Supplement විතරක් නෙමේ මේදේවල් කරන්න පුරුදුවෙන්න
ඔයාලත් මේවගේ වැරදි GYM එකේ ඉද්දි කරනවද ? එහෙනම් අද ඉදන් වත් මේවගේ වැඩ නතර කරමු නේද ?

මචං උබලත් මෙන්න මේදේවල් කරනවනම් කරන්න එපා බන්. BODY එක වගේම අතුලත් හදා ගනින් .මොකද සමහර දෙවල් වලදි උබේ අතුල උබේ OUTER BODY එකට්ත් වැඩීය කැපී පෙනෙයි.
කෙට්ටුද ? මහතද ? අැග හැදෙන්නේ නැද්ද ? සප්ලිමන්ට් ගැන අවුලක්ද ?එහෙනම් මන් දන්න දෙයින් හෙල්ප් එකක් දෙන්නම් මට MESSAGE කරන්න. (100% FREE SERVICE).
Note: I'm not promoting any supplement store in sri lanka
PART 01 එකේ ලින්ක් එක -
https://youtu.be/-AmJEiCAo8U
PART 02 එකේ ලින්ක් එක -
https://youtu.be/wE02XLHpbx0

Last edited: