Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
GROWATT Inverter Discussion Thread - Share your experience
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

https://www.facebook.com/tachyonElectro

මගේ මෙහෙම නෙමෙයි මේ බාර් එක වැඩ කරන්නෙ බං. හැමතිස්සෙම ඉන්වර්ටර් පැත්ත 0% තියෙන්නෙ. සමහරවිට බැට්රි එක කනෙක්ට් කරල නැති නිසා වෙන්න ඇති. මේ 1.9 කියල පෙන්නන්නෙ සෝල ජෙනරේෂන් එකද බං?

------ Post added on [DATETIME="UT"]1656874460[/DATETIME]

මේක ගොඩක් දිගට කතා කරන්න ඕන දෙයක් බං. උඹ ඔය හිතන විදියටම මම මෙයිට අවුරුද්දකට කලින් හිතපු නිසා ලක්ෂ 8කට වගේ කරන්න තිබුණ එකකට ලක්ෂ 15ක් විතර වියදම් කරන්න උනා. ගිය අවුරුද්දෙ මම මෙහේ කම්පැනි එකකට කතා කරාම Off Grid එකක් ගහන්න ලක්ෂ 15ක් විතර යයි කිව්ව. ඒ නිසා මම වැඩේ අතැරල දැම්ම. දැන් දුක් වෙනව ඉස්සර සල්ලි තිබිලත් තනියම ඉගෙන ගෙන කරන්න බැරි උන එකට. ඇත්තටම ඒ කාලෙ අද වගේ මේව හොයන්න Sources තිබ්බ නම් මේ වෙද්දි ඔක්කොම ඉවර කරල බාගෙකටත් අඩුවෙන්.

උඹට දාපු සෙට් එකේ මට ප්‍රශ්න දෙකක් තියෙනව. Growatt බැට්රි එනවද? මම හිතන්නෙ Rosen කියල බැට්රි එකක් එන්නෙ. ෂුවර් නෑ. ඊට පස්සෙ 450W පැනල් 12ක් කොහෙත්වම අවශ්‍ය නෑ. ගෙදර යුනිට් 300ක් නම් යූස් වෙන්නෙ. 450 ඒව 12ක් දානව කියන්නෙ දවසට යුනිට් 22කට වැඩිය පුලුවන් හදන්න ෂුවර් එකටම. බැට්රි එක පැයෙන් චාර්ජ් වෙනව. ඊට පස්සෙ ඉතුරු වෙන කරන්ට් එකට මොකද කරන්නෙ? Off-grid වලදි හැමෝම පටලවගන්න තැනක් ඔතැන.

අනිත් එක Off-Grid ගහනව නම් කොස්ට් එක ඔහොම බලන්න බෑ. බිලෙන් විතරක් බැලුවොත් මේකෙ පාඩුවක් තේරෙවි ඒත් ලංකාවෙ කාලයක් ආවොත් කලින් වගේ දවසට පැය 13ක් කරන්ට් එක කපන. එතකොට මේකෙ වටිනකම කියාගන්න බැරි තරම්. ඒවත් එක්ක ඕන ගාන හදන්න. හැබැයි තමන් තනියම කරනව නම් ලක්ෂ 22ට අඩුවෙන් කරන්න පුලුවන්. සකෝ එකක් දැම්මොත් ලක්ෂ 15කට අඩුවෙන් පුලුවන් වෙයි ගහන්න.

මම Growatt එක අලි එකෙන් ගත්තෙ බං. 3.40ක් වගේ ගියා.

------ Post added on [DATETIME="UT"]1656875116[/DATETIME]

[QUOTE="chami2015, post: 27903640, member: 542063"] [URL]https://www.facebook.com/tachyonElectro[/URL] [HR][/HR] මගේ මෙහෙම නෙමෙයි මේ බාර් එක වැඩ කරන්නෙ බං. හැමතිස්සෙම ඉන්වර්ටර් පැත්ත 0% තියෙන්නෙ. සමහරවිට බැට්රි එක කනෙක්ට් කරල නැති නිසා වෙන්න ඇති. මේ 1.9 කියල පෙන්නන්නෙ සෝල ජෙනරේෂන් එකද බං? ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1656874460[/DATETIME][/SIZE] [HR][/HR] මේක ගොඩක් දිගට කතා කරන්න ඕන දෙයක් බං. උඹ ඔය හිතන විදියටම මම මෙයිට අවුරුද්දකට කලින් හිතපු නිසා ලක්ෂ 8කට වගේ කරන්න තිබුණ එකකට ලක්ෂ 15ක් විතර වියදම් කරන්න උනා. ගිය අවුරුද්දෙ මම මෙහේ කම්පැනි එකකට කතා කරාම Off Grid එකක් ගහන්න ලක්ෂ 15ක් විතර යයි කිව්ව. ඒ නිසා මම වැඩේ අතැරල දැම්ම. දැන් දුක් වෙනව ඉස්සර සල්ලි තිබිලත් තනියම ඉගෙන ගෙන කරන්න බැරි උන එකට. ඇත්තටම ඒ කාලෙ අද වගේ මේව හොයන්න Sources තිබ්බ නම් මේ වෙද්දි ඔක්කොම ඉවර කරල බාගෙකටත් අඩුවෙන්. උඹට දාපු සෙට් එකේ මට ප්‍රශ්න දෙකක් තියෙනව. Growatt බැට්රි එනවද? මම හිතන්නෙ Rosen කියල බැට්රි එකක් එන්නෙ. ෂුවර් නෑ. ඊට පස්සෙ 450W පැනල් 12ක් කොහෙත්වම අවශ්‍ය නෑ. ගෙදර යුනිට් 300ක් නම් යූස් වෙන්නෙ. 450 ඒව 12ක් දානව කියන්නෙ දවසට යුනිට් 22කට වැඩිය පුලුවන් හදන්න ෂුවර් එකටම. බැට්රි එක පැයෙන් චාර්ජ් වෙනව. ඊට පස්සෙ ඉතුරු වෙන කරන්ට් එකට මොකද කරන්නෙ? Off-grid වලදි හැමෝම පටලවගන්න තැනක් ඔතැන. අනිත් එක Off-Grid ගහනව නම් කොස්ට් එක ඔහොම බලන්න බෑ. බිලෙන් විතරක් බැලුවොත් මේකෙ පාඩුවක් තේරෙවි ඒත් ලංකාවෙ කාලයක් ආවොත් කලින් වගේ දවසට පැය 13ක් කරන්ට් එක කපන. එතකොට මේකෙ වටිනකම කියාගන්න බැරි තරම්. ඒවත් එක්ක ඕන ගාන හදන්න. හැබැයි තමන් තනියම කරනව නම් ලක්ෂ 22ට අඩුවෙන් කරන්න පුලුවන්. සකෝ එකක් දැම්මොත් ලක්ෂ 15කට අඩුවෙන් පුලුවන් වෙයි ගහන්න. මම Growatt එක අලි එකෙන් ගත්තෙ බං. 3.40ක් වගේ ගියා. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1656875116[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom