Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Software Development
Guest Post දන්න කැමති අය එන්න. Alexa Rank 65173
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Guest Post දන්න කැමති අය එන්න. Alexa Rank 65173

ඔයාලට පුළුවන් මගේ blog එකේ guest post දන්නා set වෙන්න. හැම guest post එකකටම dofollow backlink ලැබෙනවා. මෙහෙමයි විස්තර.

බ්ලොග් එක බොහෝ දුරට Tech Tips,Tricks,How to tips,SEO කියන මාතෘකා යටතේ ලිපි තියන තැනක්.

Alexa Rank 65173

බ්ලොග් එකේ address එක ඕනේ අය pm කරන්න spam නිසා මෙතන දන්නේ නැ .

මොනවගේ articles ද ඔයාට ලියන්න පුළුවන්?

ඔයාට පුළුවන් ඕනෙම reader ට helpful වෙන විදියේ article එකක් ලියන්න. පහත සදහන් categories යටතේ නම් වඩාත් හොදයි.

01 Tech Tips and Tricks

02 How to Blog Tips

03 SEO

04 Adsense

05 Mobile Technlohies

06 Making Money Online.

07 How to Guides.

08 Tech news

guest posting වලදී ඔබ පිළිපැදිය යුතු නීති මාලාව.

01 Article එක වැල් වටාරම් නැතුව ලිවිය යුතුයි.

02 Article එක english වලින් තියෙන්න ඕනේ සහ 500+ වචන ප්රමාණයක් තිබිය යුතුයි.

03 හොද ගැලපෙන images තිබිම වැදගත්.

04 ඔයාගේ author bio එකේ commercial හෝ product සම්බන්ද ලිනක්ස් දැමීම තහනම්. ඔයාට දන්න පුළුවන් personal website/blog link එක හරි tech blog එකක links පමණි.

05 Article එක ඔයාම ලියපු unique එකක් වෙන්න ඕනි. plagiarism තියෙන්න බැහැ.

ඔබට ලැබෙන ප්රතිලාබ.

ඔයාගේ author bio එක තුල ඔයාට dofollow links ලැබෙනවා. ඔයාගේ blog readers ලාට වගේම search engines වලටත් මේක වැදගත්.

ඊළගට මොකද්ද?

ඉතින් ඔබ කැමතිනම් guest post දන්න, මට pm එකක් හරි comment එකක් හරි දන්නා.

ඔබට ජය.

[QUOTE="rajika4never, post: 16165607, member: 152831"] [b]Guest Post දන්න කැමති අය එන්න. Alexa Rank 65173[/b] ඔයාලට පුළුවන් මගේ blog එකේ guest post දන්නා set වෙන්න. හැම guest post එකකටම dofollow backlink ලැබෙනවා. මෙහෙමයි විස්තර. බ්ලොග් එක බොහෝ දුරට Tech Tips,Tricks,How to tips,SEO කියන මාතෘකා යටතේ ලිපි තියන තැනක්. Alexa Rank 65173 :cool: බ්ලොග් එකේ address එක ඕනේ අය pm කරන්න spam නිසා මෙතන දන්නේ නැ . මොනවගේ articles ද ඔයාට ලියන්න පුළුවන්? ඔයාට පුළුවන් ඕනෙම reader ට helpful වෙන විදියේ article එකක් ලියන්න. පහත සදහන් categories යටතේ නම් වඩාත් හොදයි. 01 Tech Tips and Tricks 02 How to Blog Tips 03 SEO 04 Adsense 05 Mobile Technlohies 06 Making Money Online. 07 How to Guides. 08 Tech news guest posting වලදී ඔබ පිළිපැදිය යුතු නීති මාලාව. 01 Article එක වැල් වටාරම් නැතුව ලිවිය යුතුයි. 02 Article එක english වලින් තියෙන්න ඕනේ සහ 500+ වචන ප්රමාණයක් තිබිය යුතුයි. 03 හොද ගැලපෙන images තිබිම වැදගත්. 04 ඔයාගේ author bio එකේ commercial හෝ product සම්බන්ද ලිනක්ස් දැමීම තහනම්. ඔයාට දන්න පුළුවන් personal website/blog link එක හරි tech blog එකක links පමණි. 05 Article එක ඔයාම ලියපු unique එකක් වෙන්න ඕනි. plagiarism තියෙන්න බැහැ. ඔබට ලැබෙන ප්රතිලාබ. ඔයාගේ author bio එක තුල ඔයාට dofollow links ලැබෙනවා. ඔයාගේ blog readers ලාට වගේම search engines වලටත් මේක වැදගත්. ඊළගට මොකද්ද? ඉතින් ඔබ කැමතිනම් guest post දන්න, මට pm එකක් හරි comment එකක් හරි දන්නා. ඔබට ජය. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom