Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Gym යනකොට..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං මේ විදියට කායවර්ධකයෙක් කොටස් හතරකට බෙදන්න පුළුවන්..

1. ආධුනික ක්‍රීඩකයින් - Beginner Level

2. මධ්‍යම අවස්ථාවේ ක්‍රීඩකයින් - Intermediate Level

3. උසස් මට්ටමේ පසුවන ක්‍රීඩකයින් - Advance Level

4. තරඟකාරී මට්ටමේ ක්‍රීඩකයින් - Competitive Level

ව්‍යායාම කරන්න පටන්ගත් දවසෙ ඉඳලා මාස හතරක් යනකන් ක්‍රීඩකයෙක් අපි හදුන්වන්නෙ Beginner Level වර්ගයට අයත් කෙනෙක් හැටියට.

සම්පූර්ණ අවුරුද්දක් සෙල්ලම් කලාට පස්සෙ ඒ ක්‍රීඩකයා Intermediate Level කෙනෙක් වෙනවා.

සෙල්ලම් කරන්න පටන් අරගෙන හරියටම අවුරුදු එකහමාරක් වුණාට පස්සෙ තමයි ක්‍රීඩකයෙක් Advance Level ගනයට වැටෙන්නෙ.

Competitive Level ඒ තරම් අපිට වැදගත් නැහැ. කායවර්ධන තරඟ සඳහා සහභාගී වන අය තමා මේ නමින් හඳුන්වන්නෙ.. ඒ අවුරුදු තුන හතරක් සෙල්ලම් කරපු අය.

සප්ලයිමන්ට් ගන්න ඕන Advance Level කියන තැනදි.. ඒ කියන්නෙ හරියටම අවුරුද්දක් ගතවුණාට පස්සෙ.. ඊට කලින් Supplement ගත්තා කියලා වැඩක් වෙන්නෙ නැහැ..

ඒකට හේතුව මේකයි මචං.. Supplement එකකින් වෙන්නෙ වැයවෙච්ච ශක්තිය නැවත අපේ ශරීරයට ලබාදෙන එක.. ඒකෙන් ඇඟ හැදෙන්නෑ.. අපි ඇඩ්වාන්ස් ලෙවල් එකට යනකම්ම ලොකු බරක් එසවෙන්නෙ නෑ.. ශරීරය ඒ හැටි වෙහෙසකට පත්වෙන්නෙ නෑ.. ඒ නිසා Supplement මුල් කාලෙදි පාවිච්චි කරල වැඩක් නෑ..

උඹ Supplement පාවිච්චි කරන දවසක Optimum Serious එකෙන් Supplement ගනිං.. වෙන බ්‍රෑන්ඩ් ගන්න එපා.. එයාලා බ්‍රෑන්ඩ් ගොඩක් ගහනවා.. හැබැයි ටිකක් ගණන්.. Gold Standard, Serious Mass, Platinum Hydrowhey, Micronized Creatine Powder, Superior Amino වගේ.. තව තියෙනව..

Supplement එකක් ගත්තම Whey Protein, Casein Protein, Creatine Monohydrate, Amino Acids, Fish Oil, Multivitamins ඔය දේවල් වලින් එක දෙයක් තමා මචං එක නිෂ්පාධනයක අඩංගු වෙන්නෙ.. ශරීරයට ගොඩක්ම වැදගත් වෙන්නෙ Whey Protein තමා..

උඹට හැම එකටම වඩා උසස් නිෂ්පාධනයක් ගන්නවා නම් තියෙන්නෙ Maga Mass තමා.. හැබැයි ඔරිජිනල් එක වෙන්න ඕන.. මම දන්න තරමට ලංකාවෙ නෑ ඒකෙ ඔරිජිනල් එක..

ඔය හැම එකකම මචං අතුරු ආබාධ තියෙනව.. හොඳම දේ තමයි Supplement පාවිච්චියක් නැතුව ඇඟ හදාගන්න එක..

ඇඟ හදාගන්න ඕන නම් ශරීරයට හොඳ නින්දක් අවශ්‍යයි.. අඩුම තරමෙ රෑ 10ටවත් නිදාගන්න පුරුදු වෙයන්.. උදේ පාන්දර එළකිරි එකක් බොන්න ඕනි.. (සෙම තියේ නම් එපා) ඒ වගේම හොඳ පෝශ්‍යදායී ආහාර ගන්න ඕන.. උදාහරණයක් ගත්තොත් මුං ඇට, කඩල, කවුපි වගේ දෙයක් උදේට කන්න පුළුවන්.. සමපෝෂත් හොඳයි.. ඒ වගේම හොඳට පළතුරු කාපන්.. එළවලු එහෙම තම්බල කාපන්.. කොස් වගේ දේවල් කාපන්.. රතු කැකුළු බත් කාපන්.. සුදු බත් කටේ තියන්න එපා..

තම මොනා හරි දැනගන්න ඕන නම් අහපන්..

[QUOTE="crazybuddy, post: 13983352, member: 326070"] [CENTER][SIZE=3][COLOR=Blue]මචං මේ විදියට කායවර්ධකයෙක් කොටස් හතරකට බෙදන්න පුළුවන්.. 1. ආධුනික ක්‍රීඩකයින් - Beginner Level 2. මධ්‍යම අවස්ථාවේ ක්‍රීඩකයින් - Intermediate Level 3. උසස් මට්ටමේ පසුවන ක්‍රීඩකයින් - Advance Level 4. තරඟකාරී මට්ටමේ ක්‍රීඩකයින් - Competitive Level ව්‍යායාම කරන්න පටන්ගත් දවසෙ ඉඳලා මාස හතරක් යනකන් ක්‍රීඩකයෙක් අපි හදුන්වන්නෙ Beginner Level වර්ගයට අයත් කෙනෙක් හැටියට. සම්පූර්ණ අවුරුද්දක් සෙල්ලම් කලාට පස්සෙ ඒ ක්‍රීඩකයා Intermediate Level කෙනෙක් වෙනවා. සෙල්ලම් කරන්න පටන් අරගෙන හරියටම අවුරුදු එකහමාරක් වුණාට පස්සෙ තමයි ක්‍රීඩකයෙක් Advance Level ගනයට වැටෙන්නෙ. Competitive Level ඒ තරම් අපිට වැදගත් නැහැ. කායවර්ධන තරඟ සඳහා සහභාගී වන අය තමා මේ නමින් හඳුන්වන්නෙ.. ඒ අවුරුදු තුන හතරක් සෙල්ලම් කරපු අය. සප්ලයිමන්ට් ගන්න ඕන Advance Level කියන තැනදි.. ඒ කියන්නෙ හරියටම අවුරුද්දක් ගතවුණාට පස්සෙ.. ඊට කලින් Supplement ගත්තා කියලා වැඩක් වෙන්නෙ නැහැ.. ඒකට හේතුව මේකයි මචං.. Supplement එකකින් වෙන්නෙ වැයවෙච්ච ශක්තිය නැවත අපේ ශරීරයට ලබාදෙන එක.. ඒකෙන් ඇඟ හැදෙන්නෑ.. අපි ඇඩ්වාන්ස් ලෙවල් එකට යනකම්ම ලොකු බරක් එසවෙන්නෙ නෑ.. ශරීරය ඒ හැටි වෙහෙසකට පත්වෙන්නෙ නෑ.. ඒ නිසා Supplement මුල් කාලෙදි පාවිච්චි කරල වැඩක් නෑ.. උඹ Supplement පාවිච්චි කරන දවසක Optimum Serious එකෙන් Supplement ගනිං.. වෙන බ්‍රෑන්ඩ් ගන්න එපා.. එයාලා බ්‍රෑන්ඩ් ගොඩක් ගහනවා.. හැබැයි ටිකක් ගණන්.. Gold Standard, Serious Mass, Platinum Hydrowhey, Micronized Creatine Powder, Superior Amino වගේ.. තව තියෙනව.. Supplement එකක් ගත්තම Whey Protein, Casein Protein, Creatine Monohydrate, Amino Acids, Fish Oil, Multivitamins ඔය දේවල් වලින් එක දෙයක් තමා මචං එක නිෂ්පාධනයක අඩංගු වෙන්නෙ.. ශරීරයට ගොඩක්ම වැදගත් වෙන්නෙ Whey Protein තමා.. උඹට හැම එකටම වඩා උසස් නිෂ්පාධනයක් ගන්නවා නම් තියෙන්නෙ Maga Mass තමා.. හැබැයි ඔරිජිනල් එක වෙන්න ඕන.. මම දන්න තරමට ලංකාවෙ නෑ ඒකෙ ඔරිජිනල් එක.. ඔය හැම එකකම මචං අතුරු ආබාධ තියෙනව.. හොඳම දේ තමයි Supplement පාවිච්චියක් නැතුව ඇඟ හදාගන්න එක.. ඇඟ හදාගන්න ඕන නම් ශරීරයට හොඳ නින්දක් අවශ්‍යයි.. අඩුම තරමෙ රෑ 10ටවත් නිදාගන්න පුරුදු වෙයන්.. උදේ පාන්දර එළකිරි එකක් බොන්න ඕනි.. (සෙම තියේ නම් එපා) ඒ වගේම හොඳ පෝශ්‍යදායී ආහාර ගන්න ඕන.. උදාහරණයක් ගත්තොත් මුං ඇට, කඩල, කවුපි වගේ දෙයක් උදේට කන්න පුළුවන්.. සමපෝෂත් හොඳයි.. ඒ වගේම හොඳට පළතුරු කාපන්.. එළවලු එහෙම තම්බල කාපන්.. කොස් වගේ දේවල් කාපන්.. රතු කැකුළු බත් කාපන්.. සුදු බත් කටේ තියන්න එපා..:) තම මොනා හරි දැනගන්න ඕන නම් අහපන්..:) [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom