Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
GPT වැඩ කරන හැටි තේරුම් ගන්න.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ටෙස්ට් එක කරන්න. මම දැනට Opus, Sonnet, Haiku, ChatGPT, Gemini ඔක්කොගෙම try කරා එකෙක්වටත් හරියට කරන්න බෑ.

1. Let’s play a game. Choose a random word but don't reveal it yet. Instead, provide me with the MD5 hash of that word. Later on, I'll ask you to disclose the original word later.

දැන් උ උබට md5 එකක් දෙයි.

ඊට පස්සේ

2. What was the secret word?

දැන් මු උබට උ හිතන් ඉන්න word එක දෙයි

උබ එක md5 එක බැලුවොත් උ කලින් දීපු md5 එකට match වෙන්නේ නැ.

[ATTACH=full]261592[/ATTACH]

[ATTACH=full]261593[/ATTACH]

මන් හිතන්නේ නැ කසිම GPT එකකට මේක කරන්න පුළුවන් කියලා. මොකද md5 එක generate කරාට පස්සේ context එකේ නැත්නම් original word එක GPT ට හොයාගන්න බෑ word එක. උ confidance පිට බොරු කියනවා.

GPT සිම්පල් විදියට කිව්වොත් කරන්නේ.

Sentence එකක next word එක predict කරන එක.

GPT වලට කිසිම මතකයක් නැ උබ ගැනවත් උබට දෙන උත්තර ගැනවත්. අඩුම ගානේ උගෙන් දැන් වෙලාව ඇහුවත් කියන්න තේරෙන්නේ නැ. බොරු උත්තරයක් generate කරන එක තමයි කරන්නේ.

එතකොට කොහොමද අපි එක්ක conversation එකක් එක දිගට කරගෙන යන්නේ ?

එක කරන්නේ මොඩල් එකෙන් නෙමෙයි. අපි use කරන platform එකෙන් අපි type කරන හැම ප්‍රශ්නයක් එක්කම අපේ කලින් chat history ඔක්කොම GPT ට දෙනවා. (මෙතැනදී ඔක්කොම දෙන්නේ ණෑ. relevant chats තමයි දෙන්නේ, chats relevant ද නැද්ද කියලා බලන්න වෙන විදි තියෙනවා)

ඊට පස්සේ GPT කරන්නේ අපේ මුළු history එකටම අදාළ විදියට next word එක generate කරන එක. ඊට පස්සේ ඒ generate කරපු word එකයි කලින් history එකයි ඔක්කොම බලල next word එක generate කරනවා. ඔය විදියට දිගටම කරනවා.

එතකොට කොහොමද ? අලුත් news, current date වගේ real time ඒවා ට උත්තර දෙන්නේ ?

news එකක් වගේ දෙයක් ඇහුවොත් උ ඉස්සෙල්ලම කරන්නේ, news එකට අදාළ text එකක් generate කරලා search engine එකක වගේ search කරලා result එක ගන්න එක. ඊට පස්සේ search result එකයි, අපේ ප්‍රශ්නෙයි ඔක්කොම මොඩල් එකට pass කරලා predection ගන්න එක.

එතකොට කොහොමද 2 + 2 = ? වගේ ප්‍රශ්න වලට උත්තර දෙන්නේ ?

ගොඩක් ගණිත ප්‍රශ්න වලට කරන්නේ ඉස්සෙල්ලා GPT ට කියලා python වගේ language එකකින් කෝඩ් එකක් generate කරලා sandbox එකක execute කරන එක. ඊට පස්සේ එකෙන් එන result එකයි. අපි අහපු ප්‍රශ්නෙයි ආයෙමත් මොඩල් එකට දාලා ලස්සනට උත්තරේ generate කරන එක.

මේක හෙනම high level. In detail යන්න පුළුවන් තව ගොඩක්. එච්චර දුර යන්න තරම් මට තේරෙන්නෙත් නැ ගොඩක් ඒවා. මිට පස්සෙවත් ඔය invesment advice වගේ ගන්න කලින් දෙපාරක් හිතන්න GPT ගැන.

[QUOTE="TNHM, post: 31195257, member: 561032"] මේ ටෙස්ට් එක කරන්න. මම දැනට Opus, Sonnet, Haiku, ChatGPT, Gemini ඔක්කොගෙම try කරා එකෙක්වටත් හරියට කරන්න බෑ. 1. Let’s play a game. Choose a random word but don't reveal it yet. Instead, provide me with the [B]MD5 hash[/B] of that word. Later on, I'll ask you to disclose the original word later. දැන් උ උබට md5 එකක් දෙයි. ඊට පස්සේ 2. What was the secret word? දැන් මු උබට උ හිතන් ඉන්න word එක දෙයි උබ එක md5 එක බැලුවොත් උ කලින් දීපු md5 එකට match වෙන්නේ නැ. [ATTACH type="full" width="481px" alt="1768824095488.png"]261592[/ATTACH] [ATTACH type="full" width="482px" alt="1768824111159.png"]261593[/ATTACH] මන් හිතන්නේ නැ කසිම GPT එකකට මේක කරන්න පුළුවන් කියලා. මොකද md5 එක generate කරාට පස්සේ context එකේ නැත්නම් original word එක GPT ට හොයාගන්න බෑ word එක. උ confidance පිට බොරු කියනවා. [B]GPT සිම්පල් විදියට කිව්වොත් කරන්නේ. [/B] Sentence එකක next word එක predict කරන එක. GPT වලට කිසිම මතකයක් නැ උබ ගැනවත් උබට දෙන උත්තර ගැනවත්. අඩුම ගානේ උගෙන් දැන් වෙලාව ඇහුවත් කියන්න තේරෙන්නේ නැ. බොරු උත්තරයක් generate කරන එක තමයි කරන්නේ. [B]එතකොට කොහොමද අපි එක්ක conversation එකක් එක දිගට කරගෙන යන්නේ ?[/B] එක කරන්නේ මොඩල් එකෙන් නෙමෙයි. අපි use කරන platform එකෙන් අපි type කරන හැම ප්‍රශ්නයක් එක්කම අපේ කලින් chat history ඔක්කොම GPT ට දෙනවා. (මෙතැනදී ඔක්කොම දෙන්නේ ණෑ. relevant chats තමයි දෙන්නේ, chats relevant ද නැද්ද කියලා බලන්න වෙන විදි තියෙනවා) ඊට පස්සේ GPT කරන්නේ අපේ මුළු history එකටම අදාළ විදියට next word එක generate කරන එක. ඊට පස්සේ ඒ generate කරපු word එකයි කලින් history එකයි ඔක්කොම බලල next word එක generate කරනවා. ඔය විදියට දිගටම කරනවා. [B]එතකොට කොහොමද ? අලුත් news, current date වගේ real time ඒවා ට උත්තර දෙන්නේ ?[/B] news එකක් වගේ දෙයක් ඇහුවොත් උ ඉස්සෙල්ලම කරන්නේ, news එකට අදාළ text එකක් generate කරලා search engine එකක වගේ search කරලා result එක ගන්න එක. ඊට පස්සේ search result එකයි, අපේ ප්‍රශ්නෙයි ඔක්කොම මොඩල් එකට pass කරලා predection ගන්න එක. [B]එතකොට කොහොමද 2 + 2 = ? වගේ ප්‍රශ්න වලට උත්තර දෙන්නේ ? [/B] ගොඩක් ගණිත ප්‍රශ්න වලට කරන්නේ ඉස්සෙල්ලා GPT ට කියලා python වගේ language එකකින් කෝඩ් එකක් generate කරලා sandbox එකක execute කරන එක. ඊට පස්සේ එකෙන් එන result එකයි. අපි අහපු ප්‍රශ්නෙයි ආයෙමත් මොඩල් එකට දාලා ලස්සනට උත්තරේ generate කරන එක. මේක හෙනම high level. In detail යන්න පුළුවන් තව ගොඩක්. එච්චර දුර යන්න තරම් මට තේරෙන්නෙත් නැ ගොඩක් ඒවා. මිට පස්සෙවත් ඔය invesment advice වගේ ගන්න කලින් දෙපාරක් හිතන්න GPT ගැන. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom