Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Guns Part II පිස්සු යක්කුන්ට අත්හදා බැලීමට නොවේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Guns Part II පිස්සු යක්කුන්ට අත්හදා බැලීමට නොවේ

හෆ්ෆා තුවක්කු ගැන පලවෙනි නුලෙන් පස්සසේ දෙවෙනි එක දාන්න තමයි යන්නේ ඔන්න පලවෙනි නුල දැකල නැති කස්ටිය මෙතැනින් යන්න ............................... http://www.elakiri.com/forum/showthread.php?p=13428268#post13428268http://www.elakiri.com/forum/showthread.php?p=13428268#post13428268

අද අපි බලමු ෂොට් ගන් සහ රයිෆල් ගැන... පිටි බැලුවම නම් මේ දෙක ගොඩක් එක වගේ එත් බාවිතයෙන් පසු ප්‍රතිපල සම්පුර්ණ දෙවිදියක් හරි අපි ඉස්සෙල්ලම බලමු මොනවද මේ වයේ ප්‍රධාන කොටස් කියල

ෂොට් ගන්,රයිෆල් වල ප්‍රධාන කොටස් 3ක් තියනව

Action

Barral

Stock

Action නැත්නම් ක්‍රියාන්විතය කියන කොටසින් තමයි උණ්ඩ නැත්නම් මුඋනිස්සම් පිට කරන්නෙත් ලෝඩ් කරන්නෙත් හිස් කොපු (අරව නෙමෙයි ) පිටකරන්නෙත්

Barrel සිංහලෙන් කියනවනම් බැරල් එක  මේකෙන් තමයි උණ්ඩ නැත්නම් මුඋනිස්සම් launch කරන්නේ වෙදික්ක්රුවට හානියක් නැතුව

අන්තිම එක stock මේක තමයි ඉස්සෙල්ල කියපු 2ම රදවාගෙන ඉන්නෙත් ගිනිඅවිය ඇල්ලීම රදවාගැනීම පහසු කරන්නෙත්

ඉතින් මචන්ස් ලා මෙන්න මේ කොටස් තුන හැම ෂොට් ගැන එකේම නැත්නම් හම රයිෆල් එකකම තියනව

දැන් බලමු කොහොමද මේ දෙකේ පෙනුම කියල ගොඩක් අය දැකල ඇති.

මේක ෂොට් ගන් එකක්

මේක රයිෆල් එකක්

ගොඩක් වෙලාවට බැංකු ආරක්ෂක නිලධාරින් අතේ තියෙන්නේ මේ ෂොට් ගන් කියන එක එකට හෙතුව මම පස්සේ කියන්නම් කෝ. වෘතිමය දඩයක්ක්රුවෝ අරන් යන්නේ මේ රයිෆල් කියන එක ගොඩක් වෙලාවට. ගෙවල් වල තියෙන්නෙත් රයිෆල් මොකද ෂොට් ගන් වලට පෙර්මිට් දෙන්නේනේ නැ

අරි අපි බලමු මේ දෙකේ ප්‍රධාන වෙනස් කම් මොනවද කියල

අංක එක ප්රධානමැ එක තමයි ෂොට් ගන් එකින් වෙඩි තියනකොට ඉලක්කය හරියම ගන්න ඕනේ නැ මොකද එකෙන් මුනිස්සම් විශාල ප්‍රමාණයක් පිට කරනවා (එහෙම කියල ඉස්සරහ ඉන්න එකාට අනික් පැත්ත හැරිලා තියුවට වදින්නේ නැ ) එක නිසා ඉදිරිපස පුළුල් පරාසයක් තුල මේ ගිනිඅවියෙන් කරන හානිය සිද්ද වෙනව එත් රයිෆල් එකේ එහෙම වෙන්න නැ ඕයි. එකේ යන්නේ එක පතොරමක් විතරයි හරියට ඉලක්කය ගන්නත් ඕනේ. රයිෆල් අකකින් ගොඩක් දුර තියන්න පුලවන් එත් ෂොට් ගන් එකකින් තියන්න පුළුවන් ඊට වැඩ ගොඩක් අඩු දුරකට විතරයි.

දැන් අපි බලමු මෙ වල තියන මිකැනිකල් වෙනස් කම්

හැමතිස්සෙම මේ රයිෆල් එකක barrel එඅක ස්මූත් නැ ඉස්ක්රුප්පුවක වගේ කට්ට තියනව

එත් ෂොට් ගන් එකක bore එක ස්මූත්

මෙන්න මේ වගේ

මොකද රයිෆල් එකක උන්දය කැරකි කැරකි යනකොට ගොඩක් දුර යනවා

එවගේම caliber කියන්නේ රයිෆල් barrel එකේ diameter එක මනින ඒකකය

එවගේම gauge එක කියන්නේ ෂොට් ගන එකක bore එකේ diameter එක ආසන්න වශයෙන් මොකද අපිට එක හරියම දැනගන්න අවශ්‍ය නැ මුනිස්සම් විශාල ප්‍රමාණයක් පිට කරන නිසා

හරි දැන් අපි මලමු මේ වයේ තියන අනු කොටස්

ඉස්සෙල්ලම බලමු මේ stock එකේ කොටස්

• Butt උරහිසට ගිනි අවිය රදවාගන්න කොටස

• Butt plate ඒඅම කොටසේ තියන කොපුවක් මේක ගදක් ස්මූත් වෙන්න තමයි හදල තියෙන්නේ

• Comb

• Grip ටිගර් එක අල්ලන්නේ නැති අතින් ගිනි අවිය ඉලක්කයට යොමු කරන්නේ මේකෙන්

• Fore-end or forearm.බැරල් එක රදවා ගන්න කොටස

හරි දැන් අපි බලමු මේ barrel එකේ කොටස්.

chamber, bore, muzzle (front), breech (rear) and sight.

Chamber කියන්නේ උන්ද නැත්නම් මුනිස්සම් කොපු ඇතුල් කරන තැනට sight කියන්නේ එකේ තියන අර පොඩි ච්ලිප් එකක් වගේ එක මෙක පාවිච්චි කරන්නේ ඉලක්කය හරියටම ගන්න ෂොට් ගන් එකක sight එඅකයි තියෙන්නේ ඒ ඉස්සරහින් එත් රයිෆල් එකක 2ක් තියනව barrel එඅක පටන් ගන්න තැනයි ඉවර වෙන තැනයි

ඊට පස්සේ Action එක මෙතන තමයි වැඩ කැල්ල තියෙන්නේ . මෙකේ කොටස් තමයි action release button/lever Safty swich එක hammer එක tigger එක මගේ කලින් නුල බලපු කට්ටිය දන්නවා ඇති මෙතන වෙනස් දෙයකට තියෙන්නේ release button/lever කියල එකෙන් කරන්නේ උන්ද නැත්නම් මුනිස්සම් කොපු දාන්න Chamber එක අරින වාහන ලොක් එක වගේ එකක්

මෙන්න පින්තුර

ටිගර් ෂූට්

අනික් කොටස් වල නම් ක්‍රියා කාරිත්වය එහෙම්මම තමයි.

හරි දැන් අපි බලමු උන්ද සහ මුනිස්සම් ගැන මෙවයේ කොටස් පලවෙනි නුලේ විස්තර කරලා ඇති

දැක්ක නේ ෂොට් ගන් shell එකක තියෙන්නේ මුනිස්සම් ගොඩක් මෙ ටික ගිහින් තමයි වදින්නේ

මෙන්න බලන්න කෝ මෙතන තියනව හොද swf එකක්

http://www.hunter-ed.com/nevada/studyGuide/Animation-Firing-a-Break-or-Hinge-Action-Shotgun/201034_700043448

මෙන්න මේවා තමයි ෂොට්ගන් එකක ප්‍රධාන කොටස්

tubular කියන්නේ මුනිස්ස්ම් කපු දාන තැනට මේක තියෙන්නේ එකපාරට මුනිස්ස්ම් කොපු 2කත වැඩ දාන්න පුළුවන් ෂොට් ගන් වල

මේවල fore stock එක පස්සට ඇද්දම හිස් කොපුව අයින් කරලා අනික් මුනිස්ස්ම් කොපුව ලොඩ් කරනවා

ෂොට් මිකනිසම්

මේ කොටස් වල සම්පුර්ණ විස්තරයක් පලවෙනි නුලේ තියනව

පල්ලෙහා තියෙන්නේ රයිෆල් එකක සිම්ප්ලේ animetion එකක්.

[YOUTUBE]QKa4OQBejKQ[/YOUTUBE]

රයිෆල් ගැන තව ගොඩක් තියනව එ වගේම රයිෆල් ෂොට්ගන් වර්ග ගැන.

අම්මෝ ලියනවනම් තව ගොඩක් තියනව කොටන්න අදට මේ ඇති අමාරුයි අෆ්ෆා මේ ටික කොටලම තව නුලක් දෙන්නම් ලගදීම හරිද එඅහෙනම් අපි කෙපුනා බායීඊ

[QUOTE="ruchakashri, post: 14959659, member: 262964"] [b]Guns Part II පිස්සු යක්කුන්ට අත්හදා බැලීමට නොවේ[/b] [SIZE="4"]හෆ්ෆා තුවක්කු ගැන පලවෙනි නුලෙන් පස්සසේ දෙවෙනි එක දාන්න තමයි යන්නේ ඔන්න පලවෙනි නුල දැකල නැති කස්ටිය මෙතැනින් යන්න ............................... [URL="http://www.elakiri.com/forum/showthread.php?p=13428268#post13428268"]http://www.elakiri.com/forum/showthread.php?p=13428268#post13428268[/URL][url]http://www.elakiri.com/forum/showthread.php?p=13428268#post13428268[/url] අද අපි බලමු ෂොට් ගන් සහ රයිෆල් ගැන... පිටි බැලුවම නම් මේ දෙක ගොඩක් එක වගේ එත් බාවිතයෙන් පසු ප්‍රතිපල සම්පුර්ණ දෙවිදියක් හරි අපි ඉස්සෙල්ලම බලමු මොනවද මේ වයේ ප්‍රධාන කොටස් කියල [IMG]http://s20.postimg.org/xox548zml/parts_basic.gif[/IMG] ෂොට් ගන්,රයිෆල් වල ප්‍රධාන කොටස් 3ක් තියනව Action Barral Stock Action නැත්නම් ක්‍රියාන්විතය කියන කොටසින් තමයි උණ්ඩ නැත්නම් මුඋනිස්සම් පිට කරන්නෙත් ලෝඩ් කරන්නෙත් හිස් කොපු (අරව නෙමෙයි ) පිටකරන්නෙත් Barrel සිංහලෙන් කියනවනම් බැරල් එක :D මේකෙන් තමයි උණ්ඩ නැත්නම් මුඋනිස්සම් launch කරන්නේ වෙදික්ක්රුවට හානියක් නැතුව අන්තිම එක stock මේක තමයි ඉස්සෙල්ල කියපු 2ම රදවාගෙන ඉන්නෙත් ගිනිඅවිය ඇල්ලීම රදවාගැනීම පහසු කරන්නෙත් [IMG]http://s20.postimg.org/cx99mzyal/rifleparts_diag_stocks.gif[/IMG] ඉතින් මචන්ස් ලා මෙන්න මේ කොටස් තුන හැම ෂොට් ගැන එකේම නැත්නම් හම රයිෆල් එකකම තියනව දැන් බලමු කොහොමද මේ දෙකේ පෙනුම කියල ගොඩක් අය දැකල ඇති. මේක ෂොට් ගන් එකක් [IMG]http://s20.postimg.org/asy3debfh/shotg_pump.gif[/IMG] මේක රයිෆල් එකක් [IMG]http://s20.postimg.org/askb867a5/rifle_sights.gif[/IMG] ගොඩක් වෙලාවට බැංකු ආරක්ෂක නිලධාරින් අතේ තියෙන්නේ මේ ෂොට් ගන් කියන එක එකට හෙතුව මම පස්සේ කියන්නම් කෝ. වෘතිමය දඩයක්ක්රුවෝ අරන් යන්නේ මේ රයිෆල් කියන එක ගොඩක් වෙලාවට. ගෙවල් වල තියෙන්නෙත් රයිෆල් මොකද ෂොට් ගන් වලට පෙර්මිට් දෙන්නේනේ නැ අරි අපි බලමු මේ දෙකේ ප්‍රධාන වෙනස් කම් මොනවද කියල අංක එක ප්රධානමැ එක තමයි ෂොට් ගන් එකින් වෙඩි තියනකොට ඉලක්කය හරියම ගන්න ඕනේ නැ මොකද එකෙන් මුනිස්සම් විශාල ප්‍රමාණයක් පිට කරනවා (එහෙම කියල ඉස්සරහ ඉන්න එකාට අනික් පැත්ත හැරිලා තියුවට වදින්නේ නැ ) එක නිසා ඉදිරිපස පුළුල් පරාසයක් තුල මේ ගිනිඅවියෙන් කරන හානිය සිද්ද වෙනව එත් රයිෆල් එකේ එහෙම වෙන්න නැ ඕයි. එකේ යන්නේ එක පතොරමක් විතරයි හරියට ඉලක්කය ගන්නත් ඕනේ. රයිෆල් අකකින් ගොඩක් දුර තියන්න පුලවන් එත් ෂොට් ගන් එකකින් තියන්න පුළුවන් ඊට වැඩ ගොඩක් අඩු දුරකට විතරයි. [IMG]http://s20.postimg.org/ruhqo0bj1/shotgun_chokes.gif[/IMG] දැන් අපි බලමු මෙ වල තියන මිකැනිකල් වෙනස් කම් හැමතිස්සෙම මේ රයිෆල් එකක barrel එඅක ස්මූත් නැ ඉස්ක්රුප්පුවක වගේ කට්ට තියනව එත් ෂොට් ගන් එකක bore එක ස්මූත් මෙන්න මේ වගේ [IMG]http://s20.postimg.org/f4diax3kt/shotgun_rifling.gif[/IMG] මොකද රයිෆල් එකක උන්දය කැරකි කැරකි යනකොට ගොඩක් දුර යනවා එවගේම caliber කියන්නේ රයිෆල් barrel එකේ diameter එක මනින ඒකකය එවගේම gauge එක කියන්නේ ෂොට් ගන එකක bore එකේ diameter එක ආසන්න වශයෙන් මොකද අපිට එක හරියම දැනගන්න අවශ්‍ය නැ මුනිස්සම් විශාල ප්‍රමාණයක් පිට කරන නිසා හරි දැන් අපි මලමු මේ වයේ තියන අනු කොටස් ඉස්සෙල්ලම බලමු මේ stock එකේ කොටස් [IMG]http://s20.postimg.org/cx99mzyal/rifleparts_diag_stocks.gif[/IMG] • Butt උරහිසට ගිනි අවිය රදවාගන්න කොටස • Butt plate ඒඅම කොටසේ තියන කොපුවක් මේක ගදක් ස්මූත් වෙන්න තමයි හදල තියෙන්නේ • Comb • Grip ටිගර් එක අල්ලන්නේ නැති අතින් ගිනි අවිය ඉලක්කයට යොමු කරන්නේ මේකෙන් • Fore-end or forearm.බැරල් එක රදවා ගන්න කොටස හරි දැන් අපි බලමු මේ barrel එකේ කොටස්. [IMG]http://s20.postimg.org/b41rkxnq5/parts_barrel.gif[/IMG] chamber, bore, muzzle (front), breech (rear) and sight. Chamber කියන්නේ උන්ද නැත්නම් මුනිස්සම් කොපු ඇතුල් කරන තැනට sight කියන්නේ එකේ තියන අර පොඩි ච්ලිප් එකක් වගේ එක මෙක පාවිච්චි කරන්නේ ඉලක්කය හරියටම ගන්න ෂොට් ගන් එකක sight එඅකයි තියෙන්නේ ඒ ඉස්සරහින් එත් රයිෆල් එකක 2ක් තියනව barrel එඅක පටන් ගන්න තැනයි ඉවර වෙන තැනයි ඊට පස්සේ Action එක මෙතන තමයි වැඩ කැල්ල තියෙන්නේ . මෙකේ කොටස් තමයි action release button/lever Safty swich එක hammer එක tigger එක මගේ කලින් නුල බලපු කට්ටිය දන්නවා ඇති මෙතන වෙනස් දෙයකට තියෙන්නේ release button/lever කියල එකෙන් කරන්නේ උන්ද නැත්නම් මුනිස්සම් කොපු දාන්න Chamber එක අරින වාහන ලොක් එක වගේ එකක් මෙන්න පින්තුර [IMG]http://s20.postimg.org/4u1wk6yxp/chamber.gif[/IMG] ටිගර් ෂූට් [IMG]http://s20.postimg.org/4cbci2yql/discontr.gif[/IMG] අනික් කොටස් වල නම් ක්‍රියා කාරිත්වය එහෙම්මම තමයි. හරි දැන් අපි බලමු උන්ද සහ මුනිස්සම් ගැන මෙවයේ කොටස් පලවෙනි නුලේ විස්තර කරලා ඇති [IMG]http://s20.postimg.org/mub3okr4t/centre_fire_ammo_sm_1.gif[/IMG] දැක්ක නේ ෂොට් ගන් shell එකක තියෙන්නේ මුනිස්සම් ගොඩක් මෙ ටික ගිහින් තමයි වදින්නේ [IMG]http://s20.postimg.org/kaonlyicd/shotgun_shell.gif[/IMG] මෙන්න බලන්න කෝ මෙතන තියනව හොද swf එකක් [url]http://www.hunter-ed.com/nevada/studyGuide/Animation-Firing-a-Break-or-Hinge-Action-Shotgun/201034_700043448[/url] මෙන්න මේවා තමයි ෂොට්ගන් එකක ප්‍රධාන කොටස් [IMG]http://s20.postimg.org/wjyhl4nrx/Capture123.png[/IMG] tubular කියන්නේ මුනිස්ස්ම් කපු දාන තැනට මේක තියෙන්නේ එකපාරට මුනිස්ස්ම් කොපු 2කත වැඩ දාන්න පුළුවන් ෂොට් ගන් වල මේවල fore stock එක පස්සට ඇද්දම හිස් කොපුව අයින් කරලා අනික් මුනිස්ස්ම් කොපුව ලොඩ් කරනවා ෂොට් මිකනිසම් [IMG]http://s20.postimg.org/605wizn8d/Capture.png[/IMG] මේ කොටස් වල සම්පුර්ණ විස්තරයක් පලවෙනි නුලේ තියනව පල්ලෙහා තියෙන්නේ රයිෆල් එකක සිම්ප්ලේ animetion එකක්. [YOUTUBE]QKa4OQBejKQ[/YOUTUBE] රයිෆල් ගැන තව ගොඩක් තියනව එ වගේම රයිෆල් ෂොට්ගන් වර්ග ගැන. අම්මෝ ලියනවනම් තව ගොඩක් තියනව කොටන්න අදට මේ ඇති අමාරුයි අෆ්ෆා මේ ටික කොටලම තව නුලක් දෙන්නම් ලගදීම හරිද එඅහෙනම් අපි කෙපුනා බායීඊ [/SIZE]:P [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom