Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
HACKING ගැන පොඩ්ඩක්...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න ඉතින් යාළුවන්ට වෙදගත් වෙන දෙයක් දෙන්න කියල හිතුව..මන් කලින් දෙම්ම අන්තර්ජය අපරාද කියල එකක් Thread1 ,,දෙන මේ කියන්න හදන්නේ Hacking කියන්නේ මොකද්ද කියලයි..

කෛවාරු ඕනේ නෑ නේ.

මොකක්ද මේ හැකින් .....

සරලව “වෙනත් පධ්දතියකට හෝ ජාලයකට අනවසරයෙන් ඇතුලත් වීම හැකින් ලෙස හදුන්වයි , “

නමුත් සමහරු මෙය Cracking යනුවෙන් නම් කරයි , ප්‍රධාන වශයෙන් “WHITE HATS”

යනුවෙන් නම් කරන්නන් BLACK HAT වරු CRACKERS ල වශයෙන් හැදින්විය යුතු යයි තර්ක කරයි ,

කවුද මේ හැකර්වරු.......

WHITE HAT HACKERS

පරිගණක සහ ජාල ආරක්ෂක ප්ප්‍රමුකයන් ලෙස හැදින වේ ,( Computer and Network Experts”) .

මොවුන් හානිකර නොමැති හේතුන් සදහා පද්දතියක ඇතුළු වන්නන් වේ . (breaks security for non-malicious reasons) .

BLACK HAT HACKERS

හානිකර හේතුන් සදහා ජාලයකට හෝ පරිගණක පධ්දතියකට ඇතුළු වන්නන්. (Breaks security for malicious reasons) .

GRAY HAT HACKERS

ඉහත දෙපාර්ශවයේම එකතුවක් ලෙස හැදින්වේ. අන්තර්ජාලය තුල සැරිසරමින් අනෙක් ජාල තුල ඇතුල් වේ ,

මොහො දුරට සුළු මුදලක් සදහා පද්ධති සහ ජාල වල අනාරක්ෂිත ස්ථාන අලුත් වැඩිය කරයි ,

අධ්‍යපන අවධි

Elite hacker

විෂයේ දැවැන්තයෝ මෙම නමින් හදුන්වයි , නව අනාරක්ෂිත ස්ථාන සොයන්නන් , නව ඇතුළු වන ක්‍රම සොයන්නන් මෙම ඝනයේ ලා සැලකේ .

Script kiddie

කිසිම හැකිං පිලිබඳ දැනුමක් නැති , අවබෝදයක් නැති අය වේ, අනිත් පුද්ගලයන් විසින් නිර්මාණය කරන ලද Application ආධාරයෙන් වැඩ ගන්නෝ වෙහි

Neophyte

සමහර පොරවල් යයි සිත සිටින්නන් කිසිදු දෙයක් නොදන්නා අන්අය ආමන්ත්‍රණය කරන්නේ මෙවැනි නමිනි .. (Noob , Newbie)

Blue hat

පද්දති වල ආරක්ෂාව සොයා බලන්නන් මේ නමින් හැදින්වේ .

Hacktivist

සමාජ , ආගමික, දේශපාලන අවශ්‍යතා සදහා ඇතුළු වන්නන් .

for more and more detailes please Contact BLACK ACE

මොනවද අවශ්‍ය සුදුසුකම් ......

කාලය , අවබෝදය , කියවීම , ප්‍රයෝගික අත් හදා බැලීම ,

භාවිතා වන ක්‍රම

මෙහිදී විදි දෙකකදී ක්‍රියාත්මක වේ

Client Side Hacking

Server Side Hacking

Client Side Hacking

Social Engineering

හැකින් වල භයානකම සහ ප්‍රබලම ලෙස සලකන්න පුළුවන් , තම බුද්ධිය සහ අනෙක් පුද්ගලයාව රැවටීමේ දක්ෂතාවය මත මෙය රදා පැවතේ ,

උදා - මුණු පොතේ ගැහැණු ළමයෙක්ගේ ප්‍රොෆයිල් එකකින් තමාට Hack කිරීමට අවශ්‍ය පුද්ගලයා සමග මිත්‍ර වී ඔහු ගැන විස්තර දන ගැනීම තුලින් රහස් ප්රශ්නය සදහා පිළිතුරු සොයාගැනීම .

Social Engineering Expert කෙනෙකු සාන්යෙන් දින ගානක් තාමාට අවශ්‍ය පුද්ගලයා දෙස බලා සිටිමින් ඔහු අධනය කරයි , ඔහුගේ ජිවන රටාව , කැමති යුවතියන් වර්ග , කොන්ද විලාසිත. වැනි දේ , මගේ තීරණේ හැටියට මේක තරම් අනිත් එකක්වත් වැදගත් නැහැ ,

කොටින්ම කිවොත් මොකාව හරි ගොනාට ඇන්දවීම

Shoulder Surfing

මේකත් ටිකක් ලේසි සහ අනවශ්‍ය වැඩක , කොහොමත් අපේ වගේ එවුන්ට ලේසි දෙයක්

අනෙකාගේ මුර පදය දෙස ඇස කොනෙන් හෝ , බලා සිටීම ,

ඉතින් ලග පාඨක මොකෙක්වත් ඉන්නවා නම් මුර පදය ඇතුල් නොකර සිටීම අගට ගුණයි .

Guessing

යහළුවෙක් නම්, Social Engineering දන්නාවනාන්ම් මේක ලේසියි , “සිතීම “

ඒ නිසා කෙල්ලගේ , අම්මගේ නම වගේ මෝඩ මුර පද ඇතුල් කරන්න එපා

Keylogging

මුලිකවම මෙය මගින් අනිත් පුද්ගලයා විසින් ටයිප් කරන සියලුම අකුරු හැකර් වරයා වෙත ලැබේ .

උදා - RapZo Logger , Accuracy Logger , Keystork Dante

Cookies Stealing

යම් අඩවියකට ඇතුල් වීමේදී තම පරිඝනකයේ තැන්පත් වන කුකිස් සොර ගැනීම තුලින් ලොග් වන යුසර් නෙම සහ රහස් පද සොරගනිම .

Remote Administration tools - aka (RAT)

හැකර් වරුන්ගේ ප්‍රබලම අවියකි , හැකර් වරයාට අවශ්‍ය පුද්ගලයාගේ පරිගණකය අවශ්‍ය පරිදි හැසිරිවිය හැකිය , වෙනත් ඒවා බාගත කල හැකිය ,

උදා - Pro RAT , Dark_Comet , BS , Spy Net , Cyber gate ,

Password Stealing

Keylogging වලට සාමාන උව්වත් මෙහිදී නියමිත Apps වල User Names and Password පමණක් හැකර් කරුවාගේ ඉ මේල් ගිණුමට හෝ ඔහුගේ අදාළ අඩවියකට එවයි ,

Ex – Emissray , iStealer

Phishing Attacks

අදාළ වෙබ් අඩවිය ලෙස සෑදු ව්‍යාජ අඩවියකට පුද්ගලයාව ගෙන යයි ,

උදා - ෆේස් බුක් අඩවිය ලෙස තනු ව්‍යාජ එකට ඔබ ලොග් වූ විට ඔබේ දත්ත හැකර් වරයාට ලැබේ ,

Bot or Zombies

තවත් ප්‍රබල දෙයකි , Password Stealing , Keylogging යන්න ලෙසත් ක්‍රියාත්මක වේ , BOTNET එකක් යනු බොහෝ විනාශ කාරී දෙයකි , ඔබේ සියලු දත්තදතඃ සොර ගන්නට දැකිය හැකි වේ ,

උදා - Zeus bot

Server Side Hacking

Exploiting

යනුවෙන් මුලිකවම දැක්වෙන්නේ , යම් පද්දතියක හෝ ජාලයක ඇති අනාරක්ෂිත ස්ථානයකින් ඇතුල් වීමෙන් තාමගේ වාසිය සාදා ගැනීමයි ,

වෙවෙබ් අඩවියක මෙවැන්නකින් කල හරි දේ ,

1. SQL Injection

2. RFI, LFI

3. Uploading Shells

4. XSS Cross Site Scripting,

5. CSRF

6. Gaining Root Access to websites hosted on the same server and then intruding another site on the server.

7. Using Scripts to gain information known as Exploits.

Dictionary Attacks

ලෙහෙසියෙන්ම මෙයින් අත්මිදෙන්න පුළුවන් , නමේ හැටියට වගේම කිසිම දවසක Dictionary එකක ඇතුලත් වෙන්න පුළුවන් නම් මුරපදයට ඇතුල් කරන්න එපා ,

මොකද ප්රෝග්රම්ස් තියෙනවා මේ වගේ පොඩි එඋන්ගේ මුර පද ලෙහෙසියෙන්ම සොයා ගන්න පුලුවන් ,

Brute-force Attacks

ඉහත දේට සමානයි . නමුත් බොහෝ දවසක් යන වැඩක් , ඔබේ මුර පදය දිගු එකක් නම් ,

අංක , එකතු කිරීම , සමාන ලකුණු , වරහන් වැනි දේ සමග තියෙනවා නම් බොහෝ දුරට මම ප්‍රහාරය දියත් කරයි , එත ගොඩක් ලොකු මුර පදයක් නම් වැඩක් වෙන්නේ නැහැ ,

Reverting Attack

කිසිම අඩවියක් මගින් කියන Hacking කරලා දෙනවා කියන දේවල් විස්වාස් කරන්න එපා , ඔයාගේ සල්ලි නිකම් ගෙදර ඉන්න බල්ලට සෙල්ලම් කරන්න දෙන්න ඊට වඩා හිතට හොදයි ,

කිසිම සොෆ්ට්වෙයා එකක් නැහැ ෆේස් බුක් , ග මේල් , ඔය වගෙඅ අනිත් ප්‍රසිද්ද දේවල් HACK කරන්න පුළුවන් මේ ඉහත විස්තර වලට අමතරම ,

හැකර්වරු දබානෙන් ආව එවුන නෙමෙයි , යු ටියුබ් වල වගේ තියෙන හැකින්ග් ප්රෝග්රම්ස් බාගත කරන්න එපා කවදාවත්

Programming language එකක් ඉගෙන ගන්නේ නැතිව තමන් හැකර් කෙනෙක් කියා ගන්නවත් එපා කවදාවත් ,

Script kiddie කෙනෙක් නම් කියා ගත්තට කමක් නැහැ ,

ප්රෝග්ර්මින්ග් දන්නා පලියට හැකර්ලා වෙන්නෙත් නැහැ කියල අමතක කරන්නන් එපා..

අන් කෙනෙකට අනවශ්‍ය පරිදි හැක් කරන්න පෙලබෙන්න එපා ,

තමා හැකර් කෙනෙක් කියල බෝඩ් ගහල ප්‍රසිද්දියේ බාල්දු වෙන්න නම් එපා ,

වෙබ් අඩවියක් හැක් කරලා Deface කරනවට වඩා එම අඩවියේ අයිති කරුව දැනුවත් කිරීමෙන් ඔබට මුදල් , රැකියා ලැබීමේ සම්භාවිතාව වැඩි ,

දැන් ලංකාවේ Cyber Laws වැඩි , ඒ නිසා මොකක් හරි ගොන්ත වැඩක් (BLACK HAT ) වැඩක් කරන්න යනකොට තාමගේ ආරක්ෂාව තහවුරු කරගෙන ඉන්න ,

ඕනෑම ජාලයක අනාරක්ෂිත තැන ගොඩක් තියෙනවා , ඒ නිසා හැක් කරන්න බැහැ කියන්න එපා , හොයල ඉන්න ,

මේක හැකින් කියන විෂයේ මුලික සිද්ධාන්ත වලත් මුලිකම ටික විතරයි

හදන්න හොයන්න මහන්සි උනා..තොරතුරු අන්තර්ජාලයෙන්..මං ඉතින් දන්නා සිංහලෙන් ලිව්වා...

හොදනම් වටිනවානම්.Rep.Comment

අනෙක් අයට බලන්නත් Bump දාන්න..

වැරදි තියෙනවනම් Sorry...

[QUOTE="chathura19900223, post: 12960348, member: 382818"] [IMG]http://img811.imageshack.us/img811/7770/hackedskullimage.jpg[/IMG] [SIZE="4"][COLOR="Sienna"]ඔන්න ඉතින් යාළුවන්ට වෙදගත් වෙන දෙයක් දෙන්න කියල හිතුව..මන් කලින් දෙම්ම අන්තර්ජය අපරාද කියල එකක් Thread1 ,,දෙන මේ කියන්න හදන්නේ Hacking කියන්නේ මොකද්ද කියලයි.. කෛවාරු ඕනේ නෑ නේ.[/COLOR][/SIZE] [COLOR="Red"][SIZE="4"]මොකක්ද මේ හැකින් .....[/SIZE][/COLOR] [SIZE="3"]සරලව “වෙනත් පධ්දතියකට හෝ ජාලයකට අනවසරයෙන් ඇතුලත් වීම හැකින් ලෙස හදුන්වයි , “ නමුත් සමහරු මෙය Cracking යනුවෙන් නම් කරයි , ප්‍රධාන වශයෙන් “WHITE HATS” යනුවෙන් නම් කරන්නන් BLACK HAT වරු CRACKERS ල වශයෙන් හැදින්විය යුතු යයි තර්ක කරයි , [/SIZE] [COLOR="Red"]කවුද මේ හැකර්වරු.......[/COLOR] [COLOR="Magenta"]WHITE HAT HACKERS[/COLOR] [SIZE="4"]පරිගණක සහ ජාල ආරක්ෂක ප්ප්‍රමුකයන් ලෙස හැදින වේ ,( Computer and Network Experts”) . මොවුන් හානිකර නොමැති හේතුන් සදහා පද්දතියක ඇතුළු වන්නන් වේ . (breaks security for non-malicious reasons) . [/SIZE] [COLOR="Magenta"]BLACK HAT HACKERS[/COLOR] [SIZE="4"]හානිකර හේතුන් සදහා ජාලයකට හෝ පරිගණක පධ්දතියකට ඇතුළු වන්නන්. (Breaks security for malicious reasons) . [/SIZE] [COLOR="Magenta"]GRAY HAT HACKERS[/COLOR] [SIZE="4"]ඉහත දෙපාර්ශවයේම එකතුවක් ලෙස හැදින්වේ. අන්තර්ජාලය තුල සැරිසරමින් අනෙක් ජාල තුල ඇතුල් වේ , මොහො දුරට සුළු මුදලක් සදහා පද්ධති සහ ජාල වල අනාරක්ෂිත ස්ථාන අලුත් වැඩිය කරයි , අධ්‍යපන අවධි [/SIZE] [COLOR="Magenta"]Elite hacker[/COLOR] [SIZE="4"]විෂයේ දැවැන්තයෝ මෙම නමින් හදුන්වයි , නව අනාරක්ෂිත ස්ථාන සොයන්නන් , නව ඇතුළු වන ක්‍රම සොයන්නන් මෙම ඝනයේ ලා සැලකේ .[/SIZE] [COLOR="Magenta"]Script kiddie[/COLOR] [SIZE="4"]කිසිම හැකිං පිලිබඳ දැනුමක් නැති , අවබෝදයක් නැති අය වේ, අනිත් පුද්ගලයන් විසින් නිර්මාණය කරන ලද Application ආධාරයෙන් වැඩ ගන්නෝ වෙහි [/SIZE] [COLOR="Magenta"]Neophyte[/COLOR] [SIZE="4"]සමහර පොරවල් යයි සිත සිටින්නන් කිසිදු දෙයක් නොදන්නා අන්අය ආමන්ත්‍රණය කරන්නේ මෙවැනි නමිනි .. (Noob , Newbie) [/SIZE] [COLOR="Magenta"]Blue hat[/COLOR] [SIZE="4"]පද්දති වල ආරක්ෂාව සොයා බලන්නන් මේ නමින් හැදින්වේ .[/SIZE] [COLOR="Magenta"]Hacktivist[/COLOR] [SIZE="4"]සමාජ , ආගමික, දේශපාලන අවශ්‍යතා සදහා ඇතුළු වන්නන් .[/SIZE] for more and more detailes please Contact BLACK ACE [COLOR="DarkRed"]මොනවද අවශ්‍ය සුදුසුකම් ......[/COLOR] [SIZE="3"]කාලය , අවබෝදය , කියවීම , ප්‍රයෝගික අත් හදා බැලීම ,[/SIZE] [COLOR="Red"]භාවිතා වන ක්‍රම මෙහිදී විදි දෙකකදී ක්‍රියාත්මක වේ . [/COLOR] [COLOR="Magenta"]Client Side Hacking Server Side Hacking Client Side Hacking Social Engineering [/COLOR] [SIZE="4"]හැකින් වල භයානකම සහ ප්‍රබලම ලෙස සලකන්න පුළුවන් , තම බුද්ධිය සහ අනෙක් පුද්ගලයාව රැවටීමේ දක්ෂතාවය මත මෙය රදා පැවතේ , උදා - මුණු පොතේ ගැහැණු ළමයෙක්ගේ ප්‍රොෆයිල් එකකින් තමාට Hack කිරීමට අවශ්‍ය පුද්ගලයා සමග මිත්‍ර වී ඔහු ගැන විස්තර දන ගැනීම තුලින් රහස් ප්රශ්නය සදහා පිළිතුරු සොයාගැනීම . Social Engineering Expert කෙනෙකු සාන්යෙන් දින ගානක් තාමාට අවශ්‍ය පුද්ගලයා දෙස බලා සිටිමින් ඔහු අධනය කරයි , ඔහුගේ ජිවන රටාව , කැමති යුවතියන් වර්ග , කොන්ද විලාසිත. වැනි දේ , මගේ තීරණේ හැටියට මේක තරම් අනිත් එකක්වත් වැදගත් නැහැ , කොටින්ම කිවොත් මොකාව හරි ගොනාට ඇන්දවීම [/SIZE] [COLOR="Magenta"][SIZE="3"]Shoulder Surfing [/SIZE][/COLOR] [SIZE="4"]මේකත් ටිකක් ලේසි සහ අනවශ්‍ය වැඩක , කොහොමත් අපේ වගේ එවුන්ට ලේසි දෙයක් අනෙකාගේ මුර පදය දෙස ඇස කොනෙන් හෝ , බලා සිටීම , ඉතින් ලග පාඨක මොකෙක්වත් ඉන්නවා නම් මුර පදය ඇතුල් නොකර සිටීම අගට ගුණයි . [/SIZE] [COLOR="Magenta"][SIZE="3"]Guessing [/SIZE][/COLOR] [SIZE="4"]යහළුවෙක් නම්, Social Engineering දන්නාවනාන්ම් මේක ලේසියි , “සිතීම “ ඒ නිසා කෙල්ලගේ , අම්මගේ නම වගේ මෝඩ මුර පද ඇතුල් කරන්න එපා [/SIZE] [COLOR="Magenta"][SIZE="3"]Keylogging [/SIZE][/COLOR] [SIZE="4"]මුලිකවම මෙය මගින් අනිත් පුද්ගලයා විසින් ටයිප් කරන සියලුම අකුරු හැකර් වරයා වෙත ලැබේ . උදා - RapZo Logger , Accuracy Logger , Keystork Dante[/SIZE] [COLOR="Magenta"]Cookies Stealing[/COLOR] [SIZE="4"]යම් අඩවියකට ඇතුල් වීමේදී තම පරිඝනකයේ තැන්පත් වන කුකිස් සොර ගැනීම තුලින් ලොග් වන යුසර් නෙම සහ රහස් පද සොරගනිම .[/SIZE] [COLOR="Magenta"][SIZE="3"]Remote Administration tools - aka (RAT)[/SIZE][/COLOR] [SIZE="4"]හැකර් වරුන්ගේ ප්‍රබලම අවියකි , හැකර් වරයාට අවශ්‍ය පුද්ගලයාගේ පරිගණකය අවශ්‍ය පරිදි හැසිරිවිය හැකිය , වෙනත් ඒවා බාගත කල හැකිය , උදා - Pro RAT , Dark_Comet , BS , Spy Net , Cyber gate ,[/SIZE] [COLOR="Magenta"][SIZE="3"]Password Stealing[/SIZE][/COLOR] [SIZE="4"]Keylogging වලට සාමාන උව්වත් මෙහිදී නියමිත Apps වල User Names and Password පමණක් හැකර් කරුවාගේ ඉ මේල් ගිණුමට හෝ ඔහුගේ අදාළ අඩවියකට එවයි , Ex – Emissray , iStealer[/SIZE] [COLOR="Magenta"][SIZE="3"]Phishing Attacks[/SIZE][/COLOR] [SIZE="4"]අදාළ වෙබ් අඩවිය ලෙස සෑදු ව්‍යාජ අඩවියකට පුද්ගලයාව ගෙන යයි , උදා - ෆේස් බුක් අඩවිය ලෙස තනු ව්‍යාජ එකට ඔබ ලොග් වූ විට ඔබේ දත්ත හැකර් වරයාට ලැබේ [/SIZE], [COLOR="Magenta"]Bot or Zombies[/COLOR] [SIZE="4"]තවත් ප්‍රබල දෙයකි , Password Stealing , Keylogging යන්න ලෙසත් ක්‍රියාත්මක වේ , BOTNET එකක් යනු බොහෝ විනාශ කාරී දෙයකි , ඔබේ සියලු දත්තදතඃ සොර ගන්නට දැකිය හැකි වේ , උදා - Zeus bot[/SIZE] [COLOR="Red"][SIZE="4"]Server Side Hacking [/SIZE][/COLOR] [COLOR="Magenta"][SIZE="3"]Exploiting [/SIZE][/COLOR] [SIZE="4"]යනුවෙන් මුලිකවම දැක්වෙන්නේ , යම් පද්දතියක හෝ ජාලයක ඇති අනාරක්ෂිත ස්ථානයකින් ඇතුල් වීමෙන් තාමගේ වාසිය සාදා ගැනීමයි , [/SIZE] [SIZE="4"]වෙවෙබ් අඩවියක මෙවැන්නකින් කල හරි දේ , 1. SQL Injection 2. RFI, LFI 3. Uploading Shells 4. XSS Cross Site Scripting, 5. CSRF 6. Gaining Root Access to websites hosted on the same server and then intruding another site on the server. 7. Using Scripts to gain information known as Exploits.[/SIZE] [COLOR="Magenta"][SIZE="3"]Dictionary Attacks [/SIZE][/COLOR] [SIZE="4"]ලෙහෙසියෙන්ම මෙයින් අත්මිදෙන්න පුළුවන් , නමේ හැටියට වගේම කිසිම දවසක Dictionary එකක ඇතුලත් වෙන්න පුළුවන් නම් මුරපදයට ඇතුල් කරන්න එපා , මොකද ප්රෝග්රම්ස් තියෙනවා මේ වගේ පොඩි එඋන්ගේ මුර පද ලෙහෙසියෙන්ම සොයා ගන්න පුලුවන් , [/SIZE] [COLOR="Magenta"][SIZE="3"]Brute-force Attacks [/SIZE][/COLOR] [SIZE="4"]ඉහත දේට සමානයි . නමුත් බොහෝ දවසක් යන වැඩක් , ඔබේ මුර පදය දිගු එකක් නම් , අංක , එකතු කිරීම , සමාන ලකුණු , වරහන් වැනි දේ සමග තියෙනවා නම් බොහෝ දුරට මම ප්‍රහාරය දියත් කරයි , එත ගොඩක් ලොකු මුර පදයක් නම් වැඩක් වෙන්නේ නැහැ , [/SIZE] [COLOR="Magenta"][SIZE="3"]Reverting Attack[/SIZE][/COLOR] [COLOR="Black"][SIZE="4"][B]කිසිම අඩවියක් මගින් කියන Hacking කරලා දෙනවා කියන දේවල් විස්වාස් කරන්න එපා , ඔයාගේ සල්ලි නිකම් ගෙදර ඉන්න බල්ලට සෙල්ලම් කරන්න දෙන්න ඊට වඩා හිතට හොදයි , කිසිම සොෆ්ට්වෙයා එකක් නැහැ ෆේස් බුක් , ග මේල් , ඔය වගෙඅ අනිත් ප්‍රසිද්ද දේවල් HACK කරන්න පුළුවන් මේ ඉහත විස්තර වලට අමතරම , හැකර්වරු දබානෙන් ආව එවුන නෙමෙයි , යු ටියුබ් වල වගේ තියෙන හැකින්ග් ප්රෝග්රම්ස් බාගත කරන්න එපා කවදාවත් Programming language එකක් ඉගෙන ගන්නේ නැතිව තමන් හැකර් කෙනෙක් කියා ගන්නවත් එපා කවදාවත් , Script kiddie කෙනෙක් නම් කියා ගත්තට කමක් නැහැ , ප්රෝග්ර්මින්ග් දන්නා පලියට හැකර්ලා වෙන්නෙත් නැහැ කියල අමතක කරන්නන් එපා.. අන් කෙනෙකට අනවශ්‍ය පරිදි හැක් කරන්න පෙලබෙන්න එපා , තමා හැකර් කෙනෙක් කියල බෝඩ් ගහල ප්‍රසිද්දියේ බාල්දු වෙන්න නම් එපා , වෙබ් අඩවියක් හැක් කරලා Deface කරනවට වඩා එම අඩවියේ අයිති කරුව දැනුවත් කිරීමෙන් ඔබට මුදල් , රැකියා ලැබීමේ සම්භාවිතාව වැඩි , [COLOR="Red"][SIZE="4"]දැන් ලංකාවේ Cyber Laws වැඩි , ඒ නිසා මොකක් හරි ගොන්ත වැඩක් (BLACK HAT ) වැඩක් කරන්න යනකොට තාමගේ ආරක්ෂාව තහවුරු කරගෙන ඉන්න , [/SIZE][/COLOR] ඕනෑම ජාලයක අනාරක්ෂිත තැන ගොඩක් තියෙනවා , ඒ නිසා හැක් කරන්න බැහැ කියන්න එපා , හොයල ඉන්න , මේක හැකින් කියන විෂයේ මුලික සිද්ධාන්ත වලත් මුලිකම ටික විතරයි[/B][/SIZE][/COLOR] [COLOR="Orange"][SIZE="4"]හදන්න හොයන්න මහන්සි උනා..තොරතුරු අන්තර්ජාලයෙන්..මං ඉතින් දන්නා සිංහලෙන් ලිව්වා... හොදනම් වටිනවානම්.Rep.Comment අනෙක් අයට බලන්නත් Bump දාන්න.. වැරදි තියෙනවනම් Sorry...[/SIZE][/COLOR] :nerd::nerd::nerd::nerd::nerd: [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom