Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Yesterday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
Guys Only : Supiri Funny Story 1k.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක පොඩි සීන් එකක්.. මට උන 1ක් නම් නෙමෙයි http://palaamalla.blogspot.com/2010/07/blog-post_28.html

... ගතියකුත් නැහ වගේ... නැත්තෙත් නැහ වගේ..

අපි ගියා ට්‍රිප් එකක්.. තිරිකුනාමලේ... හික් හික්... ඔය ට්‍රිප් එක යද්දි තමයි මේක උනේ.

අපි ගියේ ට්‍රේන් එකේ... රෑට යන නයිට් මේල් එකේ... ඔව් ඔව් රෑ නයිට් මේල් එකේ තමයි හික් හික්...

ඉතින් දැන් ඔහොම යද්දි අපේ කට්ටිය ඉතින් ඉස්කෝලෙ කියන සින්දු ඔක්කොම ටික කියාගෙන... ඕමි එහෙම ගහලා... ඇම්ඩන් ගේ කතා කියල ෆුල් ආතල් එකේ යනවා.

ඇම්ඩන් ගැන කියද්දි ඔය අපේ අමිලය තමයි... උගේ උපතේ ඉදන් විපත දක්වාම දන්නේ... ටිකක් වෙලා යද්දි කොල්ල සද්ද නැහ... මූනත් නිකන් රතු වෙලා...

" ඒ අමිල මොකෝ බන්... ?? "

" ම්ම්... "

" ඇයි **** මොකේ උබට... ?? "

" බඩ රිදෙනවා බන්... බොගක් වගේ "

අපේ කට්ටියට ආතල්... අමිලයව බයිට් කරනවා...

" අනේ බන් මට ඉන්න බැහනේ... ටොයිලට් එක්ක නැද්ද මේකෙ... ?? "

ඕකා කෝච්චියක ගියාට ටොයිලට් ගිහින් නැහනේ...... මේ මමත්.. කෝච්චියේ ටොයිලට් එකකට තාම ගිහින් නැහනේ... ඉතින් දැන් මූට ඉන්නම බැරි සීන් එකක්...

" ඇති ඇති වරෙන් " කියල වනිය මූවත් ඇදගෙන ගියා...

ගිහිල මූව ටොයිලට් එකට දාල ආව.

හැරෙන තැපෑලෙන් අමිලය ආයේ ඇවිත්...

" ඇයි බන් උබ බොග විද්දද ?? " සංකය අහනවා... ඌටත් මැන්ටල් අදහස් තමා එන්නේ...

" ඒකේ වතුර නැහනේ බන්.... "

" තොට පිස්සුද ?? යකෝ මේවයේ මොන වතුරද ?? " වනියා...

අරූගෙ මූන දෙක තුන වෙලා හතරැසුත් වෙලා...

" ඒ බන්.. අපි අනිත් ස්ටේශන් එකේ බැහල යන්ද ?? "

" බූරුවෝ ආයෙ හෙට දවල්ට ට්‍රේන් එකක් තියෙන්නේ... පැය 12 ක් විතර ඉන්න ?? ඔලුව හොඳ නැද්ද බන්... ඉදා මේක ගනින්... " වනියා...

එහෙම කියලා අර සංකය පොඩි ෆැන්සි පාර්ට් එකක් දාන්න ගත්තු මැගසින් එකක් ඇදල අරන් දුන්න මූට...

" ඕකෙන් පිහිදන් වරෙන්... "

අරුත් අමාරුවෙන් බකල ගගහ ගියා...

සංකය ටිකක් වෙලා ඉදල...

" ඇයි උබ ඒක ඌට දුන්නේ.... "

" පිහ ගන්නනේ බන්... "

ටුයුබ් ලයිට් සීන් එක...

" යකෝ මම සල්ලි දීල ගත්තේ... උබ මහ ***** බන්... "

" අනේ උබේ මැගසින් එක.. උබට අමිලද ඒකද වටින්නේ... "

වනිය එක්ක කතාවට ගිහින් අමාරු නිසා ඌ කට පියා ගත්තා..

ටිකකින් ඔන්න අමිලය ආවා.... මූන වෙනසක් නැහ... ඇයි දෙයියනේ අච්චර ලොකු බරක් නිදහස් උනාම තියෙන්න එපැයි නලු ලුක් එකක් මූනේ.... කොහෙද... කෙල්ල තරහ වෙලා වගේ

" හරිද බන් ?? "

" ම්ම්ම් හරි හරි... "

" හරි තමා... තෝ හින්ද මැගසින් එක ඉවරයිනේ.. " සංකය මළ පැන්න එක අමඉලය පිටින් යවන්න...

වෙනදට දෙන ටෝල්ක් මුකුත් නැහ අමිලය ඉන්නවා..

" ඇයි.. ?? උබේ කටේ බොගක් හිරවෙලාද ? "

" මොකුත් නැහ බන්... "

ආයෙ කෙටි උත්තරය් සමඟින් ඌ සද්දෙ වැහුව..

" හික් උබට මොකුත් නැහ කියල තේරුනාද දැන් "

" මේ උබලට ජෝක්... රෙද්ද... "

ඒ පාර හොඳටම මළ පැනල අමිලයට....

" ඒ අමිල මොකෝ බන්... ?? "

ඌ ටිකක් වෙලා ඉදල...

" චාටර් සීන් එක උනේ බන්... මම වැඩේ එවර කරල නැගිටිද්දිම... මම ඊයේ අලුතින්ම ගත්තු ජොකා... හැලුනනේ බන්... "

" මොකක්... ජොකා හැලුන... "

කට්ටියගේ හූ සද්දෙයි හිනා සද්දෙයි සෑහෙන වෙලාවක් යනකන්... අමිලය රතු නෙමෙයි නිල් වෙලා..

හික් හික්...

" ඒ කොහොමද බන්... ??

" පල යන්න අපතයෝ... පාප මිතරයො... "

ඌට තවත් තද වෙලා... එතනින් එහාට ඉතින් කට්ටිය ඌට පයින් අනිනවා.. එක එක හිංසා... පස්සෙ බැරිම තැන ඌ ගිහින් පා පුවරුවෙ වාඩි උනා බෑග් එකක් උකුල උඩ තියා ගෙන... හික් හික්...

පයින් ඇන්නේ... ඇයි කියල... අමිලය උකුල උඩින් බෑග් එකක් තියා ගත්තෙ ඇයි කියලා අහන්න ඔට්ටු නැහ...

ඒක නෙමෙයි කට්ටිය ගිහින් තියෙද ඔය කෝච්චියක... ඒ කියන්නේ යන එකක.. ඔය අංක 2 වැඩේට.... ???

මෙන්න මේක මට හම්බුන තැන.

http://palaamalla.blogspot.com/2010/...g-post_28.html

[QUOTE="AshenTM, post: 11020020, member: 179565"] [B][SIZE=4]මේක පොඩි සීන් එකක්.. මට උන 1ක් නම් නෙමෙයි [/SIZE][/B][SIZE=7][COLOR=Blue][B][URL="http://palaamalla.blogspot.com/2010/07/blog-post_28.html"][/URL] [/B][/COLOR][/SIZE][B][SIZE=4]... ගතියකුත් නැහ වගේ... නැත්තෙත් නැහ වගේ.. අපි ගියා ට්‍රිප් එකක්.. තිරිකුනාමලේ... හික් හික්... ඔය ට්‍රිප් එක යද්දි තමයි මේක උනේ. අපි ගියේ ට්‍රේන් එකේ... රෑට යන නයිට් මේල් එකේ... ඔව් ඔව් රෑ නයිට් මේල් එකේ තමයි හික් හික්... ඉතින් දැන් ඔහොම යද්දි අපේ කට්ටිය ඉතින් ඉස්කෝලෙ කියන සින්දු ඔක්කොම ටික කියාගෙන... ඕමි එහෙම ගහලා... ඇම්ඩන් ගේ කතා කියල ෆුල් ආතල් එකේ යනවා. ඇම්ඩන් ගැන කියද්දි ඔය අපේ අමිලය තමයි... උගේ උපතේ ඉදන් විපත දක්වාම දන්නේ... ටිකක් වෙලා යද්දි කොල්ල සද්ද නැහ... මූනත් නිකන් රතු වෙලා... " ඒ අමිල මොකෝ බන්... ?? " :confused: " ම්ම්... " :( " ඇයි **** මොකේ උබට... ?? " :shocked: " බඩ රිදෙනවා බන්... බොගක් වගේ " :eek: අපේ කට්ටියට ආතල්... අමිලයව බයිට් කරනවා... :lol: " අනේ බන් මට ඉන්න බැහනේ... ටොයිලට් එක්ක නැද්ද මේකෙ... ?? " :sorry: ඕකා කෝච්චියක ගියාට ටොයිලට් ගිහින් නැහනේ...... මේ මමත්.. කෝච්චියේ ටොයිලට් එකකට තාම ගිහින් නැහනේ... ඉතින් දැන් මූට ඉන්නම බැරි සීන් එකක්... " ඇති ඇති වරෙන් " කියල වනිය මූවත් ඇදගෙන ගියා... ගිහිල මූව ටොයිලට් එකට දාල ආව. හැරෙන තැපෑලෙන් අමිලය ආයේ ඇවිත්... " ඇයි බන් උබ බොග විද්දද ?? " සංකය අහනවා... ඌටත් මැන්ටල් අදහස් තමා එන්නේ... :D " ඒකේ වතුර නැහනේ බන්.... " :confused: " තොට පිස්සුද ?? යකෝ මේවයේ මොන වතුරද ?? " වනියා... :P අරූගෙ මූන දෙක තුන වෙලා හතරැසුත් වෙලා... :( " ඒ බන්.. අපි අනිත් ස්ටේශන් එකේ බැහල යන්ද ?? " :rolleyes: " බූරුවෝ ආයෙ හෙට දවල්ට ට්‍රේන් එකක් තියෙන්නේ... පැය 12 ක් විතර ඉන්න ?? ඔලුව හොඳ නැද්ද බන්... ඉදා මේක ගනින්... " වනියා... :eek: එහෙම කියලා අර සංකය පොඩි ෆැන්සි පාර්ට් එකක් දාන්න ගත්තු මැගසින් එකක් ඇදල අරන් දුන්න මූට... " ඕකෙන් පිහිදන් වරෙන්... " :lol: අරුත් අමාරුවෙන් බකල ගගහ ගියා... :shocked: සංකය ටිකක් වෙලා ඉදල... " ඇයි උබ ඒක ඌට දුන්නේ.... " :confused: " පිහ ගන්නනේ බන්... " :shocked: ටුයුබ් ලයිට් සීන් එක... " යකෝ මම සල්ලි දීල ගත්තේ... උබ මහ ***** බන්... " :( " අනේ උබේ මැගසින් එක.. උබට අමිලද ඒකද වටින්නේ... " :rolleyes: වනිය එක්ක කතාවට ගිහින් අමාරු නිසා ඌ කට පියා ගත්තා.. ටිකකින් ඔන්න අමිලය ආවා.... මූන වෙනසක් නැහ... ඇයි දෙයියනේ අච්චර ලොකු බරක් නිදහස් උනාම තියෙන්න එපැයි නලු ලුක් එකක් මූනේ.... කොහෙද... කෙල්ල තරහ වෙලා වගේ " හරිද බන් ?? " " ම්ම්ම් හරි හරි... " " හරි තමා... තෝ හින්ද මැගසින් එක ඉවරයිනේ.. " සංකය මළ පැන්න එක අමඉලය පිටින් යවන්න... වෙනදට දෙන ටෝල්ක් මුකුත් නැහ අමිලය ඉන්නවා.. " ඇයි.. ?? උබේ කටේ බොගක් හිරවෙලාද ? " :lol: " මොකුත් නැහ බන්... " :( ආයෙ කෙටි උත්තරය් සමඟින් ඌ සද්දෙ වැහුව.. " හික් උබට මොකුත් නැහ කියල තේරුනාද දැන් " " මේ උබලට ජෝක්... රෙද්ද... ":sorry: ඒ පාර හොඳටම මළ පැනල අමිලයට.... " ඒ අමිල මොකෝ බන්... ?? " ඌ ටිකක් වෙලා ඉදල... " චාටර් සීන් එක උනේ බන්... මම වැඩේ එවර කරල නැගිටිද්දිම... මම ඊයේ අලුතින්ම ගත්තු ජොකා... හැලුනනේ බන්... " " මොකක්... ජොකා හැලුන... " කට්ටියගේ හූ සද්දෙයි හිනා සද්දෙයි සෑහෙන වෙලාවක් යනකන්... අමිලය රතු නෙමෙයි නිල් වෙලා.. හික් හික්... " ඒ කොහොමද බන්... ?? " පල යන්න අපතයෝ... පාප මිතරයො... " ඌට තවත් තද වෙලා... එතනින් එහාට ඉතින් කට්ටිය ඌට පයින් අනිනවා.. එක එක හිංසා... පස්සෙ බැරිම තැන ඌ ගිහින් පා පුවරුවෙ වාඩි උනා බෑග් එකක් උකුල උඩ තියා ගෙන... හික් හික්... පයින් ඇන්නේ... ඇයි කියල... අමිලය උකුල උඩින් බෑග් එකක් තියා ගත්තෙ ඇයි කියලා අහන්න ඔට්ටු නැහ... ඒක නෙමෙයි කට්ටිය ගිහින් තියෙද ඔය කෝච්චියක... ඒ කියන්නේ යන එකක.. ඔය අංක 2 වැඩේට.... ??? [/SIZE][/B][B][SIZE=4]මෙන්න මේක මට හම්බුන තැන. [/SIZE][/B][SIZE=7][COLOR=Blue][B][URL="http://palaamalla.blogspot.com/2010/07/blog-post_28.html"]http://palaamalla.blogspot.com/2010/...g-post_28.html[/URL][/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom