Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Hacking
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නීතියෙන් බේරෙන්න ඕන නිසා මේ වගෙ ගොඩක් දේවල් අඩුවෙන් දැම්මෙ. මොකද මේව කරල මාට්ටු වුනාම මේ දේවල් කියල දීපු එකත් අරගෙන යනව. මේ විදියට දැම්මම බයවෙන්න දෙයක් නෑ.

වෙනත් රටවල් වල කීලොගර් නීත්‍යානුකූල විදියට බාවිතා කරනව. ලන්කාවෙන් පිට Girl Friend/Wife ගෙ හොර අල්ලන්න කීලොගෙර් ගන්නව , ලමයි ගැන අවදානෙන් ඉන්න ලමයින්ගෙ පරිගනක වලට දානව, සමහර ආයතන වල සේවකයො හරියට වැඩ කරනවද කියල බලන්න කීලොගෙර් දානව. ඒක නිස මම කීලොගෙර් දෙකක වෙබ්සයිට් දෙකක් නම් දැම්ම. ඒකෙ තියනව ඒකෙන් වැඩ ගන්න විදිය.

RAT එකනම් සම්පූර්නයෙන් නීති විරෝදී වැඩක්. කීලොගෙර් එකනම් බාවිතා කරන විදිය අනුව තමය් නීත්‍යානුකූලද නැද්ද කියල තීරනය වෙන්නෙ.

අනිත් දේවල් ගැන ලොකු විස්තරයක් කලේ නෑ උඩ මම කිව්ව හේතුව නිස. ඒත් Example වල නම් දාල තියනව. Google එකේ නම් Search කරල අරගෙන වැඩ කරගන්න පුලුවන්.

වෙනම ටූල් තියනව මේ File යන්නෙ කොහෙටද කියල හොයගෙන හදපු කෙනා අල්ලගන්න.

[QUOTE="dilshan KASUNJITH, post: 21904498, member: 131139"] [SIZE="2"]නීතියෙන් බේරෙන්න ඕන නිසා මේ වගෙ ගොඩක් දේවල් අඩුවෙන් දැම්මෙ. මොකද මේව කරල මාට්ටු වුනාම මේ දේවල් කියල දීපු එකත් අරගෙන යනව. මේ විදියට දැම්මම බයවෙන්න දෙයක් නෑ. වෙනත් රටවල් වල කීලොගර් නීත්‍යානුකූල විදියට බාවිතා කරනව. ලන්කාවෙන් පිට Girl Friend/Wife ගෙ හොර අල්ලන්න කීලොගෙර් ගන්නව , ලමයි ගැන අවදානෙන් ඉන්න ලමයින්ගෙ පරිගනක වලට දානව, සමහර ආයතන වල සේවකයො හරියට වැඩ කරනවද කියල බලන්න කීලොගෙර් දානව. ඒක නිස මම කීලොගෙර් දෙකක වෙබ්සයිට් දෙකක් නම් දැම්ම. ඒකෙ තියනව ඒකෙන් වැඩ ගන්න විදිය. RAT එකනම් සම්පූර්නයෙන් නීති විරෝදී වැඩක්. කීලොගෙර් එකනම් බාවිතා කරන විදිය අනුව තමය් නීත්‍යානුකූලද නැද්ද කියල තීරනය වෙන්නෙ. අනිත් දේවල් ගැන ලොකු විස්තරයක් කලේ නෑ උඩ මම කිව්ව හේතුව නිස. ඒත් Example වල නම් දාල තියනව. Google එකේ නම් Search කරල අරගෙන වැඩ කරගන්න පුලුවන්. වෙනම ටූල් තියනව මේ File යන්නෙ කොහෙටද කියල හොයගෙන හදපු කෙනා අල්ලගන්න. :yes:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom