Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
GREATEST SPEACH EVER MADE IN PARLIMENT !!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රේගුවටද වංචාව කරමින් රාජපක්ෂ පුතුන්ට ලක්ෂ දාහක රේසිං කාර්

2012 දෙසැම්බර් 14 වෙනි සිකුරාදා, 14:48

0 Comments

ඊ-තැපැල:: මුද්‍රණය ::පී.ඩී.එෆ් (PDF)

කාල්ටන් මෝටර් ස්පෝර්ට්ස් ක්ලබ් (Carlton Motor Sports Club) ආයතනය ලක්ෂ දාහකට (93,366,272.00) ආසන්න මුදලක් වියදම් කොට ලැම්බෝගිනි වර්ගයේ රේසිං කාර් ඇතුළුව මෝටර් රථ 19ක් ගෙන්වා ඇතැයි වාර්තාවේ. මෙම රේසිං කාර් රේගුවෙන් නිදහස් කොට රැගෙන ගොස් ඇත්තේ කිසිදු බදු මුදලක් නොගෙවාය.

භාණ්ඩ ආනයනයේදී වරාය හා ගුවන් තොටුපළ ගාස්තු, රේගු ආනයන බදු, නිෂ්පාදන බදු, වැට් බදු සහ ජාතිය ගොඩනැගීමේ බදු අයකරයි. මෙම බදු කිසිවක් නොගෙවා ඇති අතර ඒ හේතුවෙන් රටට අහිමිව ඇති මුදල රුපියල් ලක්ෂ දෙදාස් විසිදෙකකට (202,231,439.00) අධිකය. රේසින් කාර් බදු මුදලින් නිදහස් කළත් රේගුවට අනිවාර්යයෙන්ම මෙම බදු මුදල ගෙවිය යුතුය. පසුගිය අය-වැයෙන් රේසිං කාර් ගෙන්වීමේදී ගෙවිය යුතු බදු මුදල ජනාධිපතිවරයා විසින් ඉවත් කළේය. ගෙන්වා ඇති රේසිං කාර් 19න් 13ක් සඳහා සේවා ගාස්තු මුදල් ලෙස රුපියල් 2,500/= ගෙවා දෙසැම්බර් 11 වැනි දින නිදහස් කොට ගෙන රැගෙන ගොස් ඇත.

ජපානයෙන් එන්ජින් ධාරිතාව 3900 යේ පෙට්‍රල් පොෂේ (Porsche - 3900 CC) රථයක්ද, මලයාසියාවෙන් එන්ජින් ධාරිතාව 3,500 යේ ඇස්ටන් මාර්ටින් රථයක් (Aston Martin - 3500 CC), නිසාන් ෆෙයාලේඩි රථයක් (Nissan Fairlady - 3500 CC) සහ හොන්ඩා සිවික් රථයක් (Honda Civic - 3500 CC) ගෙන්වා ඇත. ලැම්බෝගිනි රථ දෙකක් (Lamborghini Callardo - 4961 CC) ගෙන්වා ඇත්තේ හොංකොං සහ මැකා ඕ රටවලිනි. ඉතිරි රථ 13ම ගෙන්වා ඇත්තේ ඉන්දියානු මෝටර් රථ (Toyota Kirloskar Motor Private Limited) සමාගමකිනි.

එම සියලුම රේසින් කාර් නවීනතම මෝටර් රථ වන අතර (Brand New Etios Motor Racing Car) එන්ජින් ධාරිතාව 1496 රථ 08ක්ද එන්ජින් ධාරිතාව 1197 රථ 05ක්ද ඊට ඇතුළත්ය.

කාල්ටන් මෝටර් ස්පෝර්ට්ස් ක්ලබ් වෙනුවෙන් මෙම රේසිං කාර් ගෙන්වීමේ කාර්යයේ යෙදී සිටින්නේ ගැක් ලොජිස්ටික් (Gac Logistics ltd) ආයතනයයි.

පාවිච්චිකර ආපසු යැවීමේ පදනම මත (Car Net) මෙම වාහන ආනයනය කරනු ලැබ ඇත. මෙම නීතිමය හිඩැසෙන් රිංගා කාල්ටන් ස්පෝර්ට් ක්ලබ් ආයතනය කිසිදු බදු මුදලක් නොගෙවා රේසිං කාර් ගෙන්වුවද රේගු නිලධාරීන් පවසා සිටින්නේ ඒවා නැවත යැවීම පිළිබඳව ඇත්තේ ගැටලූ සහගත තත්වයක් බවයි. භාවිතයෙන් පසු ආපසු යැවීමේ කාලය මාස පහක් වුවත් එම කාලය අවශ්‍ය පරිදි දික්කරගත හැකිය. මොහොතින් මොහොත රේගු නිලධාරීන් දේශපාලන බලපෑම් මත මාරු කරන්නේද මෙම මහා පරිමාණ වංචාවන් සඟවා තැබීමේ අරමුණෙන් බවද ඔවුහු පවසති.

01. ලැම්බෝගිනි රේසිං කාර් 2යි (රු. 13,672,565.00)

02. පෝෂේ රේසිං කාර් 1යි (රු. 6,120,100.00)

03. ඇස්ටන් මාර්ටින්, නිසාන් ෆෙයාර්ලේඩි සහ හොන්ඩා සිවික් රථය බැගින් (රු. 25,782,550.00)

04. ඉටියෝස් රේසිං කාර් 13යි. (රු. 47,791,057.00

[QUOTE="amasin, post: 14055944, member: 438906"] රේගුවටද වංචාව කරමින් රාජපක්ෂ පුතුන්ට ලක්ෂ දාහක රේසිං කාර් 2012 දෙසැම්බර් 14 වෙනි සිකුරාදා, 14:48 [URL="http://www.lankatruth.com/sinhala/index.php?option=com_content&view=article&id=5839:2012-12-14-09-33-26&catid=36:2011-10-17-04-27-38#comments"]0 Comments[/URL] [URL="http://www.lankatruth.com/sinhala/index.php?option=com_mailto&tmpl=component&link=aHR0cDovL3d3dy5sYW5rYXRydXRoLmNvbS9zaW5oYWxhL2luZGV4LnBocD9vcHRpb249Y29tX2NvbnRlbnQmdmlldz1hcnRpY2xlJmlkPTU4Mzk6MjAxMi0xMi0xNC0wOS0zMy0yNiZjYXRpZD0zNjoyMDExLTEwLTE3LTA0LTI3LTM4"]ඊ-තැපැල[/URL][URL="http://www.lankatruth.com/sinhala/index.php?view=article&catid=36%3A2011-10-17-04-27-38&id=5839%3A2012-12-14-09-33-26&tmpl=component&print=1&layout=default&page=&option=com_content"]:: මුද්‍රණය ::[/URL][URL="http://www.lankatruth.com/sinhala/index.php?view=article&catid=36%3A2011-10-17-04-27-38&id=5839%3A2012-12-14-09-33-26&format=pdf&option=com_content"]පී.ඩී.එෆ් (PDF) [/URL] [FONT=Malithi Web][IMG]http://www.lankatruth.com/sinhala/images/stories/daily/december/lamborghini01-lankatruth.jpg[/IMG]කාල්ටන් මෝටර් ස්පෝර්ට්ස් ක්ලබ් ([/FONT][FONT=Malithi Web]Carlton Motor Sports Club) [/FONT][FONT=Malithi Web]ආයතනය ලක්ෂ දාහකට (93,366,272.00) ආසන්න මුදලක් වියදම් කොට ලැම්බෝගිනි වර්ගයේ රේසිං කාර් ඇතුළුව මෝටර් රථ 19ක් ගෙන්වා ඇතැයි වාර්තාවේ. මෙම රේසිං කාර් රේගුවෙන් නිදහස් කොට රැගෙන ගොස් ඇත්තේ කිසිදු බදු මුදලක් නොගෙවාය.[/FONT] භාණ්ඩ ආනයනයේදී වරාය හා ගුවන් තොටුපළ ගාස්තු, රේගු ආනයන බදු, නිෂ්පාදන බදු, වැට් බදු සහ ජාතිය ගොඩනැගීමේ බදු අයකරයි. මෙම බදු කිසිවක් නොගෙවා ඇති අතර ඒ හේතුවෙන් රටට අහිමිව ඇති මුදල රුපියල් ලක්ෂ දෙදාස් විසිදෙකකට (202,231,439.00) අධිකය. රේසින් කාර් බදු මුදලින් නිදහස් කළත් රේගුවට අනිවාර්යයෙන්ම මෙම බදු මුදල ගෙවිය යුතුය. පසුගිය අය-වැයෙන් රේසිං කාර් ගෙන්වීමේදී ගෙවිය යුතු බදු මුදල ජනාධිපතිවරයා විසින් ඉවත් කළේය. ගෙන්වා ඇති රේසිං කාර් 19න් 13ක් සඳහා සේවා ගාස්තු මුදල් ලෙස රුපියල් 2,500/= ගෙවා දෙසැම්බර් 11 වැනි දින නිදහස් කොට ගෙන රැගෙන ගොස් ඇත. ජපානයෙන් එන්ජින් ධාරිතාව 3900 යේ පෙට්‍රල් පොෂේ (Porsche - 3900 CC) රථයක්ද, මලයාසියාවෙන් එන්ජින් ධාරිතාව 3,500 යේ ඇස්ටන් මාර්ටින් රථයක් (Aston Martin - 3500 CC), නිසාන් ෆෙයාලේඩි රථයක් (Nissan Fairlady - 3500 CC) සහ හොන්ඩා සිවික් රථයක් (Honda Civic - 3500 CC) ගෙන්වා ඇත. ලැම්බෝගිනි රථ දෙකක් (Lamborghini Callardo - 4961 CC) ගෙන්වා ඇත්තේ හොංකොං සහ මැකා ඕ රටවලිනි. ඉතිරි රථ 13ම ගෙන්වා ඇත්තේ ඉන්දියානු මෝටර් රථ (Toyota Kirloskar Motor Private Limited) සමාගමකිනි. එම සියලුම රේසින් කාර් නවීනතම මෝටර් රථ වන අතර (Brand New Etios Motor Racing Car) එන්ජින් ධාරිතාව 1496 රථ 08ක්ද එන්ජින් ධාරිතාව 1197 රථ 05ක්ද ඊට ඇතුළත්ය. කාල්ටන් මෝටර් ස්පෝර්ට්ස් ක්ලබ් වෙනුවෙන් මෙම රේසිං කාර් ගෙන්වීමේ කාර්යයේ යෙදී සිටින්නේ ගැක් ලොජිස්ටික් (Gac Logistics ltd) ආයතනයයි. පාවිච්චිකර ආපසු යැවීමේ පදනම මත (Car Net) මෙම වාහන ආනයනය කරනු ලැබ ඇත. මෙම නීතිමය හිඩැසෙන් රිංගා කාල්ටන් ස්පෝර්ට් ක්ලබ් ආයතනය කිසිදු බදු මුදලක් නොගෙවා රේසිං කාර් ගෙන්වුවද රේගු නිලධාරීන් පවසා සිටින්නේ ඒවා නැවත යැවීම පිළිබඳව ඇත්තේ ගැටලූ සහගත තත්වයක් බවයි. භාවිතයෙන් පසු ආපසු යැවීමේ කාලය මාස පහක් වුවත් එම කාලය අවශ්‍ය පරිදි දික්කරගත හැකිය. මොහොතින් මොහොත රේගු නිලධාරීන් දේශපාලන බලපෑම් මත මාරු කරන්නේද මෙම මහා පරිමාණ වංචාවන් සඟවා තැබීමේ අරමුණෙන් බවද ඔවුහු පවසති. [FONT=Tahoma][FONT=Malithi Web]01. ලැම්බෝගිනි රේසිං කාර් 2යි (රු. 13,672,565.00)[/FONT][/FONT] [FONT=Tahoma][FONT=Malithi Web]02. පෝෂේ රේසිං කාර් 1යි (රු. 6,120,100.00)[/FONT][/FONT] [FONT=Tahoma][FONT=Malithi Web]03. ඇස්ටන් මාර්ටින්[/FONT][FONT=Malithi Web], [/FONT][FONT=Malithi Web]නිසාන් ෆෙයාර්ලේඩි සහ හොන්ඩා සිවික් රථය බැගින් (රු. 25,782,550.00)[/FONT][/FONT] [FONT=Tahoma][FONT=Malithi Web]04. ඉටියෝස් රේසිං කාර් 13යි. (රු. 47,791,057.00[/FONT][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom