Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Chat!
hack
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අන්තර්ජාලය ඔස්සේ හෝමාගම ප්‍රදේශයේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක දත්ත පද්ධතියට ඇතුළු වී එම විශ්වවිද්‍යාලය නමින් කිරුළපන ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක පවත්වා ගෙන ගිය ගිණුමකින් රුපියල් කෝටි තුනක මුදලක් වංචනිකව වෙනත් ගිණුමකට මාරු කළ පුද්ගලයන් තිදෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ විශ්වවිද්‍යාලයේ මුල්‍ය ප්‍රධානියා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලකට අනුව සිදු කළ විමර්ශනයක දී එම විශ්වවිද්‍යාලයේ ගිණුමෙන් රුපියල් කෝටි තුනක් සොරකම් කළ සැකකරුවන් තවත් රුපියල් කෝටි දහයක මුදලක් ඒ ආකාරයටම විදේශිකයන් දෙදෙනකුට අයත් පෞද්ගලික සමාගමක ගිණුමකට මාරු කිරීමට උත්සාහ දරමින් සිටියදී කොළඹ ප්‍රදේශයේදී පොලිසියට කොටුවී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් දෙදෙනකු විදේශිකයන් වන අතර අනෙක් සැකකරු ගම්පොළ ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පොලිසිය සඳහන් කරයි. එම සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු වංචා කළ මුදලින් රුපියල් ලක්ෂ 16ක මුදලක් ඔහුට අයත් ගම්පොළ ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක තැන්පත් කර තිබියදී සොයා ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදු කරයි. මෙම වංචාව අනාවරණය වීමත් සමග අන්තර්ජාලය මගින් සිදු කරන ගනුදෙනුවල දී මුරපදය සහ භාවිත නමෙහි රහස්‍යභාවය මෙන්ම අදාළ ගිණුම් පවත්වා ගෙන යන බැංකුවලට අයත් වෙබ් පිටුවල සුරක්ෂිතතාව සහ විශ්වසනීයත්වය මෙන්ම සත්‍යතාව තහවුරු කර විමසිලිමත්ව ගනුදෙනු කටයුතුවල යෙදෙන ලෙස පොලිසිය ඉල්ලීමක් කරයි.

[QUOTE="hichchiputha, post: 25141484, member: 565736"] [SIZE="4"]අන්තර්ජාලය ඔස්සේ හෝමාගම ප්‍රදේශයේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක දත්ත පද්ධතියට ඇතුළු වී එම විශ්වවිද්‍යාලය නමින් කිරුළපන ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක පවත්වා ගෙන ගිය ගිණුමකින් රුපියල් කෝටි තුනක මුදලක් වංචනිකව වෙනත් ගිණුමකට මාරු කළ පුද්ගලයන් තිදෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ විශ්වවිද්‍යාලයේ මුල්‍ය ප්‍රධානියා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලකට අනුව සිදු කළ විමර්ශනයක දී එම විශ්වවිද්‍යාලයේ ගිණුමෙන් රුපියල් කෝටි තුනක් සොරකම් කළ සැකකරුවන් තවත් රුපියල් කෝටි දහයක මුදලක් ඒ ආකාරයටම විදේශිකයන් දෙදෙනකුට අයත් පෞද්ගලික සමාගමක ගිණුමකට මාරු කිරීමට උත්සාහ දරමින් සිටියදී කොළඹ ප්‍රදේශයේදී පොලිසියට කොටුවී ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් දෙදෙනකු විදේශිකයන් වන අතර අනෙක් සැකකරු ගම්පොළ ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පොලිසිය සඳහන් කරයි. එම සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු වංචා කළ මුදලින් රුපියල් ලක්ෂ 16ක මුදලක් ඔහුට අයත් ගම්පොළ ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක තැන්පත් කර තිබියදී සොයා ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදු කරයි. මෙම වංචාව අනාවරණය වීමත් සමග අන්තර්ජාලය මගින් සිදු කරන ගනුදෙනුවල දී මුරපදය සහ භාවිත නමෙහි රහස්‍යභාවය මෙන්ම අදාළ ගිණුම් පවත්වා ගෙන යන බැංකුවලට අයත් වෙබ් පිටුවල සුරක්ෂිතතාව සහ විශ්වසනීයත්වය මෙන්ම සත්‍යතාව තහවුරු කර විමසිලිමත්ව ගනුදෙනු කටයුතුවල යෙදෙන ලෙස පොලිසිය ඉල්ලීමක් කරයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom