Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
//~GPS_තාක්ෂනය...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

GPS Navigation තාක්ෂනය

ඔන්න අදත් ඔයාලට වැදගත් කියල හිතෙන ත්‍රඩ් එකක් අරගෙන මම ආවා. අද ඔයාලට කියන්න යන්නේ GPS Navigation System එක ගැන.

GPS හෙවත් Global Positioning System එක ගැන මුලින්ම අදහසක් ඇවිල්ල තියෙන්නේ 1960 වසරේ. නමුත් මෙය නියම ආකාරයට ක්‍රියාත්මක කරලා තියෙන්නේ 1994 වර්ෂයේ ඇමරිකානු ආරක්ෂක අංශය විසින් සැටලයිට් යානා 24ක් පෘතුවි කක්ෂය වටා රදවමින්. පෘතුවිය පිලිබදව සියලුම තොරතුරු රැස් කිරීම මෙහි අරමුනයි.

මෙය මුලින්ම යොදා ගනු ලැබුවේ ගුවන් හා යුද කටයුතු සදහා මීට අමතරව ඔත්තු බැලීම සදහාද මෙම ක්‍රමය බාවිතා කරනු ලැබුවා. පසුව 2007 වසරේදී සාමාන්‍ය සිවිල් ජනතාවටත් බාවිතා කිරීමට අවසර ලබා දුන්නා.

මේහි දැක්වෙන්නේ සැටලයිට් චන්ද්‍රිකාවක්.   සැටලයිට් ගමන් මාර්ගය.

GPS Navigation System

මෙමගින් සිදු කෙරුනුයේ පෘතුවිය වට ත්රිකෝණාකාරව පිහිටා ඇති සැටලයිට් චන්ද්‍රිකා තුනක් මගින් අපගේ GPS උපකරණ වෙතින් දත්ත ලබාගෙන එම දත්ත ගණනය කිරිමකට ලක් කර නැවත අප වෙත ලබා දීමයි.

උදාහරණයක් වශයෙන්..

අපි ගමන් කරන මාර්ගයේ GPS පහසුකම සහිත තවත් වාහන වලින් ලබා ගන්න දත්ත මගින් අප ගමන් කරන මාර්ගයේ ඉදිරියේ ඇති මාර්ග බාදක. Traffic වැනි දේ පිලිබදව අපව දැනුවත් කිරීමයි.

කොහොමද? Navigation පද්දතියක් ක්‍රියාත්මක වෙන්නේ.

සරලවම කිවොත් ඔයාලට මතක ඇති 10 වසරේ විද්‍යා සුත්‍රය.

ප්‍රවේගය X කාලය = දුර

මේ විදියට අප වෙත ලැබෙන signal නැවත පැමිණෙන කාලය අනුව ගණනය කිරීම් කර පිහිටි අක්ෂාංශ දේශාංශ අනුව අප සිටින ස්ථානය නිවැරදිව සොයාගනු ලබයි. එමෙන්ම අනෙකුත් GPS උපකරණ සම්බන්ද වීමෙන් මෙම පද්දතිය ක්‍රියා කරයි.

GPS Navigation වලින් අපිට තියෙන වැදගත්කම.

මහ මාර්ගයේ නාස්තිවන කාලය ඉතුකරගැනීම.

ලෝකයේ ඕනෑම තැනක සිට අපි සිටිනා ස්ථානය සොයාගත හැකි වීම.

ඕනෑම ස්තානයක් සදහා පහසුවෙන් ගමන් කිරීමට ලබා දෙන මාර්ග සිතියම.

මාර්ග බාදක. Traffic jam පිලිබදව පෙර දැනුම් දීම.

විකල්ප මාර්ග ස්වoක්‍රියව සොයා දීම.

නිතරම යාවත්කාලින වන සිතියම්.

Voice speaking පහසුකම.

ඔයාලට වැදගත් දෙයක් තමයි දැන් කියන්න යන්නේ.

GPS Device එකක් ලංකාවේ මිලට ගන්නවානම් 38000 විතර මිලක් වෙනවා. දැන් අලුතින් එන වාහනවලනම් GPS Device හයි කරලයි එවන්නේ. ඉතින් අපිට කොයින්ද GPS?

එහෙමනම් ඔයාලට තියෙන්නේ මේ ලින්ක් එකට ගිහිල්ල app එක Download කර ගන්න හැබැයි මේක වැඩ කරන්නේ Android සහ Symbian ෆෝන් වලට විතරයි, මේක දවස් 7ක් ඔයාලට free දෙනවා එතනින් එහාට ඔයාලට ඕනනම්. සල්ලි ගෙවල license key එක ගන්න ඕනා.

Thread එක ඔයාලට වැදගත් කියල හිතෙනවනම් Comment එකක් යන්න..

රෙප් 1000 කට වඩා මට ඔයාලගේ එක කමෙන්ට් එකක් වටිනවා..

its my style

[QUOTE="I'ts My Style, post: 14105773, member: 319037"] [CENTER][SIZE=6][COLOR=Red]GPS Navigation තාක්ෂනය [IMG]http://www.engadget.com/media/2006/04/tomtom_go_910_rev.jpg[/IMG] [/COLOR][/SIZE][/CENTER] [SIZE=5][COLOR=Blue]ඔන්න අදත් ඔයාලට වැදගත් කියල හිතෙන ත්‍රඩ් එකක් අරගෙන මම ආවා. අද ඔයාලට කියන්න යන්නේ GPS Navigation System එක ගැන. :) [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]GPS හෙවත් Global Positioning System එක ගැන මුලින්ම අදහසක් ඇවිල්ල තියෙන්නේ 1960 වසරේ. නමුත් මෙය නියම ආකාරයට ක්‍රියාත්මක කරලා තියෙන්නේ 1994 වර්ෂයේ ඇමරිකානු ආරක්ෂක අංශය විසින් සැටලයිට් යානා 24ක් පෘතුවි කක්ෂය වටා රදවමින්. පෘතුවිය පිලිබදව සියලුම තොරතුරු රැස් කිරීම මෙහි අරමුන[/COLOR][/SIZE][SIZE=4]යි.[/SIZE] [SIZE=4][COLOR=Blue]මෙය මුලින්ම යොදා ගනු ලැබුවේ ගුවන් හා යුද කටයුතු සදහා මීට අමතරව ඔත්තු බැලීම සදහාද මෙම ක්‍රමය බාවිතා කරනු ලැබුවා. පසුව 2007 වසරේදී සාමාන්‍ය සිවිල් ජනතාවටත් බාවිතා කිරීමට අවසර ලබා දුන්නා. [/COLOR][/SIZE][CENTER] [/CENTER] [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/8/8d/GPS_Satellite_NASA_art-iif.jpg/220px-GPS_Satellite_NASA_art-iif.jpg[/IMG] [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/9/9c/ConstellationGPS.gif[/IMG] [SIZE=4][COLOR=Blue]මේහි දැක්වෙන්නේ සැටලයිට් චන්ද්‍රිකාවක්. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] සැටලයිට් ගමන් මාර්ගය.[/COLOR][/SIZE] [I][B][SIZE=5][COLOR=Red]GPS Nav[SIZE=5]igation [/SIZE][/COLOR][/SIZE][/B][/I][B][SIZE=5][COLOR=Red]System [/COLOR][/SIZE][/B] [SIZE=4][COLOR=Blue] මෙමගින් සිදු කෙරුනුයේ පෘතුවිය වට ත්රිකෝණාකාරව පිහිටා ඇති සැටලයිට් චන්ද්‍රිකා තුනක් මගින් අපගේ GPS උපකරණ වෙතින් දත්ත ලබාගෙන එම දත්ත ගණනය කිරිමකට ලක් කර නැවත අප වෙත ලබා දීමයි. [/COLOR][/SIZE] [B][SIZE=4][COLOR=Red] උදාහරණයක් වශයෙන්..[/COLOR][/SIZE][/B] [SIZE=4][COLOR=Blue] අපි ගමන් කරන මාර්ගයේ GPS පහසුකම සහිත තවත් වාහන වලින් ලබා ගන්න දත්ත මගින් අප ගමන් කරන මාර්ගයේ ඉදිරියේ ඇති මාර්ග බාදක. Traffic වැනි දේ පිලිබදව අපව දැනුවත් කිරීමයි.[/COLOR][/SIZE] [I][B][SIZE=5][COLOR=Red]කොහොමද? Navigation පද්දතියක් ක්‍රියාත්මක වෙන්නේ.[/COLOR][/SIZE][/B][/I] [SIZE=4][COLOR=Blue] සරලවම කිවොත් ඔයාලට මතක ඇති 10 වසරේ විද්‍යා සුත්‍රය. ප්‍රවේගය X කාලය = දුර මේ විදියට අප වෙත ලැබෙන signal නැවත පැමිණෙන කාලය අනුව ගණනය කිරීම් කර පිහිටි අක්ෂාංශ දේශාංශ අනුව අප සිටින ස්ථානය නිවැරදිව සොයාගනු ලබයි. එමෙන්ම අනෙකුත් GPS උපකරණ සම්බන්ද වීමෙන් මෙම පද්දතිය ක්‍රියා කරයි.[/COLOR][/SIZE] [IMG]http://www.spantana.com/pages/Menu%20Items/Products/GpsTracking.gif[/IMG] [SIZE=5][COLOR=Red]GPS Navigation වලින් අපිට තියෙන වැදගත්කම.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][SIZE=4] [/SIZE][/COLOR][/SIZE] [LIST] [*][SIZE=4][COLOR=Blue][SIZE=4]මහ මාර්ගයේ නාස්තිවන කාලය ඉතුකරගැනීම.[/SIZE][/COLOR][/SIZE] [*][SIZE=4][COLOR=Blue][SIZE=4] ලෝකයේ ඕනෑම තැනක සිට අපි සිටිනා ස්ථානය සොයාගත හැකි වීම.[/SIZE][/COLOR][/SIZE] [*][SIZE=4][COLOR=Blue][SIZE=4] ඕනෑම ස්තානයක් සදහා පහසුවෙන් ගමන් කිරීමට ලබා දෙන මාර්ග සිතියම.[/SIZE][/COLOR][/SIZE] [*][SIZE=4][COLOR=Blue][SIZE=4] මාර්ග බාදක. Traffic jam පිලිබදව පෙර දැනුම් දීම.[/SIZE][/COLOR][/SIZE] [*][SIZE=4][COLOR=Blue][SIZE=4] විකල්ප මාර්ග ස්වoක්‍රියව සොයා දීම.[/SIZE][/COLOR][/SIZE] [*][SIZE=4][COLOR=Blue][SIZE=4] නිතරම යාවත්කාලින වන සිතියම්.[/SIZE][/COLOR][/SIZE] [*][SIZE=4][COLOR=Blue][SIZE=4] Voice speaking පහසුකම.[/SIZE][/COLOR][/SIZE] [/LIST] [IMG]http://2.bp.blogspot.com/-82DTxY9r7mo/TtV9r2iyLFI/AAAAAAAAAjw/63Py01lCIl0/s1600/gps-fleet-1024x651.jpg[/IMG] [SIZE=5][COLOR=Blue] [I][B][COLOR=Red]ඔයාලට වැදගත් දෙයක් තමයි දැන් කියන්න යන්නේ. [/COLOR][/B][/I] [SIZE=4]GPS Device එකක් ලංකාවේ මිලට ගන්නවානම් 38000 විතර මිලක් වෙනවා. දැන් අලුතින් එන වාහනවලනම් GPS Device හයි කරලයි එවන්නේ. ඉතින් අපිට කොයින්ද GPS? :(:( එහෙමනම් ඔයාලට තියෙන්නේ [COLOR=Blue][URL="http://www.cityguidegps.com/"]මේ ලින්ක්[/URL] එකට ගිහිල්ල app එක Download කර ගන්න හැබැයි මේක වැඩ කරන්නේ Android සහ Symbian ෆෝන් වලට විතරයි, මේක දවස් 7ක් ඔයාලට free දෙනවා එතනින් එහාට ඔයාලට ඕනනම්. සල්ලි ගෙවල license key එක ගන්න ඕනා.[/COLOR][/SIZE][/COLOR][/SIZE] :yes::yes: [COLOR=Blue][SIZE=4][I][B][SIZE=5][COLOR=Red]Thread එක ඔයාලට වැදගත් කියල හිතෙනවනම් Comment එකක් යන්න.. :) [SIZE=5][SIZE=5][SIZE=5]රෙප් [SIZE=5]1000 [SIZE=5]කට වඩා මට ඔයාලගේ එක කමෙන්ට් එකක් වටිනවා[SIZE=5]..:)[/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE] [FONT=Comic Sans MS][SIZE=4][COLOR=Blue]its my style[/COLOR][/SIZE][/FONT][/COLOR][/SIZE][/B][/I][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom