Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
GROWATT Inverter Discussion Thread - Share your experience
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම ඔය PV Return වෙන සීන් එක බලල නෑ බං. මට ඔය ට්‍රිප් එක ඔෆ් කරාම සීන් එක නම් මීටර් වෙලා තියෙනව. PV වලින් විතරක් දුවද්දි 0W වෙනව නැත්නම පොඩි ගානක් පෙන්නනව. හේතුවක් හිතාගන්න බෑ මොකද ඉන්වර්ටර් එක රන් වෙන්න ඕන කරන පවර් එක වෙනම පෙන්නනව නේ ග්‍රිඩ් සයිඩ් එකේ.

මට අහු උන පොඩි පොඩි දේවල් ටිකක් තියෙනව තව,

1. PV වලින් විතරක් දුවල ග්‍රිඩ් එක ඔන් කරන්න එතකොට තත්පර 10ක් විතර යනකල් PV වලින් ගන්න එක නැවතිලා Grid එකෙන් විතරක් ගන්නව ඊට පස්සෙ PV එකෙන් ගන්නෙ.

2. දැන් දවසකට දෙකකට කලින් පුදුම වැඩක් උනා. මම බැට්රිලස් දුවන්නෙ. ග්‍රිඩ් එක ඔෆ් උන වෙලාවක වැඩිය PV Power තිබ්බෙත් නෑ. වෝල්ටේජ් එක 230V පෙන්නුවෙ අවුට් කරනව කියල ඒත් මම දාපු මීටර් එකේ පේන්නෙ 221 වගේ. ඊට පස්සෙ ග්‍රිඩ් පවර් එක ආව එතකොට ආයිත් නෝමල් උනා ඊට පස්සෙ ආයිත් පවර් කට් එකක් උනා එතකොට ඉන්වර්ටර් එකේ වෝල්ටේජ් එක 230ක් පෙන්නුව මෙන්න ඒත් ඇත්තට අවුට් කරේ 121ක් වගේ. ගෙදර බල්බ්තුත් Blink වෙන්න ගත්ත. ඉන්වර්ටර් එක Restart කරාම කේස් එක හරි ගියා. මම ඊයෙත් ග්‍රිඩ් පවර් එක මැනුවලි Off කරලම බැලුව කීපසැරයක් ආයිත් ඒක උනේ නෑ. හැබැයි ඒක නම් ටිකක් සීරියස් කේස් එකක්.

3. තව ග්‍රිඩ් පවර් එක නැති වෙලාවට හවස් වෙද්දි PV Power Insufficient වෙනකොට ඉන්වර්ටර් එක ඔන් වෙනව ඔෆ් වෙනව එක එක විකාර නටනව. බැට්රි එක දානකල් මේ ප්‍රශ්නෙ තියේවි. දැන් මම මැනුවලි බ්‍රේකර් එක ඔෆ් කරනව හවස් වරුවට පවර් කට් එකක් තිබ්බොත්. මේකෙ ඒ සයිඩ් එක දුර්වලයි PV Power මදි නම් ඒක ඔෆ් කරල දාන්න

[QUOTE="chami2015, post: 27996316, member: 542063"] මම ඔය PV Return වෙන සීන් එක බලල නෑ බං. මට ඔය ට්‍රිප් එක ඔෆ් කරාම සීන් එක නම් මීටර් වෙලා තියෙනව. PV වලින් විතරක් දුවද්දි 0W වෙනව නැත්නම පොඩි ගානක් පෙන්නනව. හේතුවක් හිතාගන්න බෑ මොකද ඉන්වර්ටර් එක රන් වෙන්න ඕන කරන පවර් එක වෙනම පෙන්නනව නේ ග්‍රිඩ් සයිඩ් එකේ. මට අහු උන පොඩි පොඩි දේවල් ටිකක් තියෙනව තව, 1. PV වලින් විතරක් දුවල ග්‍රිඩ් එක ඔන් කරන්න එතකොට තත්පර 10ක් විතර යනකල් PV වලින් ගන්න එක නැවතිලා Grid එකෙන් විතරක් ගන්නව ඊට පස්සෙ PV එකෙන් ගන්නෙ. 2. දැන් දවසකට දෙකකට කලින් පුදුම වැඩක් උනා. මම බැට්රිලස් දුවන්නෙ. ග්‍රිඩ් එක ඔෆ් උන වෙලාවක වැඩිය PV Power තිබ්බෙත් නෑ. වෝල්ටේජ් එක 230V පෙන්නුවෙ අවුට් කරනව කියල ඒත් මම දාපු මීටර් එකේ පේන්නෙ 221 වගේ. ඊට පස්සෙ ග්‍රිඩ් පවර් එක ආව එතකොට ආයිත් නෝමල් උනා ඊට පස්සෙ ආයිත් පවර් කට් එකක් උනා එතකොට ඉන්වර්ටර් එකේ වෝල්ටේජ් එක 230ක් පෙන්නුව මෙන්න ඒත් ඇත්තට අවුට් කරේ 121ක් වගේ. ගෙදර බල්බ්තුත් Blink වෙන්න ගත්ත. ඉන්වර්ටර් එක Restart කරාම කේස් එක හරි ගියා. මම ඊයෙත් ග්‍රිඩ් පවර් එක මැනුවලි Off කරලම බැලුව කීපසැරයක් ආයිත් ඒක උනේ නෑ. හැබැයි ඒක නම් ටිකක් සීරියස් කේස් එකක්. 3. තව ග්‍රිඩ් පවර් එක නැති වෙලාවට හවස් වෙද්දි PV Power Insufficient වෙනකොට ඉන්වර්ටර් එක ඔන් වෙනව ඔෆ් වෙනව එක එක විකාර නටනව. බැට්රි එක දානකල් මේ ප්‍රශ්නෙ තියේවි. දැන් මම මැනුවලි බ්‍රේකර් එක ඔෆ් කරනව හවස් වරුවට පවර් කට් එකක් තිබ්බොත්. මේකෙ ඒ සයිඩ් එක දුර්වලයි PV Power මදි නම් ඒක ඔෆ් කරල දාන්න [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom