Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Yesterday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Jul 2, 2026
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
GTA Rajapaksa's Paradise!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවෙ එවුන්ට ගේම්ස් හදන්න ප්රතිපාදන වෙන් කරන්න ලොකු කොම්පැනි කාරයො නැහැනෙ බන්.. ඔය රාජපක්සල මේක ආශ්චර්යක් කරනව කියල කෑ ගැහුවට මෙහේ තාම IT සයිඩ් එකට හොඳ මාකට් එකක් හැදිල නැහැ..

දැනට කොළඹ අවට තියන ඒවත් පිටරට ඒවයි ශාඛා..

video games නෙමෙයි ඕනම IT related දේකදි ඉන්දියන් කාරයෙක් ඉන්නවම තමයි..

ඒත් මේ සැරේ sony playstation 4 design එක ලංකාවෙ පොරක්ගෙ (Raj wijesinghe වගේ නමක් මතක හැටියට)

උඹේ ram එක ddr2 ද? කොහොමත් core 2 duo නම් ඇත්තෙ LGA 775 board එකක් නිසා මමනම් කියන්නෙ නිකන් සල්ලි නාස්ති කරල ඕකට අළුතෙන් කෑලි ගහන්නෙ නැතුව අළුතෙන් එකක් ගන්න..

උඹට පිස්සුද බන් ගේම් ගහන්න ලක්ෂ ගණන්වල මැෂින් හදන්න? හොඳ බජට් gaming rig එකක් ගහන්න පුළුවන් 60කට අඩුවෙන් උඹට

මගේ යාළුවෙක් ගත්ත Razer Blade එකක් ලක්ෂ තුන හමාරකට.. පික්සු වැඩ

ඔව් බන් ඒ දවස්වල 2007 හරියටම මම A/L කරන කාලෙ ඕකට සෙට් උනේ ෆන් එකට.. මේ මගේ අවතාර් එකේ ඉන්න rapper T.I. තමයි main character අපේ මොඩ් එකේ..

ඒව තිබුණනම් ගහනව බන්

ඔව් ඒක ඇත්ත මචන්.. ඒත් හොඳ vga එකක් නැතුව කොහොමත් slow නෙ..

ඉස්සර මගේ තිබුණ HD5570 එකේ මෙච්චර slow උණේ නෑ..

ඒක ගියාට පස්සෙ දැන් ගහගෙන ඉන්නෙ පරණ 9500GT එකක්

[QUOTE="pasansnoop, post: 17637244, member: 125460"] ලංකාවෙ එවුන්ට ගේම්ස් හදන්න ප්රතිපාදන වෙන් කරන්න ලොකු කොම්පැනි කාරයො නැහැනෙ බන්.. ඔය රාජපක්සල මේක ආශ්චර්යක් කරනව කියල කෑ ගැහුවට මෙහේ තාම IT සයිඩ් එකට හොඳ මාකට් එකක් හැදිල නැහැ.. දැනට කොළඹ අවට තියන ඒවත් පිටරට ඒවයි ශාඛා.. video games නෙමෙයි ඕනම IT related දේකදි ඉන්දියන් කාරයෙක් ඉන්නවම තමයි.. ඒත් මේ සැරේ sony playstation 4 design එක ලංකාවෙ පොරක්ගෙ (Raj wijesinghe වගේ නමක් මතක හැටියට) උඹේ ram එක ddr2 ද? කොහොමත් core 2 duo නම් ඇත්තෙ LGA 775 board එකක් නිසා මමනම් කියන්නෙ නිකන් සල්ලි නාස්ති කරල ඕකට අළුතෙන් කෑලි ගහන්නෙ නැතුව අළුතෙන් එකක් ගන්න.. උඹට පිස්සුද බන් ගේම් ගහන්න ලක්ෂ ගණන්වල මැෂින් හදන්න? හොඳ බජට් gaming rig එකක් ගහන්න පුළුවන් 60කට අඩුවෙන් උඹට :P මගේ යාළුවෙක් ගත්ත Razer Blade එකක් ලක්ෂ තුන හමාරකට.. පික්සු වැඩ :baffled: ඔව් බන් ඒ දවස්වල 2007 හරියටම මම A/L කරන කාලෙ ඕකට සෙට් උනේ ෆන් එකට.. මේ මගේ අවතාර් එකේ ඉන්න rapper T.I. තමයි main character අපේ මොඩ් එකේ.. ඒව තිබුණනම් ගහනව බන් :lol: ඔව් ඒක ඇත්ත මචන්.. ඒත් හොඳ vga එකක් නැතුව කොහොමත් slow නෙ.. ඉස්සර මගේ තිබුණ HD5570 එකේ මෙච්චර slow උණේ නෑ.. ඒක ගියාට පස්සෙ දැන් ගහගෙන ඉන්නෙ පරණ 9500GT එකක් :baffled: [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom