Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
GTA games
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Dead Island" data-source="post: 12433531" data-attributes="member: 396558"><p>GTA IV ට වඩා V එකට ඕන කරන System Requirements අඩු වෙන්න ඉඩ තියෙනවා. </p><p>Trailer එක බැලුවා නම් පෙනෙවි ඒකේ Details ටිකක් වෙනස් Texture Quality එක පොඩ්ඩක් අඩු වෙන්න තියෙනවා. නමුත් Colour Intensive එක වැඩියි. මොකද V එක එන්නේ Xbox360 ,PS3 එකටත් නිසා වැඩියෙන් Details දාන්න බෑ එහෙම දැම්මොත් Game Consoles වල Lag වෙන්න ඉඩ තියෙනවා එහෙම වුනොත් Console පාවිච්චි කරන කවුරුත් game එක ගන්නේ නැති නිසා Rockstar එකට ගොඩක් පාඩු වෙන්න ඉඩ තියෙනවා. මට හිතන්නේ Technology එකේ තියෙන නැඹුරු තාව අනුව බොහෝ විට DirectX11 පාවිච්චි කරන්න ඉඩ තියෙනවා GTA V එකට එහෙම වුනොත් වෙන්නේ CPU Intensive එක නැති වෙලා GPU Intensive එක වැඩි වෙනවා. එතකොට හොද Graphic Card එකක් නැත්නම් Game එකට Full Screen යන්න බෑ, Anti Aliasing යන්න බෑ (දාරයන් Smooth කරන එක), Anisotropic Filtering වැඩියේ යන්න බෑ(graphical objects වල Intensive ) එක වැඩි කරන එක, Motion Blur( දර්ශන පථයට අහුවෙන නොවන කොටස blur කරලා Details අඩු කරනවා එතකොට Performance එක වැඩි වෙනවා),Ambient Occlusion (graphic object වල පැතිරීම සහා නෙරුම් සහිතව ඝණවස්තූන් ලෙස පැවතීම) ,Tessellation ( graphical object එකක ඇති බහු ආස්‍ර ගණන වැඩි වී එය details වලින් ගහණ වීම) ,smooth shadows (මේක directX 10 වල feature එකක් 9c වල තියෙන shadows බිම වැටෙන කොට ඒකේ එහෙම් පිටින්ම කළු ආවරණයක් වැහිලා වගේ තියෙන්නේ නමුත් shadow එකක දීප්තිය ආලෝකයේ ඇති ප්‍රමාණය අනුව වෙනස් වෙනවා ඒක 9c වලින් ගන්න අමාරුයි නමුත් dx10 එකකින් මේක ගන්න පුලුවන්) ඉතින් මේ වගේ වාසි ගොඩක් නිසාත්, Visual වල ගුණාත්මක භාවය සහා තාත්වික භාවය ගන්න ඕන නිසා dx10,11 features පාවිච්චි කරන්න පුලුවන් එතකොට වෙන්නෙ හොද GPU එකක් ඕන වෙන එකයි. නමුත් මේ සැරෙත් IV එක වගේම Euphoria Engine එක පාවිච්චි කරොත් CPU Intensive එකත් වැඩි වෙලා හොද CPU එකකුත් ඕන වෙන්න පුලුවන්. Euphoria Engine එකෙන් කරන්නේ Human Motions විච්යලය ලෙස නිර්මාණය කරන එකයි එතකොට නිකටම හිතන්න ඔයා ගෙනියන Character එකට කවුරු හරි ගැහුවොත් වදින පැත්ත කේන්ද්‍ර කරගෙනයි පිටිපස්සට විසිවෙන්නෙ, ඒ වගේම වාහනයක් පදින කොට මොකක හරි වැදුනොත් විසිවෙන හැටි මේ වගේම සංකීර්ණ මානව චලයන් පෙන්වන්නේ Euphoria Engine එකෙන්. ඉස්සරහට Ivy Processor එක නිසා Quad Core ලාභ වෙන්න ඉඩ තියෙනවා ඒක නිසා ඒ කාලේට Quad Core එකක් තෙක්ක, හොද GPU එකක් ගත්තනම් 2013 ආයි අළුත් Console Cycle එක Update වෙනකම් Games ගහන්න පුලුවන්. </p><p>මතක තියාගන්න අළුත් (8th Generation) එකේ Consoles ආපු හැටියේම Games වල graphics වල ලොකු boost එකක් වෙන්න පුලුවන් මේක හරියට 2004 ඉදලා 2006 වෙනකොට graphics වල Xobx360,PS3 ආපු නිසාම වෙච්ච Boost එක වගේ.</p></blockquote><p></p>
[QUOTE="Dead Island, post: 12433531, member: 396558"] GTA IV ට වඩා V එකට ඕන කරන System Requirements අඩු වෙන්න ඉඩ තියෙනවා. Trailer එක බැලුවා නම් පෙනෙවි ඒකේ Details ටිකක් වෙනස් Texture Quality එක පොඩ්ඩක් අඩු වෙන්න තියෙනවා. නමුත් Colour Intensive එක වැඩියි. මොකද V එක එන්නේ Xbox360 ,PS3 එකටත් නිසා වැඩියෙන් Details දාන්න බෑ එහෙම දැම්මොත් Game Consoles වල Lag වෙන්න ඉඩ තියෙනවා එහෙම වුනොත් Console පාවිච්චි කරන කවුරුත් game එක ගන්නේ නැති නිසා Rockstar එකට ගොඩක් පාඩු වෙන්න ඉඩ තියෙනවා. මට හිතන්නේ Technology එකේ තියෙන නැඹුරු තාව අනුව බොහෝ විට DirectX11 පාවිච්චි කරන්න ඉඩ තියෙනවා GTA V එකට එහෙම වුනොත් වෙන්නේ CPU Intensive එක නැති වෙලා GPU Intensive එක වැඩි වෙනවා. එතකොට හොද Graphic Card එකක් නැත්නම් Game එකට Full Screen යන්න බෑ, Anti Aliasing යන්න බෑ (දාරයන් Smooth කරන එක), Anisotropic Filtering වැඩියේ යන්න බෑ(graphical objects වල Intensive ) එක වැඩි කරන එක, Motion Blur( දර්ශන පථයට අහුවෙන නොවන කොටස blur කරලා Details අඩු කරනවා එතකොට Performance එක වැඩි වෙනවා),Ambient Occlusion (graphic object වල පැතිරීම සහා නෙරුම් සහිතව ඝණවස්තූන් ලෙස පැවතීම) ,Tessellation ( graphical object එකක ඇති බහු ආස්‍ර ගණන වැඩි වී එය details වලින් ගහණ වීම) ,smooth shadows (මේක directX 10 වල feature එකක් 9c වල තියෙන shadows බිම වැටෙන කොට ඒකේ එහෙම් පිටින්ම කළු ආවරණයක් වැහිලා වගේ තියෙන්නේ නමුත් shadow එකක දීප්තිය ආලෝකයේ ඇති ප්‍රමාණය අනුව වෙනස් වෙනවා ඒක 9c වලින් ගන්න අමාරුයි නමුත් dx10 එකකින් මේක ගන්න පුලුවන්) ඉතින් මේ වගේ වාසි ගොඩක් නිසාත්, Visual වල ගුණාත්මක භාවය සහා තාත්වික භාවය ගන්න ඕන නිසා dx10,11 features පාවිච්චි කරන්න පුලුවන් එතකොට වෙන්නෙ හොද GPU එකක් ඕන වෙන එකයි. නමුත් මේ සැරෙත් IV එක වගේම Euphoria Engine එක පාවිච්චි කරොත් CPU Intensive එකත් වැඩි වෙලා හොද CPU එකකුත් ඕන වෙන්න පුලුවන්. Euphoria Engine එකෙන් කරන්නේ Human Motions විච්යලය ලෙස නිර්මාණය කරන එකයි එතකොට නිකටම හිතන්න ඔයා ගෙනියන Character එකට කවුරු හරි ගැහුවොත් වදින පැත්ත කේන්ද්‍ර කරගෙනයි පිටිපස්සට විසිවෙන්නෙ, ඒ වගේම වාහනයක් පදින කොට මොකක හරි වැදුනොත් විසිවෙන හැටි මේ වගේම සංකීර්ණ මානව චලයන් පෙන්වන්නේ Euphoria Engine එකෙන්. ඉස්සරහට Ivy Processor එක නිසා Quad Core ලාභ වෙන්න ඉඩ තියෙනවා ඒක නිසා ඒ කාලේට Quad Core එකක් තෙක්ක, හොද GPU එකක් ගත්තනම් 2013 ආයි අළුත් Console Cycle එක Update වෙනකම් Games ගහන්න පුලුවන්. මතක තියාගන්න අළුත් (8th Generation) එකේ Consoles ආපු හැටියේම Games වල graphics වල ලොකු boost එකක් වෙන්න පුලුවන් මේක හරියට 2004 ඉදලා 2006 වෙනකොට graphics වල Xobx360,PS3 ආපු නිසාම වෙච්ච Boost එක වගේ. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom