Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Yesterday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Yesterday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Jun 5, 2026
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Hacktoberfest 2022
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Digitalocean කියන hosting company එක Github එකත් එක්ක එකතු වෙලා කරන event එකක් තමයි මේ hacktoberfest කියන්නේ ..මේකෙදි කරන්න තියෙන්නේ ඔක්තෝබර් මාසය තුළ උඹල කැමති open source repository එකකට වැදගත් PR (pull requests) හතරක් දාන එක ..ඒ PR උඹේ hacktoberfest dashboard එකේ update වෙනවා ..PR 4ක් දාපු ගමන් sticker pack එකකටයි t shirt එකකටයි eligible වෙනවා..නොවැම්බර් මැද වෙද්දී swags ටික ගෙදරටම එනවා ..

කරන්න තියෙන්නේ මෙච්චරයි … ඉස්සෙල්ලම https://hacktoberfest.com/register/ මේ site එකට ගිහින් උඹේ github හෝ gitlab account එකෙන් register වෙයන්..ඊට පස්සේ hacktoberfest label එක තියෙන repo එකක් හොයාගෙන ඒ repo එකට contribute කරන්න තමා තියෙන්නේ..

මේ link එකෙන් ගිහින් hacktoberfest repo list එක බලන්න පුළුවන් ..

https://github.com/topics/hacktoberfest

උඹල කවුරුහරි මේපාර hacktoberfest ගහනවා නම් මේ පාර wso2 repo කීපයකුත් hacktoberfest එකට සම්බන්ධ වෙනවා..කැමති කෙනෙකුට ඒවාට contribute කරලත් hacktoberfest complete කරන්න පුළුවන් ..

https://github.com/wso2/carbon-identity-framework

https://github.com/wso2-extensions/identity-inbound-auth-oauth

https://github.com/wso2-extensions/identity-governance

https://github.com/wso2/identity-apps

https://github.com/wso2/samples-is

https://github.com/wso2/docs-is

එහෙනම් happy hacktoberfest ..දැනගන්න තියෙන දෙයක් comments වල අහන්න ..දන්න විදිහට උත්තර දෙන්නම්..මේකේ අනිත් අයත් උත්තර දේවි උඹලගේ ප්රශ්නවලට

[QUOTE="siri_ayya, post: 28247163, member: 579930"] Digitalocean කියන hosting company එක Github එකත් එක්ක එකතු වෙලා කරන event එකක් තමයි මේ hacktoberfest කියන්නේ ..මේකෙදි කරන්න තියෙන්නේ ඔක්තෝබර් මාසය තුළ උඹල කැමති open source repository එකකට වැදගත් PR (pull requests) හතරක් දාන එක ..ඒ PR උඹේ hacktoberfest dashboard එකේ update වෙනවා ..PR 4ක් දාපු ගමන් sticker pack එකකටයි t shirt එකකටයි eligible වෙනවා..නොවැම්බර් මැද වෙද්දී swags ටික ගෙදරටම එනවා .. කරන්න තියෙන්නේ මෙච්චරයි … ඉස්සෙල්ලම [URL]https://hacktoberfest.com/register/[/URL] මේ site එකට ගිහින් උඹේ github හෝ gitlab account එකෙන් register වෙයන්..ඊට පස්සේ hacktoberfest label එක තියෙන repo එකක් හොයාගෙන ඒ repo එකට contribute කරන්න තමා තියෙන්නේ.. මේ link එකෙන් ගිහින් hacktoberfest repo list එක බලන්න පුළුවන් .. [URL]https://github.com/topics/hacktoberfest[/URL] උඹල කවුරුහරි මේපාර hacktoberfest ගහනවා නම් මේ පාර wso2 repo කීපයකුත් hacktoberfest එකට සම්බන්ධ වෙනවා..කැමති කෙනෙකුට ඒවාට contribute කරලත් hacktoberfest complete කරන්න පුළුවන් ..:D [URL]https://github.com/wso2/carbon-identity-framework[/URL] [URL]https://github.com/wso2-extensions/identity-inbound-auth-oauth[/URL] [URL]https://github.com/wso2-extensions/identity-governance[/URL] [URL]https://github.com/wso2/identity-apps[/URL] [URL]https://github.com/wso2/samples-is[/URL] [URL]https://github.com/wso2/docs-is[/URL] එහෙනම් happy hacktoberfest 😀..දැනගන්න තියෙන දෙයක් comments වල අහන්න ..දන්න විදිහට උත්තර දෙන්නම්..මේකේ අනිත් අයත් උත්තර දේවි උඹලගේ ප්රශ්නවලට :) [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom