Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Gumball 3000 (2016)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වාර්ශිකව පවත්වන Gumball 3000 රැලිය 18 වන වරටත් පසුගිය අප්‍රේල් 30 වනදා අයර්ලන්තේ ඩබ්ලින් හිදී උත්කර්ශවත් අයුරින් ආරම්භ කෙරුනා. Gumball 3000 කියන්නේ මොකක්ද?

Gumball 3000 කියන්නේ 1999දී ආරම්භ කෙරුනු මෝටර් රථ රැලියක්. නවීන පන්නයේ මෝටර් රථ රැසක් මෙහිදී ප්‍රදර්ශනාත්මක රැලියකට සහභාගි වෙනවා.

මේ රැලියේ මුලු දුර සැතපුම් 3000 නැත්නම් කිලෝමීටර 4800ක්. රටවල් හරහා ගමන් කරන මේ රැලියේ මෙවර ගමනාන්තය වුනේ රොමේනියාවේ බුකාරෙස්ට් නගරය.

මේ මොහොතෙත් රැලිය පැවැත්වෙනවා. රැලිය අවසන් වන්නේ මැයි 6 වනදා බුකාරෙස්ට් නගරයට මෝටර් රථ පැමිනීමෙන් හා 7 වනදා පැවැත්වෙන රථ ප්‍රදර්ශනයෙන්.

මේක රැලියක් හින්දා අනිවාර්යෙන් ජයග්රාහකයෙකුත් එපැයි. මේ රැලිය පවත්වන්නේ සමාජ සත්කාරක වැඩසටහනක් විදිහට ආධාර ලබාගැනීමේ අරමුනින්. ඒ ආධාර යොදවන්නේ තාරුණ්‍යයට අධ්‍යාපනය ලබාදීමට,විනෝදාත්මක සහ පරිසරාත්මකව ලොව පුරා සිදුකරන ව්‍යාපෘති වලට සහය වීමට. රැලියට එකතුවෙන මෝටර් රථ බොහෝවිට කන්ඩායම් විදිහට තමන්ගේ මෝටර් රථ ආකර්ශනය වෙන විදිහට ඉදිරිපත් කරන්න ඕනි.

රැලියට කලින් ඉදිරිපත් වෙන වාහන අන්තර්ජාලයේ පෙන්නුම් කරනවා. තමන් කැමති කන්ඩායමට හෝ වාහනයට මුදලින් කැමැත්ත පලකිරීමක් තමයි සිදුකරන්නේ.

වැඩිම ඉපයීමක් සිදුකරන කන්ඩායමේ වාහනය රැලියේ මුලින්ම ගමන්කිරීමට වාසනාව ලබනවා. මේ වනවිට ලැබූ ආධාර මුදල ඩොලර් 270,939 ක්.

රටවල් කීපයක් හරහා යන මේ ගමනේ සමහර තැන් පසුකරන්න වෙන්නේ නැවකින් එහෙම නැත්නම් ගුවන් යානයකින්.

අනිත් කාරනය තමයි මේ රැලියේදී සියලු වාහන ගමන් කලයුත්තේ පොදු පාරවල්වල වීම. ඒ කියන්නේ අනිත් සාමාන්‍ය වාහනත් එක්කම ගමන් කරන්න ඕනි. වේග සීමාවන් වලට අනුකූලව අනිත් වාහන වලට වඩා ඉක්මනට ගමනාන්තයට යන්න අවසරය ලබාදීලයි තිබෙන්නේ. හැබැයි පොලීසියෙන් අල්ලන වෙලාවලුත් තියෙනවා.

නවීන පන්නයේ වාහන 90ක් මෙවර රැලියට ඇතුලත්.

රැලියේ ආරම්භය සනිටුහන් කරන්න හැමවතාවකම විශේෂ පුද්ගලයෙක් රැලියට සහභාගි වෙනවා. මෙවර රැලියට සහභාගි වුනේ ඩේවිඩ් හස්ල්හොෆ් මහත්තයා. එහෙම නැත්නම් අපි කවුරුත් දන්න නයිට් රයිඩර් කොල්ලා නැත්නම් මයිකල් අයියා.

තාමත් කොල්ලා වගේ එයාගෙම ස්පෝර්ට් කාරෙකක රැලිය පුරාවටම මෙයත් යනවා.

අවුරුදු 63 මයිකල් අයියා අවුරුදු 36 පෙම්වතිය එක්ක.

ඒ වගේම තවත් විශේෂ අමුත්තෝ මේ රැලියට සහභාගි වෙනවා. ගියවර රැලියේ අවසාන අදියරට ලුවිස් හැමිල්ටන් තම Koenigsegg Agera HH රථයෙන් එකතු වුනා.

මෙවර රැලියට Dj megastar AFROJACK තමන්ගේ Lamborghini Aventador SV රථයක් සහ Bentley Bentayga රථයක් නවතම මුහුණුවරකින් (camouflage) රැලියට එක්කර තිබීම විශේෂත්වයක්.

ඊට අමතරව rapper EVE,DAVID HAYE, BUN B actor SULLIVAN STAPLETON, F1 legend DAVID COULTHARD වැනි පුද්ගලයින්ද රැලියේ විවිධ අදියරයන්හිදී එක්වීමට සූදානම්.

දැන් කියන්නේ මෙවර රැලියට එකතුවෙන සුපිරි වාහන ගැන සවුදි ටීම් එක තමා මේ පාර සුපිරිම වාහනේ බස්සලා තියෙන්නේ. මේක Lamborghini චැසියක V10 එන්ජිමක් එකතුකරලා ෆුල් කස්ටම් බොඩිකිට් දාලා හදපු එකක්. Batman Arkam Knight එකේ තියෙන Bat Mobile එකේ මිලිටරි පෙනුම මේකෙන් සෑහෙන්න පෙන්නල තියෙනවා.

තවත් පුද්ගලයෙක් තමන්ගේ හිතේ තිබුන Formula One වර්ගයේ රථයක් රැලියට එකතු කරලා. පොදු මාර්ගයක Formula One රථයක් ධාවනය කිරීම නීතියට අනුකූලද නොවූවද දැනටමත් මේක ලන්ඩනයද පසුකරමින් රැලියේ තවදුරටත් රැදෙන්න සමත්වෙලා තියෙනවා.

Briggs Automotive Company එක ඒගොල්ලන්ගේ ස්පෝර්ට් කාර් එකක් රත්තරන් පාටින් හැඩ කරලා රැලියට එකතු කරලා තියෙනවා. නමුත් මේ වාහනේ රැලියේ ගමන් කරන්නේ නෑ. තෝරාගත් නගරවල ප්‍රදර්ශනාත්මකව සැරිසැරීමට ඔවුන් මේක යොදාගෙන තිබෙනවා.

Then

Now

රැලියක් උනාම අනතුරුත් තියෙන්න එපැයිනේ. රැලිය ගමන් කරන ගොඩක් රටවල්වල මේ දවස්වල පොඩ්ඩක් වැස්ස. මැයි දෙවෙනිදා මේ විදිහට වැස්සේ Edinburgh ඉදන් Manchester දක්වා යන ගමනෙදි යූරෝ මිලියනයක් වටින Gumpert Apollo රථයක් මාර්ගයෙන් ලිස්සා ගිහින් ගසක හැපී අනතුරට ලක්වුනා.  Team Galag කණ්ඩායමට අයත් මේ රථය කිසිදු අයුරක නීති උල්ලංගනයක් සිදුකර නොතිබූ බව තහවුරු වුනා. වාසනාවට කිසිදු අයෙකුට අනතුරක් සිදුවී තිබුනේ නෑ.

රැලිය අතරමගදි AFROJACK ව පොලීසියෙන් අල්ලලා

අද හවස් වෙද්දි රැලිය අවසානය කරා ඒ කියන්නේ රොමේනියාවේ බුකාරෙස්ට් නුවරට ලගා වීමට නියමිතයි!.

Team Wolfpack

Team Galag

පොටෝ සයිස් ලොකු වැඩියි කියලා බනින්න නම් එපෝ!! තැන්ක්යූ

updated

Gumball 3000 එකේ Live Tracking සයිට් එක හම්බවුනා. කැමති කෙනෙක් ඉන්නවනම් බලන්න. කට්ටියම දැන් බුකාරෙස්ට් අගනුවරට ලංවෙලයි ඉන්නේ.

http://www.gumball.locate.global/

අප්ඩේට් තිබුනොත් දිගටම දාන්නම්

[QUOTE="GTR3, post: 20105124, member: 554475"] [SIZE="4"]වාර්ශිකව පවත්වන Gumball 3000 රැලිය 18 වන වරටත් පසුගිය අප්‍රේල් 30 වනදා අයර්ලන්තේ ඩබ්ලින් හිදී උත්කර්ශවත් අයුරින් ආරම්භ කෙරුනා. Gumball 3000 කියන්නේ මොකක්ද? :confused::confused::confused::confused: [/SIZE] [IMG]http://s1.cdn.autoevolution.com/images/news/2016-gumball-3000-rally-will-take-place-in-japan-96045-7.jpg[/IMG] [SIZE="5"][COLOR="DarkRed"]Gumball 3000 කියන්නේ 1999දී ආරම්භ කෙරුනු මෝටර් රථ රැලියක්. නවීන පන්නයේ මෝටර් රථ රැසක් මෙහිදී ප්‍රදර්ශනාත්මක රැලියකට සහභාගි වෙනවා.[/COLOR][/SIZE]:yes::yes: [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/v/t1.0-9/13096284_10154052693860993_666870169295584228_n.jpg?oh=da42f6b26d4c94f31a0223a49602ad97&oe=57E28993[/IMG] [IMG]https://fbcdn-sphotos-b-a.akamaihd.net/hphotos-ak-xlp1/v/t1.0-9/13151757_10154057389885993_4095753647727712859_n.jpg?oh=fac3ce77f9029abb569b7052cc220971&oe=57E26303&__gda__=1471460445_45cda9dbf36c56e6f723c6ee783e1b1e[/IMG] [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/v/t1.0-9/13095884_10154048297130993_2127275874804039601_n.jpg?oh=1f264ee08d28dde6d2d1edfa4fd4dbfd&oe=57E2BD23[/IMG] [IMG]https://fbcdn-sphotos-h-a.akamaihd.net/hphotos-ak-xpl1/v/t1.0-9/13100879_1039888006046454_4685321274290968521_n.jpg?oh=711e883dfea0fc025fa2e05c2160cee7&oe=57E544D8&__gda__=1470395004_5f260a4e84072b47d88a86a8d86393fc[/IMG] [IMG]https://fbcdn-sphotos-c-a.akamaihd.net/hphotos-ak-xlt1/v/t1.0-9/13124832_1039868622715059_6984476294115369907_n.jpg?oh=1e9f543f02258e96d80656fd7fab330e&oe=57E75805&__gda__=1471538209_70fe142b585bae677e9f1dca2520f425[/IMG] [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/v/t1.0-9/13133134_1039203609448227_267690610795725143_n.jpg?oh=a9f126bf4eae2bf910d5a33d822852b9&oe=57A02281[/IMG] [SIZE="4"] මේ රැලියේ මුලු දුර සැතපුම් 3000 නැත්නම් කිලෝමීටර 4800ක්. රටවල් හරහා ගමන් කරන මේ රැලියේ මෙවර ගමනාන්තය වුනේ රොමේනියාවේ බුකාරෙස්ට් නගරය.[/SIZE] [IMG]http://shmee150.com/wp-content/uploads/2016/04/Gumball-2016-Photo-01.jpg[/IMG] [SIZE="4"] මේ මොහොතෙත් රැලිය පැවැත්වෙනවා. රැලිය අවසන් වන්නේ මැයි 6 වනදා බුකාරෙස්ට් නගරයට මෝටර් රථ පැමිනීමෙන් හා 7 වනදා පැවැත්වෙන රථ ප්‍රදර්ශනයෙන්. මේක රැලියක් හින්දා අනිවාර්යෙන් ජයග්රාහකයෙකුත් එපැයි. මේ රැලිය පවත්වන්නේ සමාජ සත්කාරක වැඩසටහනක් විදිහට ආධාර ලබාගැනීමේ අරමුනින්. ඒ ආධාර යොදවන්නේ තාරුණ්‍යයට අධ්‍යාපනය ලබාදීමට,විනෝදාත්මක සහ පරිසරාත්මකව ලොව පුරා සිදුකරන ව්‍යාපෘති වලට සහය වීමට. රැලියට එකතුවෙන මෝටර් රථ බොහෝවිට කන්ඩායම් විදිහට තමන්ගේ මෝටර් රථ ආකර්ශනය වෙන විදිහට ඉදිරිපත් කරන්න ඕනි. [/SIZE] [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/v/t1.0-9/13091900_10154048292130993_6410832776160819083_n.jpg?oh=a9feb86142d82d6a40f849b7aea1895a&oe=57AD826A[/IMG] [IMG]https://fbcdn-sphotos-f-a.akamaihd.net/hphotos-ak-xpf1/v/t1.0-9/13103365_10154047067950993_6093559368952990107_n.jpg?oh=640679169900bde28c856297bdd74eb5&oe=57E57ADD&__gda__=1471434658_1761908e4c05d4f39706368a54da0f76[/IMG] [SIZE="4"]රැලියට කලින් ඉදිරිපත් වෙන වාහන අන්තර්ජාලයේ පෙන්නුම් කරනවා. තමන් කැමති කන්ඩායමට හෝ වාහනයට මුදලින් කැමැත්ත පලකිරීමක් තමයි සිදුකරන්නේ.[/SIZE] [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/v/t1.0-9/13087533_10154045055845993_8958340847653218011_n.jpg?oh=41365c011378e1e215463d9c0786814d&oe=57E3E09E[/IMG] [SIZE="4"] වැඩිම ඉපයීමක් සිදුකරන කන්ඩායමේ වාහනය රැලියේ මුලින්ම ගමන්කිරීමට වාසනාව ලබනවා. මේ වනවිට ලැබූ ආධාර මුදල ඩොලර් 270,939 ක්.[/SIZE] :shocked::):) [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/v/t1.0-9/13094241_10154045237180993_7786510623920970076_n.jpg?oh=f6d2e702ac8285ccfcff678efc6db318&oe=57B36687[/IMG] [SIZE="4"] රටවල් කීපයක් හරහා යන මේ ගමනේ සමහර තැන් පසුකරන්න වෙන්නේ නැවකින් එහෙම නැත්නම් ගුවන් යානයකින්. [/SIZE] :nerd::nerd: [IMG]http://tvfinternational.com/assets/Uploads/_resampled/CroppedImage948500-Touch-down-in-the-USA.jpg[/IMG] [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/v/t1.0-9/13087612_1039705769398011_8255881202899854182_n.jpg?oh=1f1adf133ad2960418e439ba66b35742&oe=579BAF18[/IMG] [IMG]https://fbcdn-sphotos-b-a.akamaihd.net/hphotos-ak-xap1/v/t1.0-9/13100806_1039710836064171_2953840282663388597_n.jpg?oh=5d24351cf2a1cb8d44b27b91beb658f9&oe=579DCFE5&__gda__=1474802908_43e67b0c2e9136d181c4e7eb6afed8d6[/IMG] [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/v/t1.0-9/13062286_1039787912723130_6904847023724752468_n.jpg?oh=ab1d5025f39a57d9ad73c07d80c4ee22&oe=57B28433[/IMG] [SIZE="4"]අනිත් කාරනය තමයි මේ රැලියේදී සියලු වාහන ගමන් කලයුත්තේ පොදු පාරවල්වල වීම. ඒ කියන්නේ අනිත් සාමාන්‍ය වාහනත් එක්කම ගමන් කරන්න ඕනි. වේග සීමාවන් වලට අනුකූලව අනිත් වාහන වලට වඩා ඉක්මනට ගමනාන්තයට යන්න අවසරය ලබාදීලයි තිබෙන්නේ. හැබැයි පොලීසියෙන් අල්ලන වෙලාවලුත් තියෙනවා.[/SIZE] :yes::yes: [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/v/t1.0-9/13082614_10154051633645993_7011028941165954826_n.jpg?oh=e6424672320043db7cead53add47bf7d&oe=57B0CBDB[/IMG] [SIZE="4"][U]නවීන පන්නයේ වාහන 90ක් මෙවර රැලියට ඇතුලත්. [/U][/SIZE]:yes::yes: [IMG]https://pbs.twimg.com/media/Cho7eNiWMAIx_Ww.jpg[/IMG] [SIZE="4"]රැලියේ ආරම්භය සනිටුහන් කරන්න හැමවතාවකම විශේෂ පුද්ගලයෙක් රැලියට සහභාගි වෙනවා. මෙවර රැලියට සහභාගි වුනේ ඩේවිඩ් හස්ල්හොෆ් මහත්තයා. එහෙම නැත්නම් අපි කවුරුත් දන්න නයිට් රයිඩර් කොල්ලා නැත්නම් මයිකල් අයියා. [/SIZE] :yes::D:D [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/v/t1.0-9/13173760_10154054929465993_259944933391112544_n.jpg?oh=4e6d963608dcca0a54e295246c70bc70&oe=57A431B7[/IMG] [IMG]http://i.dailymail.co.uk/i/pix/2016/05/02/22/33BFC2D600000578-3570066-image-m-26_1462223392677.jpg[/IMG] [SIZE="4"]තාමත් කොල්ලා වගේ එයාගෙම ස්පෝර්ට් කාරෙකක රැලිය පුරාවටම මෙයත් යනවා.[/SIZE] :yes::yes: [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/v/t1.0-9/13100751_10154046315260993_5107000500271311003_n.jpg?oh=8c4a4029504693718be92b9dc55281c3&oe=57B6FD2E[/IMG] [SIZE="5"][COLOR="Red"]අවුරුදු 63 මයිකල් අයියා අවුරුදු 36 පෙම්වතිය එක්ක.[/COLOR][/SIZE] :love::rolleyes::love::baffled: [IMG]http://i.dailymail.co.uk/i/pix/2016/05/02/21/33BFC78C00000578-3570066-image-m-21_1462222558210.jpg[/IMG] [SIZE="4"][COLOR="DarkRed"]ඒ වගේම තවත් විශේෂ අමුත්තෝ මේ රැලියට සහභාගි වෙනවා. ගියවර රැලියේ අවසාන අදියරට ලුවිස් හැමිල්ටන් තම Koenigsegg Agera HH රථයෙන් එකතු වුනා.[/COLOR][/SIZE]:rolleyes::rolleyes::rolleyes::rolleyes: [IMG]http://autopro5.vcmedia.vn/2015/autopro-lewis-hamilton-gumball-3000-3-1433047131252.jpg[/IMG] [IMG]http://static.fanpage.it/wp-content/uploads/sites/13/2015/06/hamilton-gumball300.jpg[/IMG] [SIZE="4"] [COLOR="RoyalBlue"]මෙවර රැලියට Dj megastar AFROJACK තමන්ගේ Lamborghini Aventador SV රථයක් සහ Bentley Bentayga රථයක් නවතම මුහුණුවරකින් (camouflage) රැලියට එක්කර තිබීම විශේෂත්වයක්.[/COLOR] [/SIZE] :D:D:D:D:D:D:yes::yes::yes::yes: [IMG]https://scontent.cdninstagram.com/t51.2885-15/s640x640/sh0.08/e35/13092419_774222966048581_395510085_n.jpg?ig_cache_key=MTIzOTIyMzU5NzYzOTA3NDQ5MQ%3D%3D.2[/IMG] [IMG]http://www.motorward.com/wp-content/images/2016/05/Gumball-3000-UK-13.jpg[/IMG] [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/v/t1.0-9/13100956_10154051638305993_837978922868501860_n.jpg?oh=44c7c2c305238a4dff5c2d31b88eeaaa&oe=57B1BDF2[/IMG] [SIZE="4"][COLOR="DarkRed"]ඊට අමතරව rapper EVE,DAVID HAYE, BUN B actor SULLIVAN STAPLETON, F1 legend DAVID COULTHARD වැනි පුද්ගලයින්ද රැලියේ විවිධ අදියරයන්හිදී එක්වීමට සූදානම්.[/COLOR][/SIZE] [IMG]https://fbcdn-sphotos-f-a.akamaihd.net/hphotos-ak-xap1/v/t1.0-9/13094211_10154048326350993_4507097119535897853_n.jpg?oh=92f4d4c57a5c5f8031bb8840bbdc7809&oe=57E7B2C9&__gda__=1470486428_a75638c8bf2b8fa920e57f1031ec8888[/IMG] [SIZE="4"]දැන් කියන්නේ මෙවර රැලියට එකතුවෙන සුපිරි වාහන ගැන සවුදි ටීම් එක තමා මේ පාර සුපිරිම වාහනේ බස්සලා තියෙන්නේ. මේක Lamborghini චැසියක V10 එන්ජිමක් එකතුකරලා ෆුල් කස්ටම් බොඩිකිට් දාලා හදපු එකක්. Batman Arkam Knight එකේ තියෙන Bat Mobile එකේ මිලිටරි පෙනුම මේකෙන් සෑහෙන්න පෙන්නල තියෙනවා.[/SIZE] :shocked::shocked::shocked::shocked::shocked: [IMG]http://mikeshouts.com/wp-content/uploads/2016/05/Team-Galag-Batmobile-2.0-for-Gumball-3000-Rally-image-1-630x420.jpg[/IMG] [IMG]http://a1.files.maxim.com/image/upload/c_fit,cs_srgb,w_620/MTM4NDA3MjY4MDc2MDM3NDQ1.png[/IMG] [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/v/t1.0-9/13124998_1040113412690580_7839103152862353427_n.jpg?oh=6d4f3c483bc280cfd6f229f47a67b67d&oe=57A34D71[/IMG] [SIZE="4"]තවත් පුද්ගලයෙක් තමන්ගේ හිතේ තිබුන Formula One වර්ගයේ රථයක් රැලියට එකතු කරලා. පොදු මාර්ගයක Formula One රථයක් ධාවනය කිරීම නීතියට අනුකූලද නොවූවද දැනටමත් මේක ලන්ඩනයද පසුකරමින් රැලියේ තවදුරටත් රැදෙන්න සමත්වෙලා තියෙනවා.[/SIZE] :rofl::rofl::rofl::rofl: [IMG]http://a3.files.maxim.com/image/upload/c_fit,cs_srgb,w_620/MTM4NDA3MjY4MDc1OTcxOTA5.png[/IMG] [SIZE="4"]Briggs Automotive Company එක ඒගොල්ලන්ගේ ස්පෝර්ට් කාර් එකක් රත්තරන් පාටින් හැඩ කරලා රැලියට එකතු කරලා තියෙනවා. නමුත් මේ වාහනේ රැලියේ ගමන් කරන්නේ නෑ. තෝරාගත් නගරවල ප්‍රදර්ශනාත්මකව සැරිසැරීමට ඔවුන් මේක යොදාගෙන තිබෙනවා. [/SIZE] Then [IMG]https://fbcdn-sphotos-c-a.akamaihd.net/hphotos-ak-xpa1/v/t1.0-9/13100953_10154046806035993_1430809049924602566_n.jpg?oh=cf663b017b07f69e90fe3a56b36004d0&oe=579F364A&__gda__=1470951516_6f6788ddae03edc4b40c49ee323ba007[/IMG] Now [IMG]https://2.bp.blogspot.com/-kXxWnXjx8wo/VyC2H_i--FI/AAAAAAAAgjI/b4QOQ8ObsQU_uUTQTY5egJmKFixJ4iGQwCLcB/s1600/open.jpg[/IMG] :shocked::shocked::shocked::shocked: [SIZE="4"]රැලියක් උනාම අනතුරුත් තියෙන්න එපැයිනේ. රැලිය ගමන් කරන ගොඩක් රටවල්වල මේ දවස්වල පොඩ්ඩක් වැස්ස. මැයි දෙවෙනිදා මේ විදිහට වැස්සේ Edinburgh ඉදන් Manchester දක්වා යන ගමනෙදි යූරෝ මිලියනයක් වටින Gumpert Apollo රථයක් මාර්ගයෙන් ලිස්සා ගිහින් ගසක හැපී අනතුරට ලක්වුනා. :no::no::no: Team Galag කණ්ඩායමට අයත් මේ රථය කිසිදු අයුරක නීති උල්ලංගනයක් සිදුකර නොතිබූ බව තහවුරු වුනා. වාසනාවට කිසිදු අයෙකුට අනතුරක් සිදුවී තිබුනේ නෑ.[/SIZE] :yes::yes::yes: [IMG]http://images.hgmsites.net/med/aleksy-marcinows-tattooed-gumpert-apollo-on-the-2014-gumball-rally_100469153_m.jpg[/IMG] [IMG]https://s.yimg.com/ny/api/res/1.2/upBirkmuqULmx918M98gIQ--/YXBwaWQ9aGlnaGxhbmRlcjtzbT0xO3c9NzIwO2g9NDgw/http://media.zenfs.com/en-US/cms/autos/Boldride/gumpert-gumball-crash.jpg[/IMG] [SIZE="4"]රැලිය අතරමගදි AFROJACK ව පොලීසියෙන් අල්ලලා[/SIZE] :D:D:D:D [IMG]https://pbs.twimg.com/media/ChZgp7WWwAIfJEj.jpg[/IMG] [IMG]http://i65.tinypic.com/mlqnps.jpg[/IMG] [SIZE="4"]අද හවස් වෙද්දි රැලිය අවසානය කරා ඒ කියන්නේ රොමේනියාවේ බුකාරෙස්ට් නුවරට ලගා වීමට නියමිතයි!.[/SIZE] [SIZE="5"][COLOR="SeaGreen"]Team Wolfpack[/COLOR][/SIZE] [IMG]http://shmee150.com/wp-content/uploads/2015/05/gumball-3000-wolfpack.jpg[/IMG] [SIZE="5"][COLOR="Purple"]Team Galag[/COLOR][/SIZE] [IMG]http://gumball3000rally.nl/wp-content/uploads/2014/04/Team-Galag-Gumball-2014-interview.jpg[/IMG] [SIZE="5"]පොටෝ සයිස් ලොකු වැඩියි කියලා බනින්න නම් එපෝ!! තැන්ක්යූ :yes::yes:[/SIZE] :dull::dull: [SIZE="5"][COLOR="Red"]updated[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Black"]Gumball 3000 එකේ Live Tracking සයිට් එක හම්බවුනා. කැමති කෙනෙක් ඉන්නවනම් බලන්න. කට්ටියම දැන් බුකාරෙස්ට් අගනුවරට ලංවෙලයි ඉන්නේ.[/COLOR][/SIZE] :yes::yes::yes::yes: [U][url]http://www.gumball.locate.global/[/url][/U] [SIZE="5"]අප්ඩේට් තිබුනොත් දිගටම දාන්නම්[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom