Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Today at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Yesterday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Haffoi..........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විශාල කොටසක් පතිත වන්නේ අරාබි කරයේ කාන්තරයකටය. තාප බලපෑම් නිසා එසේ සිදුවේ.තවත් කොටසක් පතිත වන්නේ ඉන්දියාව සතු බිමකටය.ඇමරිකාව ඇතුළු යුරෝපයේ රටවල් කිහිපයකටම මෙම කැබලි පතිත වේ.හිම මිදෙන ප්‍රදේශයකට වැටෙන කැබලි නිසා හිම කඳු දිය වී විශාල රල පහරවල් අඩි 20,30 උසට රටවල් තුලට කා වදී.ඔස්ට්‍රේලියාවට වැටෙන කැබලි හෙයින් විශාල රල පහරවල බලපෑමෙන් එරටට විශාල හානියක් සිදු වේ.මේ උල්කාපාත වැටීමෙන් ජනිතවන කම්පනයෙන් ශරීර අවයව පුපුරා මිනිසුන් හා ජීවීහු කෝටි ගණනක් මියදෙති.

මෙම කොටස් පොලව මත පතිතවීමෙන් ඇතිවන තාපයෙන් හා දුවිලි වලාවන් අහසේ ගැටීම නිසා ඇතිවන හුමාලය නිසා ඇතිවන පටලයෙන් දින කිහිපයක් පොළොවට හිරු එලිය නොලැබී අන්ධකාර වෙයි.සියලුම ගස්වල පත්‍ර හැලි යයි.සියලුම මිනිසුන් හා ජීවින් ටික කාලයක් යන තුරු අන්දමන්ද වී සිටිති.මෙම කැබලි පොලවට වැටීමට සිදුවන හානිය මෙන් සමාන හානියක් තැන්පත් කර ඇති යුධ යුධ හා බෝම්බ වල කැබලි වැදීමෙන් පුපුරා යාමෙන් සිදු වේ.තෙල් ලිං ගිනි ගනී.

මේ කාලය ළඟ වන විට ලෝකයම අඳුරු ස්වභාවයක් ගනී .පරිසරයේ වෙනසක් ඇති වේ.මුහුදු ජීවීහු වෙරලාසන්නයට රැස් වෙති.මාස ගණනක් යනතුරු සුනඛයෝ උඩු බුරලීමට පටන් ගනී.ගවයෝ තපුල් ලෑමට පටන් ගනී.සෙසු සතුන්ද ශබ්ද නගා කෑ ගැසීමට පටන් ගනී.උරගයින් පොලොව මතු පිටට පැමිණ ඉබාගාතේ ඇවිදින්නට පටන් ගනී.මිනිසාද ඔවුන් අනුගමනය කිරීම වටී.සඳු ගිනිබෝලයක් මෙන් දිස් වේ.

මේ විපර්යාසය සිදුවන් කාලය නියත වශයෙන් කීමට අපහසු වන්නේ කැබලි වලට බිඳී පොලොව කා ඒමේදී වේග බාධකයන්ගේ හැපීම් ගැටීම තුලින් කැබලි පාවී විසිර ගොසින් බර අඩු වීමක් සිදු වන නිසාය.

මේ සිදුවීම ඉතාමත් නුදුරු අනාගතයේදී සිදු වීමට නියමිතය.මෙය ලෝක විනාශයක් නොවේ.ලොව වැනසෙන්නේ නැත.ලෝක භුමියේ කොටසක් හා සත්වයින් කොටසක් පමණක් මෙයින් විනාශ වේ.

[QUOTE="indula, post: 9668762, member: 3457"] විශාල කොටසක් පතිත වන්නේ අරාබි කරයේ කාන්තරයකටය. තාප බලපෑම් නිසා එසේ සිදුවේ.තවත් කොටසක් පතිත වන්නේ ඉන්දියාව සතු බිමකටය.ඇමරිකාව ඇතුළු යුරෝපයේ රටවල් කිහිපයකටම මෙම කැබලි පතිත වේ.හිම මිදෙන ප්‍රදේශයකට වැටෙන කැබලි නිසා හිම කඳු දිය වී විශාල රල පහරවල් අඩි 20,30 උසට රටවල් තුලට කා වදී.ඔස්ට්‍රේලියාවට වැටෙන කැබලි හෙයින් විශාල රල පහරවල බලපෑමෙන් එරටට විශාල හානියක් සිදු වේ.මේ උල්කාපාත වැටීමෙන් ජනිතවන කම්පනයෙන් ශරීර අවයව පුපුරා මිනිසුන් හා ජීවීහු කෝටි ගණනක් මියදෙති. මෙම කොටස් පොලව මත පතිතවීමෙන් ඇතිවන තාපයෙන් හා දුවිලි වලාවන් අහසේ ගැටීම නිසා ඇතිවන හුමාලය නිසා ඇතිවන පටලයෙන් දින කිහිපයක් පොළොවට හිරු එලිය නොලැබී අන්ධකාර වෙයි.සියලුම ගස්වල පත්‍ර හැලි යයි.සියලුම මිනිසුන් හා ජීවින් ටික කාලයක් යන තුරු අන්දමන්ද වී සිටිති.මෙම කැබලි පොලවට වැටීමට සිදුවන හානිය මෙන් සමාන හානියක් තැන්පත් කර ඇති යුධ යුධ හා බෝම්බ වල කැබලි වැදීමෙන් පුපුරා යාමෙන් සිදු වේ.තෙල් ලිං ගිනි ගනී. මේ කාලය ළඟ වන විට ලෝකයම අඳුරු ස්වභාවයක් ගනී .පරිසරයේ වෙනසක් ඇති වේ.මුහුදු ජීවීහු වෙරලාසන්නයට රැස් වෙති.මාස ගණනක් යනතුරු සුනඛයෝ උඩු බුරලීමට පටන් ගනී.ගවයෝ තපුල් ලෑමට පටන් ගනී.සෙසු සතුන්ද ශබ්ද නගා කෑ ගැසීමට පටන් ගනී.උරගයින් පොලොව මතු පිටට පැමිණ ඉබාගාතේ ඇවිදින්නට පටන් ගනී.මිනිසාද ඔවුන් අනුගමනය කිරීම වටී.සඳු ගිනිබෝලයක් මෙන් දිස් වේ. මේ විපර්යාසය සිදුවන් කාලය නියත වශයෙන් කීමට අපහසු වන්නේ කැබලි වලට බිඳී පොලොව කා ඒමේදී වේග බාධකයන්ගේ හැපීම් ගැටීම තුලින් කැබලි පාවී විසිර ගොසින් බර අඩු වීමක් සිදු වන නිසාය. මේ සිදුවීම ඉතාමත් නුදුරු අනාගතයේදී සිදු වීමට නියමිතය.මෙය ලෝක විනාශයක් නොවේ.ලොව වැනසෙන්නේ නැත.ලෝක භුමියේ කොටසක් හා සත්වයින් කොටසක් පමණක් මෙයින් විනාශ වේ. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom