Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
Grocery Stores එකක් දැමීමට දැනුම අවශයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තොග කඩවල් වලින් බඩු ගන්න එකද හොඳ?

කොහෙන් වත් බඩු ගන්න ඕන නැ, බඩු දන්න ඕන ග්‍රොසරි බැග් එකේ ඉදලා හැම දේම ලගටම එනවා.

මුල් පාර කැශ් වලට ගන්න වෙයි, මාස 3 ක් ගිහිපු තැන ඉදලා ඔක්කොම ක්‍රෙඩිට් වලට හම්බ වෙනවා, දවස් 14, 30 , 45 වගේම උබ හොදට කරන් යනවා නම් හාල් වගේ එවට මාස 4 ක්‍රෙඩිට් දෙන වෙලාවල් තියෙනවා,

ඔයා ඉන්න පලාතෙ ඉන්න Distributors ලව ගිහින් හම්බ වෙලා කියන්න මෙහෙම ශොප් එකක් දන්න යනවා ඒකට බඩු ඕන කියලා. උන් ලගටම ගෙනත් දෙනවා.

පුලුවන් නම් graamsewaka ටෝක් කරලා BR එක හදගන්න, කරන්ට් අකවුන්ට් එකක් හදාගන්න, සාමන්යෙන් කඩේ අරින්න කලින් හදාගන්න අමාරු වෙයි, ඒත් සමාජ අශ්‍රයක් තියෙනවා නම් ඕවා ලොකු වැඩ නෙමෙයි.

ඒ BR එකයි, Bank details දෙන්න පුලුවන් නම් පලවෙනි බඩු ටිකත් දවස් 30 ක් ක්‍රෙඩිට් දාලා ගන්න පුලුවන් වෙයි.

ඇත්තටම පෙටා වගේම තවත් කලු කඩ වලින් කම්පැනියට වඩා අඩුවට ගන්න පුලුවන්, ඒත් බිස්නස් කරද්දි ඕනවට වඩා සල්ලි වලට කැදර වෙන්න එපා, රුපියලේ ලාභෙ බලලා කලුකඩෙන් බඩු ගත්තොත්, බඩුවල මොනා හරි කේස් එකක් ආවොත්, එක්ස්පයර් උනොත් උබ හිරවෙනවා.

කම්පැනියෙන් හරියට ගත්තා නම් එක්ස්පයර් ලංවෙද්දි උන්ට දුන්නම උන් ඒවට අලුත් ඒවා දෙනවා කිසිකතවක් නැතුව. ඩැමේජ් උනත් උන් බිලෙන් අඩු කරලා ඒකට බඩු දෙනවා.

ගොඩක් උන් සබන් ක්‍රීම් වගේ Personal care items ගන්නවා පෙටා වලින්, ඒවා කම්පැනියට වඩා පට්ට අඩුයි. ඒත් ඒ ගොඩක් වෙලාවට එක්කො හොර බඩු නැත්නම් එක්ස්පයර් බඩු ආයේ ලේබල් ගහලා එවන ඒවා, ලාබෙ බලලා ඒවා අරන් කස්ටමර් කෙනෙක් ට ඇලජික් එකක් ආවොත් කෙලින්ම උබ හිරේ.

ඔය බිස්නස් එකේ තියෙන්නෙ පොඩි ලාභයක්, හැම බඩුවකම මිල රජයෙන් තිරනය කරලා තියෙන්නෙ. ඒ නිසා ලොකු ලාභ නැ, එක කස්ටමර් කෙනෙක් ආවා කියලා දවසම ගොඩ යන්නෙ නැ.

ස්ටොක් එක වැඩි උනොත් උබේ සල්ලි එක තැන පල් වෙනවා උබට බිස්නස් එපා වෙනවා, බඩු ඉවර උනොත් කස්ටමර් හැරිලා යනවා ඉට පස්සෙ කස්ටමර් කැඩෙනවා. මොකද ග්‍රොසරියක හැම කඩේම තියෙන්නෙ එකම බඩු, උබේ කියලා විශේශත්වයක් නැනෙ ඉතින් කොහෙන් ගත්තත් එකයි.

ඒ නිසා ඔය බිස්නස් එකේදි උබේ ලොකේශන් එකේ කොයි වගේ මූමන්ට් එකක් තියෙයිද කියලා තමඉ ස්ටොක් කරගන්න ඕන.

ලබ පාත යාලුවෙක් ගෙ ග්‍රොසර් එකක් තියෙනවා නම් ඒකෙ සිස්ටම් දාලා තියෙනවා නම් මාසෙ මූමන්ට් රිපොට් එකක් ඉල්ලගන්න, එකෙන් අයිඩියා එකක් ගන්න පුලුවන්.

ඒ වගේම ග්‍රොසරි එකක් කියන්නෙ ටිකක් රිස්ක් බිස්නස් එකක්, ලොකු ගානක් දවසට කැරකුනාට ලාබෙ පොඩි ගානයි. ලක්ශයක සේල් එකකින් වියදම් අයින් කරාම 5,000 ක් විතර තමයි ලාභ.

කඩේ ඉන්න උන් දවසකට 2,000 ක් හොරකම් කරලා, තව එක මිනිහෙක් කිරිපිටි පැකට් එකක් දවසට හොරකම් කරන් ගියොත් උබේ දවසෙ ලාබෙ ඉවරයි, අතින් කාලා හරක් බලාගත්තා වෙනවා.

ඒ නිසා මුල් මාස 3 ක් වත් උබ තමයි කැශියර් එකේ ඉන්න ඕන, බිස්නස් එක රෝල කැරකෙද්දි විතරක් වෙන කෙනෙක් හේත්තු කරලා අයින් වෙන්න, එක්ස්පීරියන්ස් නම් දවස් ගානක් උනත් ටයිප් කරන්න පුලුවන් ඒත් කම්මලියි බං.

[QUOTE="K_ZONE, post: 23894096, member: 207562"] [SIZE="3"][LEFT] තොග කඩවල් වලින් බඩු ගන්න එකද හොඳ? කොහෙන් වත් බඩු ගන්න ඕන නැ, බඩු දන්න ඕන ග්‍රොසරි බැග් එකේ ඉදලා හැම දේම ලගටම එනවා. මුල් පාර කැශ් වලට ගන්න වෙයි, මාස 3 ක් ගිහිපු තැන ඉදලා ඔක්කොම ක්‍රෙඩිට් වලට හම්බ වෙනවා, දවස් 14, 30 , 45 වගේම උබ හොදට කරන් යනවා නම් හාල් වගේ එවට මාස 4 ක්‍රෙඩිට් දෙන වෙලාවල් තියෙනවා, ඔයා ඉන්න පලාතෙ ඉන්න Distributors ලව ගිහින් හම්බ වෙලා කියන්න මෙහෙම ශොප් එකක් දන්න යනවා ඒකට බඩු ඕන කියලා. උන් ලගටම ගෙනත් දෙනවා. පුලුවන් නම් graamsewaka ටෝක් කරලා BR එක හදගන්න, කරන්ට් අකවුන්ට් එකක් හදාගන්න, සාමන්යෙන් කඩේ අරින්න කලින් හදාගන්න අමාරු වෙයි, ඒත් සමාජ අශ්‍රයක් තියෙනවා නම් ඕවා ලොකු වැඩ නෙමෙයි. ඒ BR එකයි, Bank details දෙන්න පුලුවන් නම් පලවෙනි බඩු ටිකත් දවස් 30 ක් ක්‍රෙඩිට් දාලා ගන්න පුලුවන් වෙයි. ඇත්තටම පෙටා වගේම තවත් කලු කඩ වලින් කම්පැනියට වඩා අඩුවට ගන්න පුලුවන්, ඒත් බිස්නස් කරද්දි ඕනවට වඩා සල්ලි වලට කැදර වෙන්න එපා, රුපියලේ ලාභෙ බලලා කලුකඩෙන් බඩු ගත්තොත්, බඩුවල මොනා හරි කේස් එකක් ආවොත්, එක්ස්පයර් උනොත් උබ හිරවෙනවා. කම්පැනියෙන් හරියට ගත්තා නම් එක්ස්පයර් ලංවෙද්දි උන්ට දුන්නම උන් ඒවට අලුත් ඒවා දෙනවා කිසිකතවක් නැතුව. ඩැමේජ් උනත් උන් බිලෙන් අඩු කරලා ඒකට බඩු දෙනවා. ගොඩක් උන් සබන් ක්‍රීම් වගේ Personal care items ගන්නවා පෙටා වලින්, ඒවා කම්පැනියට වඩා පට්ට අඩුයි. ඒත් ඒ ගොඩක් වෙලාවට එක්කො හොර බඩු නැත්නම් එක්ස්පයර් බඩු ආයේ ලේබල් ගහලා එවන ඒවා, ලාබෙ බලලා ඒවා අරන් කස්ටමර් කෙනෙක් ට ඇලජික් එකක් ආවොත් කෙලින්ම උබ හිරේ. ඔය බිස්නස් එකේ තියෙන්නෙ පොඩි ලාභයක්, හැම බඩුවකම මිල රජයෙන් තිරනය කරලා තියෙන්නෙ. ඒ නිසා ලොකු ලාභ නැ, එක කස්ටමර් කෙනෙක් ආවා කියලා දවසම ගොඩ යන්නෙ නැ. ස්ටොක් එක වැඩි උනොත් උබේ සල්ලි එක තැන පල් වෙනවා උබට බිස්නස් එපා වෙනවා, බඩු ඉවර උනොත් කස්ටමර් හැරිලා යනවා ඉට පස්සෙ කස්ටමර් කැඩෙනවා. මොකද ග්‍රොසරියක හැම කඩේම තියෙන්නෙ එකම බඩු, උබේ කියලා විශේශත්වයක් නැනෙ ඉතින් කොහෙන් ගත්තත් එකයි. ඒ නිසා ඔය බිස්නස් එකේදි උබේ ලොකේශන් එකේ කොයි වගේ මූමන්ට් එකක් තියෙයිද කියලා තමඉ ස්ටොක් කරගන්න ඕන. ලබ පාත යාලුවෙක් ගෙ ග්‍රොසර් එකක් තියෙනවා නම් ඒකෙ සිස්ටම් දාලා තියෙනවා නම් මාසෙ මූමන්ට් රිපොට් එකක් ඉල්ලගන්න, එකෙන් අයිඩියා එකක් ගන්න පුලුවන්. ඒ වගේම ග්‍රොසරි එකක් කියන්නෙ ටිකක් රිස්ක් බිස්නස් එකක්, ලොකු ගානක් දවසට කැරකුනාට ලාබෙ පොඩි ගානයි. ලක්ශයක සේල් එකකින් වියදම් අයින් කරාම 5,000 ක් විතර තමයි ලාභ. කඩේ ඉන්න උන් දවසකට 2,000 ක් හොරකම් කරලා, තව එක මිනිහෙක් කිරිපිටි පැකට් එකක් දවසට හොරකම් කරන් ගියොත් උබේ දවසෙ ලාබෙ ඉවරයි, අතින් කාලා හරක් බලාගත්තා වෙනවා. ඒ නිසා මුල් මාස 3 ක් වත් උබ තමයි කැශියර් එකේ ඉන්න ඕන, බිස්නස් එක රෝල කැරකෙද්දි විතරක් වෙන කෙනෙක් හේත්තු කරලා අයින් වෙන්න, එක්ස්පීරියන්ස් නම් දවස් ගානක් උනත් ටයිප් කරන්න පුලුවන් ඒත් කම්මලියි බං. [/LEFT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom