Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
GROWATT Inverter Discussion Thread - Share your experience
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඩස්ට් කවර්ස් දැම්මද මචං?

Tachyon එකෙන් ගන්න මචං

ඒ සෙටිං 50 තියෙන්නෙ මචං අවුට්පුට් එක කට් කරන එකක්. මාත් ඕක මුලින් පටලවගත්ත. මම හිතුවෙ Utility එකෙන් Consume කරන සිද්දියක් ඒ තියෙන්නෙ කියල

ඔය ATS දාල කතන්දර කරන්න යන්න එපා. මොකද ඉන්වර්ටර් එක Off එකේ තියෙන එක ඉන්වර්ටර් එකට හොඳ නෑ. පැය 24ම ඒක ඔන් එකේ තියෙන්න ඕන.

අනිත් දේ තමයි මේකෙ තියෙනව Output Source එකේ SBU, Solar Priority දෙකක්. ඒ දෙකේ වෙනස SBU එකේදි කොහොමත් සෝල වලින් දීල මදිටික බැට්රි එකෙන් අරගෙන ඒ සිද්දිය දන්නව නේ කොහොමත්, Solar Priority එකත් වැඩ කරන්නෙ ඒ වගේමයි හැබැයි පොඩි වෙනසක් තියෙනව. උඹේ බැට්රි එක ගොඩක් බැහැල නම් උදේ වෙද්දි සෝල වලින් මූ බැට්රි එක චාජ් කරන්න බලනව මුලින් යුටිලිටි වලින් ලෝඩ් සපෝට් කරන ගමන් SBU නම් ඒත් Solar Priority වලදි ලෝඩ් එකට සපෝට් කරනව සෝල වලින් කෙළින්ම ඉතුරු ටික තමයි බැට්රි එක චාර්ජ් කරන්න යවන්නෙ. මේක නම් මට ගොඩක් වැදගත් මොකද උදේ වෙද්දි බොහෝදුරට මගේ බැට්රි එක ලෙල්ලටම බැහැල එතකොට මූ මුලින්ම ඉර පායපු ගමන් බැට්රි චාර්ජ් කරන්න යනව එතකොට අපරාදෙ යුටිලිටි වලින් ගන්නව ලෝඩ් එකට.

තව දෙයක් මේකෙ Back to grid සෙට් කරද්දි 50.4V (3.150V Cell voltage) වලට වඩා වැඩි අගයක් සෙට් කරන්න. හේතුව Back to grid ගියත් ඉන්වර්ටර් එක ෆන්ෂන් වෙන්න දිගටම වොට් 48ක් අදිනව බැට්රි එකෙන්. රෑ 11ට වගේ Back to grid reach උනොත් උදේ වෙද්දි බැට්රි එක Cut-off වලටම බහිනව ඒ නිසා ඒක වැඩි වෝල්ට් එකක් තියන්න. තව Cut-off reach උනොත් මූ Solar Only දාල තිබ්බත් චාජිං ප්‍රයෝරිටි ග්‍රිඩ් එකෙන් චාර්ජ් කරවනව බැට්රි එක Back to grid වලට එනකල්ම.

------ Post added on [DATETIME="UT"]1665562530[/DATETIME]

[QUOTE="chami2015, post: 28250858, member: 542063"] ඩස්ට් කවර්ස් දැම්මද මචං? Tachyon එකෙන් ගන්න මචං [HR][/HR] ඒ සෙටිං 50 තියෙන්නෙ මචං අවුට්පුට් එක කට් කරන එකක්. මාත් ඕක මුලින් පටලවගත්ත. මම හිතුවෙ Utility එකෙන් Consume කරන සිද්දියක් ඒ තියෙන්නෙ කියල :D ඔය ATS දාල කතන්දර කරන්න යන්න එපා. මොකද ඉන්වර්ටර් එක Off එකේ තියෙන එක ඉන්වර්ටර් එකට හොඳ නෑ. පැය 24ම ඒක ඔන් එකේ තියෙන්න ඕන. අනිත් දේ තමයි මේකෙ තියෙනව Output Source එකේ SBU, Solar Priority දෙකක්. ඒ දෙකේ වෙනස SBU එකේදි කොහොමත් සෝල වලින් දීල මදිටික බැට්රි එකෙන් අරගෙන ඒ සිද්දිය දන්නව නේ කොහොමත්, Solar Priority එකත් වැඩ කරන්නෙ ඒ වගේමයි හැබැයි පොඩි වෙනසක් තියෙනව. උඹේ බැට්රි එක ගොඩක් බැහැල නම් උදේ වෙද්දි සෝල වලින් මූ බැට්රි එක චාජ් කරන්න බලනව මුලින් යුටිලිටි වලින් ලෝඩ් සපෝට් කරන ගමන් SBU නම් ඒත් Solar Priority වලදි ලෝඩ් එකට සපෝට් කරනව සෝල වලින් කෙළින්ම ඉතුරු ටික තමයි බැට්රි එක චාර්ජ් කරන්න යවන්නෙ. මේක නම් මට ගොඩක් වැදගත් මොකද උදේ වෙද්දි බොහෝදුරට මගේ බැට්රි එක ලෙල්ලටම බැහැල එතකොට මූ මුලින්ම ඉර පායපු ගමන් බැට්රි චාර්ජ් කරන්න යනව එතකොට අපරාදෙ යුටිලිටි වලින් ගන්නව ලෝඩ් එකට. තව දෙයක් මේකෙ Back to grid සෙට් කරද්දි 50.4V (3.150V Cell voltage) වලට වඩා වැඩි අගයක් සෙට් කරන්න. හේතුව Back to grid ගියත් ඉන්වර්ටර් එක ෆන්ෂන් වෙන්න දිගටම වොට් 48ක් අදිනව බැට්රි එකෙන්. රෑ 11ට වගේ Back to grid reach උනොත් උදේ වෙද්දි බැට්රි එක Cut-off වලටම බහිනව ඒ නිසා ඒක වැඩි වෝල්ට් එකක් තියන්න. තව Cut-off reach උනොත් මූ Solar Only දාල තිබ්බත් චාජිං ප්‍රයෝරිටි ග්‍රිඩ් එකෙන් චාර්ජ් කරවනව බැට්රි එක Back to grid වලට එනකල්ම. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1665562530[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom