Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
greco bactria අවසාන නිදහස් ග්‍රීක් රාජ්ජය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

king Euthydemus ගේ පලවෙනි අභියෝගය වුනේ 209BCE වලදී Seleucid අදිරාජ්ජයේ නායකයා වුන king antiocchus 3 ගෙන් antiocchus රජ වෙද්දී තරුණයි ඒවගේම තිබ්බ ලොකුම බලාපොරොතුව කලින් නැති වුන නැගනහිර පරදේශ නැවත අයිතිකරගන්න එක මේක මුල් පියවර විදියට Seleucid army එක parthia ව යරත් කරගන්නවා ඊටපස්සේ greco bactria ව දෙසට ගමන් කරනවා මෙම ආරංචිය අහපු Euthydemus එතමත් ඉක්මනින් 10000 හක armored cataphracts ආශ්වා රෝහක හමුදාවක් හදා ගන්නවා arrays කියන ගඟ තරණය කරලා තමයි Seleucid හමුදාවට bactria වට ඇතුළුවෙන්න පුළුවන් වෙන්නේ ගඟේ හමුදාවට bactria වට ඇතුළු වෙන්න තියන තෑන Euthydemus තමන්ගේ 10000 හක හමුදාව සමග රැකලා ඉන්නවා antiocchus තමන්ගේ ඔත්තු කරුවන්ගෙන් දැන ගන්නවා දවල්ට පමණක් Euthydemus එම ප්‍රදේශය ආරක්ෂා කර සිටියත් රැවුනාම ඔහු ළඟ තියන 4 අතින් බෑම්මකින් වටවුණු ජනාවාසයකට යනවා කියලා.

Armored Cataphracts

මේක දෑන ගත්ත antiocchus 2වනි දවසේ arrays ගඟ රෑ කළුවරේ ම තරණය කරනවා ඔහුගේ හමුදාවේ කොටසක් එක්ක 2000 වුන veteran අශ්වාරෝහක හමුද්වත් 10000 උන peltes infintry සමග උදේ පාන්දරම Euthydemus දැන ගන්නවා antiocchus ගඟ තරණය කරලා තියෙන්නේ කියලා මේක දන ගත්ත ගමන් Euthydemus තමන්ගේ මුළු හමුදාවම රැස් කරලා Seleucid army එකට charge කරනවා peltes infantry පුදුම වෙනවා මේ දේට ඔවුන් තවමත් තමන්ගේ line එක හදාගන නැ යුද්ද කරන්න antiocchus ට දැන් පියවරක් ගන්න වෙනවා නැතම් ඔහුගේ මුළු හමුදාවම ලේසියෙන්ම පරදින්න පුළුවන් armored cataphracts ආශ්වා රෝහක හමුදාවෙ charge එකට antiocchus තමන්ගේ 2000 උන අශ්වාරෝහක හමුදාව සමග 10000 වුන Euthydemus හමුදාවට charage කරනවා තමන්ගේ පාබල හමුදාවට කාලේ අරන් දෙන්න තමන්ගේ line එක සදා ගන්න antiocchus පලවෙනි cataphracts line එකට පරාජය කරනවා හැබැයි දෙපතම ලොකු ප්‍රමනේ හානි වෙනවා ඊට පසුව 2වැනි සහා 3න් වෙනි cataphracts line ත් join වෙනවා මේ charge එක නිසා antiocchus ගේ අශ්වාරෝහක හමුදාව ඉතාම අසානන වෙනවා පරදින්න මේ වෙලාවේදී peltes infantry තමන්ගේ line එක හදා ගන මෙයට එකතු වෙනවා ඔවුන් එකතු වූ පසු වැඩි හමුදාවක් සිටින නිසා antiocchus ට Euthydemus තමන්ගේ හමුදාව සමග පසුබහිනවා.

Peltes Infintry

Euthydemus තමන්ගේ ඉතුරු උන හමුදාවත් එක්ක city of bactria වට පසු බහිනවා අද වෙද්දී මෙම නගරේ නම bulkh afghanistan නේ තියෙන්නේ Euthydemus මෙම නගරයට වෙලා antiocchus එනකන් ලෑස්තිවෙලා සිටිය siege of the city වලට මෙම siege එක අවුරුදු 3නක් තිබුනා එම අවුරුදු 3න ඉවර වෙද්දී antiocchus ට පසු බහින්න සිදුවෙනවා මෙයට හේතුව වන්නේ antiocchus 3 සහා Euthydemus දෙන්නාම ගෞරවනීය සාමයකට කැමති වෙනවා එයට හේතුව වන්නේ උතුරේ nomadic scythians tribes නිසා ඔවුන් මෙම ප්‍රදේශ ආක්‍රමණය කරොත් hellenic ජනාවාස නැත්තටම නැති වෙලා යන නිසා.ගෞරවනීය සාමයේ ගිවිසුම අනුව Euthydemus විසින් antiocchus ට යුද ඇතුන් දීමට පොරොන්දු වෙනවා antiocchus විසින් Euthydemus ගේ පුතාට තමන්ගේ දුවව සරනපවලා දෙන්න පොරොන්දු වෙනවා අන්තිමේදී kindom of greco bactria ව පිලිගන්නවා Seleucid අදිරජ්ජය විසින්.

kindom of greco bactria

greco bactria යව ඊට දශක ගානක් යනකන් මධ්‍යම ආසියාව සහා india ව්වේ කොටසක් පාලනය කරන්න ලැබුනා greek geographer කෙනෙක් උන strabo කියන විදියට greco bactria යාවේ ග්‍රීක ජනතාව එම බුමි ප්‍රදේශයේ තිබුන සරුසාර බව නිසා ඉතාමත් බලවත් වුනා වගේම india වේ කොටසුත් ලේසියෙන් ම යටත් කරගතා කියා තිබෙනවා antiocchus ට එරහිව Euthydemus ගේ ජයක්ග්රහණයෙන් අවුරුදු 40 කට පසුව greco bactria යව Alexander ට කරන්න බැරි වැඩකුත් කරා ඒ india කොටසක් යටත් කර ගත්ත එක 180-175 BCE වලදී apollodotus 1 සහා demetrius 2 කියන රජවරුන්ගේ පාලන කාලේ යටතේ greco bactria යව gandhara සහ බටහිර punjab යේ කොටස් යටත් කරගත්තා demetrius 2 ඉන්දියවේ කොටස් යටත් කරගන යද්දී eucratides කැර්ල්ලක් ගහල bactria වේ බලය අල්ල ගත්තා මෙම හේතුව නිසා bactria යවෙන් india වේ යටත් කරගන තිබුන ප්‍රදේශ වෙන් වෙනවා ඉන්දෝ ග්‍රීක්ස් kingdom කියල මෙම කොටස india වේ කොටසක් 10AD වෙනකන් පාලනය කරා.

Indo Greek Kingdom

[QUOTE="asylum, post: 24137056, member: 490097"] [SIZE="3"][COLOR="RoyalBlue"]king Euthydemus ගේ පලවෙනි අභියෝගය වුනේ 209BCE වලදී Seleucid අදිරාජ්ජයේ නායකයා වුන king antiocchus 3 ගෙන් antiocchus රජ වෙද්දී තරුණයි ඒවගේම තිබ්බ ලොකුම බලාපොරොතුව කලින් නැති වුන නැගනහිර පරදේශ නැවත අයිතිකරගන්න එක මේක මුල් පියවර විදියට Seleucid army එක parthia ව යරත් කරගන්නවා ඊටපස්සේ greco bactria ව දෙසට ගමන් කරනවා මෙම ආරංචිය අහපු Euthydemus එතමත් ඉක්මනින් 10000 හක armored cataphracts ආශ්වා රෝහක හමුදාවක් හදා ගන්නවා arrays කියන ගඟ තරණය කරලා තමයි Seleucid හමුදාවට bactria වට ඇතුළුවෙන්න පුළුවන් වෙන්නේ ගඟේ හමුදාවට bactria වට ඇතුළු වෙන්න තියන තෑන Euthydemus තමන්ගේ 10000 හක හමුදාව සමග රැකලා ඉන්නවා antiocchus තමන්ගේ ඔත්තු කරුවන්ගෙන් දැන ගන්නවා දවල්ට පමණක් Euthydemus එම ප්‍රදේශය ආරක්ෂා කර සිටියත් රැවුනාම ඔහු ළඟ තියන 4 අතින් බෑම්මකින් වටවුණු ජනාවාසයකට යනවා කියලා. [img]https://i.imgur.com/dPBjuYz.jpg[/img] Armored Cataphracts මේක දෑන ගත්ත antiocchus 2වනි දවසේ arrays ගඟ රෑ කළුවරේ ම තරණය කරනවා ඔහුගේ හමුදාවේ කොටසක් එක්ක 2000 වුන veteran අශ්වාරෝහක හමුද්වත් 10000 උන peltes infintry සමග උදේ පාන්දරම Euthydemus දැන ගන්නවා antiocchus ගඟ තරණය කරලා තියෙන්නේ කියලා මේක දන ගත්ත ගමන් Euthydemus තමන්ගේ මුළු හමුදාවම රැස් කරලා Seleucid army එකට charge කරනවා peltes infantry පුදුම වෙනවා මේ දේට ඔවුන් තවමත් තමන්ගේ line එක හදාගන නැ යුද්ද කරන්න antiocchus ට දැන් පියවරක් ගන්න වෙනවා නැතම් ඔහුගේ මුළු හමුදාවම ලේසියෙන්ම පරදින්න පුළුවන් armored cataphracts ආශ්වා රෝහක හමුදාවෙ charge එකට antiocchus තමන්ගේ 2000 උන අශ්වාරෝහක හමුදාව සමග 10000 වුන Euthydemus හමුදාවට charage කරනවා තමන්ගේ පාබල හමුදාවට කාලේ අරන් දෙන්න තමන්ගේ line එක සදා ගන්න antiocchus පලවෙනි cataphracts line එකට පරාජය කරනවා හැබැයි දෙපතම ලොකු ප්‍රමනේ හානි වෙනවා ඊට පසුව 2වැනි සහා 3න් වෙනි cataphracts line ත් join වෙනවා මේ charge එක නිසා antiocchus ගේ අශ්වාරෝහක හමුදාව ඉතාම අසානන වෙනවා පරදින්න මේ වෙලාවේදී peltes infantry තමන්ගේ line එක හදා ගන මෙයට එකතු වෙනවා ඔවුන් එකතු වූ පසු වැඩි හමුදාවක් සිටින නිසා antiocchus ට Euthydemus තමන්ගේ හමුදාව සමග පසුබහිනවා. [img]https://i.imgur.com/oRhE5yD.jpg[/img] Peltes Infintry Euthydemus තමන්ගේ ඉතුරු උන හමුදාවත් එක්ක city of bactria වට පසු බහිනවා අද වෙද්දී මෙම නගරේ නම bulkh afghanistan නේ තියෙන්නේ Euthydemus මෙම නගරයට වෙලා antiocchus එනකන් ලෑස්තිවෙලා සිටිය siege of the city වලට මෙම siege එක අවුරුදු 3නක් තිබුනා එම අවුරුදු 3න ඉවර වෙද්දී antiocchus ට පසු බහින්න සිදුවෙනවා මෙයට හේතුව වන්නේ antiocchus 3 සහා Euthydemus දෙන්නාම ගෞරවනීය සාමයකට කැමති වෙනවා එයට හේතුව වන්නේ උතුරේ nomadic scythians tribes නිසා ඔවුන් මෙම ප්‍රදේශ ආක්‍රමණය කරොත් hellenic ජනාවාස නැත්තටම නැති වෙලා යන නිසා.ගෞරවනීය සාමයේ ගිවිසුම අනුව Euthydemus විසින් antiocchus ට යුද ඇතුන් දීමට පොරොන්දු වෙනවා antiocchus විසින් Euthydemus ගේ පුතාට තමන්ගේ දුවව සරනපවලා දෙන්න පොරොන්දු වෙනවා අන්තිමේදී kindom of greco bactria ව පිලිගන්නවා Seleucid අදිරජ්ජය විසින්. [img]https://i.imgur.com/YP9z9HB.jpg[/img] kindom of greco bactria greco bactria යව ඊට දශක ගානක් යනකන් මධ්‍යම ආසියාව සහා india ව්වේ කොටසක් පාලනය කරන්න ලැබුනා greek geographer කෙනෙක් උන strabo කියන විදියට greco bactria යාවේ ග්‍රීක ජනතාව එම බුමි ප්‍රදේශයේ තිබුන සරුසාර බව නිසා ඉතාමත් බලවත් වුනා වගේම india වේ කොටසුත් ලේසියෙන් ම යටත් කරගතා කියා තිබෙනවා antiocchus ට එරහිව Euthydemus ගේ ජයක්ග්රහණයෙන් අවුරුදු 40 කට පසුව greco bactria යව Alexander ට කරන්න බැරි වැඩකුත් කරා ඒ india කොටසක් යටත් කර ගත්ත එක 180-175 BCE වලදී apollodotus 1 සහා demetrius 2 කියන රජවරුන්ගේ පාලන කාලේ යටතේ greco bactria යව gandhara සහ බටහිර punjab යේ කොටස් යටත් කරගත්තා demetrius 2 ඉන්දියවේ කොටස් යටත් කරගන යද්දී eucratides කැර්ල්ලක් ගහල bactria වේ බලය අල්ල ගත්තා මෙම හේතුව නිසා bactria යවෙන් india වේ යටත් කරගන තිබුන ප්‍රදේශ වෙන් වෙනවා ඉන්දෝ ග්‍රීක්ස් kingdom කියල මෙම කොටස india වේ කොටසක් 10AD වෙනකන් පාලනය කරා. [/COLOR][/SIZE] [img]https://i.imgur.com/3shauEr.jpg[/img] Indo Greek Kingdom [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom