Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Green Gas Arpico
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

From https://www.facebook.com/photo.php?fbid=2536270376410486&set=pcb.2536274933076697&type=3&__tn__=HH-R&eid=ARB4dyV-icIOsM_rub2-qIfMy7qZxsXOhHIrE3DUZqQMtgLhlf790fUyzNfhpUvc3SYsrC5jYkU5mis2

Edit WOW 1.5K Comments 28K Shares

Arpico Green Gas - මෙන්න ගෑස් ප්‍රශ්නෙට විසඳුම. අපේ ගෙදරට මම මේක ගත්තේ ගිය අවුරුද්දේ. මුලින්ම setup කරගන්න එක පොඩි ගේමක්. හැබැයි ඊට පස්සේ කිසිම කරදරයක් නෑ. මේක අපේම inventor කෙනෙක් උන ශ්‍රීමාල් තිසේරා http://facebook.com/srimal.tissera මහත්මයාගේ නිර්මාණයක්. හැබැයි තාමත් රජයේ අනුග්‍රහයක් හෝ නිසි ප්‍රචාරයක් ලැබිල නෑ.

Arpico Super Center 1ට ගියා නම් size 3 කින් ගන්න පුළුවන්. Hotels වලට වගේ ගැලපෙන්නේ ලොකුම 1. අපේ ගෙදර තියෙන්නේ පොඩිම home size 1. රු.42,500/- උනා. Unit 1ට අදාළ fittings, chemicals ඔක්කොම සහ තනි ලිපේ cooker 1කුත් දෙනවා. ROI එක අවුරුද්දක් විතර. කිසිම smell 1ක් නැහැ. මොකද filters තියෙන නිසා. හැමදාම kitchen waste තමයි මේකට දාන්නේ. හැමදාම බත් හෝ මාළුපිණි කිහිපයක් උයාගන්න gas දෙනවා. Liquid Compost එනවා outlet 1න්.

මේ තියෙන්නේ අපේ ගෙදර unit එකේ photos. උඩ කොටස ඉහලට එසවිලා තියෙන්නේ gas පිරිලා නිසා.හොඳ නිල්පාට දැල්ලකුත් එනවා. දැන් අපේ ගෙදර කුණු වලක් නැහැ. එකෙන් බෝ වෙන සත්තුත් නෑ. අහක දාන කුණු වලින් මේ වගේ වැඩක් ගන්න පුළුවන් කියන්නේ ලොකුම දෙයක්.

ඕන කෙනෙකුට මේ ගැන විස්තර දෙන්න මට පුළුවන්. මේ වෙලාවේ මේ post 1 share කලොත් තව පිරිසක් මේක බලයි. ශ්‍රීමාල් තිසේර මහත්මයටත් ඒක support 1ක් වෙනවා මොකද patent එක ඔහුගේ නිසා.

[YOUTUBE]Hlkg9JPu18g[/YOUTUBE]

ඊයේ මම bio gas unit 1 ගැන දැම්ම පොස්ට් 1 පැය 24ක් ඇතුලත 15K share වෙලා. හිතාගන්නත් බෑ. මුලින්ම ස්තුති කරන්න ඕන ඒක share කරපු මගේ FB යාළුවන්ට. Comments දැම්ම හැම දෙනාටමත් thanks.

ගොඩක් අය තව විස්තර අහල තිබුන නිසා තව පොඩි දේවල් ටිකක් දාන්න හිතුන. පොඩි කිව්වට ටිකක් දිගයි.

1. ආරක්ෂාව: LP gas (සාමාන්‍ය ගෘහස්ත සිලින්ඩර gas) හෙවත් propane වාතයට වඩා බරින් වැඩි. ඒ වගේම propane අඩු උෂ්ණත්වයකදී ගිනි ගන්නවා. සිලින්ඩර් වල gas සම්පීඩනය කරලා ද්‍රවයක් විදියට තියෙන නිසා, පොඩි gas ප්‍රමාණයක් උනත් leak උනොත් විශාල පරිමාණයකට ඒක ප්‍රසාරණය වෙනවා. ඒ වගේම ඒ gas පොලොව මට්ටමට ආසන්නයේ රැඳෙනවා. හුළඟට ගසාගෙන යන්නේ අඩුවෙන්. සාමාන්‍යයෙන් පැයක් 2ක් ඇතුලත කුඩා ප්‍රමාණයේ කාමරයක් gas වලින් සංතෘප්ත වෙන්න පුළුවන්. කොහේ හරි තැනක පොඩි ගිනි පුපුරකින් ඒ මුළු gas ස්කන්ධයම එක සැරේ ගිනි ඇවිලෙන්න පුළුවන්. Propane අධික තාපයකුත් නිකුත් කරනවා.

නමුත් bio gas හෙවත් methane ගිනි ඇවිලෙන්න වැඩි උෂ්ණත්වයක් අවශ්‍යයි. Propane තරම්ම ඉක්මනින් ගිනි ඇවිලෙන්නේ නෑ. සම්පීඩනය කරලා නැති නිසා ලොකු වේගයකින් gas පිට වෙන්නෙත් නෑ. නමුත් වැඩි ආරක්ෂාවට නිවසට gas නලය ගන්න තැනිනුත් ball valve 1ක් දාන්න පුළුවන් (Photo 1 බලන්න). උඳුන පරිහරණය නොකරන වෙලාවට මේ valve 1 වහල තියන්න පුළුවන්. එතකොට තියෙන්නේ අවම අනතුරුදායක තත්වයක්. PVC බට solvent cement (s-lon ගම්) වලින් අලවන නිසා leak වෙන සම්භාවිතාව අඩුයි. ඒ වගේම මේ unit 1 නිවසින් පිටත තියන නිසා unit 1න් gas leak උනොත් නිවැසියන්ට කිසිම ගැටළුවක් වෙන්නේ නෑ. නමුත් methane කියන්නේ greenhouse gas 1ක් නිසා පරිසරයට නිකන්ම මුදා හරින 1ත් සුදුසු නැහැ.

2. උඳුන: ඕනෑම gas cooker 1කට මේ gas supply 1 දෙන්න පුළුවන්. නමුත් cooker නිෂ්පාදක ගේ උපදෙසුත් බලන්න ඕන. කලින් කිව්වා වගේ methane දල්වන්න වැඩි උෂ්ණත්වයක් අවශ්‍ය නිසා, සමහර gas උඳුන් වලින් මේ gas ලේසියෙන් දල්වා ගන්න බැහැ. Cooker එකේ knob 1 කරකවල gas එන්න සලස්වල ගිනි කූරකින් වගේ දල්වා ගන්න වෙනවා. Arpico 1න් දෙන cooker එක නම් ගොඩක්ම හොඳ quality 1ක් නෙවේ. නමුත් යම් කාලයකට අවශ්‍යතාව සපුරගන්න ඒ cooker 1 ප්‍රමාණවත්.

3. Unit 1 සූදානම් කර ගැනීම (setup): වැඩිම කාලයක් යන වැඩේ තමයි මේක. ලොකු ඉවසීමකුත් ඕන. අමු ගොම (25-30 kg), අළුහුණු (Hardware වලින් ගන්න පුළුවන්) සහ gas ගෙනියන නල පද්ධතියට අවශ්‍ය PVC සහ flexible gas නල අපි සපයා ගන්න ඕන. අනිත් හැම කොටසක්ම unit 1ත් එක්කම දෙනවා. පැහැදිලි උපදෙස් පත්‍රිකාවක් අපිට එවනවා ශ්‍රීමාල් තිසේරා මහත්මයා. ඒ අනුව අපිටම කරගන්න පුළුවන්. මම නම් කර ගත්තේ තනියම. උදව්වට තව කෙනෙක් ඉන්නවා නම් වඩාත් ලේසි. බර සහ ප්‍රමාණ නිසි ලෙස මැනලා මේ unit 1ට ingredients එකතු කරන්න ඕන. Home size ලීටර් 500 unit 1ට ජලයත් ලීටර් 500ක් ඕන බව කියන්න ඕන නැහැනේ. මේ වැඩේට හොඳ සූදානමක් සහ අඩු තරමින් පැය 5-6ක් වගේ කාලයක් ගත කරන්න වෙනවා. මුල් දවස් කිහිපයේ සීනි ද්‍රාවණයක් තමයි Inlet එකෙන් දාන්න ඕන. දවස් 5කින් වගේ ඉතුරු වෙන මුළුතැන්ගෙයි අපද්‍රව්‍ය දාන්න පටන් ගන්න පුළුවන්. මේක ඉතාම පරිස්සමින් පටන් ගන්න ඕන වැඩක්. අපි මේ වර්ධනය කර ගන්නේ bacteria ජනපදයක්. ඒගොල්ලන්ව හොඳින් බලා ගන්න ඕන. මේක හරියට ගෙදර මාළු ටැංකියක් තියාගෙන උදේ හවස කෑම දීල මාළු හොඳින් තියා ගන්නවා වගේ වැඩක්. හැමදාම උදේ හවස මේ bacteria වලට කන්න අර ඉතුරු වෙන කෑම දාන්න ඕන. Kitchen waste ඇරුනම ඕනෑම කාබනික දෙයක් මේකට දාන්න පුළුවන්. හැබැයි ඉතින් කොටස් වලට කඩලා වතුර බාල්දියක් වගේ ප්‍රමාණයක් එක්ක මිශ්‍ර කරලා තමයි දාන්න ඕන. මස් කටු, මාළු කටු උනත් දාන්න පුළුවන්.

වැඩිපුර වතුර outlet එකෙන් පිට වෙනවා දියර compost විදියට. එතකොට හැමදාම දාන වතුර ප්‍රමාණයටම දියර compost outlet එකෙන් ලැබෙනවා. මේ දියර compost දාන්න ඕන ගස් වල පත්‍ර මතට. මේ දියරයෙන් නම් පොඩි smell 1ක් එනවා. ඒවා පාවිච්චි කිරීම අවශ්‍ය නැත්නම් නළයකින් බැහැරට ගලා යන්න සකස් කරගන්න වෙනවා. මම කරලා තියෙන්න ලීටර් 60 plastic bucket එකකට මේ compost එකතු වෙන්න අරින 1යි. මෙහෙම කරනවා නම් මදුරුවෝ බෝ නොවෙන විදියට bucket 1 වසා ගන්න 1ත් හරිම වැදගත්. මම කරලා තියෙන්න පරණ ceiling sheet කෑල්ලක් හිල් කරලා ඒක ඇතුලෙන් outlet නලය යන විදියට පියනක් හදා ගත්තු එක. පොඩි tap 1කුත් මේකට මම හයි කර ගත්තා(Photo 1 බලන්න). සතියකට සැරයක් මම මේ එකතු වෙලා තියෙන compost ගස් වලට දානවා.

4. නඩත්තුව: මුල් දවස් වල බලන්න ඕන compost වල pH අගය නිතරම. ඒකට Litmus පත්‍රිකා පැකට්ටුවක් ලැබෙනවා. pH අගය 7-8 අතර තියෙන්න ඕන. එහෙම නම් bacteria වලට හිතකරයි. වෙනස් වෙලා නම් අළුහුණු දිය කරලා දාල ආයේ නියම level 1 හදා ගන්න වෙනවා. හැබැයි මට කවදාවත් අළුහුණු නැවත දාන්න අවශ්‍ය උනේ නෑ. ඇත්තම කිව්වොත් දවස් කීපයකින් පස්සේ මට pH බලන්නත් අමතක උනා. කිසිම අව්ලක් උනේ නෑ. අද වෙනකන් හොඳට වැඩ. අපද්‍රව්‍ය දාන වැඩේ නම් අමතක කරන්න බැහැ . එහෙම උනොත් bacteria මැරෙන්න පටන් අරන් gas නිෂ්පාදනය අඩපණ වෙනවා. හොඳින් හිරු එලිය වැටෙන තැනක මේ unit 1 තියන්නත් ඕන. දවස් කීපයක් අඳුරු වෙලා වැස්සොත් ඒත් එහෙමයි. ඒ නිසා මේ unit 1 තිබෙන ප්‍රදේශයේ දේශගුණික තත්වයත් නිෂ්පාදන සීග්‍රතාවයට බලපානවා.

5. ලැබෙන gas ප්‍රමාණය: මේක ටිකක් විවාදයට තුඩු දෙන කරුණක්. ලීටර් 500 unit එකෙන් අපිට විශාල ගෑස් ප්‍රමාණයක් බලාපොරොත්තු වෙන්න බැහැ. සම්පූර්ණයෙන් gas පිරිලා තියෙන වෙලාවක නම් පැය 1 හමාරක් වගේ පිසගැනීමේ කාලයක් ලබාගන්න පුළුවන්. Gas ඉක්මනින් ඉවර වෙන 1 අඩු කර ගන්න unit එකේම තියෙන ball valve 1 බාගෙට ඇරලා තියන්න ඕන, full අරින්නේ නැතුව. කලින් කිව්වා වගේ LP gas හෙවත් propane අධික තාපයක් දෙනවා. නමුත් methane ඒකකයක අඩංගු ශක්තිය අඩු නිසා methane උඳුන දෙන්නේ අඩු තාපයක්. උදාහරණයක් විදියට එකම ජල ප්‍රමාණයක් උතුරවාගන්න propane අඩු කාලයකුත් methane වැඩි කාලයකුත් ගන්නවා. ඒ නිසා ඔබේ නිවසේ gas පරිභෝජනය අනුව ඔබට ඇතැම් විට LP gas සිලින්ඩරයකුත් මේකත් සමග සමගාමීව පාවිච්චි කරන්න සිදු වෙන්න පුළුවන්. මමත් ඒක කරනවා. නමුත් දැන් මගේ gas වියදම බාගෙකින්ම අඩු වෙලා තියෙනවා.

6. Arpico සේවාව: සමහර අය අහල තිබුන නිසා පොඩි වචනයක් කියන්නම්. මම ගන්න ගියාම තිබුනේ නැති නිසා order 1ක් දාලා ගත්තේ. සති 2ක් විතර ගියා එන්න. හැබැයි deliver කර ගත්තේ මගේ වියදෙමෙන්. විශේෂ සේවාවක් Arpico 1න් දුන්නේ නැහැ. ඔවුන් මගේ විස්තර ශ්‍රීමාල් තිසේරා මහත්මයට දීල තිබුනා. ඔවුන් කිව්වේ ඔවුන්ගේ consultant ශ්‍රීමාල් මහත්මය මට කතා කරයි කියල. ශ්‍රීමාල් මහත්මයා ඇත්තටම මට call කලා. මම ඊට පස්සේ ඔහුගෙන් විස්තර උපදෙස් ලබාගත්තා හරියට මේක කරන්න. ඒ setup කරලා දෙන වැඩේට Arpico එකේ ලොකු සම්බන්ධයක් නැති බව තමයි පෙන්න තිබුනේ.

ශ්‍රීමාල් මහත්මය දැන් තරමක් වයෝවෘධ නිසා ඔහුට ප්‍රවාහන පහසුකම් සපයන්න පුළුවන් නම් ඔහුට මේ setup වැඩේ කරලා දෙන්න ගෙදරට උනත් එන්න පුළුවන් කියල තමයි ඔහු කිව්වේ. නමුත් මේ setup 1ත් දින කීපයක වැඩක්. ඒ නිසා මේක මිලදී ගන්න කෙනාට ලොකු වගකීමක් තියෙනවා setup 1 හරියට තේරුම් අරගෙන තමන්ගේ කොටස හරියට කරන්න.

තවත් ප්‍රශ්න තියෙනවා නම් මේ පැත්තට එවන්නකො බලන්න.

මේක use කරන අය ඉන්නවද. ?

[QUOTE="TheNewThinker, post: 24949808, member: 560692"] From [url]https://www.facebook.com/photo.php?fbid=2536270376410486&set=pcb.2536274933076697&type=3&__tn__=HH-R&eid=ARB4dyV-icIOsM_rub2-qIfMy7qZxsXOhHIrE3DUZqQMtgLhlf790fUyzNfhpUvc3SYsrC5jYkU5mis2[/url] Edit WOW 1.5K Comments 28K Shares [IMG]https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/p720x720/74402073_2536270386410485_9135948716279070720_o.jpg?_nc_cat=108&_nc_oc=AQn0qCxoXR073uG0oh4IYZzbaCbjaST1S1JeJgpuaIRERxdEPPgzfaZeKT2iKE2btzM1G5MjDO38UCrcjM-1bolY&_nc_ht=scontent.fcmb1-1.fna&oh=0c2acb98b3da4dac2e4e8c05da4a104b&oe=5E433BC7[/IMG] [IMG]https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/75576507_2536270353077155_6735182497417527296_o.jpg?_nc_cat=104&_nc_oc=AQlid56fj-cTll6evOUU9rXlpm4SBPkwNNjkEYyVTOQ_fSD9C01r9HZFxYQK9bVLCw76lTp25V-DWcJN1HfvK-O8&_nc_ht=scontent.fcmb1-1.fna&oh=8eb5bce31211837b84e3ed435a8f9ae9&oe=5E836CAD[/IMG] [IMG]https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/74893020_2536270363077154_3367463228618571776_o.jpg?_nc_cat=108&_nc_oc=AQlUVm3gGazA2H4FbBHvpnkDQJ1TRayDJcYqFY3lr2miTs7rpH_fWiJW4cKvUyQQHsD4LX3WDJYIL9wJybwDIZi5&_nc_ht=scontent.fcmb1-1.fna&oh=a696e886354ecd998694f75f95845d42&oe=5E83007B[/IMG] [IMG]https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/p960x960/74570630_2536270556410468_7635656205301448704_o.jpg?_nc_cat=104&_nc_oc=AQmXXFC1fqLoOvz6mjOBdBz-pAMpNKDwE_QC1r-Ws1SO-_VUhvk-owAEPJGCY8M41zogCUytlEFN-FeK5Dh1CwuS&_nc_ht=scontent.fcmb1-1.fna&oh=caabde3d688c08eac265845d638b2ee3&oe=5E8AF246[/IMG] [COLOR="Blue"][SIZE="5"]Arpico Green Gas - මෙන්න ගෑස් ප්‍රශ්නෙට විසඳුම. අපේ ගෙදරට මම මේක ගත්තේ ගිය අවුරුද්දේ. මුලින්ම setup කරගන්න එක පොඩි ගේමක්. හැබැයි ඊට පස්සේ කිසිම කරදරයක් නෑ. මේක අපේම inventor කෙනෙක් උන ශ්‍රීමාල් තිසේරා [url]http://facebook.com/srimal.tissera[/url] මහත්මයාගේ නිර්මාණයක්. හැබැයි තාමත් රජයේ අනුග්‍රහයක් හෝ නිසි ප්‍රචාරයක් ලැබිල නෑ. Arpico Super Center 1ට ගියා නම් size 3 කින් ගන්න පුළුවන්. Hotels වලට වගේ ගැලපෙන්නේ ලොකුම 1. අපේ ගෙදර තියෙන්නේ පොඩිම home size 1. රු.42,500/- උනා. Unit 1ට අදාළ fittings, chemicals ඔක්කොම සහ තනි ලිපේ cooker 1කුත් දෙනවා. ROI එක අවුරුද්දක් විතර. කිසිම smell 1ක් නැහැ. මොකද filters තියෙන නිසා. හැමදාම kitchen waste තමයි මේකට දාන්නේ. හැමදාම බත් හෝ මාළුපිණි කිහිපයක් උයාගන්න gas දෙනවා. Liquid Compost එනවා outlet 1න්. මේ තියෙන්නේ අපේ ගෙදර unit එකේ photos. උඩ කොටස ඉහලට එසවිලා තියෙන්නේ gas පිරිලා නිසා.හොඳ නිල්පාට දැල්ලකුත් එනවා. දැන් අපේ ගෙදර කුණු වලක් නැහැ. එකෙන් බෝ වෙන සත්තුත් නෑ. අහක දාන කුණු වලින් මේ වගේ වැඩක් ගන්න පුළුවන් කියන්නේ ලොකුම දෙයක්. ඕන කෙනෙකුට මේ ගැන විස්තර දෙන්න මට පුළුවන්. මේ වෙලාවේ මේ post 1 share කලොත් තව පිරිසක් මේක බලයි. ශ්‍රීමාල් තිසේර මහත්මයටත් ඒක support 1ක් වෙනවා මොකද patent එක ඔහුගේ නිසා.[/SIZE][/COLOR] [YOUTUBE]Hlkg9JPu18g[/YOUTUBE] ඊයේ මම bio gas unit 1 ගැන දැම්ම පොස්ට් 1 පැය 24ක් ඇතුලත 15K share වෙලා. හිතාගන්නත් බෑ. මුලින්ම ස්තුති කරන්න ඕන ඒක share කරපු මගේ FB යාළුවන්ට. Comments දැම්ම හැම දෙනාටමත් thanks. ගොඩක් අය තව විස්තර අහල තිබුන නිසා තව පොඩි දේවල් ටිකක් දාන්න හිතුන. පොඩි කිව්වට ටිකක් දිගයි. 1. ආරක්ෂාව: LP gas (සාමාන්‍ය ගෘහස්ත සිලින්ඩර gas) හෙවත් propane වාතයට වඩා බරින් වැඩි. ඒ වගේම propane අඩු උෂ්ණත්වයකදී ගිනි ගන්නවා. සිලින්ඩර් වල gas සම්පීඩනය කරලා ද්‍රවයක් විදියට තියෙන නිසා, පොඩි gas ප්‍රමාණයක් උනත් leak උනොත් විශාල පරිමාණයකට ඒක ප්‍රසාරණය වෙනවා. ඒ වගේම ඒ gas පොලොව මට්ටමට ආසන්නයේ රැඳෙනවා. හුළඟට ගසාගෙන යන්නේ අඩුවෙන්. සාමාන්‍යයෙන් පැයක් 2ක් ඇතුලත කුඩා ප්‍රමාණයේ කාමරයක් gas වලින් සංතෘප්ත වෙන්න පුළුවන්. කොහේ හරි තැනක පොඩි ගිනි පුපුරකින් ඒ මුළු gas ස්කන්ධයම එක සැරේ ගිනි ඇවිලෙන්න පුළුවන්. Propane අධික තාපයකුත් නිකුත් කරනවා. නමුත් bio gas හෙවත් methane ගිනි ඇවිලෙන්න වැඩි උෂ්ණත්වයක් අවශ්‍යයි. Propane තරම්ම ඉක්මනින් ගිනි ඇවිලෙන්නේ නෑ. සම්පීඩනය කරලා නැති නිසා ලොකු වේගයකින් gas පිට වෙන්නෙත් නෑ. නමුත් වැඩි ආරක්ෂාවට නිවසට gas නලය ගන්න තැනිනුත් ball valve 1ක් දාන්න පුළුවන් (Photo 1 බලන්න). උඳුන පරිහරණය නොකරන වෙලාවට මේ valve 1 වහල තියන්න පුළුවන්. එතකොට තියෙන්නේ අවම අනතුරුදායක තත්වයක්. PVC බට solvent cement (s-lon ගම්) වලින් අලවන නිසා leak වෙන සම්භාවිතාව අඩුයි. ඒ වගේම මේ unit 1 නිවසින් පිටත තියන නිසා unit 1න් gas leak උනොත් නිවැසියන්ට කිසිම ගැටළුවක් වෙන්නේ නෑ. නමුත් methane කියන්නේ greenhouse gas 1ක් නිසා පරිසරයට නිකන්ම මුදා හරින 1ත් සුදුසු නැහැ. 2. උඳුන: ඕනෑම gas cooker 1කට මේ gas supply 1 දෙන්න පුළුවන්. නමුත් cooker නිෂ්පාදක ගේ උපදෙසුත් බලන්න ඕන. කලින් කිව්වා වගේ methane දල්වන්න වැඩි උෂ්ණත්වයක් අවශ්‍ය නිසා, සමහර gas උඳුන් වලින් මේ gas ලේසියෙන් දල්වා ගන්න බැහැ. Cooker එකේ knob 1 කරකවල gas එන්න සලස්වල ගිනි කූරකින් වගේ දල්වා ගන්න වෙනවා. Arpico 1න් දෙන cooker එක නම් ගොඩක්ම හොඳ quality 1ක් නෙවේ. නමුත් යම් කාලයකට අවශ්‍යතාව සපුරගන්න ඒ cooker 1 ප්‍රමාණවත්. 3. Unit 1 සූදානම් කර ගැනීම (setup): වැඩිම කාලයක් යන වැඩේ තමයි මේක. ලොකු ඉවසීමකුත් ඕන. අමු ගොම (25-30 kg), අළුහුණු (Hardware වලින් ගන්න පුළුවන්) සහ gas ගෙනියන නල පද්ධතියට අවශ්‍ය PVC සහ flexible gas නල අපි සපයා ගන්න ඕන. අනිත් හැම කොටසක්ම unit 1ත් එක්කම දෙනවා. පැහැදිලි උපදෙස් පත්‍රිකාවක් අපිට එවනවා ශ්‍රීමාල් තිසේරා මහත්මයා. ඒ අනුව අපිටම කරගන්න පුළුවන්. මම නම් කර ගත්තේ තනියම. උදව්වට තව කෙනෙක් ඉන්නවා නම් වඩාත් ලේසි. බර සහ ප්‍රමාණ නිසි ලෙස මැනලා මේ unit 1ට ingredients එකතු කරන්න ඕන. Home size ලීටර් 500 unit 1ට ජලයත් ලීටර් 500ක් ඕන බව කියන්න ඕන නැහැනේ. මේ වැඩේට හොඳ සූදානමක් සහ අඩු තරමින් පැය 5-6ක් වගේ කාලයක් ගත කරන්න වෙනවා. මුල් දවස් කිහිපයේ සීනි ද්‍රාවණයක් තමයි Inlet එකෙන් දාන්න ඕන. දවස් 5කින් වගේ ඉතුරු වෙන මුළුතැන්ගෙයි අපද්‍රව්‍ය දාන්න පටන් ගන්න පුළුවන්. මේක ඉතාම පරිස්සමින් පටන් ගන්න ඕන වැඩක්. අපි මේ වර්ධනය කර ගන්නේ bacteria ජනපදයක්. ඒගොල්ලන්ව හොඳින් බලා ගන්න ඕන. මේක හරියට ගෙදර මාළු ටැංකියක් තියාගෙන උදේ හවස කෑම දීල මාළු හොඳින් තියා ගන්නවා වගේ වැඩක්. හැමදාම උදේ හවස මේ bacteria වලට කන්න අර ඉතුරු වෙන කෑම දාන්න ඕන. Kitchen waste ඇරුනම ඕනෑම කාබනික දෙයක් මේකට දාන්න පුළුවන්. හැබැයි ඉතින් කොටස් වලට කඩලා වතුර බාල්දියක් වගේ ප්‍රමාණයක් එක්ක මිශ්‍ර කරලා තමයි දාන්න ඕන. මස් කටු, මාළු කටු උනත් දාන්න පුළුවන්. වැඩිපුර වතුර outlet එකෙන් පිට වෙනවා දියර compost විදියට. එතකොට හැමදාම දාන වතුර ප්‍රමාණයටම දියර compost outlet එකෙන් ලැබෙනවා. මේ දියර compost දාන්න ඕන ගස් වල පත්‍ර මතට. මේ දියරයෙන් නම් පොඩි smell 1ක් එනවා. ඒවා පාවිච්චි කිරීම අවශ්‍ය නැත්නම් නළයකින් බැහැරට ගලා යන්න සකස් කරගන්න වෙනවා. මම කරලා තියෙන්න ලීටර් 60 plastic bucket එකකට මේ compost එකතු වෙන්න අරින 1යි. මෙහෙම කරනවා නම් මදුරුවෝ බෝ නොවෙන විදියට bucket 1 වසා ගන්න 1ත් හරිම වැදගත්. මම කරලා තියෙන්න පරණ ceiling sheet කෑල්ලක් හිල් කරලා ඒක ඇතුලෙන් outlet නලය යන විදියට පියනක් හදා ගත්තු එක. පොඩි tap 1කුත් මේකට මම හයි කර ගත්තා(Photo 1 බලන්න). සතියකට සැරයක් මම මේ එකතු වෙලා තියෙන compost ගස් වලට දානවා. 4. නඩත්තුව: මුල් දවස් වල බලන්න ඕන compost වල pH අගය නිතරම. ඒකට Litmus පත්‍රිකා පැකට්ටුවක් ලැබෙනවා. pH අගය 7-8 අතර තියෙන්න ඕන. එහෙම නම් bacteria වලට හිතකරයි. වෙනස් වෙලා නම් අළුහුණු දිය කරලා දාල ආයේ නියම level 1 හදා ගන්න වෙනවා. හැබැයි මට කවදාවත් අළුහුණු නැවත දාන්න අවශ්‍ය උනේ නෑ. ඇත්තම කිව්වොත් දවස් කීපයකින් පස්සේ මට pH බලන්නත් අමතක උනා. කිසිම අව්ලක් උනේ නෑ. අද වෙනකන් හොඳට වැඩ. අපද්‍රව්‍ය දාන වැඩේ නම් අමතක කරන්න බැහැ . එහෙම උනොත් bacteria මැරෙන්න පටන් අරන් gas නිෂ්පාදනය අඩපණ වෙනවා. හොඳින් හිරු එලිය වැටෙන තැනක මේ unit 1 තියන්නත් ඕන. දවස් කීපයක් අඳුරු වෙලා වැස්සොත් ඒත් එහෙමයි. ඒ නිසා මේ unit 1 තිබෙන ප්‍රදේශයේ දේශගුණික තත්වයත් නිෂ්පාදන සීග්‍රතාවයට බලපානවා. 5. ලැබෙන gas ප්‍රමාණය: මේක ටිකක් විවාදයට තුඩු දෙන කරුණක්. ලීටර් 500 unit එකෙන් අපිට විශාල ගෑස් ප්‍රමාණයක් බලාපොරොත්තු වෙන්න බැහැ. සම්පූර්ණයෙන් gas පිරිලා තියෙන වෙලාවක නම් පැය 1 හමාරක් වගේ පිසගැනීමේ කාලයක් ලබාගන්න පුළුවන්. Gas ඉක්මනින් ඉවර වෙන 1 අඩු කර ගන්න unit එකේම තියෙන ball valve 1 බාගෙට ඇරලා තියන්න ඕන, full අරින්නේ නැතුව. කලින් කිව්වා වගේ LP gas හෙවත් propane අධික තාපයක් දෙනවා. නමුත් methane ඒකකයක අඩංගු ශක්තිය අඩු නිසා methane උඳුන දෙන්නේ අඩු තාපයක්. උදාහරණයක් විදියට එකම ජල ප්‍රමාණයක් උතුරවාගන්න propane අඩු කාලයකුත් methane වැඩි කාලයකුත් ගන්නවා. ඒ නිසා ඔබේ නිවසේ gas පරිභෝජනය අනුව ඔබට ඇතැම් විට LP gas සිලින්ඩරයකුත් මේකත් සමග සමගාමීව පාවිච්චි කරන්න සිදු වෙන්න පුළුවන්. මමත් ඒක කරනවා. නමුත් දැන් මගේ gas වියදම බාගෙකින්ම අඩු වෙලා තියෙනවා. 6. Arpico සේවාව: සමහර අය අහල තිබුන නිසා පොඩි වචනයක් කියන්නම්. මම ගන්න ගියාම තිබුනේ නැති නිසා order 1ක් දාලා ගත්තේ. සති 2ක් විතර ගියා එන්න. හැබැයි deliver කර ගත්තේ මගේ වියදෙමෙන්. විශේෂ සේවාවක් Arpico 1න් දුන්නේ නැහැ. ඔවුන් මගේ විස්තර ශ්‍රීමාල් තිසේරා මහත්මයට දීල තිබුනා. ඔවුන් කිව්වේ ඔවුන්ගේ consultant ශ්‍රීමාල් මහත්මය මට කතා කරයි කියල. ශ්‍රීමාල් මහත්මයා ඇත්තටම මට call කලා. මම ඊට පස්සේ ඔහුගෙන් විස්තර උපදෙස් ලබාගත්තා හරියට මේක කරන්න. ඒ setup කරලා දෙන වැඩේට Arpico එකේ ලොකු සම්බන්ධයක් නැති බව තමයි පෙන්න තිබුනේ. ශ්‍රීමාල් මහත්මය දැන් තරමක් වයෝවෘධ නිසා ඔහුට ප්‍රවාහන පහසුකම් සපයන්න පුළුවන් නම් ඔහුට මේ setup වැඩේ කරලා දෙන්න ගෙදරට උනත් එන්න පුළුවන් කියල තමයි ඔහු කිව්වේ. නමුත් මේ setup 1ත් දින කීපයක වැඩක්. ඒ නිසා මේක මිලදී ගන්න කෙනාට ලොකු වගකීමක් තියෙනවා setup 1 හරියට තේරුම් අරගෙන තමන්ගේ කොටස හරියට කරන්න. තවත් ප්‍රශ්න තියෙනවා නම් මේ පැත්තට එවන්නකො බලන්න. [COLOR="Blue"][SIZE="7"] මේක use කරන අය ඉන්නවද. ?[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom