Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Yesterday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Yesterday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Yesterday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
GPS Navigation for Android
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එළකිරි එකේ ඉන්න GPS Navigation ගැන දන්න අයගෙන් පොඩි උදව්වක් ඕනෙ..

මම මගෙ ඇන්ඩ්රොයිඩ් ෆෝන් එකට offline වැඩ කරන්න පුලුවන්, ඒ කිව්වෙ internet එකට කනෙක්ට් නොවී මැප් එක ෆෝන් එකේ මෙමරි කාර්ඩ් එකට දාගෙන නැවිගේට් කරන්න පුලුවන් සොෆ්ට්වෙයාර් එකක් හොයනවා.. මම දැනට දෙකක් ට්රයි කරල බැලුවා..

එකක් තමයි Mapdroyd කියන එක. මේකෙ අවුලක් නැතුව මැප් එක දාගන්න පුලුවන්.. හැබැයි මේකෙ options අඩුයි. Directions ගන්න search කරන්න වගේ දේවල් බැහැ..

අනික තමයි gvSIG කියන එක.. මේකෙ නං options නියමයි.. ඒත් අවුල තමයි මැප් එක ලෝඩ් වෙන්නෙ ඔන්ලයින්..එතකොට data වලට හෙනට චාජ් වෙනව.. මේකෙ map එක offline පාවිච්චි කරන්න download කරගන්න phone එකෙන්ම පුලුවන්.. හැබයි full Detailed කොළඹ map එක විතරක් 350MB විතර වෙනව..

කාටහරි පුලුවන්නං මේ සේරම වැඩ කෑලි තියෙන, map එක මෙමරි කාර්ඩ් එකට දාගෙන offline පාවිච්චි කරන්න පුලුවන් සොෆ්ට්වයර් එකක් හොයල දෙන්න ලොකු උදව්වක්.. එහෙම නැත්තන් gvSIG එකට computer එකෙන් map එක download කරල දාගන්න විදියක් දන්න කෙනෙක් ඉන්නවනං කියල දෙන්න.. බොහොම ස්තූතියි

[QUOTE="Lalinda, post: 11921926, member: 7060"] [SIZE="3"]එළකිරි එකේ ඉන්න GPS Navigation ගැන දන්න අයගෙන් පොඩි උදව්වක් ඕනෙ.. මම මගෙ ඇන්ඩ්රොයිඩ් ෆෝන් එකට offline වැඩ කරන්න පුලුවන්, ඒ කිව්වෙ internet එකට කනෙක්ට් නොවී මැප් එක ෆෝන් එකේ මෙමරි කාර්ඩ් එකට දාගෙන නැවිගේට් කරන්න පුලුවන් සොෆ්ට්වෙයාර් එකක් හොයනවා.. මම දැනට දෙකක් ට්රයි කරල බැලුවා.. එකක් තමයි Mapdroyd කියන එක. මේකෙ අවුලක් නැතුව මැප් එක දාගන්න පුලුවන්.. හැබැයි මේකෙ options අඩුයි. Directions ගන්න search කරන්න වගේ දේවල් බැහැ.. අනික තමයි gvSIG කියන එක.. මේකෙ නං options නියමයි.. ඒත් අවුල තමයි මැප් එක ලෝඩ් වෙන්නෙ ඔන්ලයින්..එතකොට data වලට හෙනට චාජ් වෙනව.. මේකෙ map එක offline පාවිච්චි කරන්න download කරගන්න phone එකෙන්ම පුලුවන්.. හැබයි full Detailed කොළඹ map එක විතරක් 350MB විතර වෙනව.. කාටහරි පුලුවන්නං මේ සේරම වැඩ කෑලි තියෙන, map එක මෙමරි කාර්ඩ් එකට දාගෙන offline පාවිච්චි කරන්න පුලුවන් සොෆ්ට්වයර් එකක් හොයල දෙන්න ලොකු උදව්වක්.. එහෙම නැත්තන් gvSIG එකට computer එකෙන් map එක download කරල දාගන්න විදියක් දන්න කෙනෙක් ඉන්නවනං කියල දෙන්න.. බොහොම ස්තූතියි[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom