Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
GRID SUBSTATION - PART 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ පලවෙනි ත්‍රෙඩ් 1 mistakes කියල දුන්න යලුවො හැමොටම මම ඉස්සර වෙලම ස්තුති කරන්න ඔනි.

මේ මගෙ දෙවනි ත්‍රෙඩ් 1. අපි පලවෙනි ත්‍රෙඩ් 1 නවත්තුවෙ “bus bar” වලින්නෙ. අපි අද එතන ඉඳන් ඉස්සරහට යමු. busbar 1න් පස්සේ අයෙත් අපිට BDS (bus disconnecting switch)1ක් හම්බෙනව. ඒකෙන් අපිට bus bar 1ත් එක්ක තියන සම්බන්ධය නවත්තන්න පුලුවන්. BDS වලින් පස්සෙ තමා ග්‍රිඩ් 1ක වැඩකරය හම්බෙන්නෙ. කොටින්ම කීවොත් එක තම ග්‍රිඩ් 1ක heart ක්.

transformer (T/F) (තාරා පැවිය- මඤo නමක්)

transformer 1න් තමය් අපි ග්‍රිඩ් 1 ට feed කරන 132/220 KV 33KV කරන්නෙ. මේක කරන්නෙ අර අපි ඉස්සර ඉගෙන ගත්තු විද්‍යුත් චුම්භක ප්‍රේරනය කියන සීන් 1න්. T/F 1ක තියනවනෙ “primary” සහ “secondary” කියල side 2ක්. ග්‍රිඩ් 1කදි අපි primary පැත්තට 132KV දීලා secondary side 1න් තම 33KV ගන්නෙ. මේක කරන්නෙ T/F ඇතුලෙ තියෙන coil වලින්. සාමාන්‍යයෙන් ග්‍රිඩ් T/F 1ක primary side 1 තියෙන්නෙ “star” කියන connection 1.

ඒකෙදි අපිට phase 3ටම පොදූ වුන point 1ක් හම්බෙනවනෙ. ඒකට අපි කියනව “ neutral point” 1ක් කියල. නමුත් secondary side 1 තියෙන්නෙ “ delta” කියන connection 1. ඒකෙදි අපිට phase 3ටම common point 1ක් හම්බෙන්නෙ නෑ. ඒක නිස අපිට සිද්ද වෙනව “ earthing T/F” 1ක් දාල neutral point 1ක් හදන්න.එනිස අපිට ප්‍රදනT/F අමතරව earthing T/F කුත් ඔනෙ වෙනව.

ඊට පස්සෙ අර ඉස්සර වගෙම breaker, isollators, CTs,VTs, BDS, bus bar දාල (එව දාන්නෙත් අර 132side 1දි දාපු පිලිවෙලටම) අන්තිමට “feeders” කියල unit 1කින් තම 33KV කනු (poles) වලට දෙන්නෙ.මට මුලින් කියන්න අමතක උන අර breaker, isollators, CTs,VTs, BDS, bus bar තියන 1 සෙට් 1කට කියන්නෙ “bay” 1ක් කියල.උඹලගෙ ගෙවල් වලට විතරක් ලයට් දීලහරියනවද. ඒතකොට ග්‍රිඩ් 1 පාවිච්චියට supply දෙන්නේ පොලිසියෙන් නෙවෙය්නේ. ඒකට අපි ගන්නව “auxiliary T/F” කියල තව T/F 1ක්. එකෙන් ග්‍රිඩ් 1ට ඔනෙ supply 1 33KV වලින් 400V වලට හරවල ගන්නව.

ඔය main T/F වැඩ කරනකොට එකෙ coil 1 ප්‍රතිරොධය නිස ඔක රත් වෙනවනෙ. ඒනිස අපිට වෙනව T/F cool කරන්න. ඒකට අපි T/F oil භාවිත කරනව.T/F ක තියනව “ main tank” සහ “conservation tank” කියල 2ක්. ඕකෙන් main tank1 තියන oil තම ප්‍රධාන වශයෙන් T/F winding cool කරන්න ගන්නෙ. දැන් ඔය T/F අතුලෙ උෂ්නත්වය අනුව ඕකෙ oil level 1 වෙනස් වෙනවනෙ.ඒ කියන්නෙ උඩ පහල යනව. අන්න ඒ තෙල් ටික ගබඩ වෙනව ඔයconservation tank කියන එකෙ. ඔය තෙල් යන්නෙ නහුතයක් බටවල් දිගේනේ. ඒ බට වල joint වලින් ඇතුලට ජල වාෂ්පත් යනව. ඒව උරා ගන්න silica gel දාල තියන වෙනම පොඩි බෝතලයක් වගෙ 1ක් තියනව. T/F oil වලින් විතරක් cool කරන්න බැහැ කියල තේරුනොත් අපි “cooling fan” activate කරනව. ඉස්සර වෙල ඔය පහලින්ම තියන fan සෙට් 1 active වෙනව. ඒවගෙනුත් cool කරන්න අමාරු වගෙ නම් උඩ තියන සෙට් 1ත් active වෙනව.

(ඔය උඩ ලොකු බටයක් වගේ තියෙන්නේ conservation tank 1.මැද තියන ලොකු ටැංකිය තමා main tank1. දකුණු පැත්තේ තියන box තම AVR 1. ඉස්සරහට පේන box 1 temperature, coling control. වම් පැත්තේ තියන පොඩි බෝතලේ වගේ 1 silica gel දාල තියෙන්නේ)

ඒහෙමත් බැරි උනොත් තම ඉතින් T/F down කරන්නෙ. ඒක ඉතින් එහෙම වෙන්න හෙන ලොකු load 1ක් (විදුලි ඉල්ලුමක්) T/Fට එන්න ඔනෙ.T/F out කරන 33 එහෙමම fix තියගන්න ඔනෙනෙ. එහෙම නැත්නම් voltage වෙනස් වෙල හරියට උඹලට supply දෙන්න බැරි වෙනවනෙ. ඒක නිස අපි T/F “AVR” කියන unit 1න් 33 side 1ට එන load 1 අනුව 132 side 1auto වෙනස් කරනව “tapping” වලින්. tapping 18 වගෙ එනව. ඒවගෙන් 33 නියතව තියගන්න 132 side 1 coil tap positions වෙනස් කරනව.

මේ ත්‍රේඩ් 1ට මෙ ටික අති වගෙ. නැත්නම් දිග වැඩි වෙල උඹල කියවන 1කුත් නැ. ඊලඟ ත්‍රෙඩ් 1න් ග්‍රිඩ් 1ක “remote control” system 1 ගෙන බලමු.

පලවෙනි ත්‍රෙඩ් 1

[QUOTE="buddhikakgsl, post: 15272063, member: 409596"] [SIZE="6"][B]මගේ පලවෙනි ත්‍රෙඩ් 1 mistakes කියල දුන්න යලුවො හැමොටම මම ඉස්සර වෙලම ස්තුති කරන්න ඔනි.:) මේ මගෙ දෙවනි ත්‍රෙඩ් 1. අපි පලවෙනි ත්‍රෙඩ් 1 නවත්තුවෙ “bus bar” වලින්නෙ. අපි අද එතන ඉඳන් ඉස්සරහට යමු. busbar 1න් පස්සේ අයෙත් අපිට BDS (bus disconnecting switch)1ක් හම්බෙනව. ඒකෙන් අපිට bus bar 1ත් එක්ක තියන සම්බන්ධය නවත්තන්න පුලුවන්. BDS වලින් පස්සෙ තමා ග්‍රිඩ් 1ක වැඩකරය හම්බෙන්නෙ. කොටින්ම කීවොත් එක තම ග්‍රිඩ් 1ක heart ක්. transformer (T/F) (තාරා පැවිය- මඤo නමක්):D [IMG]https://lh4.googleusercontent.com/-kwztsms1bI4/Ud1i-K3Z3AI/AAAAAAAAB_o/WVg7vHCxatE/w617-h569-no/6.jpg[/IMG] transformer 1න් තමය් අපි ග්‍රිඩ් 1 ට feed කරන 132/220 KV 33KV කරන්නෙ. මේක කරන්නෙ අර අපි ඉස්සර ඉගෙන ගත්තු විද්‍යුත් චුම්භක ප්‍රේරනය කියන සීන් 1න්. T/F 1ක තියනවනෙ “primary” සහ “secondary” කියල side 2ක්. ග්‍රිඩ් 1කදි අපි primary පැත්තට 132KV දීලා secondary side 1න් තම 33KV ගන්නෙ. මේක කරන්නෙ T/F ඇතුලෙ තියෙන coil වලින්. සාමාන්‍යයෙන් ග්‍රිඩ් T/F 1ක primary side 1 තියෙන්නෙ “star” කියන connection 1. ඒකෙදි අපිට phase 3ටම පොදූ වුන point 1ක් හම්බෙනවනෙ. ඒකට අපි කියනව “ neutral point” 1ක් කියල. නමුත් secondary side 1 තියෙන්නෙ “ delta” කියන connection 1. ඒකෙදි අපිට phase 3ටම common point 1ක් හම්බෙන්නෙ නෑ. ඒක නිස අපිට සිද්ද වෙනව “ earthing T/F” 1ක් දාල neutral point 1ක් හදන්න.එනිස අපිට ප්‍රදනT/F අමතරව earthing T/F කුත් ඔනෙ වෙනව. ඊට පස්සෙ අර ඉස්සර වගෙම breaker, isollators, CTs,VTs, BDS, bus bar දාල (එව දාන්නෙත් අර 132side 1දි දාපු පිලිවෙලටම) අන්තිමට “feeders” කියල unit 1කින් තම 33KV කනු (poles) වලට දෙන්නෙ.මට මුලින් කියන්න අමතක උන අර breaker, isollators, CTs,VTs, BDS, bus bar තියන 1 සෙට් 1කට කියන්නෙ “bay” 1ක් කියල.උඹලගෙ ගෙවල් වලට විතරක් ලයට් දීලහරියනවද. ඒතකොට ග්‍රිඩ් 1 පාවිච්චියට supply දෙන්නේ පොලිසියෙන් නෙවෙය්නේ. ඒකට අපි ගන්නව “auxiliary T/F” කියල තව T/F 1ක්. එකෙන් ග්‍රිඩ් 1ට ඔනෙ supply 1 33KV වලින් 400V වලට හරවල ගන්නව. ඔය main T/F වැඩ කරනකොට එකෙ coil 1 ප්‍රතිරොධය නිස ඔක රත් වෙනවනෙ. ඒනිස අපිට වෙනව T/F cool කරන්න. ඒකට අපි T/F oil භාවිත කරනව.T/F ක තියනව “ main tank” සහ “conservation tank” කියල 2ක්. ඕකෙන් main tank1 තියන oil තම ප්‍රධාන වශයෙන් T/F winding cool කරන්න ගන්නෙ. දැන් ඔය T/F අතුලෙ උෂ්නත්වය අනුව ඕකෙ oil level 1 වෙනස් වෙනවනෙ.ඒ කියන්නෙ උඩ පහල යනව. අන්න ඒ තෙල් ටික ගබඩ වෙනව ඔයconservation tank කියන එකෙ. ඔය තෙල් යන්නෙ නහුතයක් බටවල් දිගේනේ. ඒ බට වල joint වලින් ඇතුලට ජල වාෂ්පත් යනව. ඒව උරා ගන්න silica gel දාල තියන වෙනම පොඩි බෝතලයක් වගෙ 1ක් තියනව. T/F oil වලින් විතරක් cool කරන්න බැහැ කියල තේරුනොත් අපි “cooling fan” activate කරනව. ඉස්සර වෙල ඔය පහලින්ම තියන fan සෙට් 1 active වෙනව. ඒවගෙනුත් cool කරන්න අමාරු වගෙ නම් උඩ තියන සෙට් 1ත් active වෙනව. [IMG]https://lh6.googleusercontent.com/-Xtq3qJGknUU/Ud1cpYEQ4ZI/AAAAAAAAB_4/U_iE6lL8D8E/w437-h569-no/7.jpg[/IMG] (ඔය උඩ ලොකු බටයක් වගේ තියෙන්නේ conservation tank 1.මැද තියන ලොකු ටැංකිය තමා main tank1. දකුණු පැත්තේ තියන box තම AVR 1. ඉස්සරහට පේන box 1 temperature, coling control. වම් පැත්තේ තියන පොඩි බෝතලේ වගේ 1 silica gel දාල තියෙන්නේ) ඒහෙමත් බැරි උනොත් තම ඉතින් T/F down කරන්නෙ. ඒක ඉතින් එහෙම වෙන්න හෙන ලොකු load 1ක් (විදුලි ඉල්ලුමක්) T/Fට එන්න ඔනෙ.T/F out කරන 33 එහෙමම fix තියගන්න ඔනෙනෙ. එහෙම නැත්නම් voltage වෙනස් වෙල හරියට උඹලට supply දෙන්න බැරි වෙනවනෙ. ඒක නිස අපි T/F “AVR” කියන unit 1න් 33 side 1ට එන load 1 අනුව 132 side 1auto වෙනස් කරනව “tapping” වලින්. tapping 18 වගෙ එනව. ඒවගෙන් 33 නියතව තියගන්න 132 side 1 coil tap positions වෙනස් කරනව. [IMG]https://lh3.googleusercontent.com/-HpXkS13uThs/Ud1cobh9luI/AAAAAAAACAA/HvfHw3KpEk8/w500-h346-no/elakiri2.jpg[/IMG] [IMG]https://lh5.googleusercontent.com/-r7SVFBo4Nko/Ud1cppJ0zrI/AAAAAAAACAI/ofgD2bdW-q0/w300-h302-no/elakiri3.jpg[/IMG] මේ ත්‍රේඩ් 1ට මෙ ටික අති වගෙ. නැත්නම් දිග වැඩි වෙල උඹල කියවන 1කුත් නැ. ඊලඟ ත්‍රෙඩ් 1න් ග්‍රිඩ් 1ක “remote control” system 1 ගෙන බලමු.[/B][/SIZE] ;) [URL="http://www.elakiri.com/forum/showthread.php?p=15252617#post15252617"]පලවෙනි ත්‍රෙඩ් 1[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom