Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
Guardians of the Galaxy Vol. 2 - Exclusive සිංහල Review [Scene by Scene]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[PLAIN]Guardians of the Galaxy Vol. 2 - Exclusive සිංහල Review [Scene by Scene][/PLAIN]

Guardians of the Galaxy චිත්‍රපටයේ දෙවන කොටස ලෙස නිර්මාණය වුන මෙය එහි පළමු අධ්‍යක්ෂකවරයා වන James Gunn විසින්ම නිර්මාණය කරලා තියෙන්නේ. 2017 මැයි 5 වැනිදායි මේ ෆිල්ම් එක තිරගත වුනේ. මේකේ බජට් එක ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක් විතර වෙනවා. බොක්ස් ඔෆිස් අදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 861 යි. IMDb හි 8.1 අගයකුත් Tomatometer එකේ 81% අගයකුත් හිමි වෙලා තියෙනවා. Marvel Cinematic Universe වල නිර්මාණය වුණා 15 වැනි චිත්‍රපටයයි. ඒ වගේම Chris Pratt, Zoe Saldana, Dave Bautista මෙහි ප්‍රධාන චරිත වලට දායක වන අතර Vin Diesel සහ Bradley Cooper හඩ් කැවීම් සදහා සම්බන්ධ වෙනවා. එහෙනම් ඉතින් සුපුරුදු විදියට මේ ෆිල්ම් එකේ රිවිව් එකටත් බහිමු. Spoiler Warning අකුරක් නෑරම  බලලා නැත්නම් තාම මෙතනින් එහාට කියවීමෙන් වැලකි සිටින්න.

කතාවට එන්න කලින් මේ ෆිල්ම් එකේ පලවෙනි කතාව ගැන පොඩි හදිවිමක් කරලා ඉන්නම්. මොකද බලපු නැති අයට පොඩි අවබෝදයක් ගන්නයි බලපු අයට පොඩි මතක් කිරිමකටත් එක්ක. 1988 දී Missouri හිදී කුඩා Peter Quill අභ්‍යාවකාශ යානය මගින් අභ්‍යාවකාශයට රැගෙන යනවා. වසර 26කට පසු Peter, Ravagers කණ්ඩායමේ සාමාජිකයෙක්. Ravagers සොයා ගන්නවා ප්‍රබල stone එකක් වන Power Stone එක එහෙමත් නැත්නම් Orb එක සගවා තිබෙන ස්ථානය. මේ සදහා Peter හොර රහසේම ගිහින් Orb එක ගෙන ඒක අලවි කිරීමට සුදානම් වනවා. නමුත් Ronan ගේ නියමයක් පරිදි එතනට එන Gamora එය පැහැර ගැනීමට උත්සහ කරනවා. එතැනදී ඇති වන ආරවුලට Rocket සහ Groot ද මැදිහත් වෙනවා. පසුව මොවුන් හතරදෙනාම Nova Corps හි හමුදාව විසින් අත්අඩංගුවට ගෙන අධිඅරක්ෂිත සිරගෙයක සිරගත කරනවා.මෙහිදී ඔවුන්ට Drax හමුවන අතර ඔවුන් සියලුදෙනාම මේ සිරගෙදරින් සැලසුම්සහගතව පැන යනවා. Orb එකේ ඇති භයානක කම නිසා Gamora ගේ අදහස වෙනස් වෙනවා. ඔවුන් සියලු දෙනාම තීරණය කරනවා මේ Orb එක The Collector හට භාර දීමට. Peter ඇතුළු පිරිස Collector හමු වී එය භාරදෙන අවස්ථාවේදී Orb එක සොයා Ronan එතනට පැමින පහර දී Orb එක රැගෙන යනවා. අවසානයේදී මේ Orb එක නැවත බේරා ගැනීමට Peter, Gamora, Rocket, Drax සහ Groot Teamup වෙනවා Guardians of the Galaxy ලෙසින්. මොවුන් සමග Ronan නවත්තත් Xandar වලදී සටනක් ඇති වෙනවා. මේ සටනේදී Orb එකේ බලයෙන්ම Ronan විනාශ කොට Guardians of the Galaxy ජය ගන්නවා. නමුත් මේ සටනේදී Groot මිය යනවා. පසුව මොවුන් Orb එක භාරදෙනවා Nova Corps හට අධිඅරක්ෂිතව ආරක්ෂා කර තැබීමට. පසුව ඔවුන් තීරණය කරනවා Galaxy එක ආරක්ෂා කිරීම සදහා සටන් කිරීමට. මේ සිදුවීමෙන් මාස දෙකකට පමණ පසු සිදුවීම් කීපයක් තමයි මේ Guardians of the Galaxy Vol. 2 චිතරපටයට අයත් වෙන්නේ.

කතාව පටන් ගන්නේ 1980 සිදුවීමකින්. Peter ඉපදෙන්නත් කලින්. Peter ගේ මවයි පියයි Missouri වල St. Charles වනයකට එනවා. ඒ Peter ගේ පියා එහෙමත් නැත්නම් Ego විසින් රෝපණය කරපු පැළයක් Peter ගේ මවට පෙන්වීමට. Ego කියන්නේ මේ පැලය ඉදිරියේදී මුළු විශ්වයම හා සමබන්ධ වන බවයි. නමුත් මේ කිසි දෙයක් ගැන තේරුමක් නැති බව Peter ගේ මව පවසනවා.

Ego කියන්නේ Celestials කෙනෙක්. වයස ගත්තොත් පෘථිවි වර්ෂ මිලියන ගානක් වෙනවා. අපිට මිට කලින් Celestials ගැන අහන්න ලැබුනේ Guardians of the Galaxy පලවෙනි චිත්‍රපටයෙන්. Power Stone එක අරන් Guardians of the Galaxy ලා Collector ව හම්බවෙන්න ගිය වෙලාවේ Power Stone බලය පාවිච්චි කරලා Celestials කෙනෙක් මුළු ග්‍රහලෝකයක්ම විනාශ කරනවා පෙන්නුවා. අමතක නම් මෙතනින් බලන්න. මෙතැනදී Ego පදවන කාර් එකේ පාට Milano එකේ (Peter ගේ යානය) පාටට සමාන වෙනවා. හැබැයි කොමික් වල නම් මේ හැම දේම වෙනස්. කොමික් වලදී Ego (The Living Planet) කියන්නේ ප්‍රාණවත් ග්‍රහලෝකයක් Stranger (Dr.Strange නෙවේ ඈ ) විසින් Thor සමග සටන් කිරීමට යොදා ගත්ත. ඒ වගේම කොමික් වලදී Peter ගේ පියා වෙන්නේ Spartoi Empire වල J'Son of Spartax. තව දෙයක් Ego (The Living Planet) චරිතය live action අයිතිය තියෙන්නේ 20th Century Fox සමාගමටයි. නමුත් Marvel Studio සමාගම Negasonic Teenage Warhead චරිතය Fox සමාගමට ලබා දීලා Ego (The Living Planet) චරිතය මේ චිතරපටයේ යොදා ගැනීමට කටයුතු කළා. පසුව Fox සමාගම Negasonic Teenage Warhead චරිතය ඔවුන්ගේ Deadpool චිත්‍රපටයට යොදාගෙන තිබුණා. ඔවුනොවුන් මේ හුවමාරුව කරගත්තත් චරිත වල සම්පුර්ණ අයිතියනම් ලබා දීලා නැ. Ego ගැන තව විස්තර ඉස්සරහට කියන්නම් මෙතනදී කිව්වොත් spoil වෙන නිසා.

අවරුදු 34 කට පසු ඒ කියන්නේ 2014 දී Sovereign නම් ග්‍රහලෝකයේ Guardians ලා Abilisk සමග යුද්දයකට සුදානම් වෙනවා Anulax Batteries ආරක්ෂා කිරීමට. මතැනදී අපිට ඉස්සෙලම දකින්න පුළුවන් Babby Groot ව.

Abilisk පැමිණීමත් සමග Guardians සමග සටනක් ඇති වෙන අතර Babby Groot ට නම් ඒ ගැන ගානක්වත් නැ

කලින් ෆිල්ම් එකෙත් මතක ඇති opening credit එක ගියේ song එකක් Peter ගේ dance එකක් එක්ක. මෙතනත් අපිට දකින්න පුළුවන් ඒ වගේම song එකක් එක්ක dance එකක්

Drax කියනවා Abilisk සම පිටතින් ඝණකම වැඩි නිසා ඇතුලෙන් පහර දිය යුතු බව. එත් ඉතින් Abilisk සම දෙපැත්තෙන්ම එක වගේ කියලයි Peter කියන්නේ. ඒ වෙනකොටත් Drax, Abilisk ගේ ඇග තුලට ගිහින් ඉවරයි.

Abilisk ගේ ගෙල ප්‍රදේශය තුවාලයට ප්‍රහාර එල්ල කරමින් Peter, Rocket Raccoon සහ Gamora, Abiliskව මර්ධනය කිරීමට සමත් වෙනවා. කැපු බෙල්ලෙන් එලියට එන Drax හිතන්නේ උ තම ගේම දුන්නේ කියල.

ඔවුන්ගේ මෙහෙයුම අවසන් කිරීමට ඔවුන් Anulax Batteries ගෙන පිටත් වෙනවා Ayesha හමුවීමට. මොකද ඔවුන්ව මේ මෙහෙයුමට යෙදෙව්වේ ඇය නිසා.

Ayesha මේ චිත්‍රපටයට අලුත් චරිතයක්. ඇය Sovereign වල රැජිනයි. කොමික් වලදී අපිට ඇයව හමබවෙන්නේ Enclave පරීක්ෂණයෙන් (කෘතීම යුධ සෙබළුන් නිර්මාණය කරන වැඩසටහනක්) නිර්මාණය වුන කෙනෙක් විදියටයි. හැබැයි මෙතනදී ඇය Sovereign කෙනෙක්.

මොවුන් මේ මෙහෙයුම සදහා සම්බන්ධ වෙන්නේ යම් එකගතාවයකට අනුවයි. ඒ අනුව එකග වුන විදියට Ayesha භාරව සිටි Nebula, Guardians ලට භාර දෙනවා. (Nebula මේ Batteries සොරකම් කිරීමට යාමේදී ඔවුන්ගේ අත්අඩංගුවට පත් වෙලා තියෙන්න)

හැබැයි මෙතැනින පිටත් වෙන Rocket, Batteries කීපයක් සොරකම් කරගෙනයි යන්නේ. (Batteries කීපයක් Rocket ලග තියාගෙනයි භාර දීලා තියෙන්නේ.)

මේ play වෙන්නේ Peter ගේ අම්ම Peterට තෑග්ගක් විදියට දුන්න ටේප් එකයි. නම Awesome Mix Vol.2. දැන් මතක් වුනාද මේ ෆිල්ම් එක Guardians of the Galaxy 2 වෙන්නේ නැතුව Vol.2 වුනේ කොහොමද කියල. Topless Scene එකත් මෙතැනදී දකින්න පුළුවන්

Marvel ඔවුන්ගේ චිත්‍රපට වල superhero ගේ Topless Scene එකක් හැම ෆිල්ම් එකකටම ඇතුලත් කරලා තියෙනවා. මගෙන් අහන්න එපා ඇයි කියලා. මම දන්නෙත් නැ

මෙතනට එන Drax, Peter ට කියන්නේ Gamora ඔහුට ගැලපෙන්නේ නැති බවත්, සානුකම්ප්‍ය කාන්තාවක් සොයා ගත යුතු බවත්.

මෙතන Drax හා Peter වලදගැනීමේ සිදුවීමක් trailer එකක තිබුනත් ඒක චිත්‍රපටයෙන් ඉවත් කරලා තියෙනවා. Marvel ට්‍රේලස් වල තිබුණ scenes චිත්‍රපටයෙන් ඉවත් කරපු අවසථා ගොඩක් කලින් චිත්‍රපට වලදීත් දැක්කා.

Gamora සහ Nebula අතර සංවාදයක් ඇති වෙනවා. මෙතැනදී දැන් ගන්නවා Nebula ව Nova Corps හට භාර දී අයව සිර කිරීමට Gamora සුදානම් වෙන බව.

මේ අතර Milano පසු පස එන Sovereign Golden Drones යාන නිසා Peter දැන ගන්නවා Rocket ඔවුන්ගේ Batteries කීපයක් හොරකම් කර ඇති බව. Sovereign යාන ඔවුන්ට පහර දීමට පටන් ගන්නවා.

මේ යානා සියල්ල නියමුවන් රහිත යානයි. ඒවා හසුරවන්නේ Sovereign විසින්. ඔවුන් තීරණය කරනවා Guardians ල මරා දැමීමට.

දැඩි ලෙස ප්‍රහාරයට ලක් වෙන Guardians ල ලගම ඇති ග්‍රහලෝකයට පලා යාමට උත්සහ කරන අතර Drax යානයෙන් පිටට පැමිණ Sovereign යාන වලට ප්‍රහාර එල්ල කිරීමට පටන් ගන්නවා.

නමුත් Milano යානය වටකර ගන්නා Sovereign යාන මාරක ප්‍රහාරක එල්ල කරන අතරේ ඔවුන්ගේ යාන සියල්ල එක වර විනාශ වී යනවා.

පසුව jump point එකක් තුලින් ඔවුන් Berhert ග්‍රහලෝකයට පැමිණෙනවා. දැඩි ලෙස හානි වුන ඔවුන්ගේ යානය එහි වනයකට කඩා වදිනවා.

යානයෙන් එලියට එන ඔවුන් එකිනෙකට චෝදනා කරගන්නවා ප්‍රහාරය සම්බන්ධයෙන්. මේ අතරේ තවත් යානාවකින් එතනට එන Ego සහ Mantis, Guardians ලා මුණ ගැහෙනවා. Ego පවසන්නේ අවරුදු ගණනාවකට පසු Peter ව සොයාගත් බව. මෙතැනදී දැනගන්නවා Peter ඔහුගේ පියා Ego බව. ඒ වගේම ඔවුන්ට එල්ල වුන ප්‍රහාර වලින් බේරාගත්තේ මොවුන් බවත්.(ඔවුන්ගේ යනවා තමයි jump point එකට යන්න කලින් ඔවුන් දැක්කේ)

මතක ඇතිනේ Peter ගේ මව මිය ගියාට පස්සේ Ego එවනවා Yondu ව පෘථිවියට Peter ව රැගෙන එන්න. එත් Yondu, Peter ව Ego ට භාර නොදී හදා වඩාගෙන ඔහුගේ කණ්ඩායමට (Ravagers) එකතු කරගන්නවා. මේ නිසා දිගු කාලයක් Ego, Peter ව හොයලා තියෙනවා. Mantis අපිට ඉස්සෙලම දකින්න ලැබෙන්නෙත් මෙතැනදී. Mantis පුළුවන් යම් අයෙකු ස්පර්ශ කිරීමෙන් ෆුගේ හෝ අයගේ හැගීම් ප්‍රකශ කිරීමට. හැබැයි කොමික් වලදී නැ අපිට Mantis හම්බවෙන්නේ බලයන් ඇති සාමාන්‍ය පෘතුවියේ අයෙකු ලෙසයි.

Contraxia වලදී Yondu හමු වෙනවා ඔවුන්ගේ Ravagers කණ්ඩායමේ නායකයකු වන Stakar Ogord ව.

මෙතැනදී අපිට දකින්න පුළුවන් පලවෙනි ෆිල්ම් එකේ collector ගේ Museum එක පිපිරිම නිසා එතනින් නිදහස් වුන Howard the Duck. Howard the Duck කියන්නේ mavel ලා සතුව ඉන්න තවත් ලොකු චරිතයක්. Howard the Duck වෙනුවෙන්ම වෙන් වූ කොමික් පවා තියෙනවා. ඒ වගේම Stakar Ogord ගේ චරිතයට පන පොවන්නේ අපි කව්රුත් දන්නා Sylvester Stallone. Stakar කියන්නේ 30 වැනි සත්වර්ශයේදී Guardians of the Galaxy කණ්ඩායමේ සාමාජිකයෙක්. ඒ වගේම ඒ කණ්ඩායමේ අනික් සාමාජිකයනුත් මෙතැනදී දකින්න පුළුවන්.

මෙතනදී Yondu සහ Stakar අතර මතවාදයක් ඇති වෙනවා. Stakar කියන්නේ Yondu තම කණ්ඩායමේ ප්‍රතිපත්ති කඩ කල බව එක් අයකු වෙනුවෙන්. (මේ කියන්නේ peter ගැනයි)

ඒ වගේම Yondu කණඩායමේ අයටත් Yondu ක්‍රියා කලාපය ගැන එක් එක් මත ඇති වෙනවා. ඔය අතරේ අතනට එනවා Ayesha සේනාවක් එක්ක. ඇය Yondu හට යෝජනාවක් ඉදිරිපත් කරනවා. ඒ Guardians ලා අල්ලා ගැනීමට.

Ego පැහැදිලි කරලා දෙනවා Peter හට අතීතයේ සිද්ද වුන දේ ගැන. Ego ඉල්ලා සිටිනවා පිටර්ගෙන් තම ග්‍රහලෝකයට පැමිණ සියලු සත්‍ය දැන ගන්න ලෙසට. එත් Peter නම් Ego ව විස්වාස කරන්නේ නැ. Gamora ගේ ඉල්ලීම මත පීටර් කැමති වෙනවා Ego ගේ යෝජනාවට

80 දශකයේ ජනප්‍රිය කතාවක් තමයි Knight Rider කියන්නේ Peter ගේ පොඩි කාලේ ඉදන් වීරයා තමා David Hasselhoff . ඉතින් Peter ඔහුගේ පියා විදියට මවාගෙන ඉදල තියෙන්නෙත් David Hasselhoff ව

Peter, Gamora සහ Drax පිටත් වෙන්න සුදානම් වෙනවා දින කීපයකට Ego හා Mantis සමග Ego ග්‍රහලෝකයට. Rocket විනාශ වුන ඔවුන්ගේ යානය අලුත්වැඩියා කිරීමට පටන් ගන්නවා.

Gradians ලා යානයට ඇතුළු වුනු පසු Mantis සමග කතාවේදී ඇයගේ අන් අයගේ හැගීම් දැන ගැනීමේ බලයන් ගැන දැන ගන්නවා. බලයන් ගැන demo එකකින් Peter ගේ හැගීම් ප්‍රකශ කරන Mantis එතැනදී හැමෝම ඉස්සරහ Peter හේ පටි රෝල් කරලා දානවා.ඒ වගේම Mantis මෙතැනදී පවසනවා තමාට අනික් අයගේ හැගීම් ටික වෙලාවකට පාලනය කිරීමේ හැකියාවක්ද තිබෙන බව. මෙම බලය යොදා ගෙන ඇය Egoට නිදා ගැනීමටද උදව් කරන බව පවසනවා.

[QUOTE="choppe, post: 22068617, member: 59712"] [b][PLAIN]Guardians of the Galaxy Vol. 2 - Exclusive සිංහල Review [Scene by Scene][/PLAIN][/b] [CENTER][IMG]http://i.imgur.com/Rf6PSgM.png[/IMG] [SIZE="3"][B]Guardians of the Galaxy චිත්‍රපටයේ දෙවන කොටස ලෙස නිර්මාණය වුන මෙය එහි පළමු අධ්‍යක්ෂකවරයා වන James Gunn විසින්ම නිර්මාණය කරලා තියෙන්නේ.:D 2017 මැයි 5 වැනිදායි මේ ෆිල්ම් එක තිරගත වුනේ. මේකේ බජට් එක ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක් විතර වෙනවා. බොක්ස් ඔෆිස් අදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 861 යි. IMDb හි 8.1 අගයකුත් Tomatometer එකේ 81% අගයකුත් හිමි වෙලා තියෙනවා. Marvel Cinematic Universe වල නිර්මාණය වුණා 15 වැනි චිත්‍රපටයයි. ඒ වගේම Chris Pratt, Zoe Saldana, Dave Bautista මෙහි ප්‍රධාන චරිත වලට දායක වන අතර Vin Diesel සහ Bradley Cooper හඩ් කැවීම් සදහා සම්බන්ධ වෙනවා:D. එහෙනම් ඉතින් සුපුරුදු විදියට මේ ෆිල්ම් එකේ රිවිව් එකටත් බහිමු. Spoiler Warning අකුරක් නෑරම :rofl: බලලා නැත්නම් තාම මෙතනින් එහාට කියවීමෙන් වැලකි සිටින්න:P.[/B][/SIZE] [SIZE="3"]කතාවට එන්න කලින් මේ ෆිල්ම් එකේ පලවෙනි කතාව ගැන පොඩි හදිවිමක් කරලා ඉන්නම්. මොකද බලපු නැති අයට පොඩි අවබෝදයක් ගන්නයි බලපු අයට පොඩි මතක් කිරිමකටත් එක්ක. 1988 දී Missouri හිදී කුඩා [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534.1073741830.530923010399810/537407506418027/"]Peter Quill[/URL] අභ්‍යාවකාශ යානය මගින් අභ්‍යාවකාශයට රැගෙන යනවා. වසර 26කට පසු Peter, Ravagers කණ්ඩායමේ සාමාජිකයෙක්. Ravagers සොයා ගන්නවා ප්‍රබල stone එකක් වන [URL="https://www.facebook.com/MCUlk/photos/a.533601190131992.1073741835.530923010399810/638352912990152/"]Power Stone[/URL] එක එහෙමත් නැත්නම් Orb එක සගවා තිබෙන ස්ථානය. මේ සදහා Peter හොර රහසේම ගිහින් Orb එක ගෙන ඒක අලවි කිරීමට සුදානම් වනවා. නමුත් [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534.1073741830.530923010399810/538337702991674/"]Ronan [/URL]ගේ නියමයක් පරිදි එතනට එන [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534.1073741830.530923010399810/537418856416892/"]Gamora [/URL]එය පැහැර ගැනීමට උත්සහ කරනවා. එතැනදී ඇති වන ආරවුලට [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534.1073741830.530923010399810/537704289721682/"]Rocket [/URL]සහ [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534.1073741830.530923010399810/537709019721209/"]Groot [/URL]ද මැදිහත් වෙනවා. පසුව මොවුන් හතරදෙනාම [URL="https://www.facebook.com/MCUlk/photos/a.534452850046826.1073741836.530923010399810/638354502989993/"]Nova Corps[/URL] හි හමුදාව විසින් අත්අඩංගුවට ගෙන අධිඅරක්ෂිත සිරගෙයක සිරගත කරනවා.මෙහිදී ඔවුන්ට [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534.1073741830.530923010399810/537422463083198/"]Drax [/URL]හමුවන අතර ඔවුන් සියලුදෙනාම මේ සිරගෙදරින් සැලසුම්සහගතව පැන යනවා. Orb එකේ ඇති භයානක කම නිසා Gamora ගේ අදහස වෙනස් වෙනවා. ඔවුන් සියලු දෙනාම තීරණය කරනවා මේ Orb එක [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534.1073741830.530923010399810/539145699577541/"]The Collector[/URL] හට භාර දීමට. Peter ඇතුළු පිරිස Collector හමු වී එය භාරදෙන අවස්ථාවේදී Orb එක සොයා Ronan එතනට පැමින පහර දී Orb එක රැගෙන යනවා. අවසානයේදී මේ Orb එක නැවත බේරා ගැනීමට Peter, Gamora, Rocket, Drax සහ Groot Teamup වෙනවා Guardians of the Galaxy ලෙසින්. මොවුන් සමග Ronan නවත්තත් [URL="https://www.facebook.com/MCUlk/photos/a.539071569584954.1073741838.530923010399810/539073536251424/"]Xandar [/URL]වලදී සටනක් ඇති වෙනවා. මේ සටනේදී Orb එකේ බලයෙන්ම Ronan විනාශ කොට Guardians of the Galaxy ජය ගන්නවා. නමුත් මේ සටනේදී Groot මිය යනවා. පසුව මොවුන් Orb එක භාරදෙනවා Nova Corps හට අධිඅරක්ෂිතව ආරක්ෂා කර තැබීමට. පසුව ඔවුන් තීරණය කරනවා Galaxy එක ආරක්ෂා කිරීම සදහා සටන් කිරීමට. මේ සිදුවීමෙන් මාස දෙකකට පමණ පසු සිදුවීම් කීපයක් තමයි මේ Guardians of the Galaxy Vol. 2 චිතරපටයට අයත් වෙන්නේ. [/SIZE] [CENTER][IMG]http://i.imgur.com/GLcCCin.jpg[/IMG][/CENTER] [SIZE="3"][COLOR="Indigo"]කතාව පටන් ගන්නේ 1980 සිදුවීමකින්. Peter ඉපදෙන්නත් කලින්. Peter ගේ මවයි පියයි Missouri වල St. Charles වනයකට එනවා. ඒ Peter ගේ පියා එහෙමත් නැත්නම් [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534.1073741830.530923010399810/825532120938896/"]Ego [/URL]විසින් රෝපණය කරපු පැළයක් Peter ගේ මවට පෙන්වීමට. Ego කියන්නේ මේ පැලය ඉදිරියේදී මුළු විශ්වයම හා සමබන්ධ වන බවයි. නමුත් මේ කිසි දෙයක් ගැන තේරුමක් නැති බව Peter ගේ මව පවසනවා:confused:.[/COLOR][/SIZE] [SIZE="3"]Ego කියන්නේ Celestials කෙනෙක්. වයස ගත්තොත් පෘථිවි වර්ෂ මිලියන ගානක් වෙනවා:shocked:. අපිට මිට කලින් Celestials ගැන අහන්න ලැබුනේ Guardians of the Galaxy පලවෙනි චිත්‍රපටයෙන්. Power Stone එක අරන් Guardians of the Galaxy ලා Collector ව හම්බවෙන්න ගිය වෙලාවේ Power Stone බලය පාවිච්චි කරලා Celestials කෙනෙක් මුළු ග්‍රහලෝකයක්ම විනාශ කරනවා පෙන්නුවා. අමතක නම් [URL="https://youtu.be/7yQO5iUWcf0?t=33s"]මෙතනින් බලන්න[/URL]. මෙතැනදී Ego පදවන කාර් එකේ පාට Milano එකේ (Peter ගේ යානය) පාටට සමාන වෙනවා. හැබැයි කොමික් වල නම් මේ හැම දේම වෙනස්. කොමික් වලදී Ego ([URL="https://www.facebook.com/MCUlk/photos/a.539071569584954.1073741838.530923010399810/844024772422964/"]The Living Planet[/URL]) කියන්නේ ප්‍රාණවත් ග්‍රහලෝකයක් Stranger (Dr.Strange නෙවේ ඈ :P) විසින් [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534.1073741830.530923010399810/535733166585461/"]Thor [/URL]සමග සටන් කිරීමට යොදා ගත්ත. ඒ වගේම කොමික් වලදී Peter ගේ පියා වෙන්නේ Spartoi Empire වල J'Son of Spartax. තව දෙයක් Ego (The Living Planet) චරිතය live action අයිතිය තියෙන්නේ 20th Century Fox සමාගමටයි. නමුත් Marvel Studio සමාගම Negasonic Teenage Warhead චරිතය Fox සමාගමට ලබා දීලා Ego (The Living Planet) චරිතය මේ චිතරපටයේ යොදා ගැනීමට කටයුතු කළා. පසුව Fox සමාගම Negasonic Teenage Warhead චරිතය ඔවුන්ගේ Deadpool චිත්‍රපටයට යොදාගෙන තිබුණා. ඔවුනොවුන් මේ හුවමාරුව කරගත්තත් චරිත වල සම්පුර්ණ අයිතියනම් ලබා දීලා නැ. Ego ගැන තව විස්තර ඉස්සරහට කියන්නම් මෙතනදී කිව්වොත් spoil වෙන නිසා:sorry:.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/MmoCyPm.jpg[/IMG][/CENTER] [SIZE="3"][COLOR="indigo"]අවරුදු 34 කට පසු ඒ කියන්නේ 2014 දී [URL="https://www.facebook.com/MCUlk/photos/a.539071569584954.1073741838.530923010399810/827965657362209/"]Sovereign [/URL]නම් ග්‍රහලෝකයේ Guardians ලා Abilisk සමග යුද්දයකට සුදානම් වෙනවා [URL="https://www.facebook.com/MCUlk/photos/a.538056833019761.1073741837.530923010399810/828306240661484/"]Anulax Batteries[/URL] ආරක්ෂා කිරීමට. මතැනදී අපිට ඉස්සෙලම දකින්න පුළුවන් Babby Groot ව.[/COLOR][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/kyTRRx5.jpg[/IMG][/CENTER] [SIZE="3"][COLOR="Indigo"]Abilisk පැමිණීමත් සමග Guardians සමග සටනක් ඇති වෙන අතර Babby Groot ට නම් ඒ ගැන ගානක්වත් නැ:lol:[/COLOR] කලින් ෆිල්ම් එකෙත් මතක ඇති opening credit එක ගියේ song එකක් Peter ගේ dance එකක් එක්ක. මෙතනත් අපිට දකින්න පුළුවන් ඒ වගේම song එකක් එක්ක dance එකක් [CENTER][IMG]http://i.imgur.com/qNgxZ5N.jpg[/IMG][/CENTER] [COLOR="indigo"]Drax කියනවා Abilisk සම පිටතින් ඝණකම වැඩි නිසා ඇතුලෙන් පහර දිය යුතු බව. එත් ඉතින් Abilisk සම දෙපැත්තෙන්ම එක වගේ කියලයි Peter කියන්නේ. ඒ වෙනකොටත් Drax, Abilisk ගේ ඇග තුලට ගිහින් ඉවරයි:shocked:.[/COLOR] [CENTER][IMG]http://i.imgur.com/UwBFSmw.jpg[/IMG][/CENTER] [COLOR="indigo"]Abilisk ගේ ගෙල ප්‍රදේශය තුවාලයට ප්‍රහාර එල්ල කරමින් Peter, Rocket Raccoon සහ Gamora, Abiliskව මර්ධනය කිරීමට සමත් වෙනවා. කැපු බෙල්ලෙන් එලියට එන Drax හිතන්නේ උ තම ගේම දුන්නේ කියල:P.[/COLOR] [CENTER][IMG]http://i.imgur.com/Lh3I3FM.jpg[/IMG][/CENTER] [COLOR="indigo"]ඔවුන්ගේ මෙහෙයුම අවසන් කිරීමට ඔවුන් Anulax Batteries ගෙන පිටත් වෙනවා [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534.1073741830.530923010399810/827968704028571/"]Ayesha [/URL]හමුවීමට. මොකද ඔවුන්ව මේ මෙහෙයුමට යෙදෙව්වේ ඇය නිසා.[/COLOR] Ayesha මේ චිත්‍රපටයට අලුත් චරිතයක්. ඇය Sovereign වල රැජිනයි. කොමික් වලදී අපිට ඇයව හමබවෙන්නේ Enclave පරීක්ෂණයෙන් (කෘතීම යුධ සෙබළුන් නිර්මාණය කරන වැඩසටහනක්) නිර්මාණය වුන කෙනෙක් විදියටයි. හැබැයි මෙතනදී ඇය Sovereign කෙනෙක්. [CENTER][IMG]http://i.imgur.com/H4QOFRO.jpg[/IMG][/CENTER] [COLOR="indigo"]මොවුන් මේ මෙහෙයුම සදහා සම්බන්ධ වෙන්නේ යම් එකගතාවයකට අනුවයි. ඒ අනුව එකග වුන විදියට Ayesha භාරව සිටි [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534.1073741830.530923010399810/538344409657670/"]Nebula[/URL], Guardians ලට භාර දෙනවා. (Nebula මේ Batteries සොරකම් කිරීමට යාමේදී ඔවුන්ගේ අත්අඩංගුවට පත් වෙලා තියෙන්න)[/COLOR] [CENTER][IMG]http://i.imgur.com/nUXvwwz.jpg[/IMG][/CENTER] [COLOR="indigo"]හැබැයි මෙතැනින පිටත් වෙන Rocket, Batteries කීපයක් සොරකම් කරගෙනයි යන්නේ. (Batteries කීපයක් Rocket ලග තියාගෙනයි භාර දීලා තියෙන්නේ:lol:.)[/COLOR] [CENTER][IMG]http://i.imgur.com/B5vZhYv.jpg[/IMG][/CENTER] [COLOR="indigo"]මේ play වෙන්නේ Peter ගේ අම්ම Peterට තෑග්ගක් විදියට දුන්න ටේප් එකයි. නම Awesome Mix Vol.2. දැන් මතක් වුනාද මේ ෆිල්ම් එක Guardians of the Galaxy 2 වෙන්නේ නැතුව Vol.2 වුනේ කොහොමද කියල. Topless Scene එකත් මෙතැනදී දකින්න පුළුවන් [/COLOR] Marvel ඔවුන්ගේ චිත්‍රපට වල superhero ගේ Topless Scene එකක් හැම ෆිල්ම් එකකටම ඇතුලත් කරලා තියෙනවා. මගෙන් අහන්න එපා ඇයි කියලා. මම දන්නෙත් නැ:nerd: [CENTER][IMG]http://i.imgur.com/Csxe5a6.jpg[/IMG][/CENTER] [COLOR="indigo"]මෙතනට එන Drax, Peter ට කියන්නේ Gamora ඔහුට ගැලපෙන්නේ නැති බවත්, සානුකම්ප්‍ය කාන්තාවක් සොයා ගත යුතු බවත්:P. [/COLOR] මෙතන Drax හා Peter වලදගැනීමේ සිදුවීමක් trailer එකක තිබුනත් ඒක චිත්‍රපටයෙන් ඉවත් කරලා තියෙනවා:rolleyes:. Marvel ට්‍රේලස් වල තිබුණ scenes චිත්‍රපටයෙන් ඉවත් කරපු අවසථා ගොඩක් කලින් චිත්‍රපට වලදීත් දැක්කා. [CENTER][IMG]http://i.imgur.com/PxLuMpF.jpg[/IMG][/CENTER] [COLOR="indigo"]Gamora සහ Nebula අතර සංවාදයක් ඇති වෙනවා. මෙතැනදී දැන් ගන්නවා Nebula ව Nova Corps හට භාර දී අයව සිර කිරීමට Gamora සුදානම් වෙන බව.[/COLOR] [CENTER][IMG]http://i.imgur.com/2Quko7U.jpg[/IMG][/CENTER] [COLOR="indigo"]මේ අතර Milano පසු පස එන Sovereign [URL="https://www.facebook.com/MCUlk/photos/a.538056833019761.1073741837.530923010399810/828306290661479/"]Golden Drones[/URL] යාන නිසා Peter දැන ගන්නවා Rocket ඔවුන්ගේ Batteries කීපයක් හොරකම් කර ඇති බව. Sovereign යාන ඔවුන්ට පහර දීමට පටන් ගන්නවා.[/COLOR] [CENTER][IMG]http://i.imgur.com/N6wbdFE.jpg[/IMG][/CENTER] [COLOR="indigo"]මේ යානා සියල්ල නියමුවන් රහිත යානයි. ඒවා හසුරවන්නේ Sovereign විසින්. ඔවුන් තීරණය කරනවා Guardians ල මරා දැමීමට. [/COLOR] [CENTER][IMG]http://i.imgur.com/Wdnu4XX.jpg[/IMG][/CENTER] [COLOR="indigo"]දැඩි ලෙස ප්‍රහාරයට ලක් වෙන Guardians ල ලගම ඇති ග්‍රහලෝකයට පලා යාමට උත්සහ කරන අතර Drax යානයෙන් පිටට පැමිණ Sovereign යාන වලට ප්‍රහාර එල්ල කිරීමට පටන් ගන්නවා.[/COLOR] [CENTER][IMG]http://i.imgur.com/kyL8lJw.jpg[/IMG][/CENTER] [COLOR="indigo"]නමුත් Milano යානය වටකර ගන්නා Sovereign යාන මාරක ප්‍රහාරක එල්ල කරන අතරේ ඔවුන්ගේ යාන සියල්ල එක වර විනාශ වී යනවා.[/COLOR] [CENTER][IMG]http://i.imgur.com/tbPVJYd.jpg[/IMG][/CENTER] [COLOR="indigo"]පසුව jump point එකක් තුලින් ඔවුන් [URL="https://www.facebook.com/MCUlk/photos/a.539071569584954.1073741838.530923010399810/844024939089614/"]Berhert [/URL]ග්‍රහලෝකයට පැමිණෙනවා. දැඩි ලෙස හානි වුන ඔවුන්ගේ යානය එහි වනයකට කඩා වදිනවා[/COLOR].[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/kjvNJ23.jpg[/IMG][/CENTER] [SIZE="3"][COLOR="Indigo"]යානයෙන් එලියට එන ඔවුන් එකිනෙකට චෝදනා කරගන්නවා ප්‍රහාරය සම්බන්ධයෙන්. මේ අතරේ තවත් යානාවකින් එතනට එන [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534.1073741830.530923010399810/825532120938896/"]Ego [/URL]සහ [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534.1073741830.530923010399810/828308727327902/"]Mantis[/URL], Guardians ලා මුණ ගැහෙනවා. Ego පවසන්නේ අවරුදු ගණනාවකට පසු Peter ව සොයාගත් බව. මෙතැනදී දැනගන්නවා Peter ඔහුගේ පියා Ego බව. ඒ වගේම ඔවුන්ට එල්ල වුන ප්‍රහාර වලින් බේරාගත්තේ මොවුන් බවත්.(ඔවුන්ගේ යනවා තමයි jump point එකට යන්න කලින් ඔවුන් දැක්කේ)[/COLOR][/SIZE] [SIZE="3"]මතක ඇතිනේ Peter ගේ මව මිය ගියාට පස්සේ Ego එවනවා [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534.1073741830.530923010399810/538348612990583/"]Yondu [/URL]ව පෘථිවියට Peter ව රැගෙන එන්න. එත් Yondu, Peter ව Ego ට භාර නොදී හදා වඩාගෙන ඔහුගේ කණ්ඩායමට (Ravagers) එකතු කරගන්නවා. මේ නිසා දිගු කාලයක් Ego, Peter ව හොයලා තියෙනවා. Mantis අපිට ඉස්සෙලම දකින්න ලැබෙන්නෙත් මෙතැනදී. Mantis පුළුවන් යම් අයෙකු ස්පර්ශ කිරීමෙන් ෆුගේ හෝ අයගේ හැගීම් ප්‍රකශ කිරීමට. හැබැයි කොමික් වලදී නැ අපිට Mantis හම්බවෙන්නේ බලයන් ඇති සාමාන්‍ය පෘතුවියේ අයෙකු ලෙසයි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/sW1sXSj.jpg[/IMG][/CENTER] [SIZE="3"][COLOR="Indigo"][URL="https://www.facebook.com/MCUlk/photos/a.539071569584954.1073741838.530923010399810/844024819089626/"]Contraxia[/URL] වලදී [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534.1073741830.530923010399810/538348612990583/"]Yondu [/URL]හමු වෙනවා ඔවුන්ගේ Ravagers කණ්ඩායමේ නායකයකු වන Stakar Ogord ව.[/COLOR] මෙතැනදී අපිට දකින්න පුළුවන් පලවෙනි ෆිල්ම් එකේ collector ගේ Museum එක පිපිරිම නිසා එතනින් නිදහස් වුන [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534.1073741830.530923010399810/638356622989781/"]Howard the Duck[/URL];). Howard the Duck කියන්නේ mavel ලා සතුව ඉන්න තවත් ලොකු චරිතයක්. Howard the Duck වෙනුවෙන්ම වෙන් වූ කොමික් පවා තියෙනවා. ඒ වගේම Stakar Ogord ගේ චරිතයට පන පොවන්නේ අපි කව්රුත් දන්නා Sylvester Stallone:). Stakar කියන්නේ 30 වැනි සත්වර්ශයේදී Guardians of the Galaxy කණ්ඩායමේ සාමාජිකයෙක්. ඒ වගේම ඒ කණ්ඩායමේ අනික් සාමාජිකයනුත් මෙතැනදී දකින්න පුළුවන්.[/SIZE] [IMG]http://i.imgur.com/m032u9D.jpg[/IMG] [SIZE="3"][COLOR="indigo"]මෙතනදී Yondu සහ Stakar අතර මතවාදයක් ඇති වෙනවා. Stakar කියන්නේ Yondu තම කණ්ඩායමේ ප්‍රතිපත්ති කඩ කල බව එක් අයකු වෙනුවෙන්. (මේ කියන්නේ peter ගැනයි)[/COLOR][/SIZE] [IMG]http://i.imgur.com/rqKSrYD.jpg[/IMG] [SIZE="3"][COLOR="indigo"] ඒ වගේම Yondu කණඩායමේ අයටත් Yondu ක්‍රියා කලාපය ගැන එක් එක් මත ඇති වෙනවා. ඔය අතරේ අතනට එනවා Ayesha සේනාවක් එක්ක. ඇය Yondu හට යෝජනාවක් ඉදිරිපත් කරනවා. ඒ Guardians ලා අල්ලා ගැනීමට.[/COLOR][/SIZE] [IMG]http://i.imgur.com/UPoYsJu.jpg[/IMG] [SIZE="3"][COLOR="indigo"]Ego පැහැදිලි කරලා දෙනවා Peter හට අතීතයේ සිද්ද වුන දේ ගැන. Ego ඉල්ලා සිටිනවා පිටර්ගෙන් තම ග්‍රහලෝකයට පැමිණ සියලු සත්‍ය දැන ගන්න ලෙසට. එත් Peter නම් Ego ව විස්වාස කරන්නේ නැ. Gamora ගේ ඉල්ලීම මත පීටර් කැමති වෙනවා Ego ගේ යෝජනාවට [/COLOR] 80 දශකයේ ජනප්‍රිය කතාවක් තමයි Knight Rider කියන්නේ Peter ගේ පොඩි කාලේ ඉදන් වීරයා තමා David Hasselhoff . ඉතින් Peter ඔහුගේ පියා විදියට මවාගෙන ඉදල තියෙන්නෙත් David Hasselhoff ව:rofl:[/SIZE] [IMG]http://i.imgur.com/aWnAhFi.jpg[/IMG] [SIZE="3"][COLOR="indigo"]Peter, Gamora සහ Drax පිටත් වෙන්න සුදානම් වෙනවා දින කීපයකට Ego හා Mantis සමග [URL="https://www.facebook.com/MCUlk/photos/a.539071569584954.1073741838.530923010399810/844024772422964/"]Ego ග්‍රහලෝකයට[/URL]. Rocket විනාශ වුන ඔවුන්ගේ යානය අලුත්වැඩියා කිරීමට පටන් ගන්නවා. [/COLOR][/SIZE] [IMG]http://i.imgur.com/Ge16KFS.jpg[/IMG] [SIZE="3"][COLOR="indigo"]Gradians ලා යානයට ඇතුළු වුනු පසු Mantis සමග කතාවේදී ඇයගේ අන් අයගේ හැගීම් දැන ගැනීමේ බලයන් ගැන දැන ගන්නවා. බලයන් ගැන demo එකකින් Peter ගේ හැගීම් ප්‍රකශ කරන Mantis එතැනදී හැමෝම ඉස්සරහ Peter හේ පටි රෝල් කරලා දානවා:lol:.[/COLOR][/SIZE][SIZE="3"][COLOR="indigo"]ඒ වගේම Mantis මෙතැනදී පවසනවා තමාට අනික් අයගේ හැගීම් ටික වෙලාවකට පාලනය කිරීමේ හැකියාවක්ද තිබෙන බව. මෙම බලය යොදා ගෙන ඇය Egoට නිදා ගැනීමටද උදව් කරන බව පවසනවා.[/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom