Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Hacking tuts part 2/ Trojan horses
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කට්ටිය මගෙ Inbox එක පුරවලා, මේ Trojan එකේ නම අහලයි, වැඩේ කරන හැටි අහලයි. . .

මම නම් කියන්නෙ කවදාවත් Net එකෙන් තියෙන Compile කරපුවාගන්න එපා,, ඒවා 100% ක්ම Backdoor කරලා තියෙන්නෙ, ,

මම පෙන්නලා තියෙන එකත් Public Copys නෙට් එකේ තියෙන්වා, ඒත් ගන්න එපා මචොලා, Zip File එක Open කරනකොටම Install වෙනවා, Click කරන්නත් කලින්,, පුදුම වෙන්න එපා ක්ලික්ක් කරන්නෙ වත් නැතුව කොහොමද Execute වෙන්නෙ කියලා, lnk exploit එක ගැන පොඩ්ඩක් හොයන්න,,, file එකක් දිහා බැලුවම ඒක Install වෙන Virus දැන් හදලා තියෙන්වා, ඒ වගේ එකක් මම ඉස්සරහට පෙන්නන්නම්,, ,,

අද මම Tute එකෙ තියෙන Trojan එකෙ මම developing and Beta testing Team එකේ ඉන්නවා, ඒකයි මම බය නැතුව මගෙ PC එකේ Run කලේ,, ඔයාලට පෙන්නුවෙ, , , Net එකෙ තියෙන ඒවා Download කරලා අමාරුවෙ වැටිලා මට නම් කියන්න එපා,,

Source Code අරන Compile කරත් ඒ Source උනත් Backdoor කරලා තියෙන්න්. . SpyNet , Zeus වගෙ ඒවාගෙ Codes දැන් Public , ඒත් Sources Backdoor කරලා තියෙන්නෙ. . අපි නොහිතන තැන් වල,

[QUOTE="K_ZONE, post: 15213874, member: 207562"] [CENTER][SIZE="4"] කට්ටිය මගෙ Inbox එක පුරවලා, මේ Trojan එකේ නම අහලයි, වැඩේ කරන හැටි අහලයි. . . මම නම් කියන්නෙ කවදාවත් Net එකෙන් තියෙන Compile කරපුවාගන්න එපා,, ඒවා 100% ක්ම Backdoor කරලා තියෙන්නෙ, , මම පෙන්නලා තියෙන එකත් Public Copys නෙට් එකේ තියෙන්වා, ඒත් ගන්න එපා මචොලා, Zip File එක Open කරනකොටම Install වෙනවා, Click කරන්නත් කලින්,, පුදුම වෙන්න එපා ක්ලික්ක් කරන්නෙ වත් නැතුව කොහොමද Execute වෙන්නෙ කියලා, lnk exploit එක ගැන පොඩ්ඩක් හොයන්න,,, file එකක් දිහා බැලුවම ඒක Install වෙන Virus දැන් හදලා තියෙන්වා, ඒ වගේ එකක් මම ඉස්සරහට පෙන්නන්නම්,, ,, අද මම Tute එකෙ තියෙන Trojan එකෙ මම developing and Beta testing Team එකේ ඉන්නවා, ඒකයි මම බය නැතුව මගෙ PC එකේ Run කලේ,, ඔයාලට පෙන්නුවෙ, , , Net එකෙ තියෙන ඒවා Download කරලා අමාරුවෙ වැටිලා මට නම් කියන්න එපා,, Source Code අරන Compile කරත් ඒ Source උනත් Backdoor කරලා තියෙන්න්. . SpyNet , Zeus වගෙ ඒවාගෙ Codes දැන් Public , ඒත් Sources Backdoor කරලා තියෙන්නෙ. . අපි නොහිතන තැන් වල, [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom