Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Gym එකේ වෙන රසබර සිද්දි..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ ගෑනිගෙ ප්‍රශ්න නිසා මට ගෑනු එපා උනා. පස්සෙ උබල සමහරක් දන්නව ඇති මම මගේම code එකක් අනුව ජිවත් වෙන්නෙ කරදර අඩු කරගන්න.

ඒකෙ එකක් බං ගෑනුන්නව නොසලකා හරින එක.

මට එකම ගෑනි නැවත නැවත සෙට් වෙන තැනකට තියෙන්නෙ ජිම් එක. මගේ ඔෆිස් එකේ ගෑනු නෑ, මම ක්ල්බ් හරේ මෙහේ යන එකෙක් නෙමේ.

මචං හෙන ලස්සන සීන් ටිකක් උනා. මම ටිකක් කලින් කියලත් ඇති.

මචං මම ජිම් එකට එන්ටර් වෙද්දිම ගෑනු මගේ දිහා කන්න වගේ බලනව බං.

හොදට පේනව උන් මුලින් මම අහක බලන් ඉද්දි බලනව, පස්සෙ මම පිටුපාල යද්දි බලනව. මම ගනන් ගන්නෑ.

පස්සෙ උන් මම සෙල්ලම් කරන දිහා එක දිගට බලන් ඉන්නව පුටුවක, බෙන්ච් එකක වාඩිවෙලා හංගන්නෙත් නෑ උන් බලනව කියන එක. හරියට බලපිය මගේ දිහා යකෝ වගේ ලයින් එකක්.

තව බං මම මැෂින් එකක ඉන්නකොට ඒකෙ ඉස්සරහට ඇවිත් ඇබරෙනව, නැත්නම් පුක පේන්න නැමෙනව, කොන්ඩෙ කඩල වනල ආයෙ ගැනට ගහගන්නව, ඔය මුකුත්ම නැත්නම් මගේ ඉස්සරහට වෙලා ෆෝන් එක හරි ඔබනව.

කොතෙන්ට සෙල්ලම් කරන්න ගියත් එතෙන්ට ඇවිත් මොකක්හරි මගුලක් කරනව. උන් මිරර් එකෙන් බලනව මම බලනවද කියල.

තව යන්න ඕනතරම් තැන් තිබ්බත් මගේ ඉස්සරහින්ම යනව.

සමහර උන් උන්ගෙ පාට්නර්ස්ලත් එක්ක ඇවිත් ඉන්නෙ ඒත් ගානක් බයක් නෑ කියපන්කො.

ඔය මොනව කරත් ගනන් ගන්නැති උනාම. තව කීයක් තියෙනවද, මේක කරන හැටි කියල දෙන්න වගේ කතාවට එනව. ඒත් ගනන් ගන්නැති උනාම උන්ට මළ පනිනව දැන් මාත් එක්ක ඇරියස්.

එතකොට මුන් ඕවර් යනව මුන් ගැන්සි හැදිල එක එක මගුල් මගේ දිහා බල බල කියවනව, මට ඇහුන හිතන් ඇති හෙන නලුව කියල වගේ කින්ඩියට කියනව එක කෙල්ලෙක් තව කෙල්ලො 3න් දෙනෙක් එක්ක.

පෙරේද සිරාම වැඩක් උනා. බුද්දි කියල ඉන්නව කෝච් කෙනෙක්. පොරට කෙල්ලො සෙට් එකක් කියල මගෙන් කරදරයි, ඒනිසා ජිම් එකට එන එක අන්කම්ෆටබල් කියල. පොර ඇවිත් මට කතා කරාම මම කිව්ව මම මුකුත් කරේ නෑ. cctv බලන්න කියල. ඌ මගේ ෆිට් එක මට අවුලක් නෑ. ඌ දන්නව මම අප්සට් චරිතයක් නෙමේ කියල.

වැඩේ කියන්නෙ බං කෙල්ලො විතරක් නෙමේ ඇන්ටිල පවා ඇරියස් මාත් එක්ක උන් ගන්න ගන්නෑ කියල.

පස්සෙ මුන් නිසා මම හවස ගියපු එක උදේ පංන්දර ගියා. යකෝ උදෙත් එනව ගෑනු ටිකක්. උනුත් මගේ දිහා බලනව නොට් උකා මම ගනන් ගන්නැතුව හිටිය. කීප දෙනෙක් හිටිය පාඩුවේ මගේ දිහා එහෙම බැලුවෙ නැති. පස්සෙ දවස් කීපයයි ගියේ උනත් බලන්න ගත්ත. අරුන් වගේම තමයි දවසින් දවස යද්දි උන් ඇග්‍රසිව් වෙනව. ටිකක් වයසක ඇන්ටිල නම් ලොකු අවුලක් නෑ 40ට අඩු සෙට් එක තමයි අවුල. කිස් විලි ලැජ්ජාවක් නෑ බං. බෙන්ච් එකක ඉදන් හිටියත් ඉස්සරහට ඇවිත් පොඩි ඩම්බෙල් එකක් අරන් පුක් පලු දෙක පේන්න ස්කොට් ගහනව. හිතල මුන් මේව කරන්නෙ.

මම දන්නෑ මේක වෙන්නෙ මම හැන්ඩ්සම් නිසාද නැත්නම්, මම උන්ව ඉග්නෝ කරන නිසාද කියල.

උබලත් මේක ට්‍රයි කරපන් නිකන් ආතල් එකට වගේ. ඔය හෙන ඔලුවෙන් ඉන්න උන් පවා ටික ටික සරෙන්ඩර් වෙනව බං. පිස්සු හැදුන උන් වගේ උන් හැසිරෙන්නෙ.

දැන් වැඩේ තියෙන්නෙ ජිම් එකේ කොල්ලො කීපයකට නෝට් වෙලා තියෙනව කෑලි මට ලයින් වගේ කියල. උන් ඇස්කොනෙන් රවල බලන් ඉන්නව ගෑනු මගේ ඇටෙන්ෂන් එක ගන්න එක එක මගුල් කරද්දි.

අනිත් එක ගෑ අතරත් හෙන තරගෙ බං. එකෙක්ට වඩා ලස්සන කෙල්ලෙක් මගේ ඉස්සර ඇබරෙද්දි අනිත් සමහර උන් මගේ මැෂින් එක පිටිපස්සට ගිහින් බලන් ඉන්නව මම හොරාට හරි අරකිගෙ දිහා බලනවද කියල. උන්ට උන් අතරත් තරගයක් වගේ සීන් එකක් තියෙන්නෙ.

බොරු නෙමේ හොදේ අම්ම පල්ල දිවුරල කියන්නෙ. ලොවෙත් අම්ම පාවල දෙන්නෑ ආතල් එකකට.

[QUOTE="wickiya, post: 30741858, member: 586592"] [SIZE=6]මගේ ගෑනිගෙ ප්‍රශ්න නිසා මට ගෑනු එපා උනා. පස්සෙ උබල සමහරක් දන්නව ඇති මම මගේම code එකක් අනුව ජිවත් වෙන්නෙ කරදර අඩු කරගන්න. ඒකෙ එකක් බං ගෑනුන්නව නොසලකා හරින එක. මට එකම ගෑනි නැවත නැවත සෙට් වෙන තැනකට තියෙන්නෙ ජිම් එක. මගේ ඔෆිස් එකේ ගෑනු නෑ, මම ක්ල්බ් හරේ මෙහේ යන එකෙක් නෙමේ. මචං හෙන ලස්සන සීන් ටිකක් උනා. මම ටිකක් කලින් කියලත් ඇති. මචං මම ජිම් එකට එන්ටර් වෙද්දිම ගෑනු මගේ දිහා කන්න වගේ බලනව බං. හොදට පේනව උන් මුලින් මම අහක බලන් ඉද්දි බලනව, පස්සෙ මම පිටුපාල යද්දි බලනව. මම ගනන් ගන්නෑ. පස්සෙ උන් මම සෙල්ලම් කරන දිහා එක දිගට බලන් ඉන්නව පුටුවක, බෙන්ච් එකක වාඩිවෙලා හංගන්නෙත් නෑ උන් බලනව කියන එක. හරියට බලපිය මගේ දිහා යකෝ වගේ ලයින් එකක්. තව බං මම මැෂින් එකක ඉන්නකොට ඒකෙ ඉස්සරහට ඇවිත් ඇබරෙනව, නැත්නම් පුක පේන්න නැමෙනව, කොන්ඩෙ කඩල වනල ආයෙ ගැනට ගහගන්නව, ඔය මුකුත්ම නැත්නම් මගේ ඉස්සරහට වෙලා ෆෝන් එක හරි ඔබනව. කොතෙන්ට සෙල්ලම් කරන්න ගියත් එතෙන්ට ඇවිත් මොකක්හරි මගුලක් කරනව. උන් මිරර් එකෙන් බලනව මම බලනවද කියල. තව යන්න ඕනතරම් තැන් තිබ්බත් මගේ ඉස්සරහින්ම යනව. සමහර උන් උන්ගෙ පාට්නර්ස්ලත් එක්ක ඇවිත් ඉන්නෙ ඒත් ගානක් බයක් නෑ කියපන්කො. ඔය මොනව කරත් ගනන් ගන්නැති උනාම. තව කීයක් තියෙනවද, මේක කරන හැටි කියල දෙන්න වගේ කතාවට එනව. ඒත් ගනන් ගන්නැති උනාම උන්ට මළ පනිනව දැන් මාත් එක්ක ඇරියස්. එතකොට මුන් ඕවර් යනව මුන් ගැන්සි හැදිල එක එක මගුල් මගේ දිහා බල බල කියවනව, මට ඇහුන හිතන් ඇති හෙන නලුව කියල වගේ කින්ඩියට කියනව එක කෙල්ලෙක් තව කෙල්ලො 3න් දෙනෙක් එක්ක. පෙරේද සිරාම වැඩක් උනා. බුද්දි කියල ඉන්නව කෝච් කෙනෙක්. පොරට කෙල්ලො සෙට් එකක් කියල මගෙන් කරදරයි, ඒනිසා ජිම් එකට එන එක අන්කම්ෆටබල් කියල. පොර ඇවිත් මට කතා කරාම මම කිව්ව මම මුකුත් කරේ නෑ. cctv බලන්න කියල. ඌ මගේ ෆිට් එක මට අවුලක් නෑ. ඌ දන්නව මම අප්සට් චරිතයක් නෙමේ කියල. වැඩේ කියන්නෙ බං කෙල්ලො විතරක් නෙමේ ඇන්ටිල පවා ඇරියස් මාත් එක්ක උන් ගන්න ගන්නෑ කියල. පස්සෙ මුන් නිසා මම හවස ගියපු එක උදේ පංන්දර ගියා. යකෝ උදෙත් එනව ගෑනු ටිකක්. උනුත් මගේ දිහා බලනව නොට් උකා මම ගනන් ගන්නැතුව හිටිය. කීප දෙනෙක් හිටිය පාඩුවේ මගේ දිහා එහෙම බැලුවෙ නැති. පස්සෙ දවස් කීපයයි ගියේ උනත් බලන්න ගත්ත. අරුන් වගේම තමයි දවසින් දවස යද්දි උන් ඇග්‍රසිව් වෙනව. ටිකක් වයසක ඇන්ටිල නම් ලොකු අවුලක් නෑ 40ට අඩු සෙට් එක තමයි අවුල. කිස් විලි ලැජ්ජාවක් නෑ බං. බෙන්ච් එකක ඉදන් හිටියත් ඉස්සරහට ඇවිත් පොඩි ඩම්බෙල් එකක් අරන් පුක් පලු දෙක පේන්න ස්කොට් ගහනව. හිතල මුන් මේව කරන්නෙ. මම දන්නෑ මේක වෙන්නෙ මම හැන්ඩ්සම් නිසාද නැත්නම්, මම උන්ව ඉග්නෝ කරන නිසාද කියල. උබලත් මේක ට්‍රයි කරපන් නිකන් ආතල් එකට වගේ. ඔය හෙන ඔලුවෙන් ඉන්න උන් පවා ටික ටික සරෙන්ඩර් වෙනව බං. පිස්සු හැදුන උන් වගේ උන් හැසිරෙන්නෙ. දැන් වැඩේ තියෙන්නෙ ජිම් එකේ කොල්ලො කීපයකට නෝට් වෙලා තියෙනව කෑලි මට ලයින් වගේ කියල. උන් ඇස්කොනෙන් රවල බලන් ඉන්නව ගෑනු මගේ ඇටෙන්ෂන් එක ගන්න එක එක මගුල් කරද්දි. අනිත් එක ගෑ අතරත් හෙන තරගෙ බං. එකෙක්ට වඩා ලස්සන කෙල්ලෙක් මගේ ඉස්සර ඇබරෙද්දි අනිත් සමහර උන් මගේ මැෂින් එක පිටිපස්සට ගිහින් බලන් ඉන්නව මම හොරාට හරි අරකිගෙ දිහා බලනවද කියල. උන්ට උන් අතරත් තරගයක් වගේ සීන් එකක් තියෙන්නෙ. බොරු නෙමේ හොදේ අම්ම පල්ල දිවුරල කියන්නෙ. ලොවෙත් අම්ම පාවල දෙන්නෑ ආතල් එකකට.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom