Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Hacking
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Cyber security course / Ethical Hacking Course. ඔන්ලයින් ඉගනගන්නත් තියනව. නැත්නම් වෙනම ලන්කාවෙත් තියනව.

Software Developing.

Networking and Security.

වෙන අය හදපුව පාවිච්චි කරන්න එපා කියන්නෙ අපිත් සමහරවිට RAT එක හදපු කෙනාගෙ එකට සෙට් වෙන විදියට හදල තියෙන්න පුලුවන් නිසා.ආසාවට ඉගනගන්න වගේනම් කලාට කමන් නෑ වෙන අය හදපු එකක් අරගෙන Virtual Machine එකක.

නැත්නම් ඉන්ටෙර්නෙට් එකෙන් ගන්න Code එකක් Edit කරන්න , තේරුම් ගන්න පුලුවන්නම් ඒත් ඇති. කීලොගෙර් , RAT වල Source Code තියනව Download කරගන්න.

මේව කරන්න කලින් නීතිය ගැනත් දැනගෙන කරන්න. වැඩිය නෑ උපරිම අවුරුදු 5යි කූරු ගනන් කරන්න තියෙන්නෙ.වෙනම ත්‍රෙඩ් එකක් දාන්නම් අන්තර්ජාල අපරාද නීතිය ගැන සම්පූර්නයෙන්ම. පහල තියනව අන්තර්ජාල අපරාද නීතිය මේ වගේ වැඩ වලට තියන.

1) යම් පරිගණකයකට නීත්‍යානුකූල නොවන ලෙස ප්රවේශවීමට වරදකරුවෙකු වුවහොත් රුපියල් ලක්ෂයකට නොවැඩි දඩයකට හෝ වසර පහක් දක්වා දීර්ඝ කල හැකි සිර දඬුවමකට හෝ යටත් වීමට සිදු වීමට හෝ දඬුවම් දෙකටම යටත් වීමට සිදුවනු ඇත.

2) යම්කිසි වරදක් කිරීමේ පැහැදිලි අරමුණ සහිතව යම් පරිගණකයකට ඇතුළු වීම සම්බන්ධයෙන් වරදකරුවෙකු වීමෙන් රුපියල් ලක්ෂ දෙකකට නොවැඩි දඩයකට හෝ වසර පහක් දක්වා දීර්ඝ කල හැකි සිර දඬුවමකට හෝ යටත් වීමට සිදු වීමට හෝ දඬුවම් දෙකටම යටත් වීමට සිදු වනු ඇත.

3) අධිකාරී බලය නාමැතිව පරිගණකයක යම් කටයුත්තක නිරත වීමේ වරදක් සඳහා වරදකරු වුවොත් රුපියල් තුන් ලක්ෂයකට නොවැඩි දඩයකට හෝ වසර පහක් දක්වා දීර්ඝ කල හැකි සිර දඬුවමකට හෝ යටත් වීමට සිදු වීමට හෝ දඬුවම් දෙකටම යටත්වීමට සිදු වනු ඇත.

4) ජාතික ආරක්ෂාවට තර්ජනයක් සිදුවන ආකාරයේ පරිගණක අපරාධයක නිරත වීමකට වැරදිකරු වීමෙන් වසර පහකට නොවැඩි සිර දඬුවමකට යටත් වීමට සිදුවනු ඇති.

[QUOTE="dilshan KASUNJITH, post: 21911490, member: 131139"] [SIZE="4"]Cyber security course / Ethical Hacking Course. ඔන්ලයින් ඉගනගන්නත් තියනව. නැත්නම් වෙනම ලන්කාවෙත් තියනව. Software Developing. Networking and Security. වෙන අය හදපුව පාවිච්චි කරන්න එපා කියන්නෙ අපිත් සමහරවිට RAT එක හදපු කෙනාගෙ එකට සෙට් වෙන විදියට හදල තියෙන්න පුලුවන් නිසා.ආසාවට ඉගනගන්න වගේනම් කලාට කමන් නෑ වෙන අය හදපු එකක් අරගෙන Virtual Machine එකක. නැත්නම් ඉන්ටෙර්නෙට් එකෙන් ගන්න Code එකක් Edit කරන්න , තේරුම් ගන්න පුලුවන්නම් ඒත් ඇති. කීලොගෙර් , RAT වල Source Code තියනව Download කරගන්න. [/SIZE] [SIZE="4"][COLOR="Red"]මේව කරන්න කලින් නීතිය ගැනත් දැනගෙන කරන්න. වැඩිය නෑ උපරිම අවුරුදු 5යි කූරු ගනන් කරන්න තියෙන්නෙ.වෙනම ත්‍රෙඩ් එකක් දාන්නම් අන්තර්ජාල අපරාද නීතිය ගැන සම්පූර්නයෙන්ම. පහල තියනව අන්තර්ජාල අපරාද නීතිය මේ වගේ වැඩ වලට තියන. 1) යම් පරිගණකයකට නීත්‍යානුකූල නොවන ලෙස ප්රවේශවීමට වරදකරුවෙකු වුවහොත් රුපියල් ලක්ෂයකට නොවැඩි දඩයකට හෝ වසර පහක් දක්වා දීර්ඝ කල හැකි සිර දඬුවමකට හෝ යටත් වීමට සිදු වීමට හෝ දඬුවම් දෙකටම යටත් වීමට සිදුවනු ඇත. 2) යම්කිසි වරදක් කිරීමේ පැහැදිලි අරමුණ සහිතව යම් පරිගණකයකට ඇතුළු වීම සම්බන්ධයෙන් වරදකරුවෙකු වීමෙන් රුපියල් ලක්ෂ දෙකකට නොවැඩි දඩයකට හෝ වසර පහක් දක්වා දීර්ඝ කල හැකි සිර දඬුවමකට හෝ යටත් වීමට සිදු වීමට හෝ දඬුවම් දෙකටම යටත් වීමට සිදු වනු ඇත. 3) අධිකාරී බලය නාමැතිව පරිගණකයක යම් කටයුත්තක නිරත වීමේ වරදක් සඳහා වරදකරු වුවොත් රුපියල් තුන් ලක්ෂයකට නොවැඩි දඩයකට හෝ වසර පහක් දක්වා දීර්ඝ කල හැකි සිර දඬුවමකට හෝ යටත් වීමට සිදු වීමට හෝ දඬුවම් දෙකටම යටත්වීමට සිදු වනු ඇත. 4) ජාතික ආරක්ෂාවට තර්ජනයක් සිදුවන ආකාරයේ පරිගණක අපරාධයක නිරත වීමකට වැරදිකරු වීමෙන් වසර පහකට නොවැඩි සිර දඬුවමකට යටත් වීමට සිදුවනු ඇති.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom