Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
Grocery Stores එකක් දැමීමට දැනුම අවශයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හාල් පොල් වලට නම් දෙන්න පුලුවන් ප්ර්ශ්නයක් ම නැ.

ඒත් මාරි පැකට් එකට ඔහොම ඩිස්කවුන්ට් දෙක එක වෙනම කතාවක්. පොඩි කඩයක් තියාගෙනනම් කරන්න අමාරු වැඩක්, ලොකු සුපර්මාකට් චේන් එකක් තියෙන කෙනෙක්ට නම් ගේමක්ම නැ...

සාමන්යෙන් කරන ක්රම 4 ක් මම කියන්නම්

1. සමහරු ඒජන්සියෙන් බඩු ගන්නෙ නැතුව කෙලින්ම ඒජන්සියම ගන්නවා මොකද ඒජන්සි එකෙන් තව 4% - 7% ක් වත් තියාගන්නවා අපිට එන 9%-14% වගේ දෙකම එකතු උනාම ඒ ඩිස්කවුන්ට් එක දෙන්න පුලුවන්,

ඒත් ඔය එක්කෙනෙක් වත් කොස්ට් එකට අඩුවෙන් දෙන්නෙ නැ, කරන්නෙ කොහොම හරි කොස්ට් එක හරි කවර් කරගෙන අඩුවට බඩු ගන්න එන මිනිස්සුන්ට වෙන මොනා හරි බඩු විකුනලා ඒ බඩුවෙල් ලාබෙ හොයයන්නවා/

සුපර්මාකට් එකකට අපි රුපියල් 5 ක් අඩුයි කියලා ගියාට අපි ඕකෙන් එලියට එන්නෙ ඕන්නැති බඩු තව දෙතුන් දාහක අරගෙන, ඔය ඩිස්කවුන්ට් සීන් එක කරන්න මිනිස්සු ගෙන්න ගන්න එක, ගෙනාවට පස්සෙ උන්ගෙන් දත ගලවන හැටි උන් දන්නවා,

2. ගොඩක් සුපර් තියෙන අය ආමි කැම්ප්, හොටෙල්, ලොකු ටෙන්ඩර් කරනවා, ඉතින් ඒ වගෙ ලොකු qty එකක බඩු ගන්නකොට කඩ කාරයො කොහොමත් කම්පැනියෙන් තව ඩිස්කවුන්ට් එකක් ඩිමාන්ඩ් කරනවා, එතකොට අතරමැදියො නැ, ලොරියෙන් කෙලින්ම බාන්නෙ අපිට, ඒ වෙලාවට ඔඩර් එකට අමතරව ශොප් එකටත් එක්ක තමයි PO දාන්නෙ, එතනින් අපිට හොද ඩිස්කවුන්ට් එකක් ඩ්හෙන්න පුලුවන්.

3. තව සමහරු ඒ වගේ ඉන්නවා ශොප් දෙකතුනක් එකතු වෙලා ලොකු ඔඩර් දාලා ලොකු ඩිස්කවුන්ට් ගන්නවා, ෆෝන් වලට එහෙම කරන්නෙම ඕක, ෆෝන් 5 ක් ගන්නකොට වගේ නෙමෙයි 100 ක් ගන්නකොට පට්ට ගානක් අඩුවෙනවා, සීයක ඔඩර් එකක් කිව්වම කම්පැනිට පෙරෙත කමට දෙන්න තියෙන උපරිම ඩිස්කවුන්ට් දෙනවා.

4. අනිත් ක්රමේ තමයි මට මේ ලාභ වැඩියි කියලා කස්ටමර්ට ඩිස්කවුන්ට් දෙනවා,

අන්න උන් තමයි මාස 6 න් කඩෙත් වහලා, අන්තිමට රත්තරන් බඩුත් උගස් තියලා කම්පැනි වල චෙක් වලට සල්ලි දාන්නෙ

[QUOTE="K_ZONE, post: 23895342, member: 207562"] [CENTER][SIZE="3"][B] හාල් පොල් වලට නම් දෙන්න පුලුවන් ප්ර්ශ්නයක් ම නැ. ඒත් මාරි පැකට් එකට ඔහොම ඩිස්කවුන්ට් දෙක එක වෙනම කතාවක්. පොඩි කඩයක් තියාගෙනනම් කරන්න අමාරු වැඩක්, ලොකු සුපර්මාකට් චේන් එකක් තියෙන කෙනෙක්ට නම් ගේමක්ම නැ... සාමන්යෙන් කරන ක්රම 4 ක් මම කියන්නම් 1. සමහරු ඒජන්සියෙන් බඩු ගන්නෙ නැතුව කෙලින්ම ඒජන්සියම ගන්නවා මොකද ඒජන්සි එකෙන් තව 4% - 7% ක් වත් තියාගන්නවා අපිට එන 9%-14% වගේ දෙකම එකතු උනාම ඒ ඩිස්කවුන්ට් එක දෙන්න පුලුවන්, ඒත් ඔය එක්කෙනෙක් වත් කොස්ට් එකට අඩුවෙන් දෙන්නෙ නැ, කරන්නෙ කොහොම හරි කොස්ට් එක හරි කවර් කරගෙන අඩුවට බඩු ගන්න එන මිනිස්සුන්ට වෙන මොනා හරි බඩු විකුනලා ඒ බඩුවෙල් ලාබෙ හොයයන්නවා/ සුපර්මාකට් එකකට අපි රුපියල් 5 ක් අඩුයි කියලා ගියාට අපි ඕකෙන් එලියට එන්නෙ ඕන්නැති බඩු තව දෙතුන් දාහක අරගෙන, ඔය ඩිස්කවුන්ට් සීන් එක කරන්න මිනිස්සු ගෙන්න ගන්න එක, ගෙනාවට පස්සෙ උන්ගෙන් දත ගලවන හැටි උන් දන්නවා, 2. ගොඩක් සුපර් තියෙන අය ආමි කැම්ප්, හොටෙල්, ලොකු ටෙන්ඩර් කරනවා, ඉතින් ඒ වගෙ ලොකු qty එකක බඩු ගන්නකොට කඩ කාරයො කොහොමත් කම්පැනියෙන් තව ඩිස්කවුන්ට් එකක් ඩිමාන්ඩ් කරනවා, එතකොට අතරමැදියො නැ, ලොරියෙන් කෙලින්ම බාන්නෙ අපිට, ඒ වෙලාවට ඔඩර් එකට අමතරව ශොප් එකටත් එක්ක තමයි PO දාන්නෙ, එතනින් අපිට හොද ඩිස්කවුන්ට් එකක් ඩ්හෙන්න පුලුවන්. 3. තව සමහරු ඒ වගේ ඉන්නවා ශොප් දෙකතුනක් එකතු වෙලා ලොකු ඔඩර් දාලා ලොකු ඩිස්කවුන්ට් ගන්නවා, ෆෝන් වලට එහෙම කරන්නෙම ඕක, ෆෝන් 5 ක් ගන්නකොට වගේ නෙමෙයි 100 ක් ගන්නකොට පට්ට ගානක් අඩුවෙනවා, සීයක ඔඩර් එකක් කිව්වම කම්පැනිට පෙරෙත කමට දෙන්න තියෙන උපරිම ඩිස්කවුන්ට් දෙනවා. 4. අනිත් ක්රමේ තමයි මට මේ ලාභ වැඩියි කියලා කස්ටමර්ට ඩිස්කවුන්ට් දෙනවා, අන්න උන් තමයි මාස 6 න් කඩෙත් වහලා, අන්තිමට රත්තරන් බඩුත් උගස් තියලා කම්පැනි වල චෙක් වලට සල්ලි දාන්නෙ :D[/B][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom