Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
GTX 970 ගන්න එපා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම කියන්නේ නෑ මේ card එක නරකයි කියලා. මම එහෙම කිව්වේ කොහේද? මම අනික කිව්වත් එක්ක නේ අළුත් driver එකෙන් performance එක වැඩි වුනා කියලත්, මේක හොද card එකක් GPU power එක පැත්තෙන් නමුත් technically මේක 3.5GB card එකක් ,අපි ගෙවන්නේ 4GB වලට නම් 4GB VRAM එකක් ඕනේ. මේක හැමෝටම ඕන නැති වෙන්න පුලුවන් නමුත් ඕන මිනිස්සු ඉන්නවා. දැන් උබට මේක ප්රශ්ණයක් නෑලු, කමක් එහෙනම් ,ඒහෙනම් thread එක මගහැරලා ඉන්න මොකද මේක උබට නෙවෙයි, නමුත් VRAM එක ඕන එකෙක්ට මේ thread එක වැදගත්. graphic card එකක් ගත්තොත් 1GB,2GB,3GB,4GB,8GB කියලා VRAM තියෙනවා, ඇයි එහෙම තියෙන්නේ? එහෙම තියෙන්නේ ඕන එවුන්ට ඒක use කරන්නයි. එකම GPU power එක තිබ්බත් වැඩක් නෑ VRAM එක මදි නම් Texture quality එක ගොඩක් max යන්න බෑ, සමහර විට හොද system එකක් තිබ්බොත් යන්න පුලුවන් වෙයි නමුත් යම් කිසි දවසක GPU power එක මදි වුනාම micro stuttering ලෙඩේ එනවා, ඒ වගේම system එක හොද නැත්නම් එතකොටත් ඒක එනවා.

දැන් අපි ගත්තොත් 460 1GB card එක ඒකේ GTA V High දාලා ගහන්න පුලුවන් නමුත් VRAM එක මදි නිසා Texture resolution High යන්න බෑ (මම මේ කියන්නේ TEXTURE Resolution, SCREEN Resolution එක නෙවෙයි), ඉතින් මේකම තමයි මේ card එක තියෙන කෙනෙක්ටත් වෙන්නේ, ඒක අනාගතයේදි හෝ දැන් වුනත් වෙන්න පුලුවන්, Texture resolution එකයි එක GPU power එකට වැඩියේ බලපාන්නේ නෑ (මම ඒක කලින් දාලා ඇති) ඉතින් Texture resolution එක ඕන තරම් වැඩි කරන්න පුලුවන් frame rate එකට වැඩියේ බරක් දෙන්නේ නැතුව, ඉතින් GPU power එක මදි වුනත් texture resolution high දාලා ගහන්න පුලුවන් (සාපේක්ෂ වශයෙන්) VRAM එක වැඩි නිසා.

ගොඩක් වෙලාවට GPU performance එක අඩුවෙන්නේ tessellation වලනුයි, ambient occlusion, MSAA ,Shadows ,post processing effects වලින්, ඒවා විතරක් ගත්තොත් GTX 970 හොද card එක නමුත් VRAM/Memory bandwidth එක ගත්තොත් ඒ තරම් හොද නෑ. nvidia කරන අනෙක් වංචාව තමයි, උන් කියන්නේ මේකේ memory interface width එක 256bit කියලයි නමුත් ඒක අමු බොරුවක්, මේකේ MIW එක 224bit ඒ කියන්නේ bandwidth speed එක ගත්තොත් 7GHz * 224bit = 196GBps ,නමුත් nvidia එකෙන් කියන්නේ මේකේ memory bandwidth එක 224GBps කියලයි. අනික මේ bandwidth එක 3.5GB segment එකේ විතරයි,අනෙක් 0.5GB segment එකේ ගත්තොත් ඒක ඊට වඩා අඩුයි. මේක high end card එකකට ගත්තොත් ඒ තරම් හොද value එකක් නෙවෙයි.

උබ හිතන්නේ මේ card එක හොදයි කියලා නම්, එහෙනම් ප්රශ්ණයක් නෑ. උබට හොදට වැඩ නම්, උබ සතුටු නම්. එච්චරයි නමුත් මේක වැදගත් වෙන මිනිස්සු මේ news එකෙන් ප්රයෝජනයක් ගනියි. මෙතන බොරුවට තර්ක කරන්න එපා මචන්.

මට මේකේ thread දාන කොට එපා වෙන්නේ ඕක තමයි, මොක දැම්මත් කවුරු හරි එනවා මොනවා හරි කියාගෙන. Hindi show එකක් පෙන්නුවොත් කොහේ හරි උබට එතනට කඩාගෙන පැනලා කියන්න බෑ, අපෝ මේ මොන ජරාවද මේවා කබල්, නවත්වපන් මේක කියලා, ඒක උබට නෙවෙයි දැම්මේ, ඒවා බලන්න කට්ටිය ඉන්නවා. ඒ වගේම මේ දැම්මෙත් උබට නෙවෙයි ,මේක දැම්මේ VRAM එක 4GB කියලා හිතලා card එක ගත්ත එවුන්ටයි. ඉතින් ඒ audience එකට තමයි මම මේ thread එක target කරේ. උබට දැන් VRAM එක 4GB ඕනේ නැත්නම් ප්රශ්ණයක් නෑ, මම කිව්වේ නෑනේ මේක SUCKS කියලා.

[QUOTE="Radioactive, post: 18343197, member: 512093"] මම කියන්නේ නෑ මේ card එක නරකයි කියලා. මම එහෙම කිව්වේ කොහේද? මම අනික කිව්වත් එක්ක නේ අළුත් driver එකෙන් performance එක වැඩි වුනා කියලත්, මේක හොද card එකක් GPU power එක පැත්තෙන් නමුත් technically මේක 3.5GB card එකක් ,අපි ගෙවන්නේ 4GB වලට නම් 4GB VRAM එකක් ඕනේ. මේක හැමෝටම ඕන නැති වෙන්න පුලුවන් නමුත් ඕන මිනිස්සු ඉන්නවා. දැන් උබට මේක ප්රශ්ණයක් නෑලු, කමක් එහෙනම් ,ඒහෙනම් thread එක මගහැරලා ඉන්න මොකද මේක උබට නෙවෙයි, නමුත් VRAM එක ඕන එකෙක්ට මේ thread එක වැදගත්. graphic card එකක් ගත්තොත් 1GB,2GB,3GB,4GB,8GB කියලා VRAM තියෙනවා, ඇයි එහෙම තියෙන්නේ? එහෙම තියෙන්නේ ඕන එවුන්ට ඒක use කරන්නයි. එකම GPU power එක තිබ්බත් වැඩක් නෑ VRAM එක මදි නම් Texture quality එක ගොඩක් max යන්න බෑ, සමහර විට හොද system එකක් තිබ්බොත් යන්න පුලුවන් වෙයි නමුත් යම් කිසි දවසක GPU power එක මදි වුනාම micro stuttering ලෙඩේ එනවා, ඒ වගේම system එක හොද නැත්නම් එතකොටත් ඒක එනවා. දැන් අපි ගත්තොත් 460 1GB card එක ඒකේ GTA V High දාලා ගහන්න පුලුවන් නමුත් VRAM එක මදි නිසා Texture resolution High යන්න බෑ (මම මේ කියන්නේ TEXTURE Resolution, SCREEN Resolution එක නෙවෙයි), ඉතින් මේකම තමයි මේ card එක තියෙන කෙනෙක්ටත් වෙන්නේ, ඒක අනාගතයේදි හෝ දැන් වුනත් වෙන්න පුලුවන්, Texture resolution එකයි එක GPU power එකට වැඩියේ බලපාන්නේ නෑ (මම ඒක කලින් දාලා ඇති) ඉතින් Texture resolution එක ඕන තරම් වැඩි කරන්න පුලුවන් frame rate එකට වැඩියේ බරක් දෙන්නේ නැතුව, ඉතින් GPU power එක මදි වුනත් texture resolution high දාලා ගහන්න පුලුවන් (සාපේක්ෂ වශයෙන්) VRAM එක වැඩි නිසා. ගොඩක් වෙලාවට GPU performance එක අඩුවෙන්නේ tessellation වලනුයි, ambient occlusion, MSAA ,Shadows ,post processing effects වලින්, ඒවා විතරක් ගත්තොත් GTX 970 හොද card එක නමුත් VRAM/Memory bandwidth එක ගත්තොත් ඒ තරම් හොද නෑ. nvidia කරන අනෙක් වංචාව තමයි, උන් කියන්නේ මේකේ memory interface width එක 256bit කියලයි නමුත් ඒක අමු බොරුවක්, මේකේ MIW එක 224bit ඒ කියන්නේ bandwidth speed එක ගත්තොත් 7GHz * 224bit = 196GBps ,නමුත් nvidia එකෙන් කියන්නේ මේකේ memory bandwidth එක 224GBps කියලයි. අනික මේ bandwidth එක 3.5GB segment එකේ විතරයි,අනෙක් 0.5GB segment එකේ ගත්තොත් ඒක ඊට වඩා අඩුයි. මේක high end card එකකට ගත්තොත් ඒ තරම් හොද value එකක් නෙවෙයි. උබ හිතන්නේ මේ card එක හොදයි කියලා නම්, එහෙනම් ප්රශ්ණයක් නෑ. උබට හොදට වැඩ නම්, උබ සතුටු නම්. එච්චරයි නමුත් මේක වැදගත් වෙන මිනිස්සු මේ news එකෙන් ප්රයෝජනයක් ගනියි. මෙතන බොරුවට තර්ක කරන්න එපා මචන්. මට මේකේ thread දාන කොට එපා වෙන්නේ ඕක තමයි, මොක දැම්මත් කවුරු හරි එනවා මොනවා හරි කියාගෙන. Hindi show එකක් පෙන්නුවොත් කොහේ හරි උබට එතනට කඩාගෙන පැනලා කියන්න බෑ, අපෝ මේ මොන ජරාවද මේවා කබල්, නවත්වපන් මේක කියලා, ඒක උබට නෙවෙයි දැම්මේ, ඒවා බලන්න කට්ටිය ඉන්නවා. ඒ වගේම මේ දැම්මෙත් උබට නෙවෙයි ,මේක දැම්මේ VRAM එක 4GB කියලා හිතලා card එක ගත්ත එවුන්ටයි. ඉතින් ඒ audience එකට තමයි මම මේ thread එක target කරේ. උබට දැන් VRAM එක 4GB ඕනේ නැත්නම් ප්රශ්ණයක් නෑ, මම කිව්වේ නෑනේ මේක SUCKS කියලා. :dull::dull::dull::dull: [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom