Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Graphic Design වැඩ්ඩො..!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. 2කලර්ස් වලින් ප්‍රින්ට් කරනව කියන්නෙ තව පාටක් මික්ස් වෙලා හැදෙන පාටක් නොඅවන පාටකින් ප්‍රින්ට් කරන එක... ඒ කියන්නේ පැන්ටෝන් කලර් එකකින් හො දෙකකින් ප්‍රින්ට් කරන එකයි.. පැන්ටෝන් පාට 100%ම තනිපාටක් නිසා...

2 පොටෝශොප් වලදී කලර් පැලට් එකේ පුලුවන් පැන්ටෝන් කලර් අරගන්න... කලර් පිකර් එකේ.. කලර් ලයිබ්‍රරි වලින් පුලුවන් අරගන්න...

3 ආර්ජීබි කලර්ස් ස්ක්‍රීන් වලටයි සීඑම්වයිකේ කලර්ස් ප්‍රින්ග්ටින් වලටයි පාවිච්චිකරනවා...

4 යම් කිසි දෙයක් ප්‍රින්ට් කරන්න බලාගෙන හදනවානම්...

ඩොකියුමන්ට් එකේ සයිස් එක

රෙසුලූශන් එක

කලර් මූඩ් එක

ෆයිල් ෆොර්මැට් එක වගේ දේවල් අනිවාර්යෙන් සලකලා බලන්න වෙනවා...

අඩි පහේ දිග අඩි තුනේ උස බෝ එකක් හදනවා කියලා උදාහරනයකට ගත්තොත් ඒකේ උස පලල හරියට සෙන්ටිමීටර් (වගේ අගයකින් ) අරගන්න එක අනිවාර්යයි..

ඒ වගේම සයිස් එක අනුව රෙසුලූශන් එක අපි තෝරගන්න ඕනේ... උදාහරනයකට ඒ4 පිටුවක් හදන්න රෙසුලූශන් එක 300 උනාට ආර්ට්වර්ක් එක ලොකු වෙන තරමට රෙසුලූශන් එක අඩුවෙනවා... ඒක හොඳට මතක තියාගෙන වැඩකරන්න වෙනවා... ඒවගේම කලර් මූඩ් එක ගනත් බලන්න වෙනවා... ෆයිනල් අවුට් එක මොනිටරයක ටීවි ස්ක්‍රීන් එකක් එන දෙයක්නම් වීඩියෝ වෙබ් වගේ එකක් නම් අනිවාර්යෙන්ම ඒක ආර්ජීබී වෙන්න ඕනේ... නමුත් ප්‍රින්ට් කරනවානම් ඒක සීඑම්වයිකේ වලින් හෝ ප්‍රින්ට් කරන මෙටීරියල් එක අනුව දෙන්න වෙනවා... ඒ වගේම ෆයිල් එක සේව් කරද්දි ප්‍රින්ට් කරන එකක් නම් අනිවාර්යෙන්ම ටිෆ් හෝ ඊපීස් වගේ ෆෝමැට් එකකින් දෙන එකයි හොඳ පොඩි සයිස් ෆයිල් එකක් නම් ජේපෙග් දුන්නට කමක් නෑ නමුත් රෙසුලූශන එක හොඳට තියෙන්න ඕනේ...

ගොඩක්ම කෙටියෙන් සරලව කිව්වේ... මේක මීට වඩ විස්තරයක් එනව ප්‍රැක්ටිකලි කරනකොට..

[QUOTE="Al Baik, post: 16035492, member: 326965"] [SIZE=5][COLOR=DarkGreen]1. 2කලර්ස් වලින් ප්‍රින්ට් කරනව කියන්නෙ තව පා[/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen][SIZE=5][COLOR=DarkGreen]ට[/COLOR][/SIZE]ක් මික්ස් වෙලා හැදෙන පාටක් නොඅවන පාටකින් ප්‍රින්ට් කරන එක... ඒ කියන්නේ පැන්ටෝ[/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen][SIZE=5][COLOR=DarkGreen]න්[/COLOR][/SIZE] කලර් එකකින් හො දෙකකින් ප්‍රින්ට් කරන එකයි.. පැන්ටෝන් පාට 100%ම තනිපාටක් නිසා... 2 පොටෝශොප් වලදී කලර් පැලට් එකේ පුලුවන් පැන්ටෝන් කලර් අරගන්න... කලර් පිකර් එකේ.. කලර් ලයිබ්‍රරි වලින් පුලුවන් අරගන්න... 3 ආර්ජීබි කලර්ස් ස්ක්‍රීන් වලටයි සීඑම්වයිකේ කලර්ස් ප්‍රින්ග්ටින් වලටයි පාවිච්චිකරනවා... 4 යම් කිසි දෙයක් ප්‍රින්ට් කරන්න බලාගෙන හදනවානම්... ඩොකියුමන්ට් එකේ සයිස් එක රෙසුලූශන් එක කලර් මූඩ් එක ෆයිල් ෆොර්මැට් එක වගේ දේවල් අනිවාර්යෙන් සලකලා බලන්න වෙනවා... අඩි පහේ දිග අඩි තුනේ උස බෝ එකක් හදනවා කියලා උදාහරනයකට ගත්තොත් ඒකේ උස පලල හරියට සෙන්ටිමීටර් (වගේ අගයකින් ) අරගන්න එක අනිවාර්යයි.. ඒ වගේම සයිස් එක අනුව රෙසුලූශන් එක අපි තෝරගන්න ඕනේ... උදාහරනයකට ඒ4 පිටුවක් හදන්න රෙසුලූශන් එක 300 උනාට ආර්ට්වර්ක් එක ලොකු වෙන තරමට රෙසුලූශන් එක අඩුවෙනවා... ඒක හොඳට මතක තියාගෙන වැඩකරන්න වෙනවා... ඒවගේම කලර් මූඩ් එක ගනත් බලන්න වෙනවා... ෆයිනල් අවුට් එක මොනිටරයක ටීවි ස්ක්‍රීන් එකක් එන දෙයක්නම් වීඩියෝ වෙබ් වගේ එකක් නම් අනිවාර්යෙන්ම ඒක ආර්ජීබී වෙන්න ඕනේ... නමුත් ප්‍රින්ට් කරනවානම් ඒක සීඑම්වයිකේ වලින් හෝ ප්‍රින්ට් කරන මෙටීරියල් එක අනුව දෙන්න වෙනවා... ඒ වගේම ෆයිල් එක සේව් කරද්දි ප්‍රින්ට් කරන එකක් නම් අනිවාර්යෙන්ම ටිෆ් හෝ ඊපීස් වගේ ෆෝමැට් එකකින් දෙන එකයි හොඳ පොඩි සයිස් ෆයිල් එකක් නම් ජේපෙග් දුන්නට කමක් නෑ නමුත් රෙසුලූශන එක හොඳට තියෙන්න ඕනේ... ගොඩක්ම කෙටියෙන් සරලව කිව්වේ... මේක මීට වඩ විස්තරයක් එනව ප්‍රැක්ටිකලි කරනකොට.. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom