Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
52 minutes ago
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Greentel phone ගන්න එපා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹ ගත්ත device එකේ මොකක් හරි ප්‍රශ්නයක් අැති. Greentel වල සාමාන්‍යයෙන් නම් එහෙම අවුලක් නැහැ. ඔව් තනිකර budget බඩු තමයි, හැබැයි වෙන අවුලක් නැහැ.

මම නම් Greentel o40 යක් ගත්තා Daraz එකෙන් එ් දවස්වල offer එකක් හම්බෙලා 6900 ගාණකට. තාම හොඳට වැඩ. වැඩිපුරම එ්ක ගත්තෙ තනි phone එකට sim 4 ක් දාන්න පුළුවන් නිසා. Phone numbers වලින් sms verify කරන වැඩවලට පට්ට easy.

අා අනික ඉතින් මම රෑට අැවිදින්න වගේ යද්දි එ්කෙ ඉස්සරහ හරි හමන් torch එකකුත් තියෙනවා. හරි හමන් කිව්වෙ light එකක් විතරක් නෙවෙයි, focused beam එකක් තියෙන, අඩි 50 ක් 100 ක් වදින අැත්ත torch එකක්. චීනෙන් ගෙන්නන ඔය පොඩි පොඩි torch කෑලි රෑට අරන් යනවට වඩා මේක සිරාවටම මරු. අනික phone battery එකෙන් torch එක පැය 12 ක් විතර වැඩ. අනිත් torch කෑලි වගේ පැය දෙක තුනෙන් බැහැල යන් නෑ.

Battery එකත් කිසිම අවුලක් නෑ, 2000mAh චූටි phone කට්ටක නිසා සාමාන්‍යයෙන් පාවිච්චියට සති දෙකක් විතර ගන්න පුළුවන්. Calls එහෙම clear. Memory card එකක් දාල Calls auto Record කරන්නත් පුළුවන්. එ්ක පට්ටම වටිනවා ඉතින්.

කම්මැලිකමට ඕන නම් radio, memory card එකේ mp3 එහෙම දාගන්න පුළුවන්. මහා ලොකු sound quality එකක් නෑ හැබැයි shape ඉතින්. ඔව් Bluetooth headphone එහෙමත් වැඩ, හැබැයි stereo නැහැ. Mono mix වෙලා එන්නෙ.

මට නම් extra phone එකක් විදිහට, ලඟ තියෙන sim සේරම ටික active එකේ තියාගන්න පට්ටම භාණ්ඩෙ. තාම කිසිම කරදරයක් නෑ. එ් කාලෙ වගේම charge කරාම සතියක් හමාරක් වැඩ.

මේක බලල ගත්තෙ.

[MEDIA=youtube]0c7Fsmx_1Dc:190[/MEDIA]

[QUOTE="IndrajithGamage, post: 30529668, member: 581741"] [SIZE=5] උඹ ගත්ත device එකේ මොකක් හරි ප්‍රශ්නයක් අැති. Greentel වල සාමාන්‍යයෙන් නම් එහෙම අවුලක් නැහැ. ඔව් තනිකර budget බඩු තමයි, හැබැයි වෙන අවුලක් නැහැ. මම නම් Greentel o40 යක් ගත්තා Daraz එකෙන් එ් දවස්වල offer එකක් හම්බෙලා 6900 ගාණකට. තාම හොඳට වැඩ. වැඩිපුරම එ්ක ගත්තෙ තනි phone එකට sim 4 ක් දාන්න පුළුවන් නිසා. Phone numbers වලින් sms verify කරන වැඩවලට පට්ට easy. අා අනික ඉතින් මම රෑට අැවිදින්න වගේ යද්දි එ්කෙ ඉස්සරහ හරි හමන් torch එකකුත් තියෙනවා. හරි හමන් කිව්වෙ light එකක් විතරක් නෙවෙයි, focused beam එකක් තියෙන, අඩි 50 ක් 100 ක් වදින අැත්ත torch එකක්. චීනෙන් ගෙන්නන ඔය පොඩි පොඩි torch කෑලි රෑට අරන් යනවට වඩා මේක සිරාවටම මරු. අනික phone battery එකෙන් torch එක පැය 12 ක් විතර වැඩ. අනිත් torch කෑලි වගේ පැය දෙක තුනෙන් බැහැල යන් නෑ. Battery එකත් කිසිම අවුලක් නෑ, 2000mAh චූටි phone කට්ටක නිසා සාමාන්‍යයෙන් පාවිච්චියට සති දෙකක් විතර ගන්න පුළුවන්. Calls එහෙම clear. Memory card එකක් දාල Calls auto Record කරන්නත් පුළුවන්. එ්ක පට්ටම වටිනවා ඉතින්. කම්මැලිකමට ඕන නම් radio, memory card එකේ mp3 එහෙම දාගන්න පුළුවන්. මහා ලොකු sound quality එකක් නෑ හැබැයි shape ඉතින්. ඔව් Bluetooth headphone එහෙමත් වැඩ, හැබැයි stereo නැහැ. Mono mix වෙලා එන්නෙ. මට නම් extra phone එකක් විදිහට, ලඟ තියෙන sim සේරම ටික active එකේ තියාගන්න පට්ටම භාණ්ඩෙ. තාම කිසිම කරදරයක් නෑ. එ් කාලෙ වගේම charge කරාම සතියක් හමාරක් වැඩ. [url=https://ibb.co/spJTvTCX][img]https://i.ibb.co/p6rHvHQk/Screenshot-2025-02-08-15-20-44-915-com-daraz-android.jpg[/img][/url] මේක බලල ගත්තෙ. [MEDIA=youtube]0c7Fsmx_1Dc:190[/MEDIA][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom