Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
GTX 970 ගන්න එපා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය රතු පාට කොටස පුල පුලා කිව්වට වැඩක් නෑ මුලින්ම සරල සිංහලෙන් කියල තියනවනේ 4GB කියල මාකට් කරපු එක වැරදියි කියල? දැන් එහෙම උන පලියට කාඩ් එක නරක එකක් වෙන්නේ නෑනේ?

ඔව් වැරදියි තමයි, කාඩ් එක ඒක නිසා නරක් වෙනවා කියලා කොහේවත් කියලා නෑ.

"මේවනෙ ඉතින් විහිලු කියන්නේ......970 එකක් 1080p 60fps වලට overkill ඒ මිසක් රෙසොලූශන් එකක් කියල එකට කාඩ් එකක් overpriced කියන්නේ කොහොමද? overpriced කියන්නේ ලැබෙන performance වලට මිල සාදාරන නැහැ කියන එකනේ. 970 එකකින් 1080p ගේම් ගැහුවොත් ලොකු fps ගානක් ලැබෙයි ඒ මිසක් overprice වෙන්නේ කොහොමද?"

overkill, overprice දෙකම හරි. overprice කියන්නේ අපේ අවශ්‍යතාවයට වඩා අපි මුදලක් ගෙවනවා නම් ඒක overprice.

"අනිත් එක මොනවද මේ "future proof" ග්‍රැෆික්ස් කාඩ්? technology වල කිසිම දෙයක් future proof නෑ පරණ වෙද්දී කෝකටත් අඩු settings වලින් සැනසෙන්න වෙනවා "

future proof කිව්වේ සාපේක්ෂ ලෙසයි, මේ ලෝකේ නිරපේක්ෂ දෙයක් කියලා දෙයක් නෑ.

"උඹේ තර්කයේ මූලික වැරැද්ද තමයි උඹ තේරුම් ගන්නේ නෑ මේ කාඩ් vram වලින් ලිමිට් වෙන්න ගොඩක් කලින් GPU performance වලින් limit වෙන බව."

වැරදියි.

ඒක වැරදියි, තාම gtx460 cards හොදට වැඩ. GTAV එක වුනත් High දාලා ගහන්න පුලුවන්, texture quality/msaa/ එක විතරයි අඩු කරන්න වෙන්නේ මොකද VRAM එක මදි, MSAA අයින් කරොත් full යන්න පුලුවන් GTAV එකේදි.

ඉතින් මේක 970 එකටත් වළංගුයි. 970 card එක අවුරුදු 5 ක් වත් තියාගන්න පුලුවන්, setting low දාලා හරි ගහන්න පුලුවන් අවුරුදු 3 කට පස්සේ, නමුත් texture quality max යන්න පුලුවන් මොකද

texture quality එක වෙනස් කරන එකට GPU power එකෙන් ලොකු බලපෑමක් නෑ.

texture quality එක high දාන්නයි VRAM එක වැඩියෙන් ඕනේ, ඉතින් උබ කියලා තියෙන එක වැරදියි.

"අපි කියන්නේ vram 500mb අඩු උනාට 970 එක 980 සහ 960 දෙකටම වඩා bang for buck ratio එක හොඳයි කියලයි (අපි විතරක් නෙවෙයි පිළිගත්තා reviewers ඔක්කොම වගේ කියන්නේ ඒක) උඹ මොන පදනමින්ද එහෙම නෑ කියන්නේ?"

1. උබ ළග card එක නෑ නේ? ඉතින් මම දන්නේ උබ මේකට ආවේ මොකටද කියලා.

2. 500MB නෙවෙයි 0.5GB ඒ කියන්නේ 512MB, උබ එතනම වැරදිනේ?

3. 960 එක 1080p එකට හොදටම ඇති, 980 එක 4k වලට, 970 ඒ අතර මැද resolution වලට නමුත් මේ 0.5GB memory segment එකේ ලෙඩේ නිසා ඒ අතර මැද resolution වලදි stuttering free experience එකක් ගන්න බෑ.

4. games ඉස්සරහට යන්න යන්න, texture resolution එක වැඩි වෙනවා, මම මේ කියන්නේ Screen resolution එක නෙවෙයි, Texture වල resolution එකයි, ඒකට GPU power එක වැඩියේ බලපාන්නේ නෑ, ඒකට ඕනේ VRAM එකයි, Memory bandwidth එකයි, මොකද VRAM එකේ store වෙලා තියෙන texture ,memory pipe lines හරහා ඇවිත් තමයි GPU එකේදි process කරන්නේ ඒකට ඉතින් හොද memory bandwidth එකක් ඕනේ, මේකේදි 3.5GB පැන්න ගමන් bandwidth එක අඩු වෙනවා ඉතින් bandwidth අසමනාතාව නිසා stuttering එනවා.

ඉතින් උබ කියලා තියෙන ඔක්කොම වගේ වැරදියි.  මම හිතන්නේ උබ GPU/Memory එක වැඩ කරන විදිය ගැන දන්නේ නෑ, පොඩ්ඩක් ඒක ගැන කියවලා ආව නම් හොදයි නේ?

[QUOTE="Radioactive, post: 18339475, member: 512093"] [I]ඔය රතු පාට කොටස පුල පුලා කිව්වට වැඩක් නෑ මුලින්ම සරල සිංහලෙන් කියල තියනවනේ 4GB කියල මාකට් කරපු එක වැරදියි කියල? දැන් එහෙම උන පලියට කාඩ් එක නරක එකක් වෙන්නේ නෑනේ?[/I] ඔව් වැරදියි තමයි, කාඩ් එක ඒක නිසා නරක් වෙනවා කියලා කොහේවත් කියලා නෑ. :) "මේවනෙ ඉතින් විහිලු කියන්නේ......970 එකක් 1080p 60fps වලට overkill ඒ මිසක් රෙසොලූශන් එකක් කියල එකට කාඩ් එකක් overpriced කියන්නේ කොහොමද? overpriced කියන්නේ ලැබෙන performance වලට මිල සාදාරන නැහැ කියන එකනේ. 970 එකකින් 1080p ගේම් ගැහුවොත් ලොකු fps ගානක් ලැබෙයි ඒ මිසක් overprice වෙන්නේ කොහොමද?" overkill, overprice දෙකම හරි. overprice කියන්නේ අපේ අවශ්‍යතාවයට වඩා අපි මුදලක් ගෙවනවා නම් ඒක overprice. "අනිත් එක මොනවද මේ "future proof" ග්‍රැෆික්ස් කාඩ්? technology වල කිසිම දෙයක් future proof නෑ පරණ වෙද්දී කෝකටත් අඩු settings වලින් සැනසෙන්න වෙනවා " future proof කිව්වේ සාපේක්ෂ ලෙසයි, මේ ලෝකේ නිරපේක්ෂ දෙයක් කියලා දෙයක් නෑ. "උඹේ තර්කයේ මූලික වැරැද්ද තමයි උඹ තේරුම් ගන්නේ නෑ මේ කාඩ් vram වලින් ලිමිට් වෙන්න ගොඩක් කලින් GPU performance වලින් limit වෙන බව." වැරදියි. :) ඒක වැරදියි, තාම gtx460 cards හොදට වැඩ. GTAV එක වුනත් High දාලා ගහන්න පුලුවන්, texture quality/msaa/ එක විතරයි අඩු කරන්න වෙන්නේ මොකද VRAM එක මදි, MSAA අයින් කරොත් full යන්න පුලුවන් GTAV එකේදි. ඉතින් මේක 970 එකටත් වළංගුයි. 970 card එක අවුරුදු 5 ක් වත් තියාගන්න පුලුවන්, setting low දාලා හරි ගහන්න පුලුවන් අවුරුදු 3 කට පස්සේ, නමුත් texture quality max යන්න පුලුවන් මොකද texture quality එක වෙනස් කරන එකට GPU power එකෙන් ලොකු බලපෑමක් නෑ. [IMG]http://international.download.nvidia.com/geforce-com/international/images/grand-theft-auto-v/grand-theft-auto-v-texture-quality-performance-640px.png[/IMG] texture quality එක high දාන්නයි VRAM එක වැඩියෙන් ඕනේ, ඉතින් උබ කියලා තියෙන එක වැරදියි. "අපි කියන්නේ vram 500mb අඩු උනාට 970 එක 980 සහ 960 දෙකටම වඩා bang for buck ratio එක හොඳයි කියලයි (අපි විතරක් නෙවෙයි පිළිගත්තා reviewers ඔක්කොම වගේ කියන්නේ ඒක) උඹ මොන පදනමින්ද එහෙම නෑ කියන්නේ?" 1. උබ ළග card එක නෑ නේ? ඉතින් මම දන්නේ උබ මේකට ආවේ මොකටද කියලා. 2. 500MB නෙවෙයි 0.5GB ඒ කියන්නේ 512MB, උබ එතනම වැරදිනේ? 3. 960 එක 1080p එකට හොදටම ඇති, 980 එක 4k වලට, 970 ඒ අතර මැද resolution වලට නමුත් මේ 0.5GB memory segment එකේ ලෙඩේ නිසා ඒ අතර මැද resolution වලදි stuttering free experience එකක් ගන්න බෑ. 4. games ඉස්සරහට යන්න යන්න, texture resolution එක වැඩි වෙනවා, මම මේ කියන්නේ Screen resolution එක නෙවෙයි, Texture වල resolution එකයි, ඒකට GPU power එක වැඩියේ බලපාන්නේ නෑ, ඒකට ඕනේ VRAM එකයි, Memory bandwidth එකයි, මොකද VRAM එකේ store වෙලා තියෙන texture ,memory pipe lines හරහා ඇවිත් තමයි GPU එකේදි process කරන්නේ ඒකට ඉතින් හොද memory bandwidth එකක් ඕනේ, මේකේදි 3.5GB පැන්න ගමන් bandwidth එක අඩු වෙනවා ඉතින් bandwidth අසමනාතාව නිසා stuttering එනවා. ඉතින් උබ කියලා තියෙන ඔක්කොම වගේ වැරදියි. :) මම හිතන්නේ උබ GPU/Memory එක වැඩ කරන විදිය ගැන දන්නේ නෑ, පොඩ්ඩක් ඒක ගැන කියවලා ආව නම් හොදයි නේ? :) [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom