Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Haffoi..........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔහු පලකල වෙනත් අනාවැකි

1969 මැයි මස 12

ඉදිරි කාලයේදී තරුණයින් ඝාතනය වෙයි. දේපොළ විනාශ වෙයි. කුමන්ත්රණයක ප්‍රතිපලයක් ලෙස පාලකයෙක් මහ මඟ මැරී වැටෙයි.

1973 අගෝස්තු 5 වනදා

1975 වන විට මිනිසුන් කුපිත වීමට ගනී.1978 වන විට මිනිසුන්ට අම්කිසි සහනයක් දැනෙයි.එහෙත් එය දීර්ඝ කාලයක් පවතින්නේ නැත.කැරලි කෝලාහල ඇති වෙයි.නිතිය වල් වැදෙයි.පුජකයන් දුස්සිලොයෝ වෙයි.

භව බෝග විනාශ වෙයි.මිනිසුන තිරිසනුන් ලෙස ක්‍රියා කිරීමට පටන් ගනී.ඇමතිවරු සහ නිලධාරීන් ඝාතනය වෙයි.

1994 වන විට ග්‍රහ චාරය වෙනස් වෙයි.රට ඉල්ලා සිටින පිරිසට යුධ සහ මුදල් ගල එන්න පටන් ගනී.මේ ව සිදු වන්නේ පාලකයන්ගේ වරදිනි.ආරක්ෂක හමුදා වල ය කොටු කර සමුල ඝාතනය කිරීම් සිදු වෙයි. එහෙත් 2007 වන විට රට ඉල්ලන පිරිසගේ ග්‍රහචාරය වෙනස් වෙයි.බලය අඩු වෙයි.තම තමන් එන කොට ගැනීමට පටන් ගනී.එයින් සිංහලයාට වාසි වෙයි.

2010 නොවැම්බර් 2

2010 නොවැම්බර් මස 15 වන ද විශ්වයේ ඇතිවන කැළඹිලි ස්වභාවයන් නිසා ලෝකයේ නොයෙක් නොයෙක් වෙනස්කම් ඇති වෙයි.බොහෝ රටවල දහවල් කාලය අඳුරු ස්වභාවයක් ගනී.බෝවන රෝග සීග්‍රයෙන් පැතිරේ.ඖශධ සොයාගත නොහැකි රෝග පැතිරේ.ජලය විෂ වෙයි.

2011 පෙබරවාරි මස පටන් ලෝකයේ පාලකයන්ට අපල කාලයක් උදා වෙයි.මේ තත්වය නොවැම්බර් 21 වන විට උග්‍ර වෙයි.

මෙහි දක්වා ඇත්තේ ඔහු කියූ අනාවැකි වලින් ස්වල්පයක් පමණි.අසුව දශකයේ කියූ බොහෝ දේ අනුව දශකයේ සබැ වී තිබේ.ප්‍රේමදාස ජනාධිපතිවරයා ඝාතනය වීම ගැන ඔහු කියා ඇත්තේ වරක් දෙවරක් නොවේ.

[QUOTE="indula, post: 9668769, member: 3457"] ඔහු පලකල වෙනත් අනාවැකි 1969 මැයි මස 12 ඉදිරි කාලයේදී තරුණයින් ඝාතනය වෙයි. දේපොළ විනාශ වෙයි. කුමන්ත්රණයක ප්‍රතිපලයක් ලෙස පාලකයෙක් මහ මඟ මැරී වැටෙයි. 1973 අගෝස්තු 5 වනදා 1975 වන විට මිනිසුන් කුපිත වීමට ගනී.1978 වන විට මිනිසුන්ට අම්කිසි සහනයක් දැනෙයි.එහෙත් එය දීර්ඝ කාලයක් පවතින්නේ නැත.කැරලි කෝලාහල ඇති වෙයි.නිතිය වල් වැදෙයි.පුජකයන් දුස්සිලොයෝ වෙයි. භව බෝග විනාශ වෙයි.මිනිසුන තිරිසනුන් ලෙස ක්‍රියා කිරීමට පටන් ගනී.ඇමතිවරු සහ නිලධාරීන් ඝාතනය වෙයි. 1994 වන විට ග්‍රහ චාරය වෙනස් වෙයි.රට ඉල්ලා සිටින පිරිසට යුධ සහ මුදල් ගල එන්න පටන් ගනී.මේ ව සිදු වන්නේ පාලකයන්ගේ වරදිනි.ආරක්ෂක හමුදා වල ය කොටු කර සමුල ඝාතනය කිරීම් සිදු වෙයි. එහෙත් 2007 වන විට රට ඉල්ලන පිරිසගේ ග්‍රහචාරය වෙනස් වෙයි.බලය අඩු වෙයි.තම තමන් එන කොට ගැනීමට පටන් ගනී.එයින් සිංහලයාට වාසි වෙයි. [B][COLOR="Red"][SIZE="5"]2010 නොවැම්බර් 2 2010 නොවැම්බර් මස 15 වන ද විශ්වයේ ඇතිවන කැළඹිලි ස්වභාවයන් නිසා ලෝකයේ නොයෙක් නොයෙක් වෙනස්කම් ඇති වෙයි.බොහෝ රටවල දහවල් කාලය අඳුරු ස්වභාවයක් ගනී.බෝවන රෝග සීග්‍රයෙන් පැතිරේ.ඖශධ සොයාගත නොහැකි රෝග පැතිරේ.ජලය විෂ වෙයි.[/SIZE][/COLOR][/B] 2011 පෙබරවාරි මස පටන් ලෝකයේ පාලකයන්ට අපල කාලයක් උදා වෙයි.මේ තත්වය නොවැම්බර් 21 වන විට උග්‍ර වෙයි. මෙහි දක්වා ඇත්තේ ඔහු කියූ අනාවැකි වලින් ස්වල්පයක් පමණි.අසුව දශකයේ කියූ බොහෝ දේ අනුව දශකයේ සබැ වී තිබේ.ප්‍රේමදාස ජනාධිපතිවරයා ඝාතනය වීම ගැන ඔහු කියා ඇත්තේ වරක් දෙවරක් නොවේ. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom