Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Yesterday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Hacker ta Rassawak - Bounty lab international
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සතියකට ඉහතදී ජනාධිපති වරයා මුණ ගැසුනු වාෂින්‍යා ප්‍රේමානන්ද සිසුවිය ගැන ඔබ දන්නවාදැයි මම නොදනිමි.(නමුත් නිසැකයෙන්ම ඔබ ශිවන්යාව දන්නවා ඇති)

වාෂින්‍යා මෙරට ලාබාලතම වෙබ් අඩෙවි නිර්මාණවරියයි. වයස අවුරුදු 09දී වෙබ් අඩෙවියක් නිර්මාණය කල ඇය වයස අවුරුදු 11 දී තොරතුරු තාක්ෂණය පිළිබද BCS උපාධියද අවසන් කරන ලදි.

අපේ මාධ්‍ය ඇය ගැන කතා කලාද? ඇගේ දක්ශතා නිසි ලෙස අගය කලාද? ජනාධිපති මාධ්‍ය අංශයේ අදක්ෂයින් පළවා හැර ඇයට එය භාර ගන්න යැයි කිව්වාද? ඇයට ශිෂ්‍යත්වයක් ලබා දෙන ලෙස රෑ දවල් නොබලා පෝස්ට් ශෙයා කලාද? ස්ටේටස් දැම්මාද? නැත. ඒ ඇයි?

තත්වය එසේ තිබියදී ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවියට (මෙය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පෞද්ගලික දේපළක් නොව රජයේ දේපොළකි.) අනීතිකව පිවිස එහි දත්ත වෙනස් කල කඩුගන්නාවේ සයිබර් අපරාධකරුට දඩුවම් නොදී උසස් අධ්‍යාපන පහසුකම් ලබාදීමට සහ ඔහුටම ජනාධිපතිවරයාගේ වෙබ් අඩවිය භාර දිය යුතුයැකි කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරන “මම ජනාධිපති උනානම් මෙහෙමයි කරන්නේ” වර්ගයේ මෝඩයින් ගැන අප අනුකම්පා කල යුතුය.

නාමල් එල්ලා මැරීමට තර්ක කරන උන්ම හැකර්ම ඇමරිකාවේ යැවීමට කතා කිරීම දේශපාලන ජඩකම ප්‍රදර්ශනය කිරීමකි. නාමල් කරන ලද හොරකම් වලට මෙන්ම හැකර් කරන ලද හොර වැඩේටද දඩුවම් ලැබිය යුතුමය. අපේ රාජ්‍ය මේ ගදගහන කුණු වලෙන් ගොඩගැනීමට නම් නීතිය කාටත් පොදුවිය යුතුය. කෙතරම් දක්ශතා සහිත පුද්ගලයෙකු වුවද ඔහු අපරාධකරුවෙකු නම් ඔහුගෙන් සමාජයට ඇති ඵලය කුමක්ද?

(යමෙකුගේ තේරීම හැකර් වන විට ඔබේ තේරීම වාෂින්‍යා නම් ඔබ ස්වභාවයෙන්ම යුක්ති ගරුක මිනිසෙකු වන අතර දේශපාලන අදබාලයින්ට දාව උපන් “ජනප්‍රිය” වීමේ නොනිත් ආශාවකින් යුතු කපටියෙකු නොවේ)

http://harigossip.com/2016/08/31/web/

[QUOTE="rangana26, post: 20619433, member: 461943"] සතියකට ඉහතදී ජනාධිපති වරයා මුණ ගැසුනු වාෂින්‍යා ප්‍රේමානන්ද සිසුවිය ගැන ඔබ දන්නවාදැයි මම නොදනිමි.(නමුත් නිසැකයෙන්ම ඔබ ශිවන්යාව දන්නවා ඇති) වාෂින්‍යා මෙරට ලාබාලතම වෙබ් අඩෙවි නිර්මාණවරියයි. වයස අවුරුදු 09දී වෙබ් අඩෙවියක් නිර්මාණය කල ඇය වයස අවුරුදු 11 දී තොරතුරු තාක්ෂණය පිළිබද BCS උපාධියද අවසන් කරන ලදි. අපේ මාධ්‍ය ඇය ගැන කතා කලාද? ඇගේ දක්ශතා නිසි ලෙස අගය කලාද? ජනාධිපති මාධ්‍ය අංශයේ අදක්ෂයින් පළවා හැර ඇයට එය භාර ගන්න යැයි කිව්වාද? ඇයට ශිෂ්‍යත්වයක් ලබා දෙන ලෙස රෑ දවල් නොබලා පෝස්ට් ශෙයා කලාද? ස්ටේටස් දැම්මාද? නැත. ඒ ඇයි? තත්වය එසේ තිබියදී ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවියට (මෙය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පෞද්ගලික දේපළක් නොව රජයේ දේපොළකි.) අනීතිකව පිවිස එහි දත්ත වෙනස් කල කඩුගන්නාවේ සයිබර් අපරාධකරුට දඩුවම් නොදී උසස් අධ්‍යාපන පහසුකම් ලබාදීමට සහ ඔහුටම ජනාධිපතිවරයාගේ වෙබ් අඩවිය භාර දිය යුතුයැකි කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරන “මම ජනාධිපති උනානම් මෙහෙමයි කරන්නේ” වර්ගයේ මෝඩයින් ගැන අප අනුකම්පා කල යුතුය. නාමල් එල්ලා මැරීමට තර්ක කරන උන්ම හැකර්ම ඇමරිකාවේ යැවීමට කතා කිරීම දේශපාලන ජඩකම ප්‍රදර්ශනය කිරීමකි. නාමල් කරන ලද හොරකම් වලට මෙන්ම හැකර් කරන ලද හොර වැඩේටද දඩුවම් ලැබිය යුතුමය. අපේ රාජ්‍ය මේ ගදගහන කුණු වලෙන් ගොඩගැනීමට නම් නීතිය කාටත් පොදුවිය යුතුය. කෙතරම් දක්ශතා සහිත පුද්ගලයෙකු වුවද ඔහු අපරාධකරුවෙකු නම් ඔහුගෙන් සමාජයට ඇති ඵලය කුමක්ද? (යමෙකුගේ තේරීම හැකර් වන විට ඔබේ තේරීම වාෂින්‍යා නම් ඔබ ස්වභාවයෙන්ම යුක්ති ගරුක මිනිසෙකු වන අතර දේශපාලන අදබාලයින්ට දාව උපන් “ජනප්‍රිය” වීමේ නොනිත් ආශාවකින් යුතු කපටියෙකු නොවේ) [url]http://harigossip.com/2016/08/31/web/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom