Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Hacking tuts part 2/ Trojan horses
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචො.. PM එකකට Public Reply කලාකියලා තරහ වෙන්න එපා,, අනිත් උන්ටත් වැදගත් හින්දයි මම මේ කියන්නෙ, ,,

උබේ කතාවෙ විදියටම මම මුල ඉදලම කිව්වොත්. . මටත් සල්ලි බාගේ නැ, , මමත් උසස්පෙලින් අනාතයි,, ඉස්කෝලෙන් අස් කරපු එකෙක් මම, උබ්ට 27 ක් උනාට මට 23යි, ඒත් මම දැන් අනාත නැ,, මම රුපියල් 5000 පඩියට වැඩ කලා, බොරු සහතික පෙන්නලා වැඩ කලා, මට 21 වෙනකොට මම නොකරපු දෙයක් නැ,, පොඩි සිල්ලරබඩු කඩයක් දාගෙන හිටියා, අවුරුදු දවස් වල පොලේ බඩු වික්කා,, ඒ මොනා කලත් මම ගේම අත ඇරියෙ නැ. . මම දවසක් Telecom එකේ Manager හම්බ උනා, හම්බ වෙලා ඇහුවා කනු වල නගින්න හරි Job එකක් නැද්ද කියාලා, පොර ඇහුවා මගෙන් වෙන මොනාද පුලුවන් කියලා, මට පුලුවන් දේ මම කිව්වා, Next week වෙනකොට මට Qualification නැතත් Job එක හදලා දුන්නා ඒත් බස් එකටවත් මදි පඩියකට, මම කොහොමහරි ඉතිරි කරලා Degree එක කරන්න පටන් ගත්තා, 1year මම Batch Top මට ඒ Institute එකේම Teaching වලට එන්න කිව්වා, , මම 2nd Semester කරන ගමන් Final Year උන්ට Lecture කලා, කවෘත් දන්නෙ නැ මම ඉගන ගන්න එකෙක් කියලා,,

මගෙ Final එකට ලක්ශ 4 ක් හොයාගත්තෙ අනිත් අයගෙ Final Projects කරලා දීලා. .

අද මම පොඩි Software Company එකක අයිති කාරයෙක් මචො .. . පොඩි උනාට මගෙ යටතෙ 5දෙනෙක් වැඩ කරනවා, වාහනයක් ගත්තා ටික ටික ගෙවාගෙන යනවා, , මම Wedding එක ගත්තෙ මගේම සල්ලි වලින්, සුපිරියටම ගත්තා,, Wife UK වල ඉගන ගත්ත කෙනෙක්,, හොදම Family එකක, අපේ ලගින් වත් තියන්න බැරි. .

මම නම් එක තැනක ඇනගත්තා කියලා පසු බහින්නෙ නැ මචො, , , වැටෙන්න වැටෙන්න නැගිටිනවා,, මට දැන් Software Company වලින් මගෙ Number එක හොයාගෙන කතා කරනවා, IT Institutes වලින් Hours ගානට ගෙවන්න එන්න කියනවා, මේ මමත් AL ඇනගත්තා කියලා හිටියානම් මට මේ මොකවත් නැ මචො. . මම කෝටි පතියෙක් නෙමෙයි . . ඒත් මම කරපු කැපකිරීම් , උත් සාහය නිසා මට ඕන දේවල් තියෙන්වා, මට 1.5 ක විතර i7 pc එකක් තියෙන්වා, 2.10 ක i7 Lap එකක් තියෙන්වා, S2 phone එකක් තියෙන්වා හෙට අනිත්තා s4 හරි HTC one එකක් හරි බස්සනවා, හොද Office එකක් තියෙන්වා. . මට අවශ්‍ය මට හීනයක් උන හැම දේම මම කොහොම හරි ගත්තා මචො .., මට 23 ක් වෙලා මමම 100% ක් හම්බකරලා ගත්තා කියන එක මට සතුටක් මචො. . උබ 27ක් වෙලා දැන් Hacking වලට අනන් මනම් ව්ලට උබේ කාලෙ නාස්ති කරගන්න එපා,, මොනාහරි වැඩක් කරපන්,, මම ත් මම දන්න් හැම වැඩ කාරයෙක්මත් මේවා ඉගන ගත්තෙ School යනකාලෙ. . දැන් ඕවට කාලෙ නාස්ති කරගන්නෙ නැ, ,,

මෙහෙම කිව්වම උබ සමහර විට හිතයි මම පොතේම ඉන්න කුම්බ ඩයල් එකක් කියලා, එහෙම නැ මචො, ඉස්කෝලෙන් අස්කලේ Class එකේ ගංජා ගහලා, Class යන්න බැරිඋනේ Tikkaට ගහලා, Maths ක්ලාස් එකෙන් එලෙව්වෙ Cards හොරට Print කර්ලා මාට්ටු වෙලා,, පිස්සු කෙලින්න ඕන තමයි, ඒත් අනිත් දේවලුත් කරගන්නඕන,

Try එකක් තියෙන්වා නම් කරන්න බැරිදෙයක් නැ බං, මොනා හරි කරන්න.. ගේම අත අරින්න එපා. ..... අම්මලා තාත්තලා අවුරුදු ගානක් අපි වෙනුවෙන් කොච්චර මහන්සි උනාද? ? ඒවට ගෙවන්න ඕන කාලෙ තමයි දැන්. .. . . ..

[QUOTE="K_ZONE, post: 15216551, member: 207562"] [CENTER][SIZE="4"]මචො.. PM එකකට Public Reply කලාකියලා තරහ වෙන්න එපා,, අනිත් උන්ටත් වැදගත් හින්දයි මම මේ කියන්නෙ, ,, උබේ කතාවෙ විදියටම මම මුල ඉදලම කිව්වොත්. . මටත් සල්ලි බාගේ නැ, , මමත් උසස්පෙලින් අනාතයි,, ඉස්කෝලෙන් අස් කරපු එකෙක් මම, උබ්ට 27 ක් උනාට මට 23යි, ඒත් මම දැන් අනාත නැ,, මම රුපියල් 5000 පඩියට වැඩ කලා, බොරු සහතික පෙන්නලා වැඩ කලා, මට 21 වෙනකොට මම නොකරපු දෙයක් නැ,, පොඩි සිල්ලරබඩු කඩයක් දාගෙන හිටියා, අවුරුදු දවස් වල පොලේ බඩු වික්කා,, ඒ මොනා කලත් මම ගේම අත ඇරියෙ නැ. . මම දවසක් Telecom එකේ Manager හම්බ උනා, හම්බ වෙලා ඇහුවා කනු වල නගින්න හරි Job එකක් නැද්ද කියාලා, පොර ඇහුවා මගෙන් වෙන මොනාද පුලුවන් කියලා, මට පුලුවන් දේ මම කිව්වා, Next week වෙනකොට මට Qualification නැතත් Job එක හදලා දුන්නා ඒත් බස් එකටවත් මදි පඩියකට, මම කොහොමහරි ඉතිරි කරලා Degree එක කරන්න පටන් ගත්තා, 1year මම Batch Top මට ඒ Institute එකේම Teaching වලට එන්න කිව්වා, , මම 2nd Semester කරන ගමන් Final Year උන්ට Lecture කලා, කවෘත් දන්නෙ නැ මම ඉගන ගන්න එකෙක් කියලා,, මගෙ Final එකට ලක්ශ 4 ක් හොයාගත්තෙ අනිත් අයගෙ Final Projects කරලා දීලා. . අද මම පොඩි Software Company එකක අයිති කාරයෙක් මචො .. . පොඩි උනාට මගෙ යටතෙ 5දෙනෙක් වැඩ කරනවා, වාහනයක් ගත්තා ටික ටික ගෙවාගෙන යනවා, , මම Wedding එක ගත්තෙ මගේම සල්ලි වලින්, සුපිරියටම ගත්තා,, Wife UK වල ඉගන ගත්ත කෙනෙක්,, හොදම Family එකක, අපේ ලගින් වත් තියන්න බැරි. . මම නම් එක තැනක ඇනගත්තා කියලා පසු බහින්නෙ නැ මචො, , , වැටෙන්න වැටෙන්න නැගිටිනවා,, මට දැන් Software Company වලින් මගෙ Number එක හොයාගෙන කතා කරනවා, IT Institutes වලින් Hours ගානට ගෙවන්න එන්න කියනවා, මේ මමත් AL ඇනගත්තා කියලා හිටියානම් මට මේ මොකවත් නැ මචො. . මම කෝටි පතියෙක් නෙමෙයි . . ඒත් මම කරපු කැපකිරීම් , උත් සාහය නිසා මට ඕන දේවල් තියෙන්වා, මට 1.5 ක විතර i7 pc එකක් තියෙන්වා, 2.10 ක i7 Lap එකක් තියෙන්වා, S2 phone එකක් තියෙන්වා හෙට අනිත්තා s4 හරි HTC one එකක් හරි බස්සනවා, හොද Office එකක් තියෙන්වා. . මට අවශ්‍ය මට හීනයක් උන හැම දේම මම කොහොම හරි ගත්තා මචො .., මට 23 ක් වෙලා මමම 100% ක් හම්බකරලා ගත්තා කියන එක මට සතුටක් මචො. . උබ 27ක් වෙලා දැන් Hacking වලට අනන් මනම් ව්ලට උබේ කාලෙ නාස්ති කරගන්න එපා,, මොනාහරි වැඩක් කරපන්,, මම ත් මම දන්න් හැම වැඩ කාරයෙක්මත් මේවා ඉගන ගත්තෙ School යනකාලෙ. . දැන් ඕවට කාලෙ නාස්ති කරගන්නෙ නැ, ,, මෙහෙම කිව්වම උබ සමහර විට හිතයි මම පොතේම ඉන්න කුම්බ ඩයල් එකක් කියලා, එහෙම නැ මචො, ඉස්කෝලෙන් අස්කලේ Class එකේ ගංජා ගහලා, Class යන්න බැරිඋනේ Tikkaට ගහලා, Maths ක්ලාස් එකෙන් එලෙව්වෙ Cards හොරට Print කර්ලා මාට්ටු වෙලා,, පිස්සු කෙලින්න ඕන තමයි, ඒත් අනිත් දේවලුත් කරගන්නඕන, Try එකක් තියෙන්වා නම් කරන්න බැරිදෙයක් නැ බං, මොනා හරි කරන්න.. ගේම අත අරින්න එපා. ..... අම්මලා තාත්තලා අවුරුදු ගානක් අපි වෙනුවෙන් කොච්චර මහන්සි උනාද? ? ඒවට ගෙවන්න ඕන කාලෙ තමයි දැන්. .. . . .. [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom