Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
GTRZ සහෝදරය වෙත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අදින් ඉවර වෙයි බං ගොඩක් දුරට.. ඕවා වැඩි කල් දුවන එව්වා නෙමෙයි.. එක එක කාලෙට එක එක ඇම්මවල් එනවනේ බං මේකෙ උන්ට.. උඹට මතකද එකපාරක් TSU කියලා එකක් ආවා.. සල්ලි දෙනවා කියලා කට්ටිය හෝ ගාලා රෙජිස්ටර් උනා.. දැන් එකෙක් ඒ ගැන කතා කරන්නෙවත් නෑ.. මම හිතන්නෙ උන් කෝටිපතියො වෙලා ඇති..

ඕකෙන් පස්සෙ දේශපාලන ත්රේඩ් වැටෙයි ජනවාරි වෙනකන්.. ඊට පස්සෙ ආයෙම සිංහල, මුස්ලිම් වලිය.. ඒ අතරෙ කාටහරි මඩ ගහන ත්රේඩ්.. ආයෙම දේශපාලනය.. ආයෙම සිංහල මුස්ලිම් වලි.. දැන් එළිකිරියෙ හොඳ ත්රේඩ් දාන උන් නැහැ බං..

ඔන්න ඔය නිසා තමයි ඇඩ්මින් එළකිරියෙ වෙනසක් කරන්න හදන්නෙ.. එතකොට පිංතූරයක් දැම්ම පමණින්, වීඩියෝ එකක් දැම්ම පමණින්, කාට හරි මඩක් ගැහුව පමණින්, තේරුමක් නැති ත්රේඩ් දැම්ම පමණින් පොයින්ට් ලැබෙන්නෙ නැහැ.. ඒ වගේම අලුත එන අයට සුටු සුටු ගාලා පොයින්ට්ස් එකතු කරන්නත් බැහැ පිස්සු නටලා.. ඒක තමන් දාන ත්රේඩ්, පෝස්ට්, එළකිරියෙ ඉන්න කාලය අනුව තමා ලැබෙන්නෙ..

වැදගත්ම දේ පොයින්ට් - අගයන් දෙන්නෙ නෑ හැම කෙනාටම.. ඕන අය ඇඩ්මින්ට රික්වෙස්ට් කරන්න ඕන ඇයි තමන්ට - රෙප් උවමනා වෙන්නෙ කියලා..

ලබන අවුරුද්දෙ ඉඳන් වෙනසක් කරයි අනිවාර්යෙන්ම..

[QUOTE="crazybuddy, post: 17523787, member: 326070"] [CENTER][SIZE=3][COLOR=Blue]අදින් ඉවර වෙයි බං ගොඩක් දුරට.. ඕවා වැඩි කල් දුවන එව්වා නෙමෙයි.. එක එක කාලෙට එක එක ඇම්මවල් එනවනේ බං මේකෙ උන්ට.. උඹට මතකද එකපාරක් TSU කියලා එකක් ආවා.. සල්ලි දෙනවා කියලා කට්ටිය හෝ ගාලා රෙජිස්ටර් උනා.. දැන් එකෙක් ඒ ගැන කතා කරන්නෙවත් නෑ.. මම හිතන්නෙ උන් කෝටිපතියො වෙලා ඇති.. ඕකෙන් පස්සෙ දේශපාලන ත්රේඩ් වැටෙයි ජනවාරි වෙනකන්.. ඊට පස්සෙ ආයෙම සිංහල, මුස්ලිම් වලිය.. ඒ අතරෙ කාටහරි මඩ ගහන ත්රේඩ්.. ආයෙම දේශපාලනය.. ආයෙම සිංහල මුස්ලිම් වලි.. දැන් එළිකිරියෙ හොඳ ත්රේඩ් දාන උන් නැහැ බං.. ඔන්න ඔය නිසා තමයි ඇඩ්මින් එළකිරියෙ වෙනසක් කරන්න හදන්නෙ.. එතකොට පිංතූරයක් දැම්ම පමණින්, වීඩියෝ එකක් දැම්ම පමණින්, කාට හරි මඩක් ගැහුව පමණින්, තේරුමක් නැති ත්රේඩ් දැම්ම පමණින් පොයින්ට් ලැබෙන්නෙ නැහැ.. ඒ වගේම අලුත එන අයට සුටු සුටු ගාලා පොයින්ට්ස් එකතු කරන්නත් බැහැ පිස්සු නටලා.. ඒක තමන් දාන ත්රේඩ්, පෝස්ට්, එළකිරියෙ ඉන්න කාලය අනුව තමා ලැබෙන්නෙ.. වැදගත්ම දේ පොයින්ට් - අගයන් දෙන්නෙ නෑ හැම කෙනාටම.. ඕන අය ඇඩ්මින්ට රික්වෙස්ට් කරන්න ඕන ඇයි තමන්ට - රෙප් උවමනා වෙන්නෙ කියලා.. ලබන අවුරුද්දෙ ඉඳන් වෙනසක් කරයි අනිවාර්යෙන්ම.. [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom