Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Hacking
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕනම පොඩි එකෙක්ට කරන්න පුලුවන් වැඩක් සහ ඒකෙන් ආරක්ශා වෙන්න කරන්න ඕන දේවල් ගැන මේ ත්රෙඩ් එකෙන් මම කියල දෙනව. එලකිරි එකේ යාලුවෙක් මේ ගැන අහපු නිසා මේ වගෙ ත්රෙඩ් එකක් දාන්න හිතුනෙ.

Keylogger

මුලදී Type කරන දේවල් විතරක් හොරෙන් ගැනීමට යොදාගත්තත් දැන් මෙයට පහසුකම් රාශියක් යොදාගෙන සකසා තියනව. මේ මගින් ,

1) අපි පරිගනකයේ Type කරන වචන , Login , Password , Chat කරන දේවල් ලබාගත හැක.

2)ඔබගේ පරිගනකයේ Mic එක මගින් කතා කරන දේවල් Record කර ලබාගන්න පුලුවන්.

3)පරිගනකයේ Screenshot ලබාගන්න පුලුවන්.

4)හොරකම් කරන දත්ත සියල්ලම Email, Dropbox, ftp or local network එකකට එන විදියට හදන්න පුලුවන්.

වර්ග දෙකක් තියනව.

1) Hardware Keylogger.

USB එකක් මගින් පරිගනකයට සම්බන්ද කරනු ලබයි.

2) Software Keylogger.

පරිගනකයට Crak,Patch,Serial Key Generate , Images, etc.... වැනි File වලට අමුනා එවීමෙන් එම ෆිලෙ එක විවෘත කිරීමෙන් අපිට නොදැනුවත්වම පරිගනකයේ තැන්පත් වෙනු ලබයි.

Ex -

www.logixoft.com

www.ardamax.com

Binder

මෙමගින් අපි සකසන කීලොගෙර් එක Crak,Patch,Serial Key Generate , Images, MP3 වැනි File එකකට එකතු කර සගවා තැබිය හැක. මේ වගේ වැඩියෙන්ම බාවිතා වෙන්නෙ Games,Software වල Crack , Patch , Serial Key වලට Bind කරල. තව ඇන්දිල්ලක් කරනව ගොඩක් තැන් වලදි. හැකින් ඉගනගන්න දගලන පොඩි එව්න්ට හැක් කරන Software විදියට අන්දල මේ වගේ දේවල් බින්ඩ් කරල දෙනව.

Ex -

Sadaf Binder

Easy Binder

ShockWaves File Binder

Crypter

මෙමගින් Bind කරගත් කීලොගෙර් එක Virus Guard වලට සොයා ගැනීමට අපහසු වන විදියට සෑදිය හැකියි. Crypt කිරීමෙන් පසුව www.virustotal.com එකට කීලොගෙර් එක Upload කර පරීක්ශා කරනු ලබයි.

Ex -

Chrome Crypter V2

GOLDLNCRYPT

RAT (Remote Access Trojan / Remote Access Tool)

මෙය කීලොගෙර් එකට වඩා බයානක වැඩියි. කීලොගෙර් එකෙන් කල හැකි දේවල් සියල්ලම කල හැකි අතර, තවත් දේවල් රාශියක් එකතු කර සාදා ඇත.

1) පරිගනකයට අප නොදැනුවත්ව File (Upload / Download) කල හැක.

2)Registry Editor / Shell Commands / Remote Desktop පහසුකම් ඇත.

3)Bot Net එකක් සෑදිය හැක.

4)සම්පූර්නයෙන්ම පරිගනකයේ පාලනය ලබාගත හැක.

Ex -

CyberGate RAT

Pro RAT

මෙමගින් ආරක්ශා වන විදි.

1)Onboard Keyboard එක මගින් Type කිරීමෙන්.

2)AntiLogger මගින්.

Ex -www.zemana.com/AntiLoggerFree

3)දැනට පරිගනකයේ ක්රියාත්මක වන කීලොගෙර් වැනි වැඩසටහන් සොයා ගැනීමට මෙම මෘදුකාන්ග බාවිතා කල හැක.

Norton Power Eraser – Detect Spyware & Removes Keylogger

Bitdefender Rootkit Remover – Anti-Malware Anti-Keylogger

McAfee Rootkit Remover – Free DOS Anti Keylogger Software

aswMBR Rootkit Scanner – Detect Undetectable Stealth Malware

4)මම දැක්ක Facebook Group එකකලන්කාවෙ කෙනෙක් දාල තියනව Fiverr (Freelance Website) එකේන් Image එකක් විදියට ඇවිත් තියනව Bind කරල මේ වගේ එකක්. ඊට පස්සෙ එයාගෙ Account එක්ක Paypal එකත් හැක් වෙලා තිබුන. මේ වගේ අපිට විශ්වාස නැති File පරීක්ශා කරන්න පුලුවන් Software එකක් තමය් Sandboxie කියන්නෙ. විශ්වාසවන්ත නොවන ආකරයකින් ලැබෙන Files , Sandboxie යොදාගෙන Open කිරීමෙන් මෙවැනි Bind කර තිබෙන වැඩසටහන් පරිගනකයට ස්තාපනය නොවී ආරක්ශිතවම File විවෘත කරගැනීමට හැකියාවක් පවතිනව. තවත් පහසුකම් රාශියක් තියනව. නොමිලේ Download කරගන්න පුලුවන්.

www.sandboxie.com

තව ලිපියකින් මේ වගේම දෙයක් ගැන විස්තර කරන්නම්. ත්රෙඩ් එකට දාන්න තවත් දේවල් තියනවනම් Comment එකක් දාන්න. ප්රශනයක් තියනවනම් මේ දේවල් ගැන අහන්න.

[QUOTE="dilshan KASUNJITH, post: 21903862, member: 131139"] [SIZE="4"]ඕනම පොඩි එකෙක්ට කරන්න පුලුවන් වැඩක් සහ ඒකෙන් ආරක්ශා වෙන්න කරන්න ඕන දේවල් ගැන මේ ත්රෙඩ් එකෙන් මම කියල දෙනව. එලකිරි එකේ යාලුවෙක් මේ ගැන අහපු නිසා මේ වගෙ ත්රෙඩ් එකක් දාන්න හිතුනෙ. [/SIZE] [SIZE="5"][U][COLOR="Red"]Keylogger[/COLOR][/U][/SIZE] [SIZE="4"]මුලදී Type කරන දේවල් විතරක් හොරෙන් ගැනීමට යොදාගත්තත් දැන් මෙයට පහසුකම් රාශියක් යොදාගෙන සකසා තියනව. මේ මගින් , 1) අපි පරිගනකයේ Type කරන වචන , Login , Password , Chat කරන දේවල් ලබාගත හැක. 2)ඔබගේ පරිගනකයේ Mic එක මගින් කතා කරන දේවල් Record කර ලබාගන්න පුලුවන්. 3)පරිගනකයේ Screenshot ලබාගන්න පුලුවන්. 4)හොරකම් කරන දත්ත සියල්ලම Email, Dropbox, ftp or local network එකකට එන විදියට හදන්න පුලුවන්. වර්ග දෙකක් තියනව. 1) Hardware Keylogger. USB එකක් මගින් පරිගනකයට සම්බන්ද කරනු ලබයි. 2) Software Keylogger. පරිගනකයට Crak,Patch,Serial Key Generate , Images, etc.... වැනි File වලට අමුනා එවීමෙන් එම ෆිලෙ එක විවෘත කිරීමෙන් අපිට නොදැනුවත්වම පරිගනකයේ තැන්පත් වෙනු ලබයි. Ex - [URL="www.logixoft.com"]www.logixoft.com[/URL] [URL="www.ardamax.com"]www.ardamax.com[/URL][/SIZE] [SIZE="5"][U][COLOR="Red"]Binder[/COLOR][/U][/SIZE] [SIZE="4"]මෙමගින් අපි සකසන කීලොගෙර් එක Crak,Patch,Serial Key Generate , Images, MP3 වැනි File එකකට එකතු කර සගවා තැබිය හැක. මේ වගේ වැඩියෙන්ම බාවිතා වෙන්නෙ Games,Software වල Crack , Patch , Serial Key වලට Bind කරල. තව ඇන්දිල්ලක් කරනව ගොඩක් තැන් වලදි. හැකින් ඉගනගන්න දගලන පොඩි එව්න්ට හැක් කරන Software විදියට අන්දල මේ වගේ දේවල් බින්ඩ් කරල දෙනව. Ex - Sadaf Binder Easy Binder ShockWaves File Binder[/SIZE] [SIZE="5"][U][COLOR="Red"]Crypter[/COLOR][/U][/SIZE] [SIZE="4"]මෙමගින් Bind කරගත් කීලොගෙර් එක Virus Guard වලට සොයා ගැනීමට අපහසු වන විදියට සෑදිය හැකියි. Crypt කිරීමෙන් පසුව [url]www.virustotal.com[/url] එකට කීලොගෙර් එක Upload කර පරීක්ශා කරනු ලබයි. Ex - Chrome Crypter V2 GOLDLNCRYPT[/SIZE] [SIZE="5"][U][COLOR="Red"]RAT (Remote Access Trojan / Remote Access Tool)[/COLOR][/U][/SIZE] [SIZE="4"]මෙය කීලොගෙර් එකට වඩා බයානක වැඩියි. කීලොගෙර් එකෙන් කල හැකි දේවල් සියල්ලම කල හැකි අතර, තවත් දේවල් රාශියක් එකතු කර සාදා ඇත. 1) පරිගනකයට අප නොදැනුවත්ව File (Upload / Download) කල හැක. 2)Registry Editor / Shell Commands / Remote Desktop පහසුකම් ඇත. 3)Bot Net එකක් සෑදිය හැක. 4)සම්පූර්නයෙන්ම පරිගනකයේ පාලනය ලබාගත හැක. Ex - CyberGate RAT Pro RAT[/SIZE] [SIZE="5"][U][COLOR="Red"]මෙමගින් ආරක්ශා වන විදි.[/COLOR][/U][/SIZE] [SIZE="4"]1)Onboard Keyboard එක මගින් Type කිරීමෙන්. 2)AntiLogger මගින්. Ex -[URL="www.zemana.com/AntiLoggerFree"]www.zemana.com/AntiLoggerFree[/URL] 3)දැනට පරිගනකයේ ක්රියාත්මක වන කීලොගෙර් වැනි වැඩසටහන් සොයා ගැනීමට මෙම මෘදුකාන්ග බාවිතා කල හැක. [URL="https://security.symantec.com/nbrt/npe.aspx"]Norton Power Eraser – Detect Spyware & Removes Keylogger[/URL] [URL="https://labs.bitdefender.com/2013/02/rootkit-remover/"]Bitdefender Rootkit Remover – Anti-Malware Anti-Keylogger[/URL] [URL="https://www.mcafee.com/us/downloads/free-tools/rootkitremover.aspx"]McAfee Rootkit Remover – Free DOS Anti Keylogger Software[/URL] [URL="http://public.avast.com/~gmerek/aswMBR.htm"]aswMBR Rootkit Scanner – Detect Undetectable Stealth Malware[/URL] 4)මම දැක්ක Facebook Group එකකලන්කාවෙ කෙනෙක් දාල තියනව Fiverr (Freelance Website) එකේන් Image එකක් විදියට ඇවිත් තියනව Bind කරල මේ වගේ එකක්. ඊට පස්සෙ එයාගෙ Account එක්ක Paypal එකත් හැක් වෙලා තිබුන. මේ වගේ අපිට විශ්වාස නැති File පරීක්ශා කරන්න පුලුවන් Software එකක් තමය් Sandboxie කියන්නෙ. විශ්වාසවන්ත නොවන ආකරයකින් ලැබෙන Files , Sandboxie යොදාගෙන Open කිරීමෙන් මෙවැනි Bind කර තිබෙන වැඩසටහන් පරිගනකයට ස්තාපනය නොවී ආරක්ශිතවම File විවෘත කරගැනීමට හැකියාවක් පවතිනව. තවත් පහසුකම් රාශියක් තියනව. නොමිලේ Download කරගන්න පුලුවන්. [URL="https://www.sandboxie.com/index.php?DownloadSandboxie"]www.sandboxie.com[/URL] තව ලිපියකින් මේ වගේම දෙයක් ගැන විස්තර කරන්නම්. ත්රෙඩ් එකට දාන්න තවත් දේවල් තියනවනම් Comment එකක් දාන්න. ප්රශනයක් තියනවනම් මේ දේවල් ගැන අහන්න.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom