මචන්ල මට පොඩි දව්වක් ඔනෙ..මට දන් ගන්න ඔනෙ මෙකයි..දන් අපි fb එකෙ ගෘප් චට් එකක් දානකොට අපි කරන මෙස්සේජ් එක එ ගෘප් එකේ ඉන්න හමොටම යනවනෙ.
එ වගෙ මන් sms එකක් ටයිප් කලහම එ sms එක මට ඔනෙ තව කීප දෙනෙක්ට එක පාර යවන්න.එක කරන විදිහ මට කියනවද.
fb ඉන්න අයට නෙමෙ.මෙක සම්පූර්න 4n අතරෙ විතරයි.fb කතාවක් කිව්වෙ ඔයලට තේරුම් ගන්න බුම්ප් එකක් හරි දාල යන්න හොදෙ