Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
GSP සහනය නැවතත්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇමරිකානු ජී.එස්.පී. තීරුබදු සහනය නැවතත් ශ්‍රී ලංකාවට හිමිවී තිබෙනවා. ඇමරිකනු වාණිජ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ඊට අදාළ නියෝගයට ජනාධිපති බැරැක් ඔබාමා පසුගියදා ජූනි 26 වැනිදා අත්සන් තැබූ බවයි.

ඇමරිකාව විදේශයන් සමඟ සිදුකරන ගණුදෙනුවලදී පවත්වාගෙන යනු ලබන ප්‍රමුඛතා සාමාන්‍යකරණ පද්ධතිය හෙවත් ජී.එස්.පී. රටවල් සහ කලාප 122 ක් සඳහා බලපැවැත්වෙනු ඇති.

මීට පෙර ක්‍රියාත්මක වූ ඇමරිකානු ජී.එස්.පී. තීරුබදු සහනය 2013 වසරේ ජූලි 13 වැනිදා අවසන් වුණා. එය මේ වසරේ ජූලි 29 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ඇමරිකානු ජනාධිපතිවරයා විසින් නැවත ස්ථාපිත කර තිබෙනවා.

භාණ්ඩ 5000 කට ආසන්න සංඛ්‍යාවක් ඇමරිකාවට තීරුබදු රහිතව අපනයනය කළ හැකි මෙම ජී.එස්.පී. තීරුබදු සහනය 2017 වසරේ දෙසැම්බර් 31 දක්වා එය වලංගු වනු ඇති.

ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන රබර් ටයර්, ප්ලාස්ටික් ඇසුරුම් උපකරණ, රබර් අත්වැසුම්, සක්‍රීය කාබන්, කොහු නිෂ්පාදන සහ පිඟන් භාණ්ඩ වර්ග ආදිය සඳහා මෙම ජී.එස්.පී. සහනය බලපැවැත්වෙනවා.

[QUOTE="kalupusa007, post: 18612111, member: 390700"] [SIZE="6"]ඇමරිකානු ජී.එස්.පී. තීරුබදු සහනය නැවතත් ශ්‍රී ලංකාවට හිමිවී තිබෙනවා. ඇමරිකනු වාණිජ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ඊට අදාළ නියෝගයට ජනාධිපති බැරැක් ඔබාමා පසුගියදා ජූනි 26 වැනිදා අත්සන් තැබූ බවයි. ඇමරිකාව විදේශයන් සමඟ සිදුකරන ගණුදෙනුවලදී පවත්වාගෙන යනු ලබන ප්‍රමුඛතා සාමාන්‍යකරණ පද්ධතිය හෙවත් ජී.එස්.පී. රටවල් සහ කලාප 122 ක් සඳහා බලපැවැත්වෙනු ඇති. මීට පෙර ක්‍රියාත්මක වූ ඇමරිකානු ජී.එස්.පී. තීරුබදු සහනය 2013 වසරේ ජූලි 13 වැනිදා අවසන් වුණා. එය මේ වසරේ ජූලි 29 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ඇමරිකානු ජනාධිපතිවරයා විසින් නැවත ස්ථාපිත කර තිබෙනවා. භාණ්ඩ 5000 කට ආසන්න සංඛ්‍යාවක් ඇමරිකාවට තීරුබදු රහිතව අපනයනය කළ හැකි මෙම ජී.එස්.පී. තීරුබදු සහනය 2017 වසරේ දෙසැම්බර් 31 දක්වා එය වලංගු වනු ඇති. ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන රබර් ටයර්, ප්ලාස්ටික් ඇසුරුම් උපකරණ, රබර් අත්වැසුම්, සක්‍රීය කාබන්, කොහු නිෂ්පාදන සහ පිඟන් භාණ්ඩ වර්ග ආදිය සඳහා මෙම ජී.එස්.පී. සහනය බලපැවැත්වෙනවා[/SIZE]. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom