Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
greco bactria අවසාන නිදහස් ග්‍රීක් රාජ්ජය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

greco bactria අවසාන නිදහස් ග්‍රීක් රාජ්ජය

අවසාන ග්‍රීක් බාශාව කතා කරන නිදහස් රාජ්ජය තිබ්බේ india වේ කියලා කිවුවොත් ගොඩක් දෙනෙක් පිළිගන්නේ නැති වෙයි එත්.

ග්‍රීක් බාශාව කතා කරන අවසාන නිදහස් රාජ්ජය උනේ හැම අතින්ම වටවී තිබු නැගෙනහිර punjab යේ ඉන්දෝ ග්‍රීක් රජයයි එත් මේ සමය වෙද්දී ඒ රාජ්ජය බොහොම පොඩි ප්‍රදේශයක් පලනය කරේ එත් ඊට කලින් එම රාජ්ජය විශාල ප්‍රදේශයක් පාලනය කරපු කාලයක් තිබුනා අදකාලේ afghanistan uzbekistan tajikistan pakistan සහ india වේ කොටසක් පාලනය කරා මෙම දේ වුනේ කොහෝමද කියලා සොයා බලන්න කතාවේ මුලටම යන්න වෙනවා.

334BCE වලදී alexander the great තමන්ගේ යුද්දය පටන් ගන්නවා ඒ කලේ ග්‍රීසියේ ප්‍රදහන හතුරා වුන persian අදිරාජ්ජය සමග macedonian අදිරාජ්ජය ඇති කර ගන්න alexander සහ ඔහුගේ veteran macedonian හමුදාව persian අදිරාජ්ජය සම්පුර්නයෙන්ම යටත් කරගනවා ඊටපසු alexander සහ ඔහුගේ හමුදාව තවත් නැගෙනහිරට ආක්‍රමණය කරනවා(මද්ද්ය්ම ආසියාව) මේ ආක්‍රමණයේදී යන හැම තැනම වගේ ග්‍රීක් නගර ඇති කරනවා මේ ප්‍රදේශවල පාලනය කරන්න ග්‍රීක් පාලකයන් ඇති කරනවා මෙම අදිරාජ්ජයේ පාලන පළාත දකුණු පෑත්තින් punjab යද උතුරු දීෂාවෙන් ferghana valley ද ළඟා වුනා.

Alexander The Great

alexander 325BCE වලදී hindu kush පරදේශය ආක්‍රමණය කරනවා හැම තැනකම වගේ මෙම ප්‍රදේශයේ අලුතින් නගර ඇති කරනවා මේවා වල පළාත් 4ක් අලුතින් ඇතිකරනවා alexander විසින් ඒ පළාත් වල අලුතින් නගර 3නක් ඇති කරනවා alexandria on the indus alexandria on the caucasus සහ alexandria eschate එහි තේරුම alexandria the farthest.මෙම නගර වල ග්‍රීක ජනතාව පදින්චි කරනවා.

Macedonian Empire

323 BCE Alexander ගේ මරණයෙන් පසු ඔහුගේ generals ල විසින් macedonian අදිරාජ්ජය කෑලිවලට කඩා ගන්නවා අලුතින් ඇතිකරපු ප්‍රදේශ 4ම අයත් වෙන්නේ Seleucid අදිරාජ්ජයට එහි පාලකයා වුනේ Seleucus I Nicator කියන general වරයා විසින් මෙම අදිරාජ්ජය පරණ persian empire or achaemenid අදිරාජ්ජයේ කොටස් පාලනය කරනවා මෙම Seleucid අදිරාජ්ජය විශාල ප්‍රදේශයක් පාලනය කරනවා එක එක බෂා ජනකොටස් සහ ආගම් මෙම අදිරාජ්ජයේ තිබුනා මෙම අදිරාජ්ජයේ වැඩි කාලයක් ගත උනේ ptolemy dynasty of Egypt තවත් Alexander ගේ general කෙනෙක්ගෙන් පැවතෙන අදිරාජ්ජයක්.

Seleucid අදිරාජ්ජය සාර්ථක උනේ Achaemenid /Persian අදිරාජ්ජයේ පාලන කරමයම බහාවිතා කරපු නිසා ඔවුන් අදිරාජ්ජය කොටස් වලට වෙන් කරලා regional satraps ඇති කරලා පාලනය කරනිස්ස එම පාලන ක්‍රමය ග්‍රීක elite(ප්‍රභූ) අන්ඩුකාරයෙක් පත් කරලා ඔහු විසින් පාලනය කරවනවා අනෙක් සුළු තනතුරු සුවදේශීකයන්ට ප්රදහාණය කරනවා මෙම අදිරාජ්ජයේ ගොඩක්ම නැගෙනහිර වෙන්න තිබුණු සහ දනවත්ම ප්‍රදේශය තමයි bactria යාව මෙම ප්‍රදෙශය ගැන තමයි මේ ලිපියෙන් කතා කරන්නේ.

Seleucus I Nicator

bactria යාව කොහොමත් දරුනු ලේසියෙන් ජිවත් වෙන්න අමාරූ ප්‍රදේශයක් Achaemenid /Persian අදිරාජ්ජයේ කාලේ bactria යාවේ මිනිස්සු පාලනයට විරුද්ද වී පාලනය පිළිගැනුනේ නැති පිරිසක් හැම වෙලේම නිදහස් පාලනයක් බලා පෝරුත්තු වුන පිරිසක් .කලෙත් එක්ක සුවදේශීකය indo iranian ජනතාව hellenized(ග්‍රීක සංස්කෘතිය වැලඳ ගත්තා) වුන මෙම ග්‍රීක සංස්කෘතිය වැලඳ ගැනීමේ කොටසක් විදියට ග්‍රීක alphabet එක බහවිතා කරා ග්‍රීක පාලනයට නතු වෙලා තිබුනත් පරණ නිදහස් පාලනයේ බලාපොරුතුව නැති වුනේනැ.

Greek Alphabet

329 BCE වලදී Alexander සහ ඔහුගේ හමුදාව bactria යාවට පැමිණුනාම ඔහු අලුතින් නගර 8ක් එම ප්‍රදේශයේ ඇති කරා ඔහු එම ප්‍රදේශයට පැමිනේද්දී විශාල ග්‍රීක ජනගහනයක් එම ප්‍රදේශයේ පැවතුනා bactria යව එම කාලේදී hellenic known world හි අවසාන කොටසේ තිබුණු ප්‍රදේශයක් වෙලා මෙම ප්‍රදේශයේ ග්‍රීක ජනගහනය ගොඩක් ග්‍රීසියට ළඟ පරදේශ වලට වඩා වැඩිව පැවතුනා මෙයට හේතුව වුනේ Persian අදිරාජ්ජයේ කාලේ ඔවුන්ට යටත් නොවුණු නගර සහා ප්‍රදේශ වල හිටපු ග්‍රීක ජනතාව මෙම ප්‍රදේශයට බලෙන් පිටුවවහල් කිරීමයි north africa සහ ionian දුපත් වල ජනවතාව මෙම ක්‍රමයට පිටුවහල් කර තිබුන Achaemenid /Persian අදිරාජ්ජයේ darius the first රජතුමා යටතේ barca කියන නගරයේ හිටපු මුලුමත් ග්‍රීක ජනතාවම bactria යාවට පිටුවහල් කර තිබුනා තමන්ගේ නගරේ ඇතුලේ හිටපු සැකකරපු assassin's ලව බාරදුන්නේනැ කියලා අවුරුදු 100 ගානක් වුන Achaemenid /Persian අදිරාජ්ජයේ පාලන සමයේ බලෙන් පිටුවවහල් කර තිබු විශාල ග්‍රීක ජනතාවක් මෙම ප්‍රදේශයේ සිටිය නිසා නිදහස් ග්‍රීක අනන්‍යතාවය ඔවුන් සතුව පැවතුනා Seleucid අදිරාජ්ජයෙන් වෙන් වෙන්න තරම්.

Seleucid Empire

dioditus කියන Seleucid අදිරාජ්ජයේ අන්ඩුකාරයා Seleucid අදිරාජ්ජයේන් වෙන් වෙලා තමන්ව king diodotus 1 of kindom of greco bactrian ලෙස නම් කරගන්නවා Seleucid අදිරාජ්ජය 3වෙනි syrian යුද්දෙන් බැටකාලා හිටපු කාලයක් ptolemy dynasty of Egypt එක්ක තිබුණු diodotus 1 නමට තව කොටසක් එකතු වෙනවා soter(savior) ලෙසින් මෙනම එකතු වෙන්නේ king arsaces ගේ යටතේ තිබුන parthian හමුදාව පරාජය කරලා greco bactrian රාජ්ජයෙන් පලවා හැරපු නිසා bacrian ජනතාවට නිදහස් ග්‍රීක අනන්‍යතාවය ඔවුන් සතුව පැවතුන නිස්ස තමයි ඔවුන්ට වෙන්වුනේ Seleucid අදිරාජ්ජයේන්. මෙම කලේ නැවත නැති වුන ප්‍රදේශ ලබා ගැනීමට Seleucid අදිරාජ්ජයට කරන්න බැරි වැඩක් වෙලා තිබුනේ තිබුන යුද්දය නිසා එම කරුණේ වාසිය අරගන greco bactrian රාජ්ජය තමන්ගේ දේශ සීමාවල් සදා ගැනීමට පුළුවන් වෙනවා.

Diodotus 1

230BCE වලදී diodotus 1 ගේ පුතා වුන diodotus 2 ගේ පාලනය පෙරලා දමනු ලබනවා Euthydemus විසින් ඔහු කලින් ආණ්ඩුකාරක් Sogdiana කියන ප්‍රදෙශේ Seleucid අදිරාජ්ජයට මෙම පාලනය පෙරලා දැමිමට ප්ර්දහන හේතුව වන්නේ diodotus 2 විසින් king arsaces of parthian සමග ඇති කරගන තිබු alliance එක නිස්සා king arsaces of parthian සමග තමයි සටන් කරලා greco bactria ව බේරාගත්තේ dioditus 1 විසින්. මෙම king arsaces of parthian ව සියලු hellenic ජනතාවට තර්ජනයක් ලෙස ගණන් ගැනුනා .Euthydemus විසින් greco bactria වේ දේශ සීමාව Sogdiana සහ ferghana ප්‍රදේශය අයත් වෙන්න විශාල කරා එම ප්‍රදේශයට alexandria eschate කියන නගරයත් අයත් වුනා දැන් greco bactrian රාජ්ජය මද්ද්ය්ම ආසියාවේ සියලුම hellenic නගර අයත් කරගත්තා Euthydemus ගෙන් පැවතිගන එන Euthydemid dynasty තමයි greco bactria වේ හොඳම කාලේ වැඩිම දනවත් වුනේ රාජ්ජය.

Euthydemus

[QUOTE="asylum, post: 24137054, member: 490097"] [b]greco bactria අවසාන නිදහස් ග්‍රීක් රාජ්ජය[/b] [COLOR="RoyalBlue"][SIZE="3"]අවසාන ග්‍රීක් බාශාව කතා කරන නිදහස් රාජ්ජය තිබ්බේ india වේ කියලා කිවුවොත් ගොඩක් දෙනෙක් පිළිගන්නේ නැති වෙයි එත්. ග්‍රීක් බාශාව කතා කරන අවසාන නිදහස් රාජ්ජය උනේ හැම අතින්ම වටවී තිබු නැගෙනහිර punjab යේ ඉන්දෝ ග්‍රීක් රජයයි එත් මේ සමය වෙද්දී ඒ රාජ්ජය බොහොම පොඩි ප්‍රදේශයක් පලනය කරේ එත් ඊට කලින් එම රාජ්ජය විශාල ප්‍රදේශයක් පාලනය කරපු කාලයක් තිබුනා අදකාලේ afghanistan uzbekistan tajikistan pakistan සහ india වේ කොටසක් පාලනය කරා මෙම දේ වුනේ කොහෝමද කියලා සොයා බලන්න කතාවේ මුලටම යන්න වෙනවා.:yes: 334BCE වලදී alexander the great තමන්ගේ යුද්දය පටන් ගන්නවා ඒ කලේ ග්‍රීසියේ ප්‍රදහන හතුරා වුන persian අදිරාජ්ජය සමග macedonian අදිරාජ්ජය ඇති කර ගන්න alexander සහ ඔහුගේ veteran macedonian හමුදාව persian අදිරාජ්ජය සම්පුර්නයෙන්ම යටත් කරගනවා ඊටපසු alexander සහ ඔහුගේ හමුදාව තවත් නැගෙනහිරට ආක්‍රමණය කරනවා(මද්ද්ය්ම ආසියාව) මේ ආක්‍රමණයේදී යන හැම තැනම වගේ ග්‍රීක් නගර ඇති කරනවා මේ ප්‍රදේශවල පාලනය කරන්න ග්‍රීක් පාලකයන් ඇති කරනවා මෙම අදිරාජ්ජයේ පාලන පළාත දකුණු පෑත්තින් punjab යද උතුරු දීෂාවෙන් ferghana valley ද ළඟා වුනා. [img]https://i.imgur.com/j4AtYnI.jpg[/img] Alexander The Great alexander 325BCE වලදී hindu kush පරදේශය ආක්‍රමණය කරනවා හැම තැනකම වගේ මෙම ප්‍රදේශයේ අලුතින් නගර ඇති කරනවා මේවා වල පළාත් 4ක් අලුතින් ඇතිකරනවා alexander විසින් ඒ පළාත් වල අලුතින් නගර 3නක් ඇති කරනවා alexandria on the indus alexandria on the caucasus සහ alexandria eschate එහි තේරුම alexandria the farthest.මෙම නගර වල ග්‍රීක ජනතාව පදින්චි කරනවා. [img]https://i.imgur.com/AOW8CKU.gif[/img] Macedonian Empire 323 BCE Alexander ගේ මරණයෙන් පසු ඔහුගේ generals ල විසින් macedonian අදිරාජ්ජය කෑලිවලට කඩා ගන්නවා අලුතින් ඇතිකරපු ප්‍රදේශ 4ම අයත් වෙන්නේ Seleucid අදිරාජ්ජයට එහි පාලකයා වුනේ Seleucus I Nicator කියන general වරයා විසින් මෙම අදිරාජ්ජය පරණ persian empire or achaemenid අදිරාජ්ජයේ කොටස් පාලනය කරනවා මෙම Seleucid අදිරාජ්ජය විශාල ප්‍රදේශයක් පාලනය කරනවා එක එක බෂා ජනකොටස් සහ ආගම් මෙම අදිරාජ්ජයේ තිබුනා මෙම අදිරාජ්ජයේ වැඩි කාලයක් ගත උනේ ptolemy dynasty of Egypt තවත් Alexander ගේ general කෙනෙක්ගෙන් පැවතෙන අදිරාජ්ජයක්. Seleucid අදිරාජ්ජය සාර්ථක උනේ Achaemenid /Persian අදිරාජ්ජයේ පාලන කරමයම බහාවිතා කරපු නිසා ඔවුන් අදිරාජ්ජය කොටස් වලට වෙන් කරලා regional satraps ඇති කරලා පාලනය කරනිස්ස එම පාලන ක්‍රමය ග්‍රීක elite(ප්‍රභූ) අන්ඩුකාරයෙක් පත් කරලා ඔහු විසින් පාලනය කරවනවා අනෙක් සුළු තනතුරු සුවදේශීකයන්ට ප්රදහාණය කරනවා මෙම අදිරාජ්ජයේ ගොඩක්ම නැගෙනහිර වෙන්න තිබුණු සහ දනවත්ම ප්‍රදේශය තමයි bactria යාව මෙම ප්‍රදෙශය ගැන තමයි මේ ලිපියෙන් කතා කරන්නේ. [img]https://i.imgur.com/T4dCN3S.jpg[/img] Seleucus I Nicator bactria යාව කොහොමත් දරුනු ලේසියෙන් ජිවත් වෙන්න අමාරූ ප්‍රදේශයක් Achaemenid /Persian අදිරාජ්ජයේ කාලේ bactria යාවේ මිනිස්සු පාලනයට විරුද්ද වී පාලනය පිළිගැනුනේ නැති පිරිසක් හැම වෙලේම නිදහස් පාලනයක් බලා පෝරුත්තු වුන පිරිසක් .කලෙත් එක්ක සුවදේශීකය indo iranian ජනතාව hellenized(ග්‍රීක සංස්කෘතිය වැලඳ ගත්තා) වුන මෙම ග්‍රීක සංස්කෘතිය වැලඳ ගැනීමේ කොටසක් විදියට ග්‍රීක alphabet එක බහවිතා කරා ග්‍රීක පාලනයට නතු වෙලා තිබුනත් පරණ නිදහස් පාලනයේ බලාපොරුතුව නැති වුනේනැ. [img]https://i.imgur.com/Ywgs2yY.gif[/img] Greek Alphabet 329 BCE වලදී Alexander සහ ඔහුගේ හමුදාව bactria යාවට පැමිණුනාම ඔහු අලුතින් නගර 8ක් එම ප්‍රදේශයේ ඇති කරා ඔහු එම ප්‍රදේශයට පැමිනේද්දී විශාල ග්‍රීක ජනගහනයක් එම ප්‍රදේශයේ පැවතුනා bactria යව එම කාලේදී hellenic known world හි අවසාන කොටසේ තිබුණු ප්‍රදේශයක් වෙලා මෙම ප්‍රදේශයේ ග්‍රීක ජනගහනය ගොඩක් ග්‍රීසියට ළඟ පරදේශ වලට වඩා වැඩිව පැවතුනා මෙයට හේතුව වුනේ Persian අදිරාජ්ජයේ කාලේ ඔවුන්ට යටත් නොවුණු නගර සහා ප්‍රදේශ වල හිටපු ග්‍රීක ජනතාව මෙම ප්‍රදේශයට බලෙන් පිටුවවහල් කිරීමයි north africa සහ ionian දුපත් වල ජනවතාව මෙම ක්‍රමයට පිටුවහල් කර තිබුන Achaemenid /Persian අදිරාජ්ජයේ darius the first රජතුමා යටතේ barca කියන නගරයේ හිටපු මුලුමත් ග්‍රීක ජනතාවම bactria යාවට පිටුවහල් කර තිබුනා තමන්ගේ නගරේ ඇතුලේ හිටපු සැකකරපු assassin's ලව බාරදුන්නේනැ කියලා අවුරුදු 100 ගානක් වුන Achaemenid /Persian අදිරාජ්ජයේ පාලන සමයේ බලෙන් පිටුවවහල් කර තිබු විශාල ග්‍රීක ජනතාවක් මෙම ප්‍රදේශයේ සිටිය නිසා නිදහස් ග්‍රීක අනන්‍යතාවය ඔවුන් සතුව පැවතුනා Seleucid අදිරාජ්ජයෙන් වෙන් වෙන්න තරම්. [img]https://i.imgur.com/4RlLuAE.jpg[/img] Seleucid Empire [/SIZE][/COLOR] [SIZE="3"][COLOR="Blue"][COLOR="RoyalBlue"]dioditus කියන Seleucid අදිරාජ්ජයේ අන්ඩුකාරයා Seleucid අදිරාජ්ජයේන් වෙන් වෙලා තමන්ව king diodotus 1 of kindom of greco bactrian ලෙස නම් කරගන්නවා Seleucid අදිරාජ්ජය 3වෙනි syrian යුද්දෙන් බැටකාලා හිටපු කාලයක් ptolemy dynasty of Egypt එක්ක තිබුණු diodotus 1 නමට තව කොටසක් එකතු වෙනවා soter(savior) ලෙසින් මෙනම එකතු වෙන්නේ king arsaces ගේ යටතේ තිබුන parthian හමුදාව පරාජය කරලා greco bactrian රාජ්ජයෙන් පලවා හැරපු නිසා bacrian ජනතාවට නිදහස් ග්‍රීක අනන්‍යතාවය ඔවුන් සතුව පැවතුන නිස්ස තමයි ඔවුන්ට වෙන්වුනේ Seleucid අදිරාජ්ජයේන්. මෙම කලේ නැවත නැති වුන ප්‍රදේශ ලබා ගැනීමට Seleucid අදිරාජ්ජයට කරන්න බැරි වැඩක් වෙලා තිබුනේ තිබුන යුද්දය නිසා එම කරුණේ වාසිය අරගන greco bactrian රාජ්ජය තමන්ගේ දේශ සීමාවල් සදා ගැනීමට පුළුවන් වෙනවා. [img]https://i.imgur.com/IQbps1Q.jpg[/img] Diodotus 1 230BCE වලදී diodotus 1 ගේ පුතා වුන diodotus 2 ගේ පාලනය පෙරලා දමනු ලබනවා Euthydemus විසින් ඔහු කලින් ආණ්ඩුකාරක් Sogdiana කියන ප්‍රදෙශේ Seleucid අදිරාජ්ජයට මෙම පාලනය පෙරලා දැමිමට ප්ර්දහන හේතුව වන්නේ diodotus 2 විසින් king arsaces of parthian සමග ඇති කරගන තිබු alliance එක නිස්සා king arsaces of parthian සමග තමයි සටන් කරලා greco bactria ව බේරාගත්තේ dioditus 1 විසින්. මෙම king arsaces of parthian ව සියලු hellenic ජනතාවට තර්ජනයක් ලෙස ගණන් ගැනුනා .Euthydemus විසින් greco bactria වේ දේශ සීමාව Sogdiana සහ ferghana ප්‍රදේශය අයත් වෙන්න විශාල කරා එම ප්‍රදේශයට alexandria eschate කියන නගරයත් අයත් වුනා දැන් greco bactrian රාජ්ජය මද්ද්ය්ම ආසියාවේ සියලුම hellenic නගර අයත් කරගත්තා Euthydemus ගෙන් පැවතිගන එන Euthydemid dynasty තමයි greco bactria වේ හොඳම කාලේ වැඩිම දනවත් වුනේ රාජ්ජය.[/COLOR][/COLOR][/SIZE] [SIZE="3"][COLOR="RoyalBlue"][img]https://i.imgur.com/K4XB14y.jpg[/img] Euthydemus[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom