Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
GTX 970 ගන්න එපා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1.පරණ news එකක් තමයි නමුත් තාම card එක අළුත්, විශේෂයෙන්ම ලංකාවට මේක ආවේ ටිකක් ලගදි වගේ.

2.4GB VRAM එකක් කියලා 3.5GB VRAM card එකක් විකුනන එකයි විහිළුව, අනික අපි ගෙවන්නේ card එකේ 4GB VRAM එකටයි නැතුව 3.5GB එකට නෙවෙයි. ඔය උඩ බලන්න lawsuit එකකුත් ගිහින් මේක නිසා. lawsuit නිකක් වැටෙන්නේ නෑ.

960 card හොදයි 1080p වලට, 980 එක තියෙන්නේ 4k වලට. 970 එක 1080p එකතෝ 4k/1080p අතර මැද resolution වලට හොදයි නමුත් මේ ප්‍රශ්ණය නිසා VRAM max යන්න බෑ පෙළක් games වලදි ,970 1080p එකට overpriced, විශේෂයෙන්ම මේක future proof නෑ,

සාමාන්‍යය games වලදි 3.5GB හොදට ඇති කියන හරි නමුත් අපි 4GB කියලා ගත්තොත් 4GB ම වෙන්න ඕනේ ඒක 3.5GB වෙලා හරියන්නේ නෑනේ.

ඒක වැරදියි, තාම gtx460 cards හොදට වැඩ. GTAV එක වුනත් High දාලා ගහන්න පුලුවන්, texture quality/msaa/ එක විතරයි අඩු කරන්න වෙන්නේ මොකද VRAM එක මදි, MSAA අයින් කරොත් full යන්න පුලුවන් GTAV එකේදි.

ඉතින් මේක 970 එකටත් වළංගුයි. 970 card එක අවුරුදු 5 ක් වත් තියාගන්න පුලුවන්, setting low දාලා හරි ගහන්න පුලුවන් අවුරුදු 3 කට පස්සේ, නමුත් texture quality max යන්න පුලුවන් මොකද

texture quality එක වෙනස් කරන එකට GPU power එකෙන් ලොකු බලපෑමක් නෑ.

texture quality එක high දාන්නයි VRAM එක වැඩියෙන් ඕනේ, ඉතින් උබ කියලා තියෙන එක වැරදියි.

[QUOTE="Radioactive, post: 18339428, member: 512093"] 1.පරණ news එකක් තමයි නමුත් තාම card එක අළුත්, විශේෂයෙන්ම ලංකාවට මේක ආවේ ටිකක් ලගදි වගේ. 2.4GB VRAM එකක් කියලා 3.5GB VRAM card එකක් විකුනන එකයි විහිළුව, අනික අපි ගෙවන්නේ card එකේ 4GB VRAM එකටයි නැතුව 3.5GB එකට නෙවෙයි. ඔය උඩ බලන්න lawsuit එකකුත් ගිහින් මේක නිසා. lawsuit නිකක් වැටෙන්නේ නෑ. 960 card හොදයි 1080p වලට, 980 එක තියෙන්නේ 4k වලට. 970 එක 1080p එකතෝ 4k/1080p අතර මැද resolution වලට හොදයි නමුත් මේ ප්‍රශ්ණය නිසා VRAM max යන්න බෑ පෙළක් games වලදි ,970 1080p එකට overpriced, විශේෂයෙන්ම මේක future proof නෑ, සාමාන්‍යය games වලදි 3.5GB හොදට ඇති කියන හරි නමුත් අපි 4GB කියලා ගත්තොත් 4GB ම වෙන්න ඕනේ ඒක 3.5GB වෙලා හරියන්නේ නෑනේ. ඒක වැරදියි, තාම gtx460 cards හොදට වැඩ. GTAV එක වුනත් High දාලා ගහන්න පුලුවන්, texture quality/msaa/ එක විතරයි අඩු කරන්න වෙන්නේ මොකද VRAM එක මදි, MSAA අයින් කරොත් full යන්න පුලුවන් GTAV එකේදි. ඉතින් මේක 970 එකටත් වළංගුයි. 970 card එක අවුරුදු 5 ක් වත් තියාගන්න පුලුවන්, setting low දාලා හරි ගහන්න පුලුවන් අවුරුදු 3 කට පස්සේ, නමුත් texture quality max යන්න පුලුවන් මොකද texture quality එක වෙනස් කරන එකට GPU power එකෙන් ලොකු බලපෑමක් නෑ. [IMG]http://international.download.nvidia.com/geforce-com/international/images/grand-theft-auto-v/grand-theft-auto-v-texture-quality-performance-640px.png[/IMG] texture quality එක high දාන්නයි VRAM එක වැඩියෙන් ඕනේ, ඉතින් උබ කියලා තියෙන එක වැරදියි. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom