Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Govt won, and majority voted prefer suffering
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මේ අතුලගේ පෝස්ට් එකකට අතුලට පිළිතුරක් ලියන පළමු වතාව මට මතක විදියට..

අතුලගේ ම වචන ටිකක් මම ගන්නම්...

"මනෝ පුබ්බංගමා ධම්මා

මනෝ සෙට්ඨා මනෝමයා

මනසාචේ පසන්නේන

භාසතී වා කරෝති වා

තථෝනං දුක්ඛ මං චෙතී

චක්ඛංව වහතෝ පදං..."

මනස සියළු චෛතසිකයන්ට පෙරටුව ගමන් කරයි. සිතුවිළි ඇති කරන්නා ද වෙයි. යමෙක් කිළිටි වූ මනසින් කථා කරයි නම්, ක්රියා කරයි නම් ඔහු පසුපස දුක පැමිණෙන්නේ ගැල බැදි ගොනා පසුපස එහි රෝදය පැමිණෙන්නාක් මෙනි - ධම්මපදය - යමඛ වග්ග පළමු ගාථාව

අතුල ඔයාම කල්පනා කරලා බලන්න ඔයාගෙ ත්රෙඩ් එකට මොකද වෙලා තියෙන්නෙ කියලා. තනිකර කොමිටල් එකක් නේද??? ඇයි එහෙම වෙලා තියෙන්නේ,, චක්ඛංව වහතෝ පදං...

ලංකාවෙ මිනිස්සු විදවන්න ගත්තෙ අද ඊයෙ නෙවෙයි.. අවුරුදු 30කට වැඩි කාලයක ඉදලා... ඒ මේ කාළකණ්නි යුද්ධෙ නිසා..

ලංකාවෙ මිනිස්සු කිරිඅල කෑවෙ ඔයා ඔය ලොකුවට කඩේ යන ඇත්තො ආණ්ඩු කරන කාලෙ. අහිංසක කොල්ලො කෙල්ලො ටයර් උඩ ගියෙත් ඒ අයගෙ කාලෙ... එතකොට මිනිස්සු විදවන්න නැතුව ඇති නේද??

ලංකාවෙ මිනිස්සු විදවන්නෙ කරුමෙ නිසා කියන එකට මමත් එකගයි. ඒත් ඒ කරුමෙ තමයි ඔයාල වගේ අය ඉන්න එක.

ප්රජාතන්ත්රවාදී රටක විවිධ අදහස් දරණ පුද්ගලයො ඉන්න ඕනි. ඒ වගේම කවුරු හරි, හරි වැඩක් කරනවා නම් ඒක පිළිගන්න පුළුවන් තරම් විවෘත මනසක් තියෙන්නත් ඕන. කැපුවත් කොළ, කැපුවත් නිල් කියන රාමුවෙන් බැහැර වෙලා කල්පනා කරන්න. මහින්දගේ වැරදි තියෙනවා. ඒත් යුද්ධෙ හරියට කරනවා. ඒක තමයි ඇත්ත. ඒකම තමයි ඔයා පිළිගන්න අකමැති, පිළිගන්න භය ඇත්ත.

ඔයා හරි.. කාට බොරු කළත් ස්වභාවධර්මයට බොරු කරන්න බෑ. ඒක පේනවා මේ ඡන්ද ප්රතිඵල වලින්...

මම එක්ක තරහ වෙන්න එපා අතුල. ඒත් හණ මිටිය කරට ගත්තු එකෙක් වගේ වෙන්නෙ නැතුව හිතන්න.

කොහොම උණත් ඔයා ගූ කෑවට අපිට කන්න බෑ............

[QUOTE="thulithasajeewa, post: 4417417, member: 34727"] [COLOR="Sienna"][SIZE="4"]මම මේ අතුලගේ පෝස්ට් එකකට අතුලට පිළිතුරක් ලියන පළමු වතාව මට මතක විදියට.. අතුලගේ ම වචන ටිකක් මම ගන්නම්... [COLOR="DarkRed"]"මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමයා මනසාචේ පසන්නේන භාසතී වා කරෝති වා තථෝනං දුක්ඛ මං චෙතී චක්ඛංව වහතෝ පදං..."[/COLOR] [COLOR="DarkOrange"]මනස සියළු චෛතසිකයන්ට පෙරටුව ගමන් කරයි. සිතුවිළි ඇති කරන්නා ද වෙයි. යමෙක් කිළිටි වූ මනසින් කථා කරයි නම්, ක්රියා කරයි නම් ඔහු පසුපස දුක පැමිණෙන්නේ ගැල බැදි ගොනා පසුපස එහි රෝදය පැමිණෙන්නාක් මෙනි - ධම්මපදය - යමඛ වග්ග පළමු ගාථාව [/COLOR] අතුල ඔයාම කල්පනා කරලා බලන්න ඔයාගෙ ත්රෙඩ් එකට මොකද වෙලා තියෙන්නෙ කියලා. තනිකර කොමිටල් එකක් නේද??? ඇයි එහෙම වෙලා තියෙන්නේ,, චක්ඛංව වහතෝ පදං... ලංකාවෙ මිනිස්සු විදවන්න ගත්තෙ අද ඊයෙ නෙවෙයි.. අවුරුදු 30කට වැඩි කාලයක ඉදලා... ඒ මේ කාළකණ්නි යුද්ධෙ නිසා.. ලංකාවෙ මිනිස්සු කිරිඅල කෑවෙ ඔයා ඔය ලොකුවට කඩේ යන ඇත්තො ආණ්ඩු කරන කාලෙ. අහිංසක කොල්ලො කෙල්ලො ටයර් උඩ ගියෙත් ඒ අයගෙ කාලෙ... එතකොට මිනිස්සු විදවන්න නැතුව ඇති නේද?? ලංකාවෙ මිනිස්සු විදවන්නෙ කරුමෙ නිසා කියන එකට මමත් එකගයි. ඒත් ඒ කරුමෙ තමයි ඔයාල වගේ අය ඉන්න එක. ප්රජාතන්ත්රවාදී රටක විවිධ අදහස් දරණ පුද්ගලයො ඉන්න ඕනි. ඒ වගේම කවුරු හරි, හරි වැඩක් කරනවා නම් ඒක පිළිගන්න පුළුවන් තරම් විවෘත මනසක් තියෙන්නත් ඕන. කැපුවත් කොළ, කැපුවත් නිල් කියන රාමුවෙන් බැහැර වෙලා කල්පනා කරන්න. මහින්දගේ වැරදි තියෙනවා. ඒත් යුද්ධෙ හරියට කරනවා. ඒක තමයි ඇත්ත. ඒකම තමයි ඔයා පිළිගන්න අකමැති, පිළිගන්න භය ඇත්ත. ඔයා හරි.. කාට බොරු කළත් ස්වභාවධර්මයට බොරු කරන්න බෑ. ඒක පේනවා මේ ඡන්ද ප්රතිඵල වලින්... මම එක්ක තරහ වෙන්න එපා අතුල. ඒත් හණ මිටිය කරට ගත්තු එකෙක් වගේ වෙන්නෙ නැතුව හිතන්න.:) කොහොම උණත් ඔයා ගූ කෑවට අපිට කන්න බෑ............:no: :no: [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom