Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
GSP+ Gone (FAIL) 🙄🙄
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යුරෝපා සංගමයේ වෙළඳ වරණයන් පිළිබඳ පොදු ක්‍රමය හෙවත් GSP (Generalised Scheme of Preferences) යනු සංවර්ධනය වෙමින් පවතින රටවලින් යුරෝපා සංගමය වෙත කෙරෙන අපනයන වෙනුවෙන් අවම තීරුබදු මුදලක් ගෙවීම හෝ සම්පුර්ණ තීරුබදු රහිතව අපනයනය කිරීම සඳහා ඉඩ ප්‍රස්තාව ලබා දීම යි. මේ මඟින් තෙවන ලෝකයේ රටවල දරිද්‍රතාවය අවම කිරීම, පාලන තත්ත්වය යහපත් කිරීම හා තිරසාර සංවර්ධනයක් ගොඩ නැංවීම වැනි දෑ යුරෝපා සංගමයේ බලාපොරොත්තු ලෙස හැඳින්විය හැකි යි.

වෙළඳ වරණයන් පිළිබඳ පොදු ක්‍රමය හෙවත් GSPවලම දිගුවක් ලෙස ගුණාත්මක සංවර්ධනය හා යහපාලනය දිරිගැන්වීම සඳහා වන වෙළඳ වරණයන් පිළිබඳව පොදු ක්‍රමය එසේත් නැති නම් GSP+ (Generalised Scheme of Preferences Plus) නම් කළ හැකියි. GSP බදු සහනය හිමි රටවලට එයින් ලැබෙන ප්‍රතිලාභයන්ටත් වඩා පුළුල් වෙළඳපොල පිවිසුමක් GSP+ ඔස්සේ ලබා දීම යුරෝපා සංගමයේ අරමුණ වෙනවා. එහිදී බදු සහනය හිමිවෙන රටවල භාණ්ඩ 700කට වඩා වැඩි ප්‍රමාණයකට තීරුබදු රහිතව යුරෝපා සංගමයේ රටවල වෙළඳපොළට පිවිසීමේ හැකියාව ලැබෙනවා.

GSP ප්ලස් බදු සහනය ලබා ගැනීමට නම්

https://assets.roar.media/assets/FfJ2OyeGvKDmxVzm_cover.jpg

GSP ප්ලස් බදු සහනය ශ්‍රී ලංකාවේ ඇගළුම් කර්මාන්තය සඳහා විශාල බලපෑමක් එල්ල කර තිබෙනවා.(apparelresources)

GSP ප්ලස් බදු සහනය ලබා දීම සඳහා යුරෝපා සංගමය විසින් රටවල් තෝරා ගැනීමේ දී ප්‍රධාන කොන්දේසි කිහිපයක් සලකා බලනවා. අදාල රට ලෝක බැංකු වරටවල් වර්ගීකරණය අනුව ඉහළ ආදායම් (high) ලබන රටක් ලෙස හෝ ඉහළ මධ්‍යම ආදායම් ලබන (upper-middle) රටක් ලෙස හෝ අනුක්‍රමික වසර තුනක් තුළ එකදිගට නම් නොකළ යුතු වෙනවා (ශ්‍රී ලංකාව 2019 වසරේ දී ඉහළ මැදි අදායම් රටක් ලෙස නම් කර තිබෙන්නේ පළමු වතාවට යි.)

එමෙන්ම අදාළ රටෙන් යුරෝපා සංගමය වෙත කෙරෙන අපනයන ප්‍රමාණය නිෂ්පාදන කිහිපයකට පමණක් සීමා වීම හා සංගමයේ වෙත කෙරෙන අපනයන ප්‍රමාණය සීමිත විය යුතු ද වෙනවා. අනෙක් කරුණ වන්නේ මානව හිමිකම්, කම්කරු අයිතිවාසිකම්, පාරසරික ආරක්ෂාව හා යහපාලනය පිළිබඳව ගිවිසුම් 27ක් බදු සහනය ලබන රට තුළ ක්‍රියාත්මක කළ යුතු වීම යි. අදාළ රට ඉන් පසුව යුරෝපා සංගමය විසින් කෙරෙන අධීක්ෂණයන්ට හා නියාමනයන්ට අවනත වීම අවසන් කොන්දේසිය ලෙස සඳහන් කළ හැකි යි.

ශ්‍රී ලංකාවට GSP ප්ලස් බදු සහනය

https://assets.roar.media/assets/FfJ2OyeGvKDmxVzm_cover.jpg

GSP ප්ලස් 2023 දක්වා දීර්ඝ කිරීම (googleusercontent)

වසර ගණනාවක සිටම ශ්‍රී ලංකාවේ ප්‍රධානතම අපනයන ගමනාන්තය වන්නේ යුරෝපා සංගමය යි. 2019 වසරේ පවා තනි රටවල් අතින් ගත් කළ බ්‍රිතාන්‍යය, ශ්‍රී ලංකාවේ දෙවන අපනයනකරුවා ලෙස සඳහන් කළ හැකි යි. 2019 වසර සලකන විට ශ්‍රී ලංකාවේ අපනයනවලින් 30%ක් පමණ යවා තිබෙන්නේ යුරෝපා සංගමයේ රටවලට යි. ඊට අමතරව මෙරට නිෂ්පාදනය කෙරෙන ඇගලුම් ප්‍රමාණයෙන් 60%කට වැඩි ප්‍රතිශතයක් අපනයනය කෙරෙන්නේ ද යුරෝපා සංගමයේ රටවලට යි. ඒ සඳහා ප්‍රධානම හේතුව ලෙස සඳහන් කළ හැක්කේ 2005 වසරේ සිට යුරෝපා සංගමයෙන් මෙරටට හිමි වී තිබෙන GSP ප්ලස් බදු සහනය යි.

ශ්‍රී ලංකාවට GSP ප්ලස් බදු සහනය මුලින්ම හිමි වන්නේ 2005 වසරේ ජූලි මස 15 වන දා යි. නමුත් 2010 වසරේ අගෝස්තු 15 වන දා ශ්‍රී ලංකාවට හිමිව තිබූ එම සහනය ඉවත් කිරීමට යුරෝපා සංගමය කටයුතු කරනවා. එයට හේතුව ලෙස යුරෝපා සංගමය සඳහන් කරන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳව ගිවිසුම් තුනක් රට තුළ ක්‍රියාත්මක කිරීමේ දී යම් යම් දුර්වලතාවයන් පැන නැගීම යි. 2016 වසරේ ජූලි 12 වන දා ශ්‍රී ලංකාව නැවතත් GSP ප්ලස් සහනය ලබා ගැනීම සඳහා යුරෝපා සංගමයට ඉල්ලීමක් ඉදිරිපත් කරනවා. එම ඉල්ලීමේ කරුණු සලකා බැලීමෙන් පසුව 2017 අප්‍රේල් මස 18 වන දා සිට GSP ප්ලස් නැවතත් ශ්‍රී ලංකාවට හිමි වෙනවා.

ශ්‍රී ලංකාවෙන් යුරෝපා සංගමය වෙත කෙරෙන අපනයන

ශ්‍රී ලංකාවෙන් යුරෝපා සංගමය වෙත කෙරෙන භාණ්ඩ අතරින් වැඩිම අගයක් ගන්නේ ඇගලුම් හා රෙදිපිළි යි. ප්ලාස්ටික් හා රබර් ඉන්පසුව කෙරෙන ඉහළ ම අපනයනය ලෙස සඳහන් වෙනවා. එළවලු නිෂ්පාදන, යන්ත්‍ර සූත්‍ර හා උපකරණ, ආහාර ද්‍රව්‍ය, මුතු හා වටිනා ලෝහ, පිළිවෙලින් අපනයනය වැඩිම භාණ්ඩ වර්ග වෙනවා.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයනික රට ලෙස වසර ගණනාවක් තිස්සේ ක්‍රියාත්මක වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය යි. යම් යම් වසරවල ඇමෙරිකා එක්සත් ජනපදයේ උද්ගත වන ආර්ථික අර්බුදයන් හමුවේ අපනයන වෙළඳපොල ශක්තිමත්ව පවත්වා ගැනීමට යුරෝපා සංගමය වෙත කෙරෙන අපනයනයන් සමත් වන බව ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරනවා.

[QUOTE="ComanMan, post: 26533970, member: 577116"] යුරෝපා සංගමයේ වෙළඳ වරණයන් පිළිබඳ පොදු ක්‍රමය හෙවත් GSP (Generalised Scheme of Preferences) යනු සංවර්ධනය වෙමින් පවතින රටවලින් යුරෝපා සංගමය වෙත කෙරෙන අපනයන වෙනුවෙන් අවම තීරුබදු මුදලක් ගෙවීම හෝ සම්පුර්ණ තීරුබදු රහිතව අපනයනය කිරීම සඳහා ඉඩ ප්‍රස්තාව ලබා දීම යි. මේ මඟින් තෙවන ලෝකයේ රටවල දරිද්‍රතාවය අවම කිරීම, පාලන තත්ත්වය යහපත් කිරීම හා තිරසාර සංවර්ධනයක් ගොඩ නැංවීම වැනි දෑ යුරෝපා සංගමයේ බලාපොරොත්තු ලෙස හැඳින්විය හැකි යි. වෙළඳ වරණයන් පිළිබඳ පොදු ක්‍රමය හෙවත් GSPවලම දිගුවක් ලෙස ගුණාත්මක සංවර්ධනය හා යහපාලනය දිරිගැන්වීම සඳහා වන වෙළඳ වරණයන් පිළිබඳව පොදු ක්‍රමය එසේත් නැති නම් GSP+ (Generalised Scheme of Preferences Plus) නම් කළ හැකියි. GSP බදු සහනය හිමි රටවලට එයින් ලැබෙන ප්‍රතිලාභයන්ටත් වඩා පුළුල් වෙළඳපොල පිවිසුමක් GSP+ ඔස්සේ ලබා දීම යුරෝපා සංගමයේ අරමුණ වෙනවා. එහිදී බදු සහනය හිමිවෙන රටවල භාණ්ඩ 700කට වඩා වැඩි ප්‍රමාණයකට තීරුබදු රහිතව යුරෝපා සංගමයේ රටවල වෙළඳපොළට පිවිසීමේ හැකියාව ලැබෙනවා. GSP ප්ලස් බදු සහනය ලබා ගැනීමට නම් [URL]https://assets.roar.media/assets/FfJ2OyeGvKDmxVzm_cover.jpg[/URL] GSP ප්ලස් බදු සහනය ශ්‍රී ලංකාවේ ඇගළුම් කර්මාන්තය සඳහා විශාල බලපෑමක් එල්ල කර තිබෙනවා.(apparelresources) GSP ප්ලස් බදු සහනය ලබා දීම සඳහා යුරෝපා සංගමය විසින් රටවල් තෝරා ගැනීමේ දී ප්‍රධාන කොන්දේසි කිහිපයක් සලකා බලනවා. අදාල රට ලෝක බැංකු වරටවල් වර්ගීකරණය අනුව ඉහළ ආදායම් (high) ලබන රටක් ලෙස හෝ ඉහළ මධ්‍යම ආදායම් ලබන (upper-middle) රටක් ලෙස හෝ අනුක්‍රමික වසර තුනක් තුළ එකදිගට නම් නොකළ යුතු වෙනවා (ශ්‍රී ලංකාව 2019 වසරේ දී ඉහළ මැදි අදායම් රටක් ලෙස නම් කර තිබෙන්නේ පළමු වතාවට යි.) එමෙන්ම අදාළ රටෙන් යුරෝපා සංගමය වෙත කෙරෙන අපනයන ප්‍රමාණය නිෂ්පාදන කිහිපයකට පමණක් සීමා වීම හා සංගමයේ වෙත කෙරෙන අපනයන ප්‍රමාණය සීමිත විය යුතු ද වෙනවා. අනෙක් කරුණ වන්නේ මානව හිමිකම්, කම්කරු අයිතිවාසිකම්, පාරසරික ආරක්ෂාව හා යහපාලනය පිළිබඳව ගිවිසුම් 27ක් බදු සහනය ලබන රට තුළ ක්‍රියාත්මක කළ යුතු වීම යි. අදාළ රට ඉන් පසුව යුරෝපා සංගමය විසින් කෙරෙන අධීක්ෂණයන්ට හා නියාමනයන්ට අවනත වීම අවසන් කොන්දේසිය ලෙස සඳහන් කළ හැකි යි. ශ්‍රී ලංකාවට GSP ප්ලස් බදු සහනය [URL]https://assets.roar.media/assets/FfJ2OyeGvKDmxVzm_cover.jpg[/URL] GSP ප්ලස් 2023 දක්වා දීර්ඝ කිරීම (googleusercontent) වසර ගණනාවක සිටම ශ්‍රී ලංකාවේ ප්‍රධානතම අපනයන ගමනාන්තය වන්නේ යුරෝපා සංගමය යි. 2019 වසරේ පවා තනි රටවල් අතින් ගත් කළ බ්‍රිතාන්‍යය, ශ්‍රී ලංකාවේ දෙවන අපනයනකරුවා ලෙස සඳහන් කළ හැකි යි. 2019 වසර සලකන විට ශ්‍රී ලංකාවේ අපනයනවලින් 30%ක් පමණ යවා තිබෙන්නේ යුරෝපා සංගමයේ රටවලට යි. ඊට අමතරව මෙරට නිෂ්පාදනය කෙරෙන ඇගලුම් ප්‍රමාණයෙන් 60%කට වැඩි ප්‍රතිශතයක් අපනයනය කෙරෙන්නේ ද යුරෝපා සංගමයේ රටවලට යි. ඒ සඳහා ප්‍රධානම හේතුව ලෙස සඳහන් කළ හැක්කේ 2005 වසරේ සිට යුරෝපා සංගමයෙන් මෙරටට හිමි වී තිබෙන GSP ප්ලස් බදු සහනය යි. ශ්‍රී ලංකාවට GSP ප්ලස් බදු සහනය මුලින්ම හිමි වන්නේ 2005 වසරේ ජූලි මස 15 වන දා යි. නමුත් 2010 වසරේ අගෝස්තු 15 වන දා ශ්‍රී ලංකාවට හිමිව තිබූ එම සහනය ඉවත් කිරීමට යුරෝපා සංගමය කටයුතු කරනවා. එයට හේතුව ලෙස යුරෝපා සංගමය සඳහන් කරන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳව ගිවිසුම් තුනක් රට තුළ ක්‍රියාත්මක කිරීමේ දී යම් යම් දුර්වලතාවයන් පැන නැගීම යි. 2016 වසරේ ජූලි 12 වන දා ශ්‍රී ලංකාව නැවතත් GSP ප්ලස් සහනය ලබා ගැනීම සඳහා යුරෝපා සංගමයට ඉල්ලීමක් ඉදිරිපත් කරනවා. එම ඉල්ලීමේ කරුණු සලකා බැලීමෙන් පසුව 2017 අප්‍රේල් මස 18 වන දා සිට GSP ප්ලස් නැවතත් ශ්‍රී ලංකාවට හිමි වෙනවා. ශ්‍රී ලංකාවෙන් යුරෝපා සංගමය වෙත කෙරෙන අපනයන ශ්‍රී ලංකාවෙන් යුරෝපා සංගමය වෙත කෙරෙන භාණ්ඩ අතරින් වැඩිම අගයක් ගන්නේ ඇගලුම් හා රෙදිපිළි යි. ප්ලාස්ටික් හා රබර් ඉන්පසුව කෙරෙන ඉහළ ම අපනයනය ලෙස සඳහන් වෙනවා. එළවලු නිෂ්පාදන, යන්ත්‍ර සූත්‍ර හා උපකරණ, ආහාර ද්‍රව්‍ය, මුතු හා වටිනා ලෝහ, පිළිවෙලින් අපනයනය වැඩිම භාණ්ඩ වර්ග වෙනවා. ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයනික රට ලෙස වසර ගණනාවක් තිස්සේ ක්‍රියාත්මක වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය යි. යම් යම් වසරවල ඇමෙරිකා එක්සත් ජනපදයේ උද්ගත වන ආර්ථික අර්බුදයන් හමුවේ අපනයන වෙළඳපොල ශක්තිමත්ව පවත්වා ගැනීමට යුරෝපා සංගමය වෙත කෙරෙන අපනයනයන් සමත් වන බව ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරනවා. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom