Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
GTA V සිංහලෙන් - Walkthrough Episode 1
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

GTA V සිංහලෙන් - Walkthrough Episode 1

[YOUTUBE]ZkfvZ6dha9k[/YOUTUBE]

හැමදෙනාවම ආදරේන් සාදරෙන් කෑදරයෙන් අපේ Annoying Gamers - Sri Lanka Youtube Channel එකට පිලිගන්නවා..

GTA V සිංහලෙන් කියන්නේ අපේ ඉස්සෙල්ලාම game walkthrough එක. ඒක නිසා episode එකේ ගොඩාක් අඩුපාඩු මෙලෝ රහක් නැති ගතියක් එහෙම ඇති.

ඉස්සෙල්ලාම elakiri එකේ share කරන්න හිතුවේ අපේ elakiri කොල්ලො කෙල්ලො සෙට් එකෙන් episode එකේ හොද නරකත් දැන ගන්න හින්දා.

ඒක නිසා කරදරයක් නැත්තන් පොඩි කමෙන්ට් පාරක් දාලා අපිට වෙනස් වෙන්න ඔනි මොනවද වැරදි මොනවද කියලා අපිට කියන්න පුලුවන්නන් ලොකුම ලොකු help එකක්.

විශේෂයෙන්:

Episode එකේ දිග

Video/ Audio Quality එක

කතා කරනවා වැඩිද අඩුද කියන එක

සිංහල subtitles ඔනිද නැද්ද කියන එක

Episode එක enjoy කලානන් පොඩි like පාරක් දාලා අපිට පොඩි සප් එකක් දෙන්න.

[QUOTE="annoyinggamers, post: 20230480, member: 557858"] [b]GTA V සිංහලෙන් - Walkthrough Episode 1[/b] [SIZE="5"][YOUTUBE]ZkfvZ6dha9k[/YOUTUBE] හැමදෙනාවම ආදරේන් සාදරෙන් කෑදරයෙන් අපේ [B]Annoying Gamers - Sri Lanka[/B] Youtube Channel එකට පිලිගන්නවා.. GTA V සිංහලෙන් කියන්නේ අපේ ඉස්සෙල්ලාම game walkthrough එක. ඒක නිසා episode එකේ ගොඩාක් අඩුපාඩු මෙලෝ රහක් නැති ගතියක් එහෙම ඇති. ඉස්සෙල්ලාම elakiri එකේ share කරන්න හිතුවේ අපේ elakiri කොල්ලො කෙල්ලො සෙට් එකෙන් episode එකේ හොද නරකත් දැන ගන්න හින්දා. ඒක නිසා කරදරයක් නැත්තන් පොඩි කමෙන්ට් පාරක් දාලා අපිට වෙනස් වෙන්න ඔනි මොනවද වැරදි මොනවද කියලා අපිට කියන්න පුලුවන්නන් ලොකුම ලොකු help එකක්. [B]විශේෂයෙන්:[/B] [LIST] [*]Episode එකේ දිග [*]Video/ Audio Quality එක [*]කතා කරනවා වැඩිද අඩුද කියන එක [*]සිංහල subtitles ඔනිද නැද්ද කියන එක [/LIST] Episode එක enjoy කලානන් පොඩි like පාරක් දාලා අපිට පොඩි සප් එකක් දෙන්න. :rofl:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom