Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Yesterday at 11:33 PM
Adobe Acrobat Pro 2020 – LIFETIME LICENSE
hrdilshan
Updated:
Yesterday at 7:32 PM
🔥🛡️ McAfee Total Protection – 1 Years 🔐
hrdilshan
Updated:
Yesterday at 7:31 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Yesterday at 7:29 PM
Autodesk All Apps with this exclusive offer!
hrdilshan
Updated:
Yesterday at 7:28 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
[Guide] Passport එක renew/apply කරන විදිහ.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මං කලින් පොස්ට් එකක් දැම්ම Passport එක renew කරන්නේ කොහොමද අහලා. මං තියෙන්නේ මං වැඩේ කර ගත්ත විදිහ.

පළවෙනියටම ඕනි කරන ලිස්ට් එක හදාගෙන වෙනම ෆයිල් එකක් හදා ගන්න. පහලින් තියෙන්නේ ඒ ඕනි කරන ටික

Checklist.

1. පරණ පාස්පෝට් එක සහ පොටෝකොපි - මේක ඕනි වෙන්නේ renew කරනවනම් විතරයි

2. ඔරිගීනල් උප්පැන්නේ සහ පොටෝකොපි - මේකේ අර දම්පාට සිල් එක තියෙන එක අරන් යන්න

3. ID සහ පොටෝකොපි

4. Application එක -මේක pdf එකේම ෆිල් කරලා ගන්න පුළුවන්.මටනම් address එක ලියන්න ඉඩ මදි උනා.මං කලේ පැනකින් වෙනම පුරවන් ගියා.

මේකේ අකුරු එහෙම හොදට බලල පුරවන් යන්න එකින් එක බලල.නැත්තම් එතැන හෙන කේස්, නැතම් වැරදියට තමයි වදින්නේ.

මෙතැනින් Download කරන්න

5. Photo receipt - එයාලා රෙකමෙන්ඩ් කරපු ස්ටුඩියෝ එහෙකින් පොටෝ එක ගන්න තියෙන්නේ. ඊට පස්සේ එයාල එකට receipt එකක් දෙනවා. එක අරන් යන්න ඕන. Printout ගන්න ඕනි නැ ෆොටෝස් වල.

මෙතැන තියෙනවා අනුමත කරපු ලිස්ට් එක

6. Profession ලෙටර් එක - මේක ඕනි වෙන්නේ අපි කරන ජොබ් එක Passport එකට දාගන්න ඔප්පු කරන්න වගේ එකක්. වැඩ කරන තැනින් ලියුමක් අරන් යන්න.බිස්නස් එකක් කරනවනම් BR එක අරන් යන්න. තව ඩිග්රි වල දේවල් අරන් යන්න. සමහර වෙලාවට අහනවා.

ඊට පස්සේ මෙතනින් Online Appointment එකක් දාගන්න. Online Appointment දැම්ම කියලා ඒ වෙලාවටම යන්න එපා. පුළුවන් තරම් කලින් සහ උදෙන් යන්න. මොකද අපි දැම්ම වෙලාවටම නෙමෙයි ගන්නේ. 12ට Appointment එක දාල 8 ගියත් එත් ඇතුලට ගන්නවා. කලින් යන තරමට ලේසි.

ගියා ගමන් අපේ Appointment පෙන්නලා ටෝකන් එකක් ගන්න. ඊට පස්සේ දිගටම එකෙන් තම කොන්ටින්ව් වෙන්නේ.

සල්ලි දුන්නා වෙලාවේ ඉදල Process එක අපි දෙන ෆෝන් Number එකට update වෙනවා SMS වලින්. ඒ නිසා ඔක්කොම ටික බාර දීල එලියට ගිහින් වැඩක් කරගෙන එන්න පුළුවන්.

අන්තිමට නම කියලා කැ ගහනවා එතකොට ගිහින් passport එක ගන්න තියෙන්නේ.

One Day Service එකට LKR15,000 ගන්නවා (4hrs or Less)

Normal Service එකට LKR 3500 ගන්නවා. ( අඩුම දවස් 14 හෝ ඊට වැඩියෙන් යනවා)

පැනක් /වතුර බෝතලයක් වැඩිපුර ෆයිල් එකක් එහෙම අරන් යන්න .

MASK එක ගලෝල මුණ බලනවා Verify කර ගන්න.

මාරු සල්ලි වලින් අරන් යන්න. වැඩේ ලේසි.

වැඩි විස්තර මේකෙන් ගන්න පුළුවන්.

[QUOTE="Hunter4U, post: 27187942, member: 432516"] [SIZE=5]මං කලින් පොස්ට් එකක් දැම්ම Passport එක renew කරන්නේ කොහොමද අහලා. මං තියෙන්නේ මං වැඩේ කර ගත්ත විදිහ. පළවෙනියටම ඕනි කරන ලිස්ට් එක හදාගෙන වෙනම ෆයිල් එකක් හදා ගන්න. පහලින් තියෙන්නේ ඒ ඕනි කරන ටික [B]Checklist. [/B] 1. පරණ පාස්පෝට් එක සහ පොටෝකොපි - මේක ඕනි වෙන්නේ renew කරනවනම් විතරයි 2. ඔරිගීනල් උප්පැන්නේ සහ පොටෝකොපි - මේකේ අර දම්පාට සිල් එක තියෙන එක අරන් යන්න 3. ID සහ පොටෝකොපි 4. Application එක -මේක pdf එකේම ෆිල් කරලා ගන්න පුළුවන්.මටනම් address එක ලියන්න ඉඩ මදි උනා.මං කලේ පැනකින් වෙනම පුරවන් ගියා. මේකේ අකුරු එහෙම හොදට බලල පුරවන් යන්න එකින් එක බලල.නැත්තම් එතැන හෙන කේස්, නැතම් වැරදියට තමයි වදින්නේ. මෙතැනින් [URL='http://www.immigration.gov.lk/web/images/stories/pdf/form/passport/passport_application.pdf']Download [/URL]කරන්න 5. Photo receipt - එයාලා රෙකමෙන්ඩ් කරපු ස්ටුඩියෝ එහෙකින් පොටෝ එක ගන්න තියෙන්නේ. ඊට පස්සේ එයාල එකට receipt එකක් දෙනවා. එක අරන් යන්න ඕන. Printout ගන්න ඕනි නැ ෆොටෝස් වල. [URL='http://www.immigration.gov.lk/web/index.php?option=com_content&view=article&id=302&lang=en&Itemid=190']මෙතැන තියෙනවා [/URL]අනුමත කරපු ලිස්ට් එක 6. Profession ලෙටර් එක - මේක ඕනි වෙන්නේ අපි කරන ජොබ් එක Passport එකට දාගන්න ඔප්පු කරන්න වගේ එකක්. වැඩ කරන තැනින් ලියුමක් අරන් යන්න.බිස්නස් එකක් කරනවනම් BR එක අරන් යන්න. තව ඩිග්රි වල දේවල් අරන් යන්න. සමහර වෙලාවට අහනවා. ඊට පස්සේ මෙතනින් [URL='http://www.immigration.gov.lk/web/index.php?option=com_content&view=article&id=351&lang=en']Online Appointment[/URL] එකක් දාගන්න. Online Appointment දැම්ම කියලා ඒ වෙලාවටම යන්න එපා. පුළුවන් තරම් කලින් සහ උදෙන් යන්න. මොකද අපි දැම්ම වෙලාවටම නෙමෙයි ගන්නේ. 12ට Appointment එක දාල 8 ගියත් එත් ඇතුලට ගන්නවා. කලින් යන තරමට ලේසි. ගියා ගමන් අපේ Appointment පෙන්නලා ටෝකන් එකක් ගන්න. ඊට පස්සේ දිගටම එකෙන් තම කොන්ටින්ව් වෙන්නේ. සල්ලි දුන්නා වෙලාවේ ඉදල Process එක අපි දෙන ෆෝන් Number එකට update වෙනවා SMS වලින්. ඒ නිසා ඔක්කොම ටික බාර දීල එලියට ගිහින් වැඩක් කරගෙන එන්න පුළුවන්. අන්තිමට නම කියලා කැ ගහනවා එතකොට ගිහින් passport එක ගන්න තියෙන්නේ. [B]One Day Service එකට LKR15,000 ගන්නවා (4hrs or Less) Normal Service එකට LKR 3500 ගන්නවා. ( අඩුම දවස් 14 හෝ ඊට වැඩියෙන් යනවා)[/B][/SIZE][B] [SIZE=5]පැනක් /වතුර බෝතලයක් වැඩිපුර ෆයිල් එකක් එහෙම අරන් යන්න . [/SIZE][/B] [SIZE=5][B]MASK එක ගලෝල මුණ බලනවා Verify කර ගන්න. මාරු සල්ලි වලින් අරන් යන්න. වැඩේ ලේසි. [/B] වැඩි විස්තර [/SIZE][URL='http://www.immigration.gov.lk/web/index.php?option=com_content&view=article&id=137&Itemid=190&lang=si'][SIZE=5]මේකෙන් ගන්න [/SIZE][/URL][SIZE=5]පුළුවන්. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom