Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Yesterday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Green tea help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Green tea වල තියෙන්නෙ ප්‍රධාන වශයෙන් තියෙන්නෙ Catechin කියන Chemical compound එක. ඒක මචන් Antioxidant (ප්‍රතිඔක්සිකාරක) විදියට ක්‍රියා කරන්නෙ, ඊට අමතරව යම්කිසි Caffeine (උත්තේජක/stimuli) පරිමාවක් තියනවා Green tea වලත්. Green tea කියන්නේ එහෙම බැලුවාම හොඳ ස්වභාවික ප්‍රතිඔක්සිකාරකයක් වගේම උත්තේජකයක් (naturally 2 in 1).

Body Fat Burn කරන්න ප්‍රධාන වශයෙන් ශක්තිය+ඔක්සිජන් කියන දෙක ඔනි වෙනවා. එක නිසා තමයි කියන්නෙ Diet+Exercise කියන දෙක අනිවාර්යයෙන් ඕනි වෙනවා කියලා.

Caffeine වගේ stimuli වලින් ගොඩක් වෙලාවට කෙරෙන්නෙ ස්නායු පද්ධතිය උත්තේජනය කරනවා, ස්නායු පද්ධතිය Fat cells වලට Break වෙන්න කියලා signal කරනවා, එහෙම කරන්නෙ epinephrine (Adrenaline) කියන හෝමෝන් එක පාවිච්චි කරලා. Caffeine කියන්නෙ Heart, Muscles, Nervous system, Blood Pressure Centers වගේ පද්ධති වලට කෙලින්ම බලපෑම් කරන්න පුලුවන් Chemical compound එකක්. සාමාන්‍යයෙන් කියන්නෙ සෙනිකව Addict වෙන දෙයක් over-use කලොත්. ඔය ජිම් යන උන් pre-workout supplements වලට එහෙම හුරු උනාම පිස්සෝ වගේ pre-workout හොය හොය යන්නේ අන්න ඒ caffeine addiction එක නිසා, ඒ වගේ තමයි energy drink ගහන උන් උනත්, ලංකාවේ නම් වැඩිය නෑ කෝපි බොන උන්, පිටරට වල උන් කෝපි හැලි ගනන් හදාගෙන බොන්නේ ඔය caffeine addiction එක නිසා තමයි. caffeine addiction එක නරක දෙයක් නෙමේ කියලා කියන්නෙ ඉතින්, ඒ උනාට දිගුකාලින බලපෑම් එන්න පුලුවන්ලු.

[QUOTE="HmNRazor, post: 27313433, member: 171785"] [SIZE=4]Green tea වල තියෙන්නෙ ප්‍රධාන වශයෙන් තියෙන්නෙ Catechin කියන Chemical compound එක. ඒක මචන් Antioxidant (ප්‍රතිඔක්සිකාරක) විදියට ක්‍රියා කරන්නෙ, ඊට අමතරව යම්කිසි Caffeine (උත්තේජක/stimuli) පරිමාවක් තියනවා Green tea වලත්. Green tea කියන්නේ එහෙම බැලුවාම හොඳ ස්වභාවික ප්‍රතිඔක්සිකාරකයක් වගේම උත්තේජකයක් (naturally 2 in 1). Body Fat Burn කරන්න ප්‍රධාන වශයෙන් ශක්තිය+ඔක්සිජන් කියන දෙක ඔනි වෙනවා. එක නිසා තමයි කියන්නෙ Diet+Exercise කියන දෙක අනිවාර්යයෙන් ඕනි වෙනවා කියලා. Caffeine වගේ stimuli වලින් ගොඩක් වෙලාවට කෙරෙන්නෙ ස්නායු පද්ධතිය උත්තේජනය කරනවා, ස්නායු පද්ධතිය Fat cells වලට Break වෙන්න කියලා signal කරනවා, එහෙම කරන්නෙ epinephrine (Adrenaline) කියන හෝමෝන් එක පාවිච්චි කරලා. Caffeine කියන්නෙ Heart, Muscles, Nervous system, Blood Pressure Centers වගේ පද්ධති වලට කෙලින්ම බලපෑම් කරන්න පුලුවන් Chemical compound එකක්. සාමාන්‍යයෙන් කියන්නෙ සෙනිකව Addict වෙන දෙයක් over-use කලොත්. ඔය ජිම් යන උන් pre-workout supplements වලට එහෙම හුරු උනාම පිස්සෝ වගේ pre-workout හොය හොය යන්නේ අන්න ඒ caffeine addiction එක නිසා, ඒ වගේ තමයි energy drink ගහන උන් උනත්, ලංකාවේ නම් වැඩිය නෑ කෝපි බොන උන්, පිටරට වල උන් කෝපි හැලි ගනන් හදාගෙන බොන්නේ ඔය caffeine addiction එක නිසා තමයි. caffeine addiction එක නරක දෙයක් නෙමේ කියලා කියන්නෙ ඉතින්, ඒ උනාට දිගුකාලින බලපෑම් එන්න පුලුවන්ලු.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom