Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Today at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Guys!! It's time to 10X your Internet Marketing Game with AI
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මන් පොදුවේ උත්තරය දෙන්නම්. ඊට පස්සේ personally මන් වැඩ කරන විදියත් කියන්නම්.

ඔව් සමහරවිට CTR අඩු වෙයි ඔයා කිවුව වගේ. එහෙම උනොත් ඒකටත් solutions තියෙනවා.

ඒත් මට හිතෙන විදියට මේක එහෙම effect එකක් වෙන දෙයක් නෙවෙයි. ප්‍රධානම හේතු කීපයක් තියෙනව.

මේක main output එක නෙවෙයි මේ කියන අලුත් option එකේ.

ඊලගට ප්‍රධානම එක Google කියන company එක රැදිලා තියෙන්නේ advertising නිසා(Google Ads), සහ partner company (ad related) නිසා. එයාලගෙ main income stream අතරින් එකක් නැති කරගන්න තරම් Google මෝඩ වෙන්නෙ නැති වෙයි කියල මම විශ්වාස කරනව.

ඊලග කාරනේ තල් අත්තට බොරලු ගෙඩිය වැටුනම අහස කඩන් වැටෙනවා කියලා හාවා දුවන්න ගත්තට පස්සේ දුවපු සත්තු රැල වගේ bart කියල එකක් ඇවිත් කියල කලබල වෙලා බහුතරයක්.

[ATTACH=full]196784[/ATTACH]

ඕනෙම දෙයක good side එකකුත් තියෙනව කියන දේ තේරුම් නොගන්න නිසයි, එහෙම worry වෙන්නේ මිනිස්සු. ඒක වැඩ කරන පිලිවෙල මේකයි කියල image එකක් දැම්මම මේ දේ එයලා publishers ලට issue එකක් නොවෙන තැනකයි රදවන්නේ අනාගතේදි. එහෙම නොකලොත් google company එකට කෝ ආදායම publishers ලගෙන්?? කෝ advertisements??

මොකද මෙහෙම කලොත් Google කියන ආයතනයට පැවැත්මක් නැති වෙනවා විතරක් නෙවෙයි, biggest publishers ලා අනිවාර්යයෙන් Google ට විරුද්ධව නඩු දාන්නත් ඉඩ තියෙනව පැහැදිලිවම. මොකද content extract කරල source එකක් නැතුව publish කලාම ඒක බරපතල වැරැද්දක් google එක එහෙම කලොත්.

ඊලග කාරනේ දැනට featured snippets වලට ඔයාලා articles කීයක් විතරක් rank කරගෙන තියෙනවද?

[ATTACH=full]196782[/ATTACH]

මන් එහෙම ඇහුවේ මේක Google එකෙන් අදුන්වලා දෙනකොටත් මිනිස්සු අවුල් උනා. හේතුව ගොඩක් අයට තියෙන නොහැකියාව තමයි තමයි තමන්ගේ article එකක් featured snippets වලට rank කරගන්න එක. එතකොට මිනිස්සු කියන්න ගත්තා එයාලගේ sites තව පහලට යනව නේද කියන කාරනාව මේත් එක්කම. මොකද Google ads ටිකයි, තව videos ටිකයි, social pages ආවම first page එකේ පෙනවන results ප්‍රමාණය හරිම අඩු නිසා. හැබැයි හරියටම වැඩ කරගෙන යන කෙනෙක්ට මේකට articles rank කරනව කියන්නේ හරිම ලේසි දෙයක්. tweak and experiments විතරයි අපි යන්න ඕනේ මේවයෙදි. Personally මගේ affiliate sites වලදී මන් target කරලා පෝස්ට්ස් සෑහෙන ප්‍රමාණයකට rank කරල තියෙන ආසම තැනක් featured snippets කියන්නේ. මොකද instant traffic site එකට ලැබෙනවා. conversation ratio එකත් පට්ට. සරලවම bart කියන්නෙත් මේ වගේ option එකක් විතරයි. හැබැයි එයාලට සිද්ද වෙනවා ඉස්සහරට තව සෑහෙන්න ඕක improve කරන්න publishers ලට benefit ලැබෙන විදියට. මොකද ඔය පුන්චි කෑල්ල ඇතුලේ මිනිස්සුන්ට ඕනෙ හැමදේම දෙන්න බැහැ.

ඊලගට PAA ගත්තොත්

[ATTACH=full]196783[/ATTACH]

මේක සාමාන්‍යයෙන් SEO general knowledge එක තියෙන කට්ටියට කරගන්න පුලුවන් දෙයක්. පොඩි tweak set එකකින් මෙතනට articles දාගන්න පුලුවන්.

මේ වගේ white hat gurus ලව follow කරනව වෙනුවට තමන්ටම ගැලපෙන strategy කාලයත් එක්ක, experience එකත් එක්ක build කරගත්තොත් ලොකු ගමනක් යන්න පුලුවන් වෙයි digital marketing field එකේ. මොකද මේ අය හැමෝගෙම අවසාන අරමුණ වෙන්නේ client conversions improve කරගෙන තමන්ගේ personal benefits වලට followers ලව encourage කරන එක. ඒ නිසයි තමන්ම experiments කරල දේවල් දියුණු කරගෙන වැඩ කරගෙන යන්න කියන්නේ.

දැන් මගේ personal වැඩ පිලිවෙල කියනව නම් මන් bart නෙවෙයි මොනව ආවත් සත පහකට ඔය දේවල් ගනන් නොගන්න කෙනෙක්. හේතුව site traffic වලදිත් බිත්තර ඔක්කොම එක basket එකකට දාගෙන වැඩ කරන්නේ නැති නිසා. ඒ කියන්නේ එක traffic source එකක් මතම depend වෙන්න එපා කියන එක website related traffic වලදී.

google updates සත පහකට ගනන් ගන්නේ නැති කෙනෙක්. මන් හිතන විදිය වෙනස් brother. එහෙම discussion එකක් දැක්කත් මන් ඒවට join වෙන්නේ නෑ. මොකද ඒ දේවල් ඇවිල්ලා පට්ටම energy drain කරන දේවල්. අඩුම තරමේ මගේ group එකේ අයවත් මේ updates ගැන worry වෙන්නේ නෑ. එන එන updates වලට fear වෙන්න ගියොත් මේ ආත්මෙට වැඩක් කරගන්න ලැබෙන්නේ නෑ. මොකද අවසානේ අපිට ඕනේ money generate වෙන business model එකක්. ඒ නිසා මම personally whitehat (long term based like a big tree with so many branches) වගේම වෙනමම pure blackhat project run කරන කෙනෙක්. (churn & burn + make money then move to next and start again)

පත google updates run වෙද්දී පවා fully blackhat techniques use කරන sites survive වෙනකොට මන් කරන සමහර whitehat sites වලට effect වෙනව මන් දැකලා තියෙනවා. ඒකයි මම කරන වැඩ වලදී මන් ඒ දෙවිදියටම වැඩ කරගෙන යන්නේ. හැබැයි කවදාවත් ඔය දෙක පටලව ගෙන වැඩ කරන්නේ නෑ.

ඒ නිසා මේ මොන දේවල් ආවත් තමන්ගේ කරගෙන යන වැඩ පිලිවෙලවල් නතර කරන්න වත්, ඒ ගැන worry වෙවී ඉන්නවත් කාලය කැප කරන්න එපා. එන ඕනෙම දේකට adapt වෙලා වැඩ කරන්න mindset එක හදාගන්න.

ලංකාවේ බහුතරයකගේ energy draining quality එක මන් දැකල තියෙන දෙයක් යම් යම් අවස්ථා වලදී. ඒ කියන්නේ ඒ අය ගොඩාක් වෙලාවට කරන්නේ යම් සිදුවීමකදි ඒකේ positive side එක follow කරල ඒ ඒ වෙනස් වීම් වලට ගැලපෙන්න තමන්ගේ දියුණුවට ඕන කරන මාවත් සකස් කරගන්න එක වෙනුවට, වෙන්න පුලුවන් නරකම දේ විතරක් එලියට අරගෙන, තමන්ට යන්න පුලුවන් paths ටික අවහිර කරගෙන, තම තමන්ගේ thinking patterns limit කරගෙන, clear vision එක හරස් කරගෙන, තමන්වත් mentality down කරගන්නව විතරක් නෙවෙයි අනිත් අයවත් discourage කරන්න පුලුවන් දේවල් කරන එක. ඒකට වැරැද්දක් කියන්න බෑ ඇත්තටම ඒක ගොඩාක් සිංහල මිනිස්සු උපතින්ම අරගෙන එන bad habit එකක්. හැබැයි ඒ හිතන විදි වෙනස් කරගත්තොත් යන්න පුලුවන් හැම මාවතක්ම විවර වෙනවා ඒ අය වෙනුවෙන්. අපි කරන්න ඕනේ අපිට එන ඕනෙම අභියෝගය මොකද්ද කියල තේරුම් අරගෙන ඒකට සාර්ථකව මූන දෙන එක හරිම plan එකකින්.

search engine වලට නෙවෙයි, මිනිස්සුන්ට value provide කරන්න sites වලින්. relationship build කරන්න මිනිස්සු එක්ක sites ඇතුලෙත්. genuinely දේවල් දෙන්න visitors ලට. එතකොට එක සැරයක් ඔයාගේ සයිට් එකට ආපු මනුස්සයෙක් තව ලක්ෂ වාරයක් ඔයාගේ site එකට එනව අනිවාර්යෙන්ම. ඒ විදියේ project run කරන්න. අනිවා success වෙනවා.

ඉස්සරහට මේ ත්‍රෙඩ් එකේ AI වලින් income අරගන්න දේවල් ගැන resources දාගෙන යන්නම්.

[QUOTE="T A R O, post: 28591290, member: 574578"] මන් පොදුවේ උත්තරය දෙන්නම්. ඊට පස්සේ personally මන් වැඩ කරන විදියත් කියන්නම්. ඔව් සමහරවිට CTR අඩු වෙයි ඔයා කිවුව වගේ. එහෙම උනොත් ඒකටත් solutions තියෙනවා. ඒත් මට හිතෙන විදියට මේක එහෙම effect එකක් වෙන දෙයක් නෙවෙයි. ප්‍රධානම හේතු කීපයක් තියෙනව. මේක main output එක නෙවෙයි මේ කියන අලුත් option එකේ. ඊලගට ප්‍රධානම එක Google කියන company එක රැදිලා තියෙන්නේ advertising නිසා(Google Ads), සහ partner company (ad related) නිසා. එයාලගෙ main income stream අතරින් එකක් නැති කරගන්න තරම් Google මෝඩ වෙන්නෙ නැති වෙයි කියල මම විශ්වාස කරනව. ඊලග කාරනේ තල් අත්තට බොරලු ගෙඩිය වැටුනම අහස කඩන් වැටෙනවා කියලා හාවා දුවන්න ගත්තට පස්සේ දුවපු සත්තු රැල වගේ bart කියල එකක් ඇවිත් කියල කලබල වෙලා බහුතරයක්. [ATTACH type="full"]196784[/ATTACH] ඕනෙම දෙයක good side එකකුත් තියෙනව කියන දේ තේරුම් නොගන්න නිසයි, එහෙම worry වෙන්නේ මිනිස්සු. ඒක වැඩ කරන පිලිවෙල මේකයි කියල image එකක් දැම්මම මේ දේ එයලා publishers ලට issue එකක් නොවෙන තැනකයි රදවන්නේ අනාගතේදි. එහෙම නොකලොත් google company එකට කෝ ආදායම publishers ලගෙන්?? කෝ advertisements?? මොකද මෙහෙම කලොත් Google කියන ආයතනයට පැවැත්මක් නැති වෙනවා විතරක් නෙවෙයි, biggest publishers ලා අනිවාර්යයෙන් Google ට විරුද්ධව නඩු දාන්නත් ඉඩ තියෙනව පැහැදිලිවම. මොකද content extract කරල source එකක් නැතුව publish කලාම ඒක බරපතල වැරැද්දක් google එක එහෙම කලොත්. ඊලග කාරනේ දැනට featured snippets වලට ඔයාලා articles කීයක් විතරක් rank කරගෙන තියෙනවද? [ATTACH type="full"]196782[/ATTACH] මන් එහෙම ඇහුවේ මේක Google එකෙන් අදුන්වලා දෙනකොටත් මිනිස්සු අවුල් උනා. හේතුව ගොඩක් අයට තියෙන නොහැකියාව තමයි තමයි තමන්ගේ article එකක් featured snippets වලට rank කරගන්න එක. එතකොට මිනිස්සු කියන්න ගත්තා එයාලගේ sites තව පහලට යනව නේද කියන කාරනාව මේත් එක්කම. මොකද Google ads ටිකයි, තව videos ටිකයි, social pages ආවම first page එකේ පෙනවන results ප්‍රමාණය හරිම අඩු නිසා. හැබැයි හරියටම වැඩ කරගෙන යන කෙනෙක්ට මේකට articles rank කරනව කියන්නේ හරිම ලේසි දෙයක්. tweak and experiments විතරයි අපි යන්න ඕනේ මේවයෙදි. Personally මගේ affiliate sites වලදී මන් target කරලා පෝස්ට්ස් සෑහෙන ප්‍රමාණයකට rank කරල තියෙන ආසම තැනක් featured snippets කියන්නේ. මොකද instant traffic site එකට ලැබෙනවා. conversation ratio එකත් පට්ට. සරලවම bart කියන්නෙත් මේ වගේ option එකක් විතරයි. හැබැයි එයාලට සිද්ද වෙනවා ඉස්සහරට තව සෑහෙන්න ඕක improve කරන්න publishers ලට benefit ලැබෙන විදියට. මොකද ඔය පුන්චි කෑල්ල ඇතුලේ මිනිස්සුන්ට ඕනෙ හැමදේම දෙන්න බැහැ. ඊලගට PAA ගත්තොත් [ATTACH type="full"]196783[/ATTACH] මේක සාමාන්‍යයෙන් SEO general knowledge එක තියෙන කට්ටියට කරගන්න පුලුවන් දෙයක්. පොඩි tweak set එකකින් මෙතනට articles දාගන්න පුලුවන්. මේ වගේ white hat gurus ලව follow කරනව වෙනුවට තමන්ටම ගැලපෙන strategy කාලයත් එක්ක, experience එකත් එක්ක build කරගත්තොත් ලොකු ගමනක් යන්න පුලුවන් වෙයි digital marketing field එකේ. මොකද මේ අය හැමෝගෙම අවසාන අරමුණ වෙන්නේ client conversions improve කරගෙන තමන්ගේ personal benefits වලට followers ලව encourage කරන එක. ඒ නිසයි තමන්ම experiments කරල දේවල් දියුණු කරගෙන වැඩ කරගෙන යන්න කියන්නේ. දැන් මගේ personal වැඩ පිලිවෙල කියනව නම් මන් bart නෙවෙයි මොනව ආවත් සත පහකට ඔය දේවල් ගනන් නොගන්න කෙනෙක්. හේතුව site traffic වලදිත් බිත්තර ඔක්කොම එක basket එකකට දාගෙන වැඩ කරන්නේ නැති නිසා. ඒ කියන්නේ එක traffic source එකක් මතම depend වෙන්න එපා කියන එක website related traffic වලදී. google updates සත පහකට ගනන් ගන්නේ නැති කෙනෙක්. මන් හිතන විදිය වෙනස් brother. එහෙම discussion එකක් දැක්කත් මන් ඒවට join වෙන්නේ නෑ. මොකද ඒ දේවල් ඇවිල්ලා පට්ටම energy drain කරන දේවල්. අඩුම තරමේ මගේ group එකේ අයවත් මේ updates ගැන worry වෙන්නේ නෑ. එන එන updates වලට fear වෙන්න ගියොත් මේ ආත්මෙට වැඩක් කරගන්න ලැබෙන්නේ නෑ. මොකද අවසානේ අපිට ඕනේ money generate වෙන business model එකක්. ඒ නිසා මම personally whitehat (long term based like a big tree with so many branches) වගේම වෙනමම pure blackhat project run කරන කෙනෙක්. (churn & burn + make money then move to next and start again) පත google updates run වෙද්දී පවා fully blackhat techniques use කරන sites survive වෙනකොට මන් කරන සමහර whitehat sites වලට effect වෙනව මන් දැකලා තියෙනවා. ඒකයි මම කරන වැඩ වලදී මන් ඒ දෙවිදියටම වැඩ කරගෙන යන්නේ. හැබැයි කවදාවත් ඔය දෙක පටලව ගෙන වැඩ කරන්නේ නෑ. ඒ නිසා මේ මොන දේවල් ආවත් තමන්ගේ කරගෙන යන වැඩ පිලිවෙලවල් නතර කරන්න වත්, ඒ ගැන worry වෙවී ඉන්නවත් කාලය කැප කරන්න එපා. එන ඕනෙම දේකට adapt වෙලා වැඩ කරන්න mindset එක හදාගන්න. ලංකාවේ බහුතරයකගේ energy draining quality එක මන් දැකල තියෙන දෙයක් යම් යම් අවස්ථා වලදී. ඒ කියන්නේ ඒ අය ගොඩාක් වෙලාවට කරන්නේ යම් සිදුවීමකදි ඒකේ positive side එක follow කරල ඒ ඒ වෙනස් වීම් වලට ගැලපෙන්න තමන්ගේ දියුණුවට ඕන කරන මාවත් සකස් කරගන්න එක වෙනුවට, වෙන්න පුලුවන් නරකම දේ විතරක් එලියට අරගෙන, තමන්ට යන්න පුලුවන් paths ටික අවහිර කරගෙන, තම තමන්ගේ thinking patterns limit කරගෙන, clear vision එක හරස් කරගෙන, තමන්වත් mentality down කරගන්නව විතරක් නෙවෙයි අනිත් අයවත් discourage කරන්න පුලුවන් දේවල් කරන එක. ඒකට වැරැද්දක් කියන්න බෑ ඇත්තටම ඒක ගොඩාක් සිංහල මිනිස්සු උපතින්ම අරගෙන එන bad habit එකක්. හැබැයි ඒ හිතන විදි වෙනස් කරගත්තොත් යන්න පුලුවන් හැම මාවතක්ම විවර වෙනවා ඒ අය වෙනුවෙන්. අපි කරන්න ඕනේ අපිට එන ඕනෙම අභියෝගය මොකද්ද කියල තේරුම් අරගෙන ඒකට සාර්ථකව මූන දෙන එක හරිම plan එකකින්. search engine වලට නෙවෙයි, මිනිස්සුන්ට value provide කරන්න sites වලින්. relationship build කරන්න මිනිස්සු එක්ක sites ඇතුලෙත්. genuinely දේවල් දෙන්න visitors ලට. එතකොට එක සැරයක් ඔයාගේ සයිට් එකට ආපු මනුස්සයෙක් තව ලක්ෂ වාරයක් ඔයාගේ site එකට එනව අනිවාර්යෙන්ම. ඒ විදියේ project run කරන්න. අනිවා success වෙනවා. ඉස්සරහට මේ ත්‍රෙඩ් එකේ AI වලින් income අරගන්න දේවල් ගැන resources දාගෙන යන්නම්. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom