Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Yesterday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Goyamin Hada wu Pirith Mandapaya
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පැළ ගොයමින් හැඩ වූ පිරිත් මණ්ඩපයක්

කටුවන, නාකඳවල පුරාණ විහාරස්ථානයේ මෙවර පැවැත්වුණු කථින පූජෝත්සවය වෙනුවෙන් පැළ ගොයමින් සැකසූ අපුරු පිරිත් මණ්ඩපයක් සකසා තිබිණි.

කටුවන, කිරිවානාගොඩ පදිංචි කේ. වසන්ත චතුරංග නමැති 27 හැවිරිදි තරුණයා මේ අපූරු පිරිත් මණ්ඩපයේ නිර්මාණකරුවාය. වඩු කර්මාන්තය තම ජීවනෝපාය කරගත් ඔහු තම නිර්මාණය ගැන මෙලෙස අදහස් දැක්වීය

"මම පාසල් යන කාලේ ඉඳලම චිත්‍ර අඳින්න විවිධ නිර්මාණ කරන්න හරි ආසයි. මගේ වයස දහසයේ විතර ඉඳලා තමයි මම මේ වගේ විසිතුරු නිර්මාණ කරන්න පටන් ගත්තේ. මුලින්ම පිරිත් මණ්ඩපයක් ගැහුවෙත් මේ විහාරස්ථානයේම තමයි. මුල් කාලයේ නම් ඩිමයි කොළ, කෙසෙල් කොළ, හබරල කොළ ආදිය උපයෝගී කරගෙන තමයි මෙවැනි නිර්මාණ කෙරුවෙ. පස්සේ අපේ ගමේ හැම ගෙදරම මණ්ඩපයක් ගහනව නම් මට කියලා තමයි ඒ දේවල් කරවගත්තෙ. ඒ නිසා මට මේ පිළිබඳව හොඳ අත්දැකීම් ලබාගන්න පුළුවන් වුණා.

මේ පාරත් කඨින පූජෝත්සවය වෙනුවෙන් පිරිත් මණ්ඩපයක් සකස් කරන්න කියලා පන්සලේ ලොකු හාමුදුරුවෝ මට කිව්වා. පරිසර හිතකාමී අලුත් විදියේ දෙයක් කරන්න කියලා තමයි ලොකු හාමුදුරුවො කිව්වේ. පස්සේ මගෙන් ඇහුවා මේ වගේ නිර්මාණයක් කරන්න පුළුවන්ද කියලා. ඒ අනුව තමා ගොයම් පැළ යොදා ගනිමින් මේ මණ්ඩපය නිර්මාණය කළේ. මේ වී පැළ වීමට දින පහළොවක් ගියා. ඒ අතරතුරේ මම මේ මණ්ඩපයට අවශ්‍ය සැකිල්ල නිර්මාණය කළා.

මෙය අලංකාර කර ගැනීමට මම යොදාගත්තෙ ගොයම් පැල විතරමයි. මණ්ඩපය වටේට තියන පහන් රඳවනය සකස් කරෙත් ගොයම් පැළ යොදාගෙනමයි. මේ වැඩේ ඉවර වුණාට පස්සේ අවශ්‍ය නම් මේ ගොයම් පැළ කුඹුරක හිටවගන්නත් පුළුවන්කමක් තියෙනවා. මම මේ වෙනකොට මණ්ඩප 25 ක් 30 විතර සකස් කරලා තියෙනවා. ඊට අමතරව මගුල් පෝරු, මළගෙවල්වල තොරන් ආදියත් මට කියලා කරව ගන්නවා. මේ එකකටවත් මම සල්ලි ගන්නෙ නැහැ. මගේ ඉදිරි බලාපොරොත්තුව මීටත් වඩා වෙනස් දෙයක් කරන්න" යැයි පැවසීය.

නිර්මාණය සඳහා මගපෙන්වූ කටුවන නාකඳවල පුරාණ විහාරයේ විහාරාධිපති පූජ්‍ය රුක්මල්පිටියේ හේමකිත්ති හිමියෝ, "මම වසරකට වරක් මේ විහාරස්ථානයෙ පැවැත්වෙන කථින පූජෝත්සවයට අවශ්‍ය වන පිරිත් මණ්ඩපය සකස් කරගන්නේ මේ තරුණයාට කියලා. මට ඕන වුණා මේ පාර අලුත් නිර්මාණයක් විදියට මේ මණ්ඩපය සකස් කරව ගන්න. වී කියන්නේ අපේ රටේ ප්‍රධාන ආහාරයට ගන්නා බත සපයා ගන්න බෝගය.

අනෙක සශ්‍රීකත්වයේ සංකේතයක්, පරිසර හිතකාමී දෙයක්. ඒ හැමදෙයක්ම කල්පනා කරලා තමයි මෙවැනි ආකාරයට කෙත හා බත සම්බන්ධ කරගනිමින් ගොයම් පැළවලින් හැඩ කරලා මණ්ඩපයක් නිර්මාණය කරන්න කියලා උපදෙස් දුන්නේ. මේ පිරිත් මණ්ඩපය නරඹන්න ගොඩක් අය පැමිණියා. මේ තරුණයාට මේවා කරන්න අත හිත දෙන්න කෙනෙක් ඉන්නව නම් මීට වඩා හොඳ නිර්මාණයක් කළඑළි දක්වන්න හැකියාවක් තිබෙනවා" යැයි පවසා සිටියහ.

[QUOTE="asiri_sl, post: 19731037, member: 1424"] [SIZE="3"][B]පැළ ගොයමින් හැඩ වූ පිරිත් මණ්ඩපයක් කටුවන, නාකඳවල පුරාණ විහාරස්ථානයේ මෙවර පැවැත්වුණු කථින පූජෝත්සවය වෙනුවෙන් පැළ ගොයමින් සැකසූ අපුරු පිරිත් මණ්ඩපයක් සකසා තිබිණි. කටුවන, කිරිවානාගොඩ පදිංචි කේ. වසන්ත චතුරංග නමැති 27 හැවිරිදි තරුණයා මේ අපූරු පිරිත් මණ්ඩපයේ නිර්මාණකරුවාය. වඩු කර්මාන්තය තම ජීවනෝපාය කරගත් ඔහු තම නිර්මාණය ගැන මෙලෙස අදහස් දැක්වීය[/B][/SIZE] [IMG]http://www.ada.lk/adaadmin/wp-content/uploads/file/4(772).jpg[/IMG] [SIZE="3"][B]"මම පාසල් යන කාලේ ඉඳලම චිත්‍ර අඳින්න විවිධ නිර්මාණ කරන්න හරි ආසයි. මගේ වයස දහසයේ විතර ඉඳලා තමයි මම මේ වගේ විසිතුරු නිර්මාණ කරන්න පටන් ගත්තේ. මුලින්ම පිරිත් මණ්ඩපයක් ගැහුවෙත් මේ විහාරස්ථානයේම තමයි. මුල් කාලයේ නම් ඩිමයි කොළ, කෙසෙල් කොළ, හබරල කොළ ආදිය උපයෝගී කරගෙන තමයි මෙවැනි නිර්මාණ කෙරුවෙ. පස්සේ අපේ ගමේ හැම ගෙදරම මණ්ඩපයක් ගහනව නම් මට කියලා තමයි ඒ දේවල් කරවගත්තෙ. ඒ නිසා මට මේ පිළිබඳව හොඳ අත්දැකීම් ලබාගන්න පුළුවන් වුණා. මේ පාරත් කඨින පූජෝත්සවය වෙනුවෙන් පිරිත් මණ්ඩපයක් සකස් කරන්න කියලා පන්සලේ ලොකු හාමුදුරුවෝ මට කිව්වා. පරිසර හිතකාමී අලුත් විදියේ දෙයක් කරන්න කියලා තමයි ලොකු හාමුදුරුවො කිව්වේ. පස්සේ මගෙන් ඇහුවා මේ වගේ නිර්මාණයක් කරන්න පුළුවන්ද කියලා. ඒ අනුව තමා ගොයම් පැළ යොදා ගනිමින් මේ මණ්ඩපය නිර්මාණය කළේ. මේ වී පැළ වීමට දින පහළොවක් ගියා. ඒ අතරතුරේ මම මේ මණ්ඩපයට අවශ්‍ය සැකිල්ල නිර්මාණය කළා. මෙය අලංකාර කර ගැනීමට මම යොදාගත්තෙ ගොයම් පැල විතරමයි. මණ්ඩපය වටේට තියන පහන් රඳවනය සකස් කරෙත් ගොයම් පැළ යොදාගෙනමයි. මේ වැඩේ ඉවර වුණාට පස්සේ අවශ්‍ය නම් මේ ගොයම් පැළ කුඹුරක හිටවගන්නත් පුළුවන්කමක් තියෙනවා. මම මේ වෙනකොට මණ්ඩප 25 ක් 30 විතර සකස් කරලා තියෙනවා. ඊට අමතරව මගුල් පෝරු, මළගෙවල්වල තොරන් ආදියත් මට කියලා කරව ගන්නවා. මේ එකකටවත් මම සල්ලි ගන්නෙ නැහැ. මගේ ඉදිරි බලාපොරොත්තුව මීටත් වඩා වෙනස් දෙයක් කරන්න" යැයි පැවසීය. [/B][/SIZE] [IMG]http://www.ada.lk/adaadmin/wp-content/uploads/file/8(226).jpg[/IMG] [IMG]http://www.ada.lk/adaadmin/wp-content/uploads/file/7(263).jpg[/IMG] [B][SIZE="3"]නිර්මාණය සඳහා මගපෙන්වූ කටුවන නාකඳවල පුරාණ විහාරයේ විහාරාධිපති පූජ්‍ය රුක්මල්පිටියේ හේමකිත්ති හිමියෝ, "මම වසරකට වරක් මේ විහාරස්ථානයෙ පැවැත්වෙන කථින පූජෝත්සවයට අවශ්‍ය වන පිරිත් මණ්ඩපය සකස් කරගන්නේ මේ තරුණයාට කියලා. මට ඕන වුණා මේ පාර අලුත් නිර්මාණයක් විදියට මේ මණ්ඩපය සකස් කරව ගන්න. වී කියන්නේ අපේ රටේ ප්‍රධාන ආහාරයට ගන්නා බත සපයා ගන්න බෝගය. අනෙක සශ්‍රීකත්වයේ සංකේතයක්, පරිසර හිතකාමී දෙයක්. ඒ හැමදෙයක්ම කල්පනා කරලා තමයි මෙවැනි ආකාරයට කෙත හා බත සම්බන්ධ කරගනිමින් ගොයම් පැළවලින් හැඩ කරලා මණ්ඩපයක් නිර්මාණය කරන්න කියලා උපදෙස් දුන්නේ. මේ පිරිත් මණ්ඩපය නරඹන්න ගොඩක් අය පැමිණියා. මේ තරුණයාට මේවා කරන්න අත හිත දෙන්න කෙනෙක් ඉන්නව නම් මීට වඩා හොඳ නිර්මාණයක් කළඑළි දක්වන්න හැකියාවක් තිබෙනවා" යැයි පවසා සිටියහ. [/SIZE][/B] [IMG]http://www.ada.lk/adaadmin/wp-content/uploads/file/3(1317).jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom