Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Guitar....plz
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අත් හුරුව කියල කියන්නේ අපි සියුම් වැඩ සඳහා (fine motor skills) අසමාන ලෙස එක් අතකට හුරු වීම නිසා ඇති වෙන දෙයක්.

ලෝකයේ ඉන්න පුද්ගලයන් අත් හුරුව අනුව කොටස් හතරකට බෙදන්න පුලුවන්.ඔයාල බලනව ඇති අපිට අත් දෙකයිනෙ තියෙන්නේ මේකට කකුලුත් ගන්නවද කියලා. නෑ නෑ එහෙම නෙවෙයි.මෙන්න මෙහෙමයි ඒක බෙදෙන්නේ.

1.දකුණත් අය

2.වමත් අය

3.මිශ්‍ර වමත් සහ දකුණත් අය

මේ අයට සමහර වැඩ වලට දකුණ හුරුයි.සමහර වැඩ වලට වමත හුරුයි.

4.අත් දෙකම සමාන ලෙස හුරු අය

මේ අයට ඉංග්‍රීසියෙන් කියන්නෙ Ambidexterity කියල.මධුර ඩික්ශනරියේ ඒකට කියන්නේ දෙපිට කාට්ටුවෝ කියලා. ඒක නිසා ඒ නම මම යොදාගත්තේ නෑ.හරි වචනය දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න.

ලෝකයේ දකුණත් අය 70%-90% අතර ඉන්නවා.වමත් අය ඉන්නේ 10%ක් විතර. මිශ්‍ර අය ගොඩාක් අඩුයි.දෙපිටකාට්ටුවන් ( Ambidexterity ) ඊටත් වඩා අඩුයි.

දකුණත් සහ වමත් කම ගැන වාද ගොඩක් තියෙනවා.ඒ දේවල් මම මෙතන කතා කරන්න යන්නේ නෑ.නමුත් පර්යේෂණ වලින් හොයාගත්ත වැදගත් කරුණු ටිකක් දාන්න හිතුවා.වමත් අය දකුණත් අයට වඩා නිර්මාණශීලියි ලු.ඒ වගේම ඒ අයට දෘෂ්ටිමය අවකාශය වැඩ (visual spatial skills)සඳහා හොඳ හැකියාවක් තියෙනවලු.අනිත් එක තමයි සංගීතයට,කලාවට නැඹුරු වෙන අය වැඩියිලු.ඒ කතාව අනුව සංගීතය හදාරණ අය 10% කට වඩා වමත් කරුවන් වෙන්න ඕනේ.ඒත් එච්චර පිරිසක් පේන්න නම් නෑ.සමහර විට ඒ අය බාධක නිසා වැඩේ අතැරලා දාන නිසාද දන්නේ නෑ.ඒව වැඩක් නෑ අපි මාතෘකාවට බහිමුකො.

අපි බලමු ගිටාර් ඉගෙන ගන්න යන වමත් කරුවන්ට තියෙන විකල්ප මොනවද කියලා.

මේ අයට ප්‍රධාන විසඳුම් 3 ක් තියෙනවා.

1.වමත් ගිටාරයක් ගැනීම හෝ දකුණත් ගිටාරයක ස්ට්‍රින්ග්ස් උඩ යට මාරු කිරීම

2.දකුණත් ගිටාරයකින් වමතට වාදනය කිරීම

3.දකුණත් ගිටාරකින් දකුණට වාදනය කිරීම

දැන් අපි මේ එක් එක් ක්රමයේ තිය්න වාසි අවාසි හොයල බලමු.

වමත් ගිටාරයක් ගැනීම හෝ දකුණත් ගිටාරයක ස්ට්‍රින්ග්ස් උඩ යට මාරු කිරීම

පහත තියෙන්නේ වමත් ගිටාරයක්.

ලංකාවේ වමත් ගිටාරයක් හොයාගන්න නම් අපහසුයි.ඒත් බැරි වෙන්නෙ නම් නෑ.ගිටාර් තියෙනවා.සාමන්‍ය ෆුල් බොක්ස් එකක් නම් ගිටාර් ස්ට්‍රින්ග්ස් උඩ යට මාරු කරල අපිට වමත් ගිටාරයක් හදා ගන්න පුලුවන්.හැබයි cutaway ගිටාරයක් ගන්න වනම් ඒ වැඩේ හරි යන්නේ නෑ.මොකද එතකොට බොක්ස් එකේ කපපු කොටස උඩට හිටිනවා.cutaway ගිටාරයක මූලික අරමුණ යට ස්ට්‍රින්ග්ස් වල පහල ෆ්රෙට්ස් පහසුවෙන් වාදනය කිරීම.උඩ ස්ට්‍රින්ග්ස් වල පහල ෆ්රෙට් වාදනය කලා කියල වාසියක් නෑ.මොකද ඒව පහසුවෙන් යට ස්ට්‍රින්ග්ස් වලින් වාදනය කරන්න පුලුවන්.අනික එහෙම කලාම ගිටාරය හරිම කැතයි.

මේ ක්රමයේ මූලිකම වාසිය තමයි අපිට වෙනම කෝඩ්ස් charts ඉගෙන ගන්න ඕනේ නෑ.දකුණත් අයට තියෙන chart සහ පොත්ම භාවිතා කරන්න පුලුවන්.වෙනස දකුණ වම මාරු වෙන එක විතරයි.

මේ ක්රමයේ අවාසිය තමයි තමන්ගේ ගිටාරය නැති වුනොත් වාදනය කරන්න බැරි වෙන එක.මොකද අනිත් අය ගාව තියෙන්නේ ගොඩක් වෙලාවට දකුණත් ගිටාර් නේ.එහෙම නැත්නම් යාලුවගේ ගිටාරයේ ස්ට්‍රින්ග්ස් මාරු කරන්න වෙනවා.ඒකට ගොඩාක් කාලය යනවා.අනිත් එක යාලුවගෙන් බැනුම් අහගන්නත් වෙනවා.

දකුණත් ගිටාරයකින් වමතට වාදනය කිරීම

මේ ක්‍රමයේදි අපි ස්ට්‍රින්ග්ස් මාරු කරන්න ඕනේ නෑ.ඒ වෙනුවට ඇඟිලි හසුරුවන විදිය වෙනස් කරන්න වෙනවා.මේ වගේ අයට වෙනම කෝඩ්ස් charts තියෙනවා.හොයාගන්න නම් ටිකක් අමරුයි.නමුත් ලංකාවේත් මේ වගේ වාදනය කරන අය ඉන්නව.

මේ ක්රමයේ තියෙන වාසිය තමයි වමත් ගිටාර් හොයන්නවත් ස්ට්‍රින්ග්ස් මාරු කර කර ඉන්නවත් ඕනෙ නැතිවීම.ඒත් මම නම් මේ ක්‍රමය එච්චර අනුමත කරන්නේ නෑ මොකද කොහොම හරි කෝඩ්ස් charts හොයා ගත්තත් පසු කාලීනව ගිටාරයේ විවිධ ශිල්පීය ක්‍රම ඉගෙන ගන්නකොට මේ ක්‍රමයේදී බාධක එනවා.අනිත් එක පොත් හොයාගන්න ගොඩාක් අමාරුයි.

දකුණත් ගිටාරකින් දකුණට වාදනය කිරීම

ඔයාල තාම ගිටාර් වාදනය පටන අරන් නැත්නම් මේක හොඳ විසඳුමක්.මොකද දකුණත් වේවා වමත් වේවා මුලින් ගිටාරය පුහුණු වෙනකොට අපේ අත නුහුරු විදි වලට හසුරුවන්න වෙනවා.ඒක නිසා මුල ඉඳලම දකුණත් විදියට ඉගෙන ගත්තොත් පස්සෙ වෙනසක් අතට තේරෙන්නේ නෑ.අනිත් එක ඒ වගේ අයගෙ වමත හොඳට හුරු නිසා නිසා හොඳ picking ස්පීඩ් එකක් හදාගන්න පුලුවන්.මේක ඒ අයට වෙන වාසියක්.Michael Angelo Batio කියන වාදකයා මේ විදියට පුහුණු වුන කෙනෙක්.එයාට නම් දකුණත් එකයි වමත් එකයි.ඒ කියන්නේ දෙපිට කාට්ටුවෙක් .Play කරන විදිය දැක්කම පිස්සු හැදෙනවා.

මෙහෙම ඉගෙන ගන්න කොට මුලින් ලොකු නුහුරුවක් ඇතිවෙන්න පුලුවන්,කොහොමත් ගිටාර් වාදනය කරනකොට මුලින් නුහුරුයි.ඒක නිසා ටික කාලයක් පුහුණු වෙලා බලන්න.හරියන්නෙම නැත්නම් වෙනත් විකල්පයක් තෝරගන්න.

මේ ක්රමයේ වාසි තමයි වමත් ගිටාර් හොයන්නවත් ස්ට්‍රින්ග්ස් මාරු කරන්නවත් කෝඩ්ස් charts හොයන්නවත් අවශ්‍යය නොවීම.අතිරේක වාසිය පසු කාලීනව හොඳ picking ස්පීඩ් එකක් හදාගන්න පුලුවන් වීම.අවාසිය තමයි මුල දී අතට දැනෙන නුහුරුව.

ඔයාලට මම බල කරන්නේ නෑ මේ ක්රමයම තෝර ගන්න කියලා .ඔයාලට ගැලපෙන ක්‍රමය ඔයාලම තීරණය කරල පොඩ්ඩක් අත්හදා බලල හොයාගන්න.

උපුටා ගැනීම guitar.lk

[QUOTE="Vinsaraguitar, post: 14355061, member: 316259"] [SIZE=4]අත් හුරුව කියල කියන්නේ අපි සියුම් වැඩ සඳහා (fine motor skills) අසමාන ලෙස එක් අතකට හුරු වීම නිසා ඇති වෙන දෙයක්. ලෝකයේ ඉන්න පුද්ගලයන් අත් හුරුව අනුව කොටස් හතරකට බෙදන්න පුලුවන්.ඔයාල බලනව ඇති අපිට අත් දෙකයිනෙ තියෙන්නේ මේකට කකුලුත් ගන්නවද කියලා. නෑ නෑ එහෙම නෙවෙයි.මෙන්න මෙහෙමයි ඒක බෙදෙන්නේ. [COLOR=yellow] [/COLOR][COLOR=orange] 1.දකුණත් අය[/COLOR] [COLOR=orange] [/COLOR][COLOR=orange] [/COLOR][COLOR=orange] [/COLOR][COLOR=orange] [/COLOR][COLOR=orange] 2.වමත් අය[/COLOR][COLOR=orange] [/COLOR][COLOR=orange] [/COLOR] [COLOR=orange] [/COLOR] [COLOR=orange] [/COLOR][COLOR=orange]3.මිශ්‍ර වමත් සහ දකුණත් අය [/COLOR] මේ අයට සමහර වැඩ වලට දකුණ හුරුයි.සමහර වැඩ වලට වමත හුරුයි. [COLOR=orange] 4.අත් දෙකම සමාන ලෙස හුරු අය[/COLOR] මේ අයට ඉංග්‍රීසියෙන් කියන්නෙ Ambidexterity කියල.මධුර ඩික්ශනරියේ ඒකට කියන්නේ දෙපිට කාට්ටුවෝ කියලා.:D ඒක නිසා ඒ නම මම යොදාගත්තේ නෑ.හරි වචනය දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න. ලෝකයේ දකුණත් අය 70%-90% අතර ඉන්නවා.වමත් අය ඉන්නේ 10%ක් විතර. මිශ්‍ර අය ගොඩාක් අඩුයි.දෙපිටකාට්ටුවන් ( Ambidexterity ) ඊටත් වඩා අඩුයි.:D දකුණත් සහ වමත් කම ගැන වාද ගොඩක් තියෙනවා.ඒ දේවල් මම මෙතන කතා කරන්න යන්නේ නෑ.නමුත් පර්යේෂණ වලින් හොයාගත්ත වැදගත් කරුණු ටිකක් දාන්න හිතුවා.වමත් අය දකුණත් අයට වඩා නිර්මාණශීලියි ලු.ඒ වගේම ඒ අයට දෘෂ්ටිමය අවකාශය වැඩ (visual spatial skills)සඳහා හොඳ හැකියාවක් තියෙනවලු.අනිත් එක තමයි සංගීතයට,කලාවට නැඹුරු වෙන අය වැඩියිලු.ඒ කතාව අනුව සංගීතය හදාරණ අය 10% කට වඩා වමත් කරුවන් වෙන්න ඕනේ.ඒත් එච්චර පිරිසක් පේන්න නම් නෑ.සමහර විට ඒ අය බාධක නිසා වැඩේ අතැරලා දාන නිසාද දන්නේ නෑ.ඒව වැඩක් නෑ අපි මාතෘකාවට බහිමුකො. අපි බලමු ගිටාර් ඉගෙන ගන්න යන වමත් කරුවන්ට තියෙන විකල්ප මොනවද කියලා. මේ අයට ප්‍රධාන විසඳුම් 3 ක් තියෙනවා. 1.වමත් ගිටාරයක් ගැනීම හෝ දකුණත් ගිටාරයක ස්ට්‍රින්ග්ස් උඩ යට මාරු කිරීම 2.දකුණත් ගිටාරයකින් වමතට වාදනය කිරීම 3.දකුණත් ගිටාරකින් දකුණට වාදනය කිරීම දැන් අපි මේ එක් එක් ක්රමයේ තිය්න වාසි අවාසි හොයල බලමු. [COLOR=orange]වමත් ගිටාරයක් ගැනීම හෝ දකුණත් ගිටාරයක ස්ට්‍රින්ග්ස් උඩ යට මාරු කිරීම[/COLOR] පහත තියෙන්නේ වමත් ගිටාරයක්. [/SIZE][CENTER][SIZE=4][URL="http://2.bp.blogspot.com/-asp4EIoxW0U/UDxnxlBP_1I/AAAAAAAACJo/0tcS8XNf718/s1600/Left-Handed-Guitar.jpg"][IMG]http://2.bp.blogspot.com/-asp4EIoxW0U/UDxnxlBP_1I/AAAAAAAACJo/0tcS8XNf718/s320/Left-Handed-Guitar.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=4] ලංකාවේ වමත් ගිටාරයක් හොයාගන්න නම් අපහසුයි.ඒත් බැරි වෙන්නෙ නම් නෑ.ගිටාර් තියෙනවා.සාමන්‍ය ෆුල් බොක්ස් එකක් නම් ගිටාර් ස්ට්‍රින්ග්ස් උඩ යට මාරු කරල අපිට වමත් ගිටාරයක් හදා ගන්න පුලුවන්.හැබයි cutaway ගිටාරයක් ගන්න වනම් ඒ වැඩේ හරි යන්නේ නෑ.මොකද එතකොට බොක්ස් එකේ කපපු කොටස උඩට හිටිනවා.cutaway ගිටාරයක මූලික අරමුණ යට ස්ට්‍රින්ග්ස් වල පහල ෆ්රෙට්ස් පහසුවෙන් වාදනය කිරීම.උඩ ස්ට්‍රින්ග්ස් වල පහල ෆ්රෙට් වාදනය කලා කියල වාසියක් නෑ.මොකද ඒව පහසුවෙන් යට ස්ට්‍රින්ග්ස් වලින් වාදනය කරන්න පුලුවන්.අනික එහෙම කලාම ගිටාරය හරිම කැතයි. මේ ක්රමයේ මූලිකම වාසිය තමයි අපිට වෙනම කෝඩ්ස් charts ඉගෙන ගන්න ඕනේ නෑ.දකුණත් අයට තියෙන chart සහ පොත්ම භාවිතා කරන්න පුලුවන්.වෙනස දකුණ වම මාරු වෙන එක විතරයි. මේ ක්රමයේ අවාසිය තමයි තමන්ගේ ගිටාරය නැති වුනොත් වාදනය කරන්න බැරි වෙන එක.මොකද අනිත් අය ගාව තියෙන්නේ ගොඩක් වෙලාවට දකුණත් ගිටාර් නේ.එහෙම නැත්නම් යාලුවගේ ගිටාරයේ ස්ට්‍රින්ග්ස් මාරු කරන්න වෙනවා.ඒකට ගොඩාක් කාලය යනවා.අනිත් එක යාලුවගෙන් බැනුම් අහගන්නත් වෙනවා. [COLOR=orange]දකුණත් ගිටාරයකින් වමතට වාදනය කිරීම[/COLOR] මේ ක්‍රමයේදි අපි ස්ට්‍රින්ග්ස් මාරු කරන්න ඕනේ නෑ.ඒ වෙනුවට ඇඟිලි හසුරුවන විදිය වෙනස් කරන්න වෙනවා.මේ වගේ අයට වෙනම කෝඩ්ස් charts තියෙනවා.හොයාගන්න නම් ටිකක් අමරුයි.නමුත් ලංකාවේත් මේ වගේ වාදනය කරන අය ඉන්නව. මේ ක්රමයේ තියෙන වාසිය තමයි වමත් ගිටාර් හොයන්නවත් ස්ට්‍රින්ග්ස් මාරු කර කර ඉන්නවත් ඕනෙ නැතිවීම.ඒත් මම නම් මේ ක්‍රමය එච්චර අනුමත කරන්නේ නෑ මොකද කොහොම හරි කෝඩ්ස් charts හොයා ගත්තත් පසු කාලීනව ගිටාරයේ විවිධ ශිල්පීය ක්‍රම ඉගෙන ගන්නකොට මේ ක්‍රමයේදී බාධක එනවා.අනිත් එක පොත් හොයාගන්න ගොඩාක් අමාරුයි. [COLOR=orange]දකුණත් ගිටාරකින් දකුණට වාදනය කිරීම[/COLOR] ඔයාල තාම ගිටාර් වාදනය පටන අරන් නැත්නම් මේක හොඳ විසඳුමක්.මොකද දකුණත් වේවා වමත් වේවා මුලින් ගිටාරය පුහුණු වෙනකොට අපේ අත නුහුරු විදි වලට හසුරුවන්න වෙනවා.ඒක නිසා මුල ඉඳලම දකුණත් විදියට ඉගෙන ගත්තොත් පස්සෙ වෙනසක් අතට තේරෙන්නේ නෑ.අනිත් එක ඒ වගේ අයගෙ වමත හොඳට හුරු නිසා නිසා හොඳ picking ස්පීඩ් එකක් හදාගන්න පුලුවන්.මේක ඒ අයට වෙන වාසියක්.Michael Angelo Batio කියන වාදකයා මේ විදියට පුහුණු වුන කෙනෙක්.එයාට නම් දකුණත් එකයි වමත් එකයි.ඒ කියන්නේ දෙපිට කාට්ටුවෙක් :D.Play කරන විදිය දැක්කම පිස්සු හැදෙනවා. මෙහෙම ඉගෙන ගන්න කොට මුලින් ලොකු නුහුරුවක් ඇතිවෙන්න පුලුවන්,කොහොමත් ගිටාර් වාදනය කරනකොට මුලින් නුහුරුයි.ඒක නිසා ටික කාලයක් පුහුණු වෙලා බලන්න.හරියන්නෙම නැත්නම් වෙනත් විකල්පයක් තෝරගන්න. මේ ක්රමයේ වාසි තමයි වමත් ගිටාර් හොයන්නවත් ස්ට්‍රින්ග්ස් මාරු කරන්නවත් කෝඩ්ස් charts හොයන්නවත් අවශ්‍යය නොවීම.අතිරේක වාසිය පසු කාලීනව හොඳ picking ස්පීඩ් එකක් හදාගන්න පුලුවන් වීම.අවාසිය තමයි මුල දී අතට දැනෙන නුහුරුව. ඔයාලට මම බල කරන්නේ නෑ මේ ක්රමයම තෝර ගන්න කියලා .ඔයාලට ගැලපෙන ක්‍රමය ඔයාලම තීරණය කරල පොඩ්ඩක් අත්හදා බලල හොයාගන්න.[/SIZE] උපුටා ගැනීම [URL="http://guitar.lk/%E0%B7%80%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A-%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7-%E0%B6%9C%E0%B7%92%E0%B6%A7%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA-%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8/"]guitar.lk[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom